Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
avengers infinity war ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරදියි. නිකං ක්‍රියාව විතරක් වෙන් කරල ලෝකය තේරුම් ගන්න බෑ. මේක අර අනික් විශ්වාසය. සමස්තය කොටස් වල එකතුවක්, කොටස් වෙන් වෙන් වශයෙන් අරගෙන තේරුම් ගත්තාම සමස්තය තේරුම් ගන්න පුලුවන්. reductionism. ගස් කැපුව කියන ක්‍රියාව විතරක් අරගෙන සමස්ත ශිෂ්ඨාචාරයේම ගස් කැපිල්ල තේරුම් ගන්න බෑ.

ඉස්සර ගස් කපපු විදිහයි දැන් ගස් කපපු විදිහ සත්තු දඩයම් කරපු විදිහ දැන් ක්‍රමෙන් වෙනස්. මිනිස්සු එලදෙනගෙන් කිරි දෙව්වෙ උට නිදහසේ යන්න ඇරල වහු පැටියට කිරි ඉතුරු කරල. gods must be crazy එහෙම බලල තියෙනවද ? ඒ මිනිස්සු සතාව දඩයම් කලේ කන්න හොයාගන්න දෙයක් නැති වුනාම සතාට සිහි නැති වෙන්න බෙහෙත් දාපු ඊතලේකිං විදල උට සිහි නැතිවෙනකං පස්සෙං ගිහිං සිහි නැතුව වැටුනට පස්සෙ ඌව මරාගෙන කන්න වුන හේතුව ගැන උට විස්තර කරල ඒ වෙනුවෙන් සමාව ඉල්ලල ස්තූති කරල. ගස් කපපු විදි ගැන කියන්න හරියට දන්නෑ. ඒත් ඒකෙත් ලොකු වෙනසක් තියෙන්න ඇති. රතු ඉන්දියන් කාරයන්ට එහෙම කැලෑව කියන්නෙ උන්ගෙ මුතුන් මිත්තන්ගෙ ආත්මයන් පිරිච්ච ශුද්ධ වූ භුමියක්.

පරිභෝජනයට සත්තු ගස්වැල් මරන්න කපන්න වෙනව තමා. ඒත් ඒව දැකපු විදිහක් තිබ්බ. සතාට සිහි නැති වෙන්න විදල ඒ වෙනුවෙන් සමාව ඉල්ලල මරාගෙන කද්දි සතාව මැරුවත් තමන් එක්ක සහයෝගයෙන් ජීවත් විය යුතු ජීවත් වීමේ අයිතිය තියෙන තමන්ට අයිති නැති ජීවියෙක් විදිහට දැක්කෙ. නිදහසේ යන්න අැරල වැඳල මල් මාලා දාල සලකල වහු පැටියට බොන්න ඉතුරු වෙන්න කිරි දෙව්වෙ හරක දෙවි කෙනෙක් විදිහට දැකපු නිසා.

සොබාදහම ජීවියෙක්, දෙවිකෙනෙක් විදිහට දැකපු ඒ ජීවන රටාවෙන් මිනිස්සු අවශ්යතාවෙට සත්තු මැරුවට පරිසර දූශණයක් සිද්ද වුනේ නෑ. මරපු සතාගෙ පරිභෝජනයට ගන්න බැරි දේවල් පොලොවට පෝර වුනා. ඒත් ඔය දර්ශණයන් විනාශ කරගෙන ආපු සොබාදහම යන්ත්‍රයක් විදිහට දැකිමෙන් වුනේ එලදෙන කූඩුවකට ගාල් කල්ල දූශණය කල්ල පැටියව ඉපදුන හැටියෙ අැදගෙන වෙන තැනක ගාල් කරල අන්තිම බින්දුව වෙනකං මැශින් දාල කිරි ගන්න modern කිරි කර්මාන්ත ශාලා ඇති වුන එක. සපයන්න පුලුවන් සීමාව කොච්චරද බලන්නැතුව පුලුවන් තරම් ලාභය අරමුණු කරගෙන අලුත් අලුත් මනෝවිද්‍යාත්මක ක්‍රම පාවිච්චි කල්ල පුලුවන් තරම් මේක පරිභෝජනය කරන්න කියල මාධ්‍ය වලිං මිනිස්සු දක්කන සංස්කෘතියක් බිහිවුන එක. ඒ වැඩිවෙන ඉල්ලුම සපුරන්න තව තවත් සත්තු වගා කර කර තවත් තවත් කූඩු කර කර උන්ට දරාගන්න බැරි තරං stressful පරිසරේක ගාල් කරගෙන උන්ට පණ නැතුව ඇදගෙන වැටෙනකං ගන්න පුලුවන් සේරම අරගන්න එක. මැරුණට පස්සෙ වැඩකට නැති ටික පොලොවට පෝර වුනේ නෑ මහාපරිමාණෙන් බැහැර කරල පරිසර දූශණ වුනා. නිශ්පාදනේ වැඩි කරන්න උන්ට බෙහෙත් ගහල පෝර වුන උන්ගෙ මලද්‍රව්‍ය පොලොවට විස වුනා. පොලොවෙ පෝර අරගෙන හැදෙන පෙලොවෙ ගස් වැල් කාල ඒ ගස් වැල් කන සත්තුන්ව කාල ඒ සත්තුන්ගෙ මල ද්‍රව්‍ය පොලොවට පෝර වෙලා ඒ පෝර වල ගස් වැල් හැදෙන සොබාදහමෙ චක්‍රය මැද්දෙන් කඩල දැම්ම. පොලොවට පෝර වෙන මල ද්‍රව්‍ය පරිසර දූශක කාරක කලා. පොලොවට කෘතිමව වස විස ගහල බොන්න තියෙන වතුර ටික නැති කරගත්ත. ඒ වතුර බීල ලෙඩ හදාගෙන ඇඟේ කෑලි සවුත්තු වුනාම ඒව වෙනම දානව. ඒ කෑලි තවත්වගෙන යන්න වෙනම බේත් බොනව. ඒව බීල හැදෙන ලෙඩ වලිිං බේරෙන්න වෙනම බේත් බොනව. ඔය සේරටම මුල වුනේ ලෝකය යන්ත්‍රයක් විදිහට දැකීම. පරිස්සමිං පාවිච්චි කරන සංකල්පයක් ආවෙත් මේ මෑතකදි. පරිස්සමිං පාවිච්චි කරන්න ඕනෙ වුනේ නෑ. මිනිස්සු පාවිච්චි කලේ අවශ්‍යතා සංසිඳුවාගන්න මිසක් පාවිච්චි කිරීම වෙනුවෙන් නෙමේ.

දැන් පරිභෝජනය කරන්නෙ පරිභෝනය වෙනුවෙන්. ජීවිතේ පරම සැපත හොයන්නෙ සැනසීම හොයන්නෙ පරිභෝජනයෙ. ද්රව්යවාදයයි පරිබෝජනවාදයයි පදනම කරගෙන හැදිල තියෙන ලෝකෙ මාධ්‍ය වලිං ප්‍රවර්ධනය කරන්නෙත් මේ ආගම. මේක පරිභෝජනය කරන්න ඊලඟට තව එකක් තියෙනව ඒක පරිභෝජනය කරන්න ඔහොම ඔහොම පරිභෝජනය කරගෙන ගියාම ජීවිතේ සැනසීම ලැබෙයි. salvation එක තියෙන්නෙ පරිභෝජනයෙ.

ඉස්සර නිවන, ස්වර්ගය වගේ සංකල්ප වලිං ඉටු කරපු දේවල් තමා අද පරිභෝජනයෙන් ඉටු කරන්නෙ. මිනිස්සුන්ට salvation එකක් ගැන බලාපොරොත්තුවක් ඕනෙ ඒ බලාපොරොත්තුව සපුරන්න ඕනෙ කරන දේවල් ඉස්සර සමාජෙ දැන් ආගම් කියල ලේබල් කරල තියෙන දේවල් වලිං ලැබුන. දැන් ඒව නැතිවීගෙන යන්නෙ මිනිස්සුන්ට මාර අමුතු අවබෝධයක් ඇතිවීගෙන යනව කියන බොරුවෙන් අපි අපිවම රවට්ටගන්නව. ඇත්තටම වෙලා තියෙන්නෙ ඒ දීපු බලාපොරොත්තුව අද ද්‍රව්‍ය පරිභෝජනයෙන් දීල. මිනිස්සුන්ගෙ ආගම පරිභෝජනවාදය.

පරිභෝජනවාදය ප්‍රවර්ධනය කරන වෙලඳ ආයතන වල තියෙන්නෙ වර්ධනය පදනම් කරගත්තු ආර්ථික ක්‍රමයක්. වර්ධනය පදනම් වෙලා තියෙන්නෙ සොබාවික සම්පත් සීමාවක් නෑ අසීමිතව පාවිච්චි කලෑකි කියන විශ්වාසයේ. ඒ විශ්වාසයට පදනම ලෝකය මිනිසාගේ පරිභෝජනය වෙනුවෙන් තියෙන මිනිසාට අවශ්‍ය ආකාරයට වෙනස් කරගත හැකි යන්ත්‍රයක් විතරයි කියන එක.

ඕක තමා නීඩ්හම්ගෙ ප්‍රශ්නෙට උත්තරේ. එක්දාස් අටසිය හත්සිය ගනං වල යුරෝපෙ තිබ්බ දැනුම තාක්ශණය සියල්ල චීනෙ එක්දාස් එකසිය දෙසිය ගනං වගේ කාල වල තිබිලත් ඇයි කාර්මික විප්ලවේ චීනෙ ඇතිවුනේ නැත්තෙ. කාර්මික විප්ලවේ ඇතිවෙන්න අවශ්‍ය චින්තනේ චීනෙ තිබ්බෙ නෑ. පරිසරය යන්ත්‍රයක් විදිහට චීනෙ දැක්කෙ නෑ. පරිසරයත් එක්ක ජීවත් වුනා මිසක් පරිසරය තමන්ගෙ යටතෙ තියෙන පරිභෝජනය සඳහාම වෙන් වුන තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරගත හැකි යන්ත්‍රයක් කියන ආගම චීනෙ තිබ්බෙ නෑ. අද සමාජෙ පදනමම මේ ආගම.

මිනිස්සු එක්ක සහයෝගයෙන් ජීවත් වෙලා උදව්වක් ඕනෙ වුනාම උදව් ඉල්ලල ඒ මනුස්සයන්ටත් ඕනෙ වුන වෙලාවක උදව් කරගෙන ජීවත් වීම වෙනයි.

මිනිස්සු ටිකක් දම්වැල් දාල බැඳගෙන තමන්ගෙ වැඩ කරගැනීම වෙනයි.

දෙකේදිම තමන්ගෙ වැඩ අනික් අය කරල දුන්න කියන තනි සිදුවීම වෙන් කරගෙන ඒකෙං වහල්ලු තියාගැනීමයි සුහදව ජීවත් වෙලා උදව් ඉල්ලගන්න එකයි එකක් වෙන්නෙ නෑ දෙක අහසට පොලොව වගේ එහෙම්පිටිංම වෙනස් දේවල් දෙකක්.

ඉස්සර (ඉස්සර නෙමේ ඉස්සර වගේම දැනුත් සමහර ගෝත්‍රික යැයි සම්මත කරගෙන තියෙන (මෙහෙම සම්මත කරගෙන තියෙන්නෙත් නූතන සමාජෙ පදනමේ තියෙන ආගමෙන්)) මිනිස්සු ගස් කැපුව සත්තු මැරුව දැනුත් ගස් කපනව සත්තු මරනව දෙකම එකයි කියන එකත් වහල්ලු තියාගෙන ඉන්න මනුස්සය අනික් මිනිස්සුත් තව මිනිස්සු ලව්වා තමන්ගෙ වැඩේ කරවගන්නවනෙ කියල වහල් මෙහෙය සාධාරණීකරනය කරනවට සමානයි

අන්තිමට කියන්න තියෙන්නෙ කොහොම ගියත් තානොස් හරි. පරිමිත ලෝකෙක පරිමිත සම්පත් ප්‍රමාණයක් මිනිස්සුන්ට අපරිමිත කාලයක් තිස්සෙ පරිභෝජනය කරන්න බෑ. සොබාදහම යන්ත්‍රයක් නෙමේ. සොබාදහම රේඛීය චින්තනෙන් දකින්න බෑ. සොබාදහම කොටස් වෙන් කරල දකින්න බෑ. එක විනාශයක් වුනා. ඒක එක විනාශයක් විතරයි. තව විනාශයක් වුනා ඒක තව විනාශයක් විතරයි විදිහට මේ විදිහට විනාශ වෙන්නෙ ටික ටික තව ගොඩක් කල් තියෙනව කියන විශ්වාසෙ තනිකරම වැරදියි. පොලොව වෙන විනාශ දරාගන්නව. සතෙක් ශරීර හානි දරාගන්නව වගේ. පොලොවට වෙන විනාශ හරියනව. කපන කැලේ වැවෙනව. සත්තු අලුතෙන් බෝවෙනව. ජලාශ පිරිසිදු වෙනව. සත්තු හානි වුන ශරීර කොටස් අලුත්වැඩියා කරගන්නව වගේ තුවාල හොඳ වෙන්නෙ. හැබැයි දරාගන්න පුලුවන් උපරිම සීමාවක් තියෙනව. ඒ සීමාව පන්නල හානි වුන දාක සතාට හානිය යතාතත්වෙට පත් කරගන්න බැරි වෙනව. වේගෙන් මැරෙන්න ගන්නව. ලෝකෙටත් වෙන්නෙ ඒක. කවද හරි මිනිහ කරන විනාශෙ දරාගන්න බැරි මට්ටමට ආපු දාක මිනිහ කරන විනාශෙට අමතරව සොබාදහමෙන්ම සොබාදහම විනාශ වෙන්න ගන්නව. පොලොව මැරෙන්න ගන්නව. එදා වෙද්දි හොඳටම පරක්කු වැඩියි. ඒ තතවෙන් බේරෙන්න නං එක්කො මිනිස්සු මේ අදහන ද්‍රව්‍යවාදී පරිභෝජනවාදී ඌනිත වාදී රේඛීයව සියල්ල දකින ආගම අතාරින්න ඕනෙ. නැත්තං මිනිස්සු වඳවෙලා යන්න ඕනෙ. මිනිස්සු වඳවෙලා යන එකයි හොඳම විසඳුම.

[QUOTE="Pessimist, post: 23556274, member: 566496"] :yes: [SIZE="3"]වැරදියි. නිකං ක්‍රියාව විතරක් වෙන් කරල ලෝකය තේරුම් ගන්න බෑ. මේක අර අනික් විශ්වාසය. සමස්තය කොටස් වල එකතුවක්, කොටස් වෙන් වෙන් වශයෙන් අරගෙන තේරුම් ගත්තාම සමස්තය තේරුම් ගන්න පුලුවන්. reductionism. ගස් කැපුව කියන ක්‍රියාව විතරක් අරගෙන සමස්ත ශිෂ්ඨාචාරයේම ගස් කැපිල්ල තේරුම් ගන්න බෑ. ඉස්සර ගස් කපපු විදිහයි දැන් ගස් කපපු විදිහ සත්තු දඩයම් කරපු විදිහ දැන් ක්‍රමෙන් වෙනස්. මිනිස්සු එලදෙනගෙන් කිරි දෙව්වෙ උට නිදහසේ යන්න ඇරල වහු පැටියට කිරි ඉතුරු කරල. gods must be crazy එහෙම බලල තියෙනවද ? ඒ මිනිස්සු සතාව දඩයම් කලේ කන්න හොයාගන්න දෙයක් නැති වුනාම සතාට සිහි නැති වෙන්න බෙහෙත් දාපු ඊතලේකිං විදල උට සිහි නැතිවෙනකං පස්සෙං ගිහිං සිහි නැතුව වැටුනට පස්සෙ ඌව මරාගෙන කන්න වුන හේතුව ගැන උට විස්තර කරල ඒ වෙනුවෙන් සමාව ඉල්ලල ස්තූති කරල. ගස් කපපු විදි ගැන කියන්න හරියට දන්නෑ. ඒත් ඒකෙත් ලොකු වෙනසක් තියෙන්න ඇති. රතු ඉන්දියන් කාරයන්ට එහෙම කැලෑව කියන්නෙ උන්ගෙ මුතුන් මිත්තන්ගෙ ආත්මයන් පිරිච්ච ශුද්ධ වූ භුමියක්. පරිභෝජනයට සත්තු ගස්වැල් මරන්න කපන්න වෙනව තමා. ඒත් ඒව දැකපු විදිහක් තිබ්බ. සතාට සිහි නැති වෙන්න විදල ඒ වෙනුවෙන් සමාව ඉල්ලල මරාගෙන කද්දි සතාව මැරුවත් තමන් එක්ක සහයෝගයෙන් ජීවත් විය යුතු ජීවත් වීමේ අයිතිය තියෙන තමන්ට අයිති නැති ජීවියෙක් විදිහට දැක්කෙ. නිදහසේ යන්න අැරල වැඳල මල් මාලා දාල සලකල වහු පැටියට බොන්න ඉතුරු වෙන්න කිරි දෙව්වෙ හරක දෙවි කෙනෙක් විදිහට දැකපු නිසා. සොබාදහම ජීවියෙක්, දෙවිකෙනෙක් විදිහට දැකපු ඒ ජීවන රටාවෙන් මිනිස්සු අවශ්යතාවෙට සත්තු මැරුවට පරිසර දූශණයක් සිද්ද වුනේ නෑ. මරපු සතාගෙ පරිභෝජනයට ගන්න බැරි දේවල් පොලොවට පෝර වුනා. ඒත් ඔය දර්ශණයන් විනාශ කරගෙන ආපු සොබාදහම යන්ත්‍රයක් විදිහට දැකිමෙන් වුනේ එලදෙන කූඩුවකට ගාල් කල්ල දූශණය කල්ල පැටියව ඉපදුන හැටියෙ අැදගෙන වෙන තැනක ගාල් කරල අන්තිම බින්දුව වෙනකං මැශින් දාල කිරි ගන්න modern කිරි කර්මාන්ත ශාලා ඇති වුන එක. සපයන්න පුලුවන් සීමාව කොච්චරද බලන්නැතුව පුලුවන් තරම් ලාභය අරමුණු කරගෙන අලුත් අලුත් මනෝවිද්‍යාත්මක ක්‍රම පාවිච්චි කල්ල පුලුවන් තරම් මේක පරිභෝජනය කරන්න කියල මාධ්‍ය වලිං මිනිස්සු දක්කන සංස්කෘතියක් බිහිවුන එක. ඒ වැඩිවෙන ඉල්ලුම සපුරන්න තව තවත් සත්තු වගා කර කර තවත් තවත් කූඩු කර කර උන්ට දරාගන්න බැරි තරං stressful පරිසරේක ගාල් කරගෙන උන්ට පණ නැතුව ඇදගෙන වැටෙනකං ගන්න පුලුවන් සේරම අරගන්න එක. මැරුණට පස්සෙ වැඩකට නැති ටික පොලොවට පෝර වුනේ නෑ මහාපරිමාණෙන් බැහැර කරල පරිසර දූශණ වුනා. නිශ්පාදනේ වැඩි කරන්න උන්ට බෙහෙත් ගහල පෝර වුන උන්ගෙ මලද්‍රව්‍ය පොලොවට විස වුනා. පොලොවෙ පෝර අරගෙන හැදෙන පෙලොවෙ ගස් වැල් කාල ඒ ගස් වැල් කන සත්තුන්ව කාල ඒ සත්තුන්ගෙ මල ද්‍රව්‍ය පොලොවට පෝර වෙලා ඒ පෝර වල ගස් වැල් හැදෙන සොබාදහමෙ චක්‍රය මැද්දෙන් කඩල දැම්ම. පොලොවට පෝර වෙන මල ද්‍රව්‍ය පරිසර දූශක කාරක කලා. පොලොවට කෘතිමව වස විස ගහල බොන්න තියෙන වතුර ටික නැති කරගත්ත. ඒ වතුර බීල ලෙඩ හදාගෙන ඇඟේ කෑලි සවුත්තු වුනාම ඒව වෙනම දානව. ඒ කෑලි තවත්වගෙන යන්න වෙනම බේත් බොනව. ඒව බීල හැදෙන ලෙඩ වලිිං බේරෙන්න වෙනම බේත් බොනව. ඔය සේරටම මුල වුනේ ලෝකය යන්ත්‍රයක් විදිහට දැකීම. පරිස්සමිං පාවිච්චි කරන සංකල්පයක් ආවෙත් මේ මෑතකදි. පරිස්සමිං පාවිච්චි කරන්න ඕනෙ වුනේ නෑ. මිනිස්සු පාවිච්චි කලේ අවශ්‍යතා සංසිඳුවාගන්න මිසක් පාවිච්චි කිරීම වෙනුවෙන් නෙමේ. දැන් පරිභෝජනය කරන්නෙ පරිභෝනය වෙනුවෙන්. ජීවිතේ පරම සැපත හොයන්නෙ සැනසීම හොයන්නෙ පරිභෝජනයෙ. ද්රව්යවාදයයි පරිබෝජනවාදයයි පදනම කරගෙන හැදිල තියෙන ලෝකෙ මාධ්‍ය වලිං ප්‍රවර්ධනය කරන්නෙත් මේ ආගම. මේක පරිභෝජනය කරන්න ඊලඟට තව එකක් තියෙනව ඒක පරිභෝජනය කරන්න ඔහොම ඔහොම පරිභෝජනය කරගෙන ගියාම ජීවිතේ සැනසීම ලැබෙයි. salvation එක තියෙන්නෙ පරිභෝජනයෙ. ඉස්සර නිවන, ස්වර්ගය වගේ සංකල්ප වලිං ඉටු කරපු දේවල් තමා අද පරිභෝජනයෙන් ඉටු කරන්නෙ. මිනිස්සුන්ට salvation එකක් ගැන බලාපොරොත්තුවක් ඕනෙ ඒ බලාපොරොත්තුව සපුරන්න ඕනෙ කරන දේවල් ඉස්සර සමාජෙ දැන් ආගම් කියල ලේබල් කරල තියෙන දේවල් වලිං ලැබුන. දැන් ඒව නැතිවීගෙන යන්නෙ මිනිස්සුන්ට මාර අමුතු අවබෝධයක් ඇතිවීගෙන යනව කියන බොරුවෙන් අපි අපිවම රවට්ටගන්නව. ඇත්තටම වෙලා තියෙන්නෙ ඒ දීපු බලාපොරොත්තුව අද ද්‍රව්‍ය පරිභෝජනයෙන් දීල. මිනිස්සුන්ගෙ ආගම පරිභෝජනවාදය. පරිභෝජනවාදය ප්‍රවර්ධනය කරන වෙලඳ ආයතන වල තියෙන්නෙ වර්ධනය පදනම් කරගත්තු ආර්ථික ක්‍රමයක්. වර්ධනය පදනම් වෙලා තියෙන්නෙ සොබාවික සම්පත් සීමාවක් නෑ අසීමිතව පාවිච්චි කලෑකි කියන විශ්වාසයේ. ඒ විශ්වාසයට පදනම ලෝකය මිනිසාගේ පරිභෝජනය වෙනුවෙන් තියෙන මිනිසාට අවශ්‍ය ආකාරයට වෙනස් කරගත හැකි යන්ත්‍රයක් විතරයි කියන එක. ඕක තමා නීඩ්හම්ගෙ ප්‍රශ්නෙට උත්තරේ. එක්දාස් අටසිය හත්සිය ගනං වල යුරෝපෙ තිබ්බ දැනුම තාක්ශණය සියල්ල චීනෙ එක්දාස් එකසිය දෙසිය ගනං වගේ කාල වල තිබිලත් ඇයි කාර්මික විප්ලවේ චීනෙ ඇතිවුනේ නැත්තෙ. කාර්මික විප්ලවේ ඇතිවෙන්න අවශ්‍ය චින්තනේ චීනෙ තිබ්බෙ නෑ. පරිසරය යන්ත්‍රයක් විදිහට චීනෙ දැක්කෙ නෑ. පරිසරයත් එක්ක ජීවත් වුනා මිසක් පරිසරය තමන්ගෙ යටතෙ තියෙන පරිභෝජනය සඳහාම වෙන් වුන තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරගත හැකි යන්ත්‍රයක් කියන ආගම චීනෙ තිබ්බෙ නෑ. අද සමාජෙ පදනමම මේ ආගම. මිනිස්සු එක්ක සහයෝගයෙන් ජීවත් වෙලා උදව්වක් ඕනෙ වුනාම උදව් ඉල්ලල ඒ මනුස්සයන්ටත් ඕනෙ වුන වෙලාවක උදව් කරගෙන ජීවත් වීම වෙනයි. මිනිස්සු ටිකක් දම්වැල් දාල බැඳගෙන තමන්ගෙ වැඩ කරගැනීම වෙනයි. දෙකේදිම තමන්ගෙ වැඩ අනික් අය කරල දුන්න කියන තනි සිදුවීම වෙන් කරගෙන ඒකෙං වහල්ලු තියාගැනීමයි සුහදව ජීවත් වෙලා උදව් ඉල්ලගන්න එකයි එකක් වෙන්නෙ නෑ දෙක අහසට පොලොව වගේ එහෙම්පිටිංම වෙනස් දේවල් දෙකක්. ඉස්සර (ඉස්සර නෙමේ ඉස්සර වගේම දැනුත් සමහර ගෝත්‍රික යැයි සම්මත කරගෙන තියෙන (මෙහෙම සම්මත කරගෙන තියෙන්නෙත් නූතන සමාජෙ පදනමේ තියෙන ආගමෙන්)) මිනිස්සු ගස් කැපුව සත්තු මැරුව දැනුත් ගස් කපනව සත්තු මරනව දෙකම එකයි කියන එකත් වහල්ලු තියාගෙන ඉන්න මනුස්සය අනික් මිනිස්සුත් තව මිනිස්සු ලව්වා තමන්ගෙ වැඩේ කරවගන්නවනෙ කියල වහල් මෙහෙය සාධාරණීකරනය කරනවට සමානයි අන්තිමට කියන්න තියෙන්නෙ කොහොම ගියත් තානොස් හරි. පරිමිත ලෝකෙක පරිමිත සම්පත් ප්‍රමාණයක් මිනිස්සුන්ට අපරිමිත කාලයක් තිස්සෙ පරිභෝජනය කරන්න බෑ. සොබාදහම යන්ත්‍රයක් නෙමේ. සොබාදහම රේඛීය චින්තනෙන් දකින්න බෑ. සොබාදහම කොටස් වෙන් කරල දකින්න බෑ. එක විනාශයක් වුනා. ඒක එක විනාශයක් විතරයි. තව විනාශයක් වුනා ඒක තව විනාශයක් විතරයි විදිහට මේ විදිහට විනාශ වෙන්නෙ ටික ටික තව ගොඩක් කල් තියෙනව කියන විශ්වාසෙ තනිකරම වැරදියි. පොලොව වෙන විනාශ දරාගන්නව. සතෙක් ශරීර හානි දරාගන්නව වගේ. පොලොවට වෙන විනාශ හරියනව. කපන කැලේ වැවෙනව. සත්තු අලුතෙන් බෝවෙනව. ජලාශ පිරිසිදු වෙනව. සත්තු හානි වුන ශරීර කොටස් අලුත්වැඩියා කරගන්නව වගේ තුවාල හොඳ වෙන්නෙ. හැබැයි දරාගන්න පුලුවන් උපරිම සීමාවක් තියෙනව. ඒ සීමාව පන්නල හානි වුන දාක සතාට හානිය යතාතත්වෙට පත් කරගන්න බැරි වෙනව. වේගෙන් මැරෙන්න ගන්නව. ලෝකෙටත් වෙන්නෙ ඒක. කවද හරි මිනිහ කරන විනාශෙ දරාගන්න බැරි මට්ටමට ආපු දාක මිනිහ කරන විනාශෙට අමතරව සොබාදහමෙන්ම සොබාදහම විනාශ වෙන්න ගන්නව. පොලොව මැරෙන්න ගන්නව. එදා වෙද්දි හොඳටම පරක්කු වැඩියි. ඒ තතවෙන් බේරෙන්න නං එක්කො මිනිස්සු මේ අදහන ද්‍රව්‍යවාදී පරිභෝජනවාදී ඌනිත වාදී රේඛීයව සියල්ල දකින ආගම අතාරින්න ඕනෙ. නැත්තං මිනිස්සු වඳවෙලා යන්න ඕනෙ. මිනිස්සු වඳවෙලා යන එකයි හොඳම විසඳුම.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom