Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Avengers 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

onna ehenam

Member zl1,, දෑනුමක් කියන්නෙ මචන් නිකම් ඉන්න වෙලාවට නෙට් එකෙ ඔවා ගෑන කියවන එක තම්යි කරන්නෙ. දන්න දෙවල් කස්ටිය අතරෙ Share කරන එක හොදයි නෙ ඉතින් hehe

ඔන්න එහෙනම් තව පොඩි විස්තර ටිකක්, Official and non official

Cap'n America. Thor ගෙ Hammer එක උස්සන්න පුලුවන් වෙන එක ගෑන කියන්න පුලුවන් එත් හරියටම කියන්න බෑ.. එන්න තියෙන ෆිල්ම්ස් වල joss whedon (Avengers Director) හො. එන්න තියෙන Cap'n America 3 or Thor 3 Ragnarok වගෙ ෆිල්ම්ස් වල Directors ලා මොන වගේ දෙයක් කරයි ද කියලා.

thor ගෙ බලයන් ලබා ගන්න සුදුසු අය කිහිප දෙනෙක් ම ඉන්නවා ඒ අතරින් අපි දන්න Loki, Cap'n America, Thor Girl සහ තව එක්කෙනෙක්. එයා ගෑන කියන්න කලින් Cap'n ගෑන කියන්න දෙවල් නම් මට වෑඩිය දෑන ගන්න ලබිලා නෑ. හෑබයි comics වලට අනුව Cap'n America. thor ගෙ hammer එක පාවිච්චි කරලා නම් තියෙනවා. වෑඩිය දෙයක් මම දන්නෙ නෑ එක ගෑන. හෑබයි දෑන් (වර්තමානයෙ) Comics වලට අනුව Thor ගෙ Hammer එක තියෙන්නෙ Thor girl ලග

captain america with hammer

Thor girl

අර මම කිවුවෙ තව කෙනෙක් ඉන්නවා කියලා තොර් ගෙ powers ගන්න පුලුවන්..මෙයා ගෑන නම් හරියටම sure කරන්න බෑ හෑබයි. අපි දන්න black widow. ඔව් ඔව් අර ලස්සන Natasha Romanov අක්කා. සමහර Comics වල නම් ටිකක් වෙනස්. ඒක නිසා මේක වෑඩිය විශ්වාස කරන්නත් එපා. අපි බලමු ඉස්සරහට එන්න තියෙන ෆිල්ම්ස් වල මේ වගෙ දෙයක් වෙයි ද කියලා. මෙයා Thor girl වෙන්න ඉඩ තියෙනවා කියලා ආරන්චී Thor ගෙන් පස්සෙ. එත් වෙනකම් sure නෑ මට නම්.

මතකද Avengers trailer extended එකේ මෙයා ට Thor ගෙ Hammer එක උස්සන්න try කරන්න කිවුවම එයා try කරන්නෙ නෑතුව ඉන්නවා? Marvel කට්ටිය හෙතුවක් නෑතුව කිසිම දෙයක් Special විදියට Film එකකින් පෙන්නනෙ නෑ.

සමහර විට අපි හිතන්නෙ නෑති වෙලාවක Avengers ෆිල්ම් එකක කර කියාගන්න බරුව ඉන්න වෙලාවක මෙයා එක (hammer) අතට ගනී. මෙයා වත් එහෙම කරන්න පුලුවන් කියලා දන්නෙ නෑතුවම.

Thor Girl මෙයා වෙයි කියලත් කියනව සමහරු නම්. Comics වල ඉන්න Thor girl නම් මෙයා ට වඩා වෙනස් කෙනෙක්.

මෙයා ගෙ (Natasha) පරන ජීවිතය ගෑන Avengers Age of Ultron අලුත් ෆිල්ම් එකෙන් අපිට දෑන ගන්න පුලුවන් වෙනවා. අලුත් එකෙ ගොඩක් දෙවල් හන්ගලා තියෙනවා... පොඩ්ඩක් හොදට බලන්න. නටශා ගෙ පරන ජීවිතෙ පොඩි Clip එකක් පෙන්නනවා. මෙයා ගෑන වෑඩි අවදානයක් දෙන්න හෙතුවක් තියෙන්න එපෑයි

සමහර විට thor girl කෙනෙක් නෑති වෙන්නත් පුලුවන් ෆිල්ම් එකෙ හිටියොත් නටාශා හරි වෙන කෙල්ලෙක් හරි දායි. හරියටම කියන්න බෑ තාම. හෑබයි තොර් මෑරුනෙ නෑතත්. තොර් Unworthy වෙන්න නම් ඉඩ තියෙනවා . Avengers 3 ෆිල්ම්ස් වල නම් ලොකු වෙනසක් වෙයි. පරන වීරයන් මෑරිලාම් අලුතෙන් එන්න ඉන්න වීරයන් ප්රධාන තෑනක් ගන්න ගොඩක් ඉඩ තියෙනවා.

හරියටම විශවාස කරන්න බෑ. දෑන ගෙන හිටියත් ඒවා දාල ෆිල්ම් එකෙ තියෙන ආතල් එක ෆිල්ම් එක එන්න කලින් කුඩු කරන්නත් බෑ නෙ

හෑබයි මේ පාර අර මම කිවුවා වගෙ Ultron එයාගෙ Powers පවිච්චි කරලා කස්ටිය ව එයාගෙ පෑත්තට හරව ගන්න බවක් නම් පෙනවා... එයගෙ powers පවිච්චි නොකලොත් එහෙනම් එයා Mind stone eka පාවිච්චි කරල හරි තියෙනවා වගෙයි

Tharakadj මචන්. මාත් හෙවුවා හරියට සෙට් වුනේ නෑ. මමත් Google images කරලා එකෙ view site එකෙන් තමයි හොය ගන්නෙ read කරන්න. හම්බුනොත් Link දාන්නම්. keep in touch

Utumesh මචන් DC ගෑන නම් මම වෑඩිය දන්නෙ නෑ, ෆිල්ම්ස් බලුවට DV, Marvel තම්යි පොඩි කාලෙ ඉදලා cartoon එහෙම බෑලුවෙ. දන්නෙ නෑතුව net එකෙන් read කරල බයිලා ගහන්න බෑ නෙ. hehe

Infinity stones හෑදුන හෑටි වෑඩිය නම් දන්නෙ නෑ. එත් ඉක්මනටම දන්න ටික දාන්නම්. සින්හලෙන් type කරල ඈගිලි ටික රිදෙනවා බන්

[QUOTE="rasanga3d, post: 17736245, member: 520705"] [b]onna ehenam[/b] [SIZE="3"]Member zl1,, දෑනුමක් කියන්නෙ මචන් නිකම් ඉන්න වෙලාවට නෙට් එකෙ ඔවා ගෑන කියවන එක තම්යි කරන්නෙ. දන්න දෙවල් කස්ටිය අතරෙ Share කරන එක හොදයි නෙ ඉතින් hehe :P ;) [/SIZE] [SIZE="5"][COLOR="Red"]ඔන්න එහෙනම් තව පොඩි විස්තර ටිකක්, Official and non official :P[/COLOR][/SIZE] [SIZE="4"]Cap'n America. Thor ගෙ Hammer එක උස්සන්න පුලුවන් වෙන එක ගෑන කියන්න පුලුවන් එත් හරියටම කියන්න බෑ.. එන්න තියෙන ෆිල්ම්ස් වල joss whedon (Avengers Director) හො. එන්න තියෙන Cap'n America 3 or Thor 3 Ragnarok වගෙ ෆිල්ම්ස් වල Directors ලා මොන වගේ දෙයක් කරයි ද කියලා. [/SIZE] [SIZE="4"]thor ගෙ බලයන් ලබා ගන්න සුදුසු අය කිහිප දෙනෙක් ම ඉන්නවා ඒ අතරින් අපි දන්න Loki, Cap'n America, Thor Girl සහ තව එක්කෙනෙක්. එයා ගෑන කියන්න කලින් Cap'n ගෑන කියන්න දෙවල් නම් මට වෑඩිය දෑන ගන්න ලබිලා නෑ. හෑබයි comics වලට අනුව Cap'n America. thor ගෙ hammer එක පාවිච්චි කරලා නම් තියෙනවා. වෑඩිය දෙයක් මම දන්නෙ නෑ එක ගෑන. හෑබයි දෑන් (වර්තමානයෙ) Comics වලට අනුව Thor ගෙ Hammer එක තියෙන්නෙ Thor girl ලග[/SIZE] [IMG]http://jasonhuskins.files.wordpress.com/2012/03/309909_10150737779570400_716960399_11982154_1159639542_n.jpg[/IMG] captain america with hammer [IMG]http://i.annihil.us/u/prod/marvel/i/mg/9/50/53c54ca975ac3/portrait_uncanny.jpg[/IMG] Thor girl [SIZE="4"]අර මම කිවුවෙ තව කෙනෙක් ඉන්නවා කියලා තොර් ගෙ powers ගන්න පුලුවන්..මෙයා ගෑන නම් හරියටම sure කරන්න බෑ හෑබයි. අපි දන්න black widow. ඔව් ඔව් අර ලස්සන Natasha Romanov අක්කා. සමහර Comics වල නම් ටිකක් වෙනස්. ඒක නිසා මේක වෑඩිය විශ්වාස කරන්නත් එපා. අපි බලමු ඉස්සරහට එන්න තියෙන ෆිල්ම්ස් වල මේ වගෙ දෙයක් වෙයි ද කියලා. මෙයා Thor girl වෙන්න ඉඩ තියෙනවා කියලා ආරන්චී Thor ගෙන් පස්සෙ. එත් වෙනකම් sure නෑ මට නම්.[/SIZE] [SIZE="5"][COLOR="DeepSkyBlue"]මතකද Avengers trailer extended එකේ මෙයා ට Thor ගෙ Hammer එක උස්සන්න try කරන්න කිවුවම එයා try කරන්නෙ නෑතුව ඉන්නවා? Marvel කට්ටිය හෙතුවක් නෑතුව කිසිම දෙයක් Special විදියට Film එකකින් පෙන්නනෙ නෑ.[/COLOR][/SIZE] [SIZE="4"]සමහර විට අපි හිතන්නෙ නෑති වෙලාවක Avengers ෆිල්ම් එකක කර කියාගන්න බරුව ඉන්න වෙලාවක මෙයා එක (hammer) අතට ගනී. මෙයා වත් එහෙම කරන්න පුලුවන් කියලා දන්නෙ නෑතුවම.[/SIZE] [IMG]http://media.comicbook.com/uploads1/2014/10/widow-worthy-111115.jpg[/IMG] [SIZE="4"]Thor Girl මෙයා වෙයි කියලත් කියනව සමහරු නම්. Comics වල ඉන්න Thor girl නම් මෙයා ට වඩා වෙනස් කෙනෙක්.[/SIZE] [SIZE="5"][COLOR="Red"] මෙයා ගෙ (Natasha) පරන ජීවිතය ගෑන Avengers Age of Ultron අලුත් ෆිල්ම් එකෙන් අපිට දෑන ගන්න පුලුවන් වෙනවා. අලුත් එකෙ ගොඩක් දෙවල් හන්ගලා තියෙනවා... පොඩ්ඩක් හොදට බලන්න. නටශා ගෙ පරන ජීවිතෙ පොඩි Clip එකක් පෙන්නනවා. මෙයා ගෑන වෑඩි අවදානයක් දෙන්න හෙතුවක් තියෙන්න එපෑයි ;) ;) ;)[/COLOR][/SIZE] [SIZE="4"]සමහර විට thor girl කෙනෙක් නෑති වෙන්නත් පුලුවන් ෆිල්ම් එකෙ හිටියොත් නටාශා හරි වෙන කෙල්ලෙක් හරි දායි. හරියටම කියන්න බෑ තාම. හෑබයි තොර් මෑරුනෙ නෑතත්. තොර් Unworthy වෙන්න නම් ඉඩ තියෙනවා . Avengers 3 ෆිල්ම්ස් වල නම් ලොකු වෙනසක් වෙයි. පරන වීරයන් මෑරිලාම් අලුතෙන් එන්න ඉන්න වීරයන් ප්රධාන තෑනක් ගන්න ගොඩක් ඉඩ තියෙනවා. [/SIZE] [SIZE="5"][COLOR="Red"]හරියටම විශවාස කරන්න බෑ. දෑන ගෙන හිටියත් ඒවා දාල ෆිල්ම් එකෙ තියෙන ආතල් එක ෆිල්ම් එක එන්න කලින් කුඩු කරන්නත් බෑ නෙ[/COLOR][/SIZE] ;) ;) ;) :P :yes: [SIZE="5"][COLOR="Red"]හෑබයි මේ පාර අර මම කිවුවා වගෙ Ultron එයාගෙ Powers පවිච්චි කරලා කස්ටිය ව එයාගෙ පෑත්තට හරව ගන්න බවක් නම් පෙනවා... එයගෙ powers පවිච්චි නොකලොත් එහෙනම් එයා Mind stone eka පාවිච්චි කරල හරි තියෙනවා වගෙයි[/COLOR][/SIZE] [SIZE="4"]Tharakadj මචන්. මාත් හෙවුවා හරියට සෙට් වුනේ නෑ. මමත් Google images කරලා එකෙ view site එකෙන් තමයි හොය ගන්නෙ read කරන්න. හම්බුනොත් Link දාන්නම්. keep in touch Utumesh මචන් DC ගෑන නම් මම වෑඩිය දන්නෙ නෑ, ෆිල්ම්ස් බලුවට DV, Marvel තම්යි පොඩි කාලෙ ඉදලා cartoon එහෙම බෑලුවෙ. දන්නෙ නෑතුව net එකෙන් read කරල බයිලා ගහන්න බෑ නෙ. hehe ;) :yes: :yes: Infinity stones හෑදුන හෑටි වෑඩිය නම් දන්නෙ නෑ. එත් ඉක්මනටම දන්න ටික දාන්නම්. සින්හලෙන් type කරල ඈගිලි ටික රිදෙනවා බන්[/SIZE] :P:P :D [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom