Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Avengers 3.1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[මෙය Infinty War සිදුවීමත් Avengers 4 සිදුවීමත් අතර සිදුවූ සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න]

Avengers Head Quarters දි Cap, Thor, Natasha, Bruce, Rhodes සහ Rocket

Cap : මුළු ලෝකයටම ජීවිත කීයක් අහිමි වෙලා ද?

Rhodes : තවම අරන්චියක් නෑ cap

Cap : Tony?

Rhodes : ......( සුසුමක් අරී)

Thor : Tony බොහෝවිට thanos පසුපස titan වලට යන්න පුළුවන්. මම ගිහින් tony ව එක්කන් එනනම්.

Bruce : ඒත් අපි කොහොමද දන්නෙ Tony ජීවතුන් අතරද කියලා

Thor : ගිහිල්ලාම බලන්න වෙනවා

Natasha : ලෝකේ හැම රටකම වගේ ජීවිත ගොඩක් නැතිවෙලා. ඒත් එක පුදුම දෙයකුත් වෙලා තියනවා.

Cap : මොකක්ද ඒ

Natasha : එක රටක විතරක් ජීවිත කිසිවක් අහිමි වෙලා නෑ

Bruce : මොකක්

Cap : කොහෙද

Natasha : ශ්රී ලංකාව

Thor : කොහෙ?

Rocket : කොහොමද ඒ නම උච්ඡාරණය කරන්නේ

Cap : Thor ගිහින් ටෝනි එක්කගෙන එන්න. Rhodes මෙහෙ ඉන්න Clint එනකම්. Natasha, Bruce, Rocket මගෙත් එක්ක යමු. සමහරවිට ඒ රට තනොස් එක්ක සම්බන්ධයක් තියෙන්න පුළුවන්.

Thor Titan වලට පිටත්ව යයි. Cap team එක quinjet එකෙන් පිටත් වීමට සූදානම් වෙයි.

Natasha : අපි කොතනටද යන්නේ

Cap : මං දන්න ඔවුන්ගේ නායකයින් එකතු වෙන තැන ගැන.

පැය කීපයකට පසු quinjet එක පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙයි. Cap, Natasha, Bruce සහ Rocket ඉන් පිටතට පැමිණේ.

Bruce : කවුද අතන ඉන්නෙ සුදු පාට ඇඳගෙන

Cap : අපි ගිහින් බලමු

Rocket : එ්යි කොලුවො...

My3 : කොලුවො...කවුරුහරි මේ දඬු ලේනාට කියලා දෙනවද මම මේ රටේ ජනාධිපති කියලා

Rocket : දඬු ලේනා?

Cap : සමාවෙන්න ජනාධිපතිතුමනි අපි අාවේ පොඩි දෙයක් දැනගන්න විතරයි.

My3 : කියමු බලන්න

Bruce : ජනධිපතිතුමනි Thanos කල දෙයින් විශ්වයේ භාගයම දෙනා මේ වෙනකොටත් මියගිහින්. මේ රටේ විතරක් කිසිම දෙනෙක් මිය ගිය නැහැ කියලා අපිට ආරංචියක් ආවා. ඒ කොහොමද වුණේ. Thanos ව දන්නවද?

My3 : මම දන්නේ නෑ (නොසලකා හරිමින්)

උරන වු Natasha ජනාධිපති ගේ බෙල්ලෙන් අල්ලා ඉහලට ඔසවයි.

Natasha : අපිට හොඳින් හෝ නරකින් ඒ දේ දැන ගන්නම වෙනවා

My3 : ඇත්තටම මම දන්නේ නෑ මම ඕක ගැන දැනගත්තෙත් අද පත්ත..

ජනාධිපතිට කතාව ඉවර කරන්නත් කලින් එතනට Thor, Tony සහ Nebula සමග පැමිණේ.

Tony : Cap..

Cap : Tony..

Tony : මොකද මෙතන වෙන්නේ?

Cap : snap එකෙන් මේ රටට විතරක් වෙනසක් නෑ ටෝනි අපි ආවේ ගැන හොයල බලන්න

Tony : ....(කල්පනා කරයි...තනිවම සිනා සෙ)

Bruce : අැයි Tony?

Tony : මට තනොස් titan වලට කියපු දෙයක් මතක් උනා

Bruce : මොකක්ද

Tony : අපි අාපහු යමු කොල්ලනෙ. අපි බොරු දෙයක් පිටි පස්සෙන් මේ යන්නේ

Cap : Tony අැයි?

Tony : thanos කිව්වා ' when I'm done, half of humanity will still alive.

Cap : humanity (සිනාසෙමෙන්)

Natasha : අපිට එන්න කලින් රටෙ ඉන්න අය ගැන හොයල බලලා එනනයි තිබුණේ.

සැවොම එකිනෙකාට සිනාසෙමන් හැරී quinjet එකට යාමට සුදානම් වෙ. ජනාධිපතිගෙ සාක්කුවේ තිබූ පෑන දැක Rocket නැවතී,

Rocket : පෑනට කීයක් ඕෙනෙද?

My3 : රුපියල් 10 යි හිටං. ඕනිද

MY3 will return....

FB

[QUOTE="choppe, post: 23280396, member: 59712"] [SIZE="3"] [මෙය Infinty War සිදුවීමත් Avengers 4 සිදුවීමත් අතර සිදුවූ සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න] Avengers Head Quarters දි Cap, Thor, Natasha, Bruce, Rhodes සහ Rocket Cap : මුළු ලෝකයටම ජීවිත කීයක් අහිමි වෙලා ද? Rhodes : තවම අරන්චියක් නෑ cap Cap : Tony? Rhodes : ......( සුසුමක් අරී) Thor : Tony බොහෝවිට thanos පසුපස titan වලට යන්න පුළුවන්. මම ගිහින් tony ව එක්කන් එනනම්. Bruce : ඒත් අපි කොහොමද දන්නෙ Tony ජීවතුන් අතරද කියලා Thor : ගිහිල්ලාම බලන්න වෙනවා Natasha : ලෝකේ හැම රටකම වගේ ජීවිත ගොඩක් නැතිවෙලා. ඒත් එක පුදුම දෙයකුත් වෙලා තියනවා. Cap : මොකක්ද ඒ Natasha : එක රටක විතරක් ජීවිත කිසිවක් අහිමි වෙලා නෑ Bruce : මොකක් Cap : කොහෙද Natasha : ශ්රී ලංකාව Thor : කොහෙ? Rocket : කොහොමද ඒ නම උච්ඡාරණය කරන්නේ Cap : Thor ගිහින් ටෝනි එක්කගෙන එන්න. Rhodes මෙහෙ ඉන්න Clint එනකම්. Natasha, Bruce, Rocket මගෙත් එක්ක යමු. සමහරවිට ඒ රට තනොස් එක්ක සම්බන්ධයක් තියෙන්න පුළුවන්. Thor Titan වලට පිටත්ව යයි. Cap team එක quinjet එකෙන් පිටත් වීමට සූදානම් වෙයි. Natasha : අපි කොතනටද යන්නේ Cap : මං දන්න ඔවුන්ගේ නායකයින් එකතු වෙන තැන ගැන. පැය කීපයකට පසු quinjet එක පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙයි. Cap, Natasha, Bruce සහ Rocket ඉන් පිටතට පැමිණේ. Bruce : කවුද අතන ඉන්නෙ සුදු පාට ඇඳගෙන Cap : අපි ගිහින් බලමු Rocket : එ්යි කොලුවො... My3 : කොලුවො...කවුරුහරි මේ දඬු ලේනාට කියලා දෙනවද මම මේ රටේ ජනාධිපති කියලා Rocket : දඬු ලේනා? Cap : සමාවෙන්න ජනාධිපතිතුමනි අපි අාවේ පොඩි දෙයක් දැනගන්න විතරයි. My3 : කියමු බලන්න Bruce : ජනධිපතිතුමනි Thanos කල දෙයින් විශ්වයේ භාගයම දෙනා මේ වෙනකොටත් මියගිහින්. මේ රටේ විතරක් කිසිම දෙනෙක් මිය ගිය නැහැ කියලා අපිට ආරංචියක් ආවා. ඒ කොහොමද වුණේ. Thanos ව දන්නවද? My3 : මම දන්නේ නෑ (නොසලකා හරිමින්) උරන වු Natasha ජනාධිපති ගේ බෙල්ලෙන් අල්ලා ඉහලට ඔසවයි. Natasha : අපිට හොඳින් හෝ නරකින් ඒ දේ දැන ගන්නම වෙනවා My3 : ඇත්තටම මම දන්නේ නෑ මම ඕක ගැන දැනගත්තෙත් අද පත්ත.. ජනාධිපතිට කතාව ඉවර කරන්නත් කලින් එතනට Thor, Tony සහ Nebula සමග පැමිණේ. Tony : Cap.. Cap : Tony.. Tony : මොකද මෙතන වෙන්නේ? Cap : snap එකෙන් මේ රටට විතරක් වෙනසක් නෑ ටෝනි අපි ආවේ ගැන හොයල බලන්න Tony : ....(කල්පනා කරයි...තනිවම සිනා සෙ) Bruce : අැයි Tony? Tony : මට තනොස් titan වලට කියපු දෙයක් මතක් උනා Bruce : මොකක්ද Tony : අපි අාපහු යමු කොල්ලනෙ. අපි බොරු දෙයක් පිටි පස්සෙන් මේ යන්නේ Cap : Tony අැයි? Tony : thanos කිව්වා ' when I'm done, half of humanity will still alive. Cap : humanity (සිනාසෙමෙන්) Natasha : අපිට එන්න කලින් රටෙ ඉන්න අය ගැන හොයල බලලා එනනයි තිබුණේ. සැවොම එකිනෙකාට සිනාසෙමන් හැරී quinjet එකට යාමට සුදානම් වෙ. ජනාධිපතිගෙ සාක්කුවේ තිබූ පෑන දැක Rocket නැවතී, Rocket : පෑනට කීයක් ඕෙනෙද? My3 : රුපියල් 10 යි හිටං. ඕනිද MY3 will return....[/SIZE] [URL="https://m.facebook.com/groups/437044423304862?view=permalink&id=625627874446515"]FB[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom