මේකෙ කැප්ටන් ඇමරිකා ආයෙ එන්නෙ කොහොමද?
Riddler1 Active member Oct 12, 2025 102 127 43 Tuesday at 9:39 PM #1 මේකෙ කැප්ටන් ඇමරිකා ආයෙ එන්නෙ කොහොමද?
shan4djfun Well-known member Jun 18, 2007 13,936 4,520 113 Tuesday at 9:40 PM #2 even iron man came to life, are you serious
Bekam Well-known member Jun 13, 2010 8,630 5,480 113 Tuesday at 9:42 PM #3 Actually What Is the Weakness of Doomsday?
Riddler1 Active member Oct 12, 2025 102 127 43 Tuesday at 9:44 PM #4 shan4djfun said: even iron man came to life, are you serious Click to expand... robert downey jr එන්නෙ doomsday විදිහටනෙ, එහෙනම් නැතුව iron man doomsdays වෙන්නෙ නෑනෙ
shan4djfun said: even iron man came to life, are you serious Click to expand... robert downey jr එන්නෙ doomsday විදිහටනෙ, එහෙනම් නැතුව iron man doomsdays වෙන්නෙ නෑනෙ
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,363 5,701 113 Tuesday at 9:45 PM #5 Multiversal Incursion
W wissnshaftler Well-known member Dec 13, 2023 6,749 11,085 113 Tuesday at 9:45 PM #6 වෙන නූලක් දාලා තියෙන්නේ වරෙන් එකේ මරාගමු
Batfleck Well-known member May 20, 2020 3,000 4,628 113 Sri Lanka Tuesday at 9:54 PM #7 Riddler1 said: මේකෙ කැප්ටන් ඇමරිකා ආයෙ එන්නෙ කොහොමද? Click to expand... ඌ අතීතයේ ජීවත් වෙද්දි ලෝකී ඇවිල්ලා කියනවා ඌට එහෙම ඉන්න බෑ කියලා. ඌ වෙන යුනිවර්ස් එකක් හොයලා දෙනවා කැප්ගෙ ෆැමිලි එකට. ඒකෙ තමා ඩූම් ඉන්නේ. Reactions: Riddler1
Riddler1 said: මේකෙ කැප්ටන් ඇමරිකා ආයෙ එන්නෙ කොහොමද? Click to expand... ඌ අතීතයේ ජීවත් වෙද්දි ලෝකී ඇවිල්ලා කියනවා ඌට එහෙම ඉන්න බෑ කියලා. ඌ වෙන යුනිවර්ස් එකක් හොයලා දෙනවා කැප්ගෙ ෆැමිලි එකට. ඒකෙ තමා ඩූම් ඉන්නේ.