Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Avengers 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහරු දන්න දෙයක් මෙක. නොදන්න අයත් ඈති නෙ. පොඩි විස්තරයක් කරන්නම්, Avengers 3 film එකට වෙනකම් Marvel කට්ටිය Plan කරලා ගහපු Films කිහිපයකම හේතුව...ඔක්කොම films ගෑන නම් කියන්න ඔනේ නෑ, මෙක කියවපුවට පස්සෙ එවා මතක් වෙයි

Film ටික ගහන්න මුලින්ම හෙතු වුනෙ නළුවො (superheroes) ටික එකතු කරන්න නෙ, (Avengers) එක අපි දන්නවා න.

Captain America 2 Film එක මම මේ කියන්න යන කතාවට දෑනට අදාල නෑ.ඈයි තව Films ටිකක් ආවෙ Thor 2, guardians of the galaxy වගේ?

හේතුව The Infinity Stones

මොනවද මේ Infinity Stones ? කවුරු ලගද ඒවා තියෙන්නේ? කාටද යකො මෙවා ඕනා?

Infinity Stones යනු

එකිනෙකට වෙනස් බලයන් සහිත මෑණික් හයක් තමයි Infinity Stones කියන්නෙ. මෙවා හෑදුන විදිය එහෙම කියන්න ගියොත් අච්චාරුවක් වෙනවා මෙක, ඒක නිසා අදාල දෙවල් ටිකක් විතරක් කියන්නම්. ඉස්සරහට එන්න තියෙන වලින් අපිට තියෙන Questions වලට පිලිතුරු ලෑබෙයි.

හරි අපි බලමු පලමුවෙනි මෑණික ගෑන Space Gem

දෑන් මෙක සගවලා තියෙන්නෙ Asgard වල තොගෙ ගෙදර  නෑ නෑ Thor ගෙ ගෙදර.

මුලින්ම මෙක තිබුනෙ තොර් ගෙ තාත්තා ලග, ඊට පස්සෙ Captain America 1st Film එකෙ පල්ලියෙ මුරකාරයා ලග තිබුනා. මතකයි නෙ? HYDRA ඈවිල්ල පොරවත් මරලා මෑණික අරගෙන යන්නෙ. ඔව් ඔව් Tesseract එක තමයි Space Gem එක.

දෑන් බලමු දෙවෑනි මෑනික ගෑන Mind Gem

දෙවෑනි මෑනික මුලින්ම තිබුනෙ Mad Titan (අන්වර්ත නාමයක්) ලග. ඈහ් ? ඒ මොකාද ඒ? අන්තිමට පොර කවුද කියලා කියන්නම්. නෑත්තම් ගතියක් නෑ නෑනෙ

පොර ඒක දෙනවා Loki ට. Avengers 1st film එකේ Loki අහු වුනාට පස්සෙ මෑණික අයිති වෙන්නෙ S.H.I.E.L.D. එකට. S.H.I.E.L.D TV series එක බලපු කට්ටිය දන්නවා නෙ HYDRA ගොඩක් දෙවල් අල්ල ගත්තා කියලා. දෑන් මෑණික තියෙන්නෙ HYDRA කට්ටිය ලග.

Mind Gem eka thamai Loki ගෙ Scepter එක,

දෑන් බලමු තුන්වෑනි මෑනික ගෑන Reality Gem, Aether කියලයි කියන්නෙ

මුලින්ම තිබුනෙ Malekith ලග. ඊට පස්සෙ තව කිහිප දෙනෙක් ලග තිබුනා. (එචර අදාල නෑ)

Malekith

මෙකෙන් පුද්ගලයාට ඉමහත් ශක්තිය, බලය සහ අසීමිත හැකියාවන් ලබා දීමත්, ජීවන සත්කාරක ශරීරය තුළට අවශෝෂණය කරනු හැකි බලය ලෙස තම්යි වෑඩ කරන්නෙ.

අන්තිමට තුන්වෑනි මෑනික අස්ගාර්ඩ් වල තිබිලා, දෙකක් එක ලග තියන්න බෑරි නිසා guardians of the galaxy Film එකේ ඉන්න Collector ට ගෙනල්ලා දෙනවා අරක්ශා කරන්න (දන්නවා නෙ පොරව)

දෑන් බලමු හතරවෑනි මෑනික ගෑන Power Gem, Orb කියලයි කියන්නෙ

අපි මෙක තමයි දෑනට අන්තිමට අලුතෙන් ම දෑකපු මෑණික. මුලින්ම තිබුනෙ Celestials කියලා තඩි පොරක් ලග, (අදාල වෙන්නෙ නෑ) ඊට පස්සෙ ඉතින් ආතල් එකේ අපි බලපු guardians of the galaxy Film එකේ ඉන්න පිස්සු යක්කු ටික ලග තිබිලා දෑන් තියෙන්නෙ අර අමුතු පොරවල් ඉන්න Nova Corps Xandar වල.

දෑනට මේ මෑණික් හතර විතරයි Films වලින් එලියට ආවෙ. තව මෑණික දෙකක් ඉතුරුයි නෙ. ඒවා තම්යි Soul Gem, Time Gem. මේ මෑණික් දෙකෙන් එකක් හරි ළගදි එන්න තියෙන Avengers 2 Film එකෙන් එන්න ඔනෙ. මට හිතෙන විදියට Time Gem එක. මොකද ෆිල්ම් එකේ කාලය හරහා යන scene එකක් තියෙන්න ඔනෙ මේ පාර.

මෙන්න ඔක්කොම මෑණික් ටික, ෆිල්ම් වල නම් මෑණික් වල පාට වෙනස් කරල තියෙන්නෙ

හරි දෑන් ඈයි මෙවා? කාටද මෙවා ඔන වෙන්නෙ? කවුද Mad Titan කියන්නෙ?

මෑනික් ටික ඔක්කොම එකතු කරල හදනවා මෙන්න මෙ වගෙ දෙයක්

එක හදලා එකෙන් විශ්වය විනාස කරන්න තමයි හදන්නෙ. පෘතුවියටත් මෙයා එනවා අන්න එහෙමයි Avengers 3 part 1 and part 2 Films වලට පාර හෑදුවෙ HYDRA ත් මෙ ෆිල්ම්ස් වලට සම්බන්ද වෙනව. ඒ ඔක්කොම විස්තර කරන්න ගියොත් පිස්සු හදෙයි  දෑනට ලාවට පොඩි Idea එකක් ගන්න තම්යි මෙක ලිවුවෙ.

මෙන්න මෙයා ට තමයි Mad Titan කියන්නෙ

Thanos

හෙන දරුනු පොරක්. Avengers 3 film එකෙ මෙයා තමයි දුශ්ටයා වෙන්නෙ

මෙචර Films ගොඩක් හදන්න ලොකුම හෙතුව තම්යි infinity stones.

කස්ටියට බලන්න බම්ප් එකක් දාන්න ත්රේඩ් එක හොදයි නම්. කොහෙ හරි වෑරදිලා අතිනම් සොරි අහ්.

[QUOTE="rasanga3d, post: 17689260, member: 520705"] [SIZE="5"][COLOR="Red"]සමහරු දන්න දෙයක් මෙක. නොදන්න අයත් ඈති නෙ. පොඩි විස්තරයක් කරන්නම්, Avengers 3 film එකට වෙනකම් Marvel කට්ටිය Plan කරලා ගහපු Films කිහිපයකම හේතුව...ඔක්කොම films ගෑන නම් කියන්න ඔනේ නෑ, මෙක කියවපුවට පස්සෙ එවා මතක් වෙයි[/COLOR][/SIZE] [SIZE="3"]Film ටික ගහන්න මුලින්ම හෙතු වුනෙ නළුවො (superheroes) ටික එකතු කරන්න නෙ, (Avengers) එක අපි දන්නවා න. [/SIZE] [SIZE="3"]Captain America 2 Film එක මම මේ කියන්න යන කතාවට දෑනට අදාල නෑ.ඈයි තව Films ටිකක් ආවෙ Thor 2, guardians of the galaxy වගේ?[/SIZE] [SIZE="6"][COLOR="Cyan"][COLOR="DeepSkyBlue"]හේතුව The Infinity Stones[/COLOR][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DeepSkyBlue"]මොනවද මේ Infinity Stones ? කවුරු ලගද ඒවා තියෙන්නේ? කාටද යකො මෙවා ඕනා?[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Black"]Infinity Stones යනු[/COLOR][/SIZE] [IMG]http://img3.wikia.nocookie.net/__cb20051203192132/marveldatabase/images/1/18/Infinity_Gems.jpg[/IMG] [SIZE="2"]එකිනෙකට වෙනස් බලයන් සහිත මෑණික් හයක් තමයි Infinity Stones කියන්නෙ. මෙවා හෑදුන විදිය එහෙම කියන්න ගියොත් අච්චාරුවක් වෙනවා මෙක, ඒක නිසා අදාල දෙවල් ටිකක් විතරක් කියන්නම්. ඉස්සරහට එන්න තියෙන වලින් අපිට තියෙන Questions වලට පිලිතුරු ලෑබෙයි.[/SIZE] [COLOR="DeepSkyBlue"]හරි අපි බලමු පලමුවෙනි මෑණික ගෑන Space Gem[/COLOR] [SIZE="3"]දෑන් මෙක සගවලා තියෙන්නෙ Asgard වල තොගෙ ගෙදර :P නෑ නෑ Thor ගෙ ගෙදර.[/SIZE] [SIZE="3"]මුලින්ම මෙක තිබුනෙ තොර් ගෙ තාත්තා ලග, ඊට පස්සෙ Captain America 1st Film එකෙ පල්ලියෙ මුරකාරයා ලග තිබුනා. මතකයි නෙ? HYDRA ඈවිල්ල පොරවත් මරලා මෑණික අරගෙන යන්නෙ. ඔව් ඔව් Tesseract එක තමයි Space Gem එක.[/SIZE] [IMG]http://img3.wikia.nocookie.net/__cb20140114034601/marveldatabase/images/e/e8/Cosmic_Cube_from_Marvel's_The_Avengers_001.jpg[/IMG] [COLOR="DeepSkyBlue"]දෑන් බලමු දෙවෑනි මෑනික ගෑන Mind Gem[/COLOR] [SIZE="3"]දෙවෑනි මෑනික මුලින්ම තිබුනෙ Mad Titan (අන්වර්ත නාමයක්) ලග. ඈහ් ? ඒ මොකාද ඒ? අන්තිමට පොර කවුද කියලා කියන්නම්. නෑත්තම් ගතියක් නෑ නෑනෙ :P[/SIZE] [SIZE="3"]පොර ඒක දෙනවා Loki ට. Avengers 1st film එකේ Loki අහු වුනාට පස්සෙ මෑණික අයිති වෙන්නෙ S.H.I.E.L.D. එකට. S.H.I.E.L.D TV series එක බලපු කට්ටිය දන්නවා නෙ HYDRA ගොඩක් දෙවල් අල්ල ගත්තා කියලා. දෑන් මෑණික තියෙන්නෙ HYDRA කට්ටිය ලග.[/SIZE] [SIZE="4"]Mind Gem eka thamai Loki ගෙ Scepter එක,[/SIZE] [IMG]http://imageserver.moviepilot.com/lrqwq-the-importance-of-loki-s-scepter-in-extended-trailer-to-avengers-age-of-ultron.jpeg?width=550&height=309[/IMG] [COLOR="DeepSkyBlue"]දෑන් බලමු තුන්වෑනි මෑනික ගෑන Reality Gem, Aether කියලයි කියන්නෙ[/COLOR] [SIZE="3"]මුලින්ම තිබුනෙ Malekith ලග. ඊට පස්සෙ තව කිහිප දෙනෙක් ලග තිබුනා. (එචර අදාල නෑ) [/SIZE] [IMG]http://images.amcnetworks.com/ifc.com/wp-content/uploads/2013/04/christopher-eccleston-malekith-the-accursed.jpg[/IMG] [SIZE="2"]Malekith[/SIZE] [SIZE="4"]මෙකෙන් පුද්ගලයාට ඉමහත් ශක්තිය, බලය සහ අසීමිත හැකියාවන් ලබා දීමත්, ජීවන සත්කාරක ශරීරය තුළට අවශෝෂණය කරනු හැකි බලය ලෙස තම්යි වෑඩ කරන්නෙ.[/SIZE] [SIZE="3"]අන්තිමට තුන්වෑනි මෑනික අස්ගාර්ඩ් වල තිබිලා, දෙකක් එක ලග තියන්න බෑරි නිසා guardians of the galaxy Film එකේ ඉන්න Collector ට ගෙනල්ලා දෙනවා අරක්ශා කරන්න (දන්නවා නෙ පොරව)[/SIZE] [IMG]http://img1.wikia.nocookie.net/__cb20140210155934/marvelcinematicuniverse/images/archive/4/48/20140912013958!Aether_contained.png[/IMG] [IMG]http://4.bp.blogspot.com/-KKIIMdsH00U/U-MoRMyyrDI/AAAAAAABJaY/Nsp_e0p8z74/s1600/tumblr_n127l7DRjt1qmqk1bo1_500.png[/IMG] [COLOR="DeepSkyBlue"]දෑන් බලමු හතරවෑනි මෑනික ගෑන Power Gem, Orb කියලයි කියන්නෙ[/COLOR] [SIZE="3"][COLOR="Black"]අපි මෙක තමයි දෑනට අන්තිමට අලුතෙන් ම දෑකපු මෑණික. මුලින්ම තිබුනෙ Celestials කියලා තඩි පොරක් ලග, (අදාල වෙන්නෙ නෑ) ඊට පස්සෙ ඉතින් ආතල් එකේ අපි බලපු guardians of the galaxy Film එකේ ඉන්න පිස්සු යක්කු ටික ලග තිබිලා දෑන් තියෙන්නෙ අර අමුතු පොරවල් ඉන්න Nova Corps Xandar වල.[/COLOR][/SIZE] [SIZE="3"]දෑනට මේ මෑණික් හතර විතරයි Films වලින් එලියට ආවෙ. තව මෑණික දෙකක් ඉතුරුයි නෙ. ඒවා තම්යි Soul Gem, Time Gem. මේ මෑණික් දෙකෙන් එකක් හරි ළගදි එන්න තියෙන Avengers 2 Film එකෙන් එන්න ඔනෙ. මට හිතෙන විදියට Time Gem එක. මොකද ෆිල්ම් එකේ කාලය හරහා යන scene එකක් තියෙන්න ඔනෙ මේ පාර.[/SIZE] [SIZE="3"]මෙන්න ඔක්කොම මෑණික් ටික, ෆිල්ම් වල නම් මෑණික් වල පාට වෙනස් කරල තියෙන්නෙ[/SIZE] [IMG]http://static.comicvine.com/uploads/original/11/113509/4192119-infinity+stones.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"]හරි දෑන් ඈයි මෙවා? කාටද මෙවා ඔන වෙන්නෙ? කවුද Mad Titan කියන්නෙ?[/COLOR][/SIZE] [SIZE="3"]මෑනික් ටික ඔක්කොම එකතු කරල හදනවා මෙන්න මෙ වගෙ දෙයක්[/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/en/f/fa/SDCC_Infinity_Gauntlet.jpg[/IMG] [SIZE="3"]එක හදලා එකෙන් විශ්වය විනාස කරන්න තමයි හදන්නෙ. පෘතුවියටත් මෙයා එනවා අන්න එහෙමයි Avengers 3 part 1 and part 2 Films වලට පාර හෑදුවෙ HYDRA ත් මෙ ෆිල්ම්ස් වලට සම්බන්ද වෙනව. ඒ ඔක්කොම විස්තර කරන්න ගියොත් පිස්සු හදෙයි :P දෑනට ලාවට පොඩි Idea එකක් ගන්න තම්යි මෙක ලිවුවෙ. [/SIZE] [SIZE="5"][COLOR="DeepSkyBlue"]මෙන්න මෙයා ට තමයි Mad Titan කියන්නෙ[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]Thanos [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]හෙන දරුනු පොරක්. Avengers 3 film එකෙ මෙයා තමයි දුශ්ටයා වෙන්නෙ[/COLOR][/SIZE] [IMG]http://38.media.tumblr.com/9f0542ec34127347c1d509967ffc70b4/tumblr_ne6fmoF4bA1rvufhzo1_500.gif[/IMG] [IMG]http://cdn.screenrant.com/wp-content/uploads/Thanos-Throne-Guardians-of-the-Galaxy-Bright.jpg[/IMG] [SIZE="4"]මෙචර Films ගොඩක් හදන්න ලොකුම හෙතුව තම්යි infinity stones. [/SIZE] [SIZE="5"][COLOR="Red"]කස්ටියට බලන්න බම්ප් එකක් දාන්න ත්රේඩ් එක හොදයි නම්. කොහෙ හරි වෑරදිලා අතිනම් සොරි අහ්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom