Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Avi gaththo Aviyenma Naseth
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රත්ගම මනෝජ් මරාදමා

රිසි සේ වෛරය පිරිමැසු පොඩි ලැසී

හික්කඩුව, වැල්ලවත්ත ප්‍රදේශය එකම හිස් ගොඩකි. ඔවුන් සියලු දෙනාගේම මුහුණු මලානිකව ගොසින්ය. ඒ අතර සිටි එක්තරා කාන්තාවක් දරාගත නොහැකි වේදනාවෙන් විලාප නගයි.

අපේ දෙයියො අපිව දාලා ගියා. අපිට දැන් කාගේ පිළිසරණක්ද? කාන්තාවගේ අමිහිරි විලාප හඬ මුළු පළාතම දෙවනත් කරයි.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ දේහය රැගත් රථ පෙරහැර ප්‍රාදේශීය සභාවේ සිට භූමදානය කරන ස්ථානය වෙත ඇදෙයි.

හිටිහැටියේම අහසින් මතුවුණේ හෙලිකොප්ටර යානයකි. කාගේත් නෙත් යොමුවී තිබුණේ හෙලිකොප්ටර් යානය වෙතය.

දකුණු පළාත හෙල්ලූ මහා අපරාධකාරයකුට ලබාදෙන ඉහළම ගෞරවය මනෝජ් මෙන්ඩිස්ට ලබාදීමට එක්තරා දේශපාලනඥයකු කටයුතු කරමින් සිටියේය.

මේ දේශපාලනඥයාට අයත් හෙලිකොප්ටර් යානයකින් මනෝජ් මෙන්ඩිස්ගේ මෘතකලේබරය මතට මල් වරුසාවක් හෙළනු ලැබුවේය.

මනෝජ් මෙන්ඩිස්ගේ නිසල දේහය පසුපස දහස් ගණනින් මිනිසුන් ගමන් කරන්නට වූහ. මුළු දකුණු පළාතම හෙල්ලූ අපරාධකාරයකුගේ අවමංගල්‍යයට මෙතරම් ජනතාව ආවේ මක් නිසාද යන ගැටලුව මතුවෙයි.

ඊට හේතුව වුණේ මනෝජ් මෙන්ඩිස් ජීවත්ව සිටි කාල සීමාවේදී ඔහු නීති විරෝධී ආකාරයට උපයන ධනයෙන් කොටසක් ප්‍රදේශයේ ජනතාව අතර බෙදා දීමය. මේ ආකාරයට ඔහු පොදු ජනතාව අතර වීරයකුව සිටියේය.

මනෝජ් මෙන්ඩිස් ඝාතනයෙන් දකුණු පළාත පමණක් නොව රටම හෙල්ලුම්කෑවේය. මනෝජ් මරා දැමීමත් සමග දේශපාලනඥයන් කීප දෙනකුගේම ඉහමොළ රත්ව ගොසින් තිබුණේය.

ඇතමෙකු කීවේ මනෝජ් මෙන්ඩිස් ඝාතනය දේශපාලන පළිගැනීමක් මත සිදුවූ බවය. එහෙත් ඝාතනය සිදුවී වැඩි දවසක් යන්නට පෙර සත්‍ය හෙළිවුණේය. මනෝජ් මෙන්ඩිස් කළ අපරාධවලට මිහිපිටදීම ඔහුට පටිසන් දුන් බව රටම දැනගත්තේය.

දකුණු පළාතේ සිදුවූ මිනිස් ඝාතන දහයකට වැඩි ප්‍රමාණයක් ඉදිරියේ මනෝජ්ගේ නම කියෑවුණේය. හික්කඩුව හා ඒ අවට සංචාරක හෝටල්වලින් මාසිකව මනෝජ් ලබාගත් කප්පම් මුදල රුපියල් කෝටි ගණනකි.

ගාල්ලේ හෝ ඒ අවට ඉඩමක් නිවසක් හෝ ව්‍යාපාරික ස්ථානයක් විකිණීමේදී මනෝජ් මෙන්ඩිස්ගෙන් ඊට අනුමැතිය ලබා ගත යුතු විය. අනුමැතිය පමණක් නොව ඒ දේපළ විකිණීමේදී මනෝජ් මෙන්ඩිස්ගේ ගිණුමටද මුදල් කොටසක්ද බැර කළ යුතු විය.

එසේ නොවුණහොත් දේපළ හිමියාට ඊට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුණේය.

හික්කඩුවේ හෝටල් කිහිපයක්ම මනෝජ් මෙන්ඩිස් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටියේය. මනෝජ් ඒ වන විට ගොඩනගාගෙන සිටි දේශපාලන බලපරාක්‍රමය හමුවේ ඔහුට එරෙහිවීමට කිසිවකුත් ඉදිරිපත් වුණේ නැත.

මනෝජ් මෙන්ඩිස් හික්කඩුවේ නිල නොලත් පොලිසියක් මෙන්ම අධිකරණයක්ද පවත්වාගෙන ගියේය. ප්‍රදේශයේ ජනතාව තමන්ට සිදු වූ අසාධාරණකම් හමුවේ මුලින්ම යන්නට පුරුදුව සිටියේ මනෝජ් මෙන්ඩිස් වෙතටය.

පැමිණිල්ල භාරගෙන නඩු අසා තීන්දු ලබාදීමේ කටයුත්ත සිදුකළේ මනෝජ් මෙන්ඩිස් විසින්මය. මේ පැමිණිලි විභාග කිරීම් වෙනුවෙන් ඔහු මුදලක්ද ලබා ගත්තේය.

මනෝජ්ගේ අකල් මරණයෙන් කම්පාවට පත්වූවන් අතර එක්තරා පළාත් සභාවක මහ ඇමැතිවරයකුද සිටියේය. නිල් බලකායේ ප්‍රබලයකු මනෝජ්ගේ සමීපතමයකුව සිටි අතර ඔහුද මේ අකල් මරණය නිසා දැඩි කනස්සල්ලට පත්ව සිටියේය.

මනෝජ් මෙන්ඩිස්ගේ ධනය සහ දේශපාලන බලය හමුවේ දනින් වැටී සිටි උසස් පොලිස් නිලධාරීන් කීප දෙනෙකුද මේ මරණය හමුවේ හදවත්වලින් වැළපෙන්නට වූහ.

හික්කඩුවේ පිහිටි මනෝජ් මෙන්ඩිස්ට අයත් හෝටලයකදී ඔහු ඝාතනය වන්නේ ඉකුත් 23 වැනිදා රාත්‍රී කාලයේදීය. මේ හෝටලයද එහි සැබෑ හිමිකරු පලවාහැර අල්ලාගත් එකකි. හෝටලයේ පරිපාලන කටයුතු ඔහු තම හිතවතකුට භාරදී තිබුණේය.

මනෝජ් ඝාතනය වී වැඩි වේලාවක් ගතවන්නට පෙර ඔහු මරා දැමුවේ කවුද යන්න අනාවරණය විය. එහෙත් මනෝජ් මේ ආකාරයට ඝාතනය කිරීමට හේතුවූ කරුණ සොයා ගැනීමට පොලිසියට දින ගණනාවක් බලා සිටින්නට සිදුවුණේය.

මනෝජ් මරා දැමුවේ තෙල්වත්තේ පොඩි ලැසීය. 25 හැවිරිදි ලාබාල වියේ පසුවූ අරුමානන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් පොඩි ලැසී මනෝජ් මරා දමා දින ගණනක් යනතුරු අතුරුදන්ව සිටියේය.

පොඩි ලැසියා සොයා පොලිසිය දිගින් දිගටම පරීක්ෂණ කළද ඉන් ප්‍රතිඵලයක් අත් වුණේ නැත. මීට පෙර සිදුකළ මිනිස් ඝාතනයකින් පසු පොඩි ලැසියා හොර රහසේම විදේශගතව සිටියේය. මේ බව දැනගත් පොලිසිය ලැසියාගේ පලායැම වැළැක්වීමට මුලින්ම පියවර ගත්තේය. පොඩි ලැසියා පිළිබඳ සියලු තොරතුරු කටුනායක සහ මත්තල ගුවන්තොටුපළවල් වෙත ලබාදීමට පොලිසිය පියවර ගත්තේය.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාලිය සිල්වා, සහකාර පොලිස් අධිකාරි සතිශ් ගමගේ, හික්කඩුව පොලිස් ස්ථානාධිපති මන්දනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් මුළු දකුණු පළාතම පීරන්නට වූහ.

පොලිසියෙන් මෙවර තමන්ට කිසිම ගැලවීමක් නොලැබෙන බව පොඩි ලැසියා හො¹කාරවම දැන සිටියේය. අවසානයේ ඔහු නීතිඥයන් මාර්ගයෙන් කළුතර අධිකරණය වෙත භාර වුණේ කළයුතු වෙනත් යමක් නොවූ නිසාය.

පොඩි ලැසියාගේ උපන් ගම තෙල්වත්තේය. ඔහුගේ පියා වසන්තය. තෙල්වත්තේ වසන්ත දකුණු පළාතම භීතියට පත්කළ එස්. ටී. එµa. නඳුන්ගේ පාතාල කල්ලියේ ප්රබලයකුව සිටියේය.

මීට අවුරුදු හත අටකට උඩදී මනෝජ් මෙන්ඩිස් සිටියේද එස්. ටී. එµa. නඳුන්ගේ කල්ලියේය. තෙල්වත්තේ වසන්තගේ අපරාධ ගිණුමේ චෝදනා රාශියක් තිබුණේය. කප්පම් ගැනීම්, කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, හෙරොයින් ජාවාරම් ඇතුළු තවත් නීති විරෝධී ක්‍රියා රැසක් සම්බන්ධයෙන් වසන්ත පොලිසියට අවශ්‍යව සිටි අයෙකි. වසන්ත මෙන්ම ඔහුගේ පුත්‍රයාද (ලැසියා) නඳුන්ගේ කල්ලියට සම්බන්ධ වී සිටියේය.

මනෝජ් මෙන්ඩිස් සහ වසන්ත අතර කාලයක සිට පැවතියේ ආරවුලකි. ඒ ආරවුල කෙලවර වන්නේ වසන්ත අබිරහස් අන්දමින් ඝාතනය කිරීමෙන් පසුවය. තෙල්වත්ත පන්සල ආසන්නයේදී වසන්ත වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය යන්නේ මීට වසර හතරකට උඩදීය.

මේ ඝාතනය අබිරහසක් විය. පියාගේ අකල් මරණය නිසා ලැසී දැඩි කම්පාවට පත්ව සිටියේය. මේ අබිරහස් මරණය පිටුපස මනෝජ් මෙන්ඩිස් සිටින බව ඔහු සැක කළේය. ඒ සැකය තහවුරු කර ගැනීමට සාක්ෂි කිහිපයක්ද ලැසී සොයා ගත්තේය.

මනෝජ් මෙන්ඩිස් ඒ වන විට දේශපාලනමය වශයෙන් විශාල ප්‍රතිරූපයක් ගොඩනගාගෙන සිටියේය. දකුණේ පාතාලයේ ප්‍රබලයකු ලෙස කූප්රසිද්ධව සිටි මනෝජ් තමන්ට රිසිසේ කටයුතු කරන්න ගත්තේ සෙසු සංවිධානාත්මක කණ්ඩායම්වලට අභියෝග කරමින්ය.

ඒ වන විට එස්. ටී. එµa. නඳුන් ද රට හැරගොස් සිටියේය. නඳුන්ගේ පාතාල කල්ලිය සීසීකඩ වී ගොස් තිබිණි.

නඳුන්ගේ හොඳම ගෝලයකුව සිටි අතකොට රවී හික්කඩුව ප්‍රදේශයේ කිසියම් බලයක් පතුරුවා ගැනීමට උත්සාහ ගත්තේය. පොඩි ලැසියා ඇතුළු පාතාල සගයන් කීප දෙනකුම අතකොට රවීගේ කල්ලිය සමග අත්වැල් බැඳගෙන සිටියහ. ඔවුන් හික්කඩුව රත්ගම කොස්ගොඩ ප්‍රදේශ පුරා හෙරොයින් ජාවාරම, කප්පම් ගැනීම, මිනී මැරීම ඇතුළු විවිධ අපරාධවල යෙදෙමින් බලවත් වන්නට පටන් ගත්තේය.

ඒ වන විට මනෝජ් මෙන්ඩිස් වෙනම මාර්ගයක ගමන් කරමින් සිටියේය. හිටි හැටියේම අතකොට රවී හික්කඩුවේදී ඝාතනය වන්නේය.

ආරක්ෂක අංශයකට අයත් කණ්ඩායමක් විසින් අතකොට රවී හික්කඩුවේදී වෙඩිතබා ඝාතනය කරන්නේ ඔහු මෝටර් රථයක යමින් සිටියදීය.

මේ ඝාතනයත් සමග දකුණේ පාතාල කල්ලි හෙල්ලී ගියේය. පොඩි ලැසියා ඇතුළු සගයන්ද අන්දමන්ද වී සිටියහ.

අතකොට රවී ඝාතනය පිටුපස මනෝජ් මෙන්ඩිස්ගේ නම කියෑවෙන්නට විය. ටික කලක් යද්දී එය හික්කඩුවේ ජනතාව අතර ප්‍රසිද්ධ රහසක් බවට පත්වුණේය.

මනෝජයා මගේ තාත්තවත් මරා ගත්තා. අපිට හිටිය එකම ගැලවුම්කාරයා රවී අයියාවත් පරලොව යවන්න වැඩ කළා. මූට යහතින් ඉන්න දුන්නොත් අපිත් ඉවරයි.

පොඩි ලැසියා තම සගයන් සමග කීවේය. අතකොට රවී මරා දැමීම සඳහා ආරක්ෂක අංශයකට ඔත්තු ලබාදී තිබුණේ මනෝජ් මෙන්ඩිස් විසින් බවට සැකයක් ගොඩනැගෙමින් තිබුණේය.

ඒ වන විට මනෝජ් මෙන්ඩිස් දකුණේ ප්‍රබල චරිතයක්ව සිටියේය. පොදු පෙරමුණු ආණ්ඩුවේ මහා දළ කාරයන් රැසක් මනෝජ්ගේ මිතුරන් බවට පත්ව සිටියේය.

රජයේ ප්‍රබලම චරිතයක් වූ ගාල්ලේ එක්තරා මන්ත්‍රීවරයකු මනෝජ්ගේ සමීපතම මිතුරා විය. නිල් බලකායේ ප්‍රබලයකු සමගද මනෝජ් මෙන්ඩිස් සබඳතා පැවැත්වීය. මේ බලකණු දෙක ඇසුරු කිරීම මනෝජ්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට පිටිවහලක් විය.

කොයි මොහොතක හෝ මනෝජ් මෙන්ඩිස් පරලොව යවා තම වෛරය පිරිමසා ගැනීමට පොඩි ලැසියා උත්සාහ කළද එය ලෙහෙසි පහසු කාර්යයක් වුණේ නැත.

ආණ්ඩු පෙරළියත් සමගම දකුණේ පාතාල කණ්ඩායම්වලට එල්ල වුණේ මරු පහරකි. මහා බලවතකුව සිටි මනෝජ් මෙන්ඩිස් පස්ස බිම ඇනගෙන සිටියේය. ඔහු වටා ගොඩනැගී තිබූ දැවැන්ත දේශපාලන ශක්තිය එහෙම්පිටින්ම බිඳවැටී තිබුණේය.

මනෝජ් ඝාතනයට ලක්වීමට සති දෙකකට පමණ උඩදී හික්කඩුවේ පිහිටි ඔහුට අයත් හෝටලයක ගැටුමක් සිදුවුණේය.

විදේශ සංචාරකයන් පිනවීම සඳහා ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම මේ හෝටලයේ කාලයක සිට පවත්වාගෙන ගිය අංගයකි. මේ ගිනිකෙළි සන්දර්ශන පැවැත්වූයේ තෙල්වත්ත ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින්ය. තෙල්වත්තේ තරුණයන් පොඩි ලැසීගේ සමීපතම මිතුරන්ය.

ගිනිකෙළි සංදර්ශනය සඳහා පැමිණි තරුණයකු සමග ආරවුලක් ඇති කරගත් සංකු නමැත්තා ඔහුට පහර දුන්නේය. සංකු මනෝජ් මෙන්ඩිස්ගේ සමීපතමයකු විය. පහරදීම සිදුවුණේ මනෝජ්ට අයත් හෝටලයේදීය.

මේ සිදුවීමෙන් පොඩි ලැසීගේ සිතේ තිබූ වෛරය දළුලා වැඩෙන්නට පටන් ගත්තේය.

මනෝජයට දැන් බලයක් නෑ. ඌ බල්ල මාර්ක් වෙලා ඉන්නෙ. මම සංකුවට හොඳ පාඩමක් උගන්වන්නම්. ඌ ඉන්න තැනකට ගිහින් ඌට පාඩමක් උගන්වන්න ඕන මනෝජයට උණ ගැනෙන්න..."

පොඩි ලැසියා තම සගයන්ට කීවේය. මේ සිදුවීමෙන් දින කීපයකට පසු මනෝජ් මෙන්ඩිස් සහ පොඩි ලැසියා එකට මුණගැසුණේය. ඒ බලපිටිය අධිකරණයේදීය.

මනෝජ් අයියා උඹේ උන් මගේ කොල්ලන්ට කරදර කරනවා. ඒවා මහ බලු වැඩනෙ.

පොඩි ලැසියා මනෝජ්ට කීවේය.

සංකුවට මම අවවාද කළා. ඕව ගණන් ගන්න එපා. උඹ වරෙන් මාව හම්බවෙන්න හෝටලේට. අපි මේක ඉවරයක් කරල දාමු.

බලය අහිමි වී තුට්ටුවට වැටී සිටි මනෝජ් එදා ලැසියාට කතා කළේ වෙනත් ස්වරූපයකින්ය. ඒ බව ලැසියාට ද තේරුම් ගොස් තිබුණේය. "මුගේ ලොකුකම් සේරම දැන් බැහැල, හොඳයි බලමුකො මොකද වෙන්නෙ කියල."

ලැසියා තමන්ටම කියා ගනිමින් බලපිටිය අධිකරණයෙන් පිටව ගියේය.

මාර්තු 23 වැනිදා රාත්‍රී හික්කඩුවේ හෝටලය වෙත ගොස් මනෝජ් මුණගැසීමට පොඩි ලැසියා සැලසුම් කළේය. ඔහු සිය ගෝලබාලයන්ද සමග හික්කඩුවේ පිහිටි හෝටලය වෙත යන්නේ එදින රාත්‍රි 10.00 ට පමණය.

හෝටලය විදේශිකයන්ගෙන් පිරීගොස් තිබුණේය. ඩී. ඡේ. සංගීතයට අනුව ඔවුන් නර්තනයේ යෙදෙමින් සිටියහ.

මනෝජ් මෙන්ඩිස් තම ගෝල බාලයන්ද සමග හෝටලයේ අඳුරු කොණක රැඳී සිටියේය. මත්පැන් පානය කිරීම මෙන්ම දුම්පානයද මනෝජ්ගේ පුරුද්දක් නොවීය. පැණි බීම වීදුරුවක් හිස් කරමින් ඔහු සිය සගයන් සමග කතා කරමින් සිටියේය.

පොඩි ලැසියා කෙලින්ම ගියේ මනෝජ් වෙතටය. ඔවුන් දෙදෙනා ටික වේලාවක් අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේය.

සංකුගේ ප්‍රශ්නයට මනෝaඡ් මැදිහත් වීම ගැන පොඩි ලැසියාගේ සිතේ ගොඩනැගෙමින් තිබුණේ වෛරයකි. තම පියා ඝාතනය කිරීම, අතකොට රවී මරා දැමීමට ඔත්තු ලබාදීම යන සිදුවීම් පිළිබඳව පොඩි ලැසියාගේ සිතේ සිරකරගෙන තිබූ වෛරය ඉස්මතුවන්නට වැඩි වේලාවක් ගත වුණේ නැත.

මනෝජ් අයියා පොඩ්ඩකට එනවද මෙහෙට. මට පෞද්ගලිකව කතා කරන්න ඕනෙ.

පොඩි ලැසියා මනෝජ්ට කීවේය. තම හෝටලය තුළදී තමන්ට අනතුරක් වන්නට කෙසේවත් ඉඩක් නැති බව මනෝජ් දැන සිටියේය. පොඩි ලැසියා තමන් සමග හොඳින් කතා කළද යටි සිතින් ඔහු වෛර කරන බවද මනෝජ් දැන සිටියේය.

ඔහු කිසිත් නොකියා පොඩි ලැසියා සමග හෝටලයේ අඳුරු මුල්ලකට ගියේ පෞද්ගලික කතාබහ සඳහාය.

එහෙත් සිදුවුණේ කිසිවකුත් නොසිතූ දෙයකි. කාලයක් තිස්සේ පොඩි ලැසියා සිතේ සිරකරගෙන සිටි වෛරය පිට කළේය.

පොඩි ලැසියා එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මනෝජ් මෙන්ඩිස් බිම ඇද වැටුණේ දකුණු පළාතටම විරාමයක් ලබා දෙමින්ය.

[QUOTE="Spetsnaz, post: 18394075, member: 536152"] [SIZE=5]රත්ගම මනෝජ් මරාදමා[/SIZE] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][FONT=Times New Roman][SIZE=5][SIZE=4] [/SIZE][SIZE=5][COLOR=#336600]රිසි සේ වෛරය පිරිමැසු පොඩි ලැසී[/COLOR][/SIZE] [IMG]http://ravaya.lk/wp-content/uploads/2015/04/mahinda.gif[/IMG][/SIZE][/FONT]හික්කඩුව, වැල්ලවත්ත ප්‍රදේශය එකම හිස් ගොඩකි. ඔවුන් සියලු දෙනාගේම මුහුණු මලානිකව ගොසින්ය. ඒ අතර සිටි එක්තරා කාන්තාවක් දරාගත නොහැකි වේදනාවෙන් විලාප නගයි. අපේ දෙයියො අපිව දාලා ගියා. අපිට දැන් කාගේ පිළිසරණක්ද? කාන්තාවගේ අමිහිරි විලාප හඬ මුළු පළාතම දෙවනත් කරයි. රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ දේහය රැගත් රථ පෙරහැර ප්‍රාදේශීය සභාවේ සිට භූමදානය කරන ස්ථානය වෙත ඇදෙයි. හිටිහැටියේම අහසින් මතුවුණේ හෙලිකොප්ටර යානයකි. කාගේත් නෙත් යොමුවී තිබුණේ හෙලිකොප්ටර් යානය වෙතය. දකුණු පළාත හෙල්ලූ මහා අපරාධකාරයකුට ලබාදෙන ඉහළම ගෞරවය මනෝජ් මෙන්ඩිස්ට ලබාදීමට එක්තරා දේශපාලනඥයකු කටයුතු කරමින් සිටියේය. මේ දේශපාලනඥයාට අයත් හෙලිකොප්ටර් යානයකින් මනෝජ් මෙන්ඩිස්ගේ මෘතකලේබරය මතට මල් වරුසාවක් හෙළනු ලැබුවේය. මනෝජ් මෙන්ඩිස්ගේ නිසල දේහය පසුපස දහස් ගණනින් මිනිසුන් ගමන් කරන්නට වූහ. මුළු දකුණු පළාතම හෙල්ලූ අපරාධකාරයකුගේ අවමංගල්‍යයට මෙතරම් ජනතාව ආවේ මක් නිසාද යන ගැටලුව මතුවෙයි. ඊට හේතුව වුණේ මනෝජ් මෙන්ඩිස් ජීවත්ව සිටි කාල සීමාවේදී ඔහු නීති විරෝධී ආකාරයට උපයන ධනයෙන් කොටසක් ප්‍රදේශයේ ජනතාව අතර බෙදා දීමය. මේ ආකාරයට ඔහු පොදු ජනතාව අතර වීරයකුව සිටියේය. මනෝජ් මෙන්ඩිස් ඝාතනයෙන් දකුණු පළාත පමණක් නොව රටම හෙල්ලුම්කෑවේය. මනෝජ් මරා දැමීමත් සමග දේශපාලනඥයන් කීප දෙනකුගේම ඉහමොළ රත්ව ගොසින් තිබුණේය. ඇතමෙකු කීවේ මනෝජ් මෙන්ඩිස් ඝාතනය දේශපාලන පළිගැනීමක් මත සිදුවූ බවය. එහෙත් ඝාතනය සිදුවී වැඩි දවසක් යන්නට පෙර සත්‍ය හෙළිවුණේය. මනෝජ් මෙන්ඩිස් කළ අපරාධවලට මිහිපිටදීම ඔහුට පටිසන් දුන් බව රටම දැනගත්තේය. දකුණු පළාතේ සිදුවූ මිනිස් ඝාතන දහයකට වැඩි ප්‍රමාණයක් ඉදිරියේ මනෝජ්ගේ නම කියෑවුණේය. හික්කඩුව හා ඒ අවට සංචාරක හෝටල්වලින් මාසිකව මනෝජ් ලබාගත් කප්පම් මුදල රුපියල් කෝටි ගණනකි. ගාල්ලේ හෝ ඒ අවට ඉඩමක් නිවසක් හෝ ව්‍යාපාරික ස්ථානයක් විකිණීමේදී මනෝජ් මෙන්ඩිස්ගෙන් ඊට අනුමැතිය ලබා ගත යුතු විය. අනුමැතිය පමණක් නොව ඒ දේපළ විකිණීමේදී මනෝජ් මෙන්ඩිස්ගේ ගිණුමටද මුදල් කොටසක්ද බැර කළ යුතු විය. එසේ නොවුණහොත් දේපළ හිමියාට ඊට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුණේය. හික්කඩුවේ හෝටල් කිහිපයක්ම මනෝජ් මෙන්ඩිස් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටියේය. මනෝජ් ඒ වන විට ගොඩනගාගෙන සිටි දේශපාලන බලපරාක්‍රමය හමුවේ ඔහුට එරෙහිවීමට කිසිවකුත් ඉදිරිපත් වුණේ නැත. මනෝජ් මෙන්ඩිස් හික්කඩුවේ නිල නොලත් පොලිසියක් මෙන්ම අධිකරණයක්ද පවත්වාගෙන ගියේය. ප්‍රදේශයේ ජනතාව තමන්ට සිදු වූ අසාධාරණකම් හමුවේ මුලින්ම යන්නට පුරුදුව සිටියේ මනෝජ් මෙන්ඩිස් වෙතටය. පැමිණිල්ල භාරගෙන නඩු අසා තීන්දු ලබාදීමේ කටයුත්ත සිදුකළේ මනෝජ් මෙන්ඩිස් විසින්මය. මේ පැමිණිලි විභාග කිරීම් වෙනුවෙන් ඔහු මුදලක්ද ලබා ගත්තේය. මනෝජ්ගේ අකල් මරණයෙන් කම්පාවට පත්වූවන් අතර එක්තරා පළාත් සභාවක මහ ඇමැතිවරයකුද සිටියේය. නිල් බලකායේ ප්‍රබලයකු මනෝජ්ගේ සමීපතමයකුව සිටි අතර ඔහුද මේ අකල් මරණය නිසා දැඩි කනස්සල්ලට පත්ව සිටියේය. මනෝජ් මෙන්ඩිස්ගේ ධනය සහ දේශපාලන බලය හමුවේ දනින් වැටී සිටි උසස් පොලිස් නිලධාරීන් කීප දෙනෙකුද මේ මරණය හමුවේ හදවත්වලින් වැළපෙන්නට වූහ. හික්කඩුවේ පිහිටි මනෝජ් මෙන්ඩිස්ට අයත් හෝටලයකදී ඔහු ඝාතනය වන්නේ ඉකුත් 23 වැනිදා රාත්‍රී කාලයේදීය. මේ හෝටලයද එහි සැබෑ හිමිකරු පලවාහැර අල්ලාගත් එකකි. හෝටලයේ පරිපාලන කටයුතු ඔහු තම හිතවතකුට භාරදී තිබුණේය. මනෝජ් ඝාතනය වී වැඩි වේලාවක් ගතවන්නට පෙර ඔහු මරා දැමුවේ කවුද යන්න අනාවරණය විය. එහෙත් මනෝජ් මේ ආකාරයට ඝාතනය කිරීමට හේතුවූ කරුණ සොයා ගැනීමට පොලිසියට දින ගණනාවක් බලා සිටින්නට සිදුවුණේය. මනෝජ් මරා දැමුවේ තෙල්වත්තේ පොඩි ලැසීය. 25 හැවිරිදි ලාබාල වියේ පසුවූ අරුමානන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් පොඩි ලැසී මනෝජ් මරා දමා දින ගණනක් යනතුරු අතුරුදන්ව සිටියේය. පොඩි ලැසියා සොයා පොලිසිය දිගින් දිගටම පරීක්ෂණ කළද ඉන් ප්‍රතිඵලයක් අත් වුණේ නැත. මීට පෙර සිදුකළ මිනිස් ඝාතනයකින් පසු පොඩි ලැසියා හොර රහසේම විදේශගතව සිටියේය. මේ බව දැනගත් පොලිසිය ලැසියාගේ පලායැම වැළැක්වීමට මුලින්ම පියවර ගත්තේය. පොඩි ලැසියා පිළිබඳ සියලු තොරතුරු කටුනායක සහ මත්තල ගුවන්තොටුපළවල් වෙත ලබාදීමට පොලිසිය පියවර ගත්තේය. ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාලිය සිල්වා, සහකාර පොලිස් අධිකාරි සතිශ් ගමගේ, හික්කඩුව පොලිස් ස්ථානාධිපති මන්දනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් මුළු දකුණු පළාතම පීරන්නට වූහ. පොලිසියෙන් මෙවර තමන්ට කිසිම ගැලවීමක් නොලැබෙන බව පොඩි ලැසියා හො¹කාරවම දැන සිටියේය. අවසානයේ ඔහු නීතිඥයන් මාර්ගයෙන් කළුතර අධිකරණය වෙත භාර වුණේ කළයුතු වෙනත් යමක් නොවූ නිසාය. පොඩි ලැසියාගේ උපන් ගම තෙල්වත්තේය. ඔහුගේ පියා වසන්තය. තෙල්වත්තේ වසන්ත දකුණු පළාතම භීතියට පත්කළ එස්. ටී. එµa. නඳුන්ගේ පාතාල කල්ලියේ ප්රබලයකුව සිටියේය. මීට අවුරුදු හත අටකට උඩදී මනෝජ් මෙන්ඩිස් සිටියේද එස්. ටී. එµa. නඳුන්ගේ කල්ලියේය. තෙල්වත්තේ වසන්තගේ අපරාධ ගිණුමේ චෝදනා රාශියක් තිබුණේය. කප්පම් ගැනීම්, කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, හෙරොයින් ජාවාරම් ඇතුළු තවත් නීති විරෝධී ක්‍රියා රැසක් සම්බන්ධයෙන් වසන්ත පොලිසියට අවශ්‍යව සිටි අයෙකි. වසන්ත මෙන්ම ඔහුගේ පුත්‍රයාද (ලැසියා) නඳුන්ගේ කල්ලියට සම්බන්ධ වී සිටියේය. මනෝජ් මෙන්ඩිස් සහ වසන්ත අතර කාලයක සිට පැවතියේ ආරවුලකි. ඒ ආරවුල කෙලවර වන්නේ වසන්ත අබිරහස් අන්දමින් ඝාතනය කිරීමෙන් පසුවය. තෙල්වත්ත පන්සල ආසන්නයේදී වසන්ත වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය යන්නේ මීට වසර හතරකට උඩදීය. මේ ඝාතනය අබිරහසක් විය. පියාගේ අකල් මරණය නිසා ලැසී දැඩි කම්පාවට පත්ව සිටියේය. මේ අබිරහස් මරණය පිටුපස මනෝජ් මෙන්ඩිස් සිටින බව ඔහු සැක කළේය. ඒ සැකය තහවුරු කර ගැනීමට සාක්ෂි කිහිපයක්ද ලැසී සොයා ගත්තේය. මනෝජ් මෙන්ඩිස් ඒ වන විට දේශපාලනමය වශයෙන් විශාල ප්‍රතිරූපයක් ගොඩනගාගෙන සිටියේය. දකුණේ පාතාලයේ ප්‍රබලයකු ලෙස කූප්රසිද්ධව සිටි මනෝජ් තමන්ට රිසිසේ කටයුතු කරන්න ගත්තේ සෙසු සංවිධානාත්මක කණ්ඩායම්වලට අභියෝග කරමින්ය. ඒ වන විට එස්. ටී. එµa. නඳුන් ද රට හැරගොස් සිටියේය. නඳුන්ගේ පාතාල කල්ලිය සීසීකඩ වී ගොස් තිබිණි. නඳුන්ගේ හොඳම ගෝලයකුව සිටි අතකොට රවී හික්කඩුව ප්‍රදේශයේ කිසියම් බලයක් පතුරුවා ගැනීමට උත්සාහ ගත්තේය. පොඩි ලැසියා ඇතුළු පාතාල සගයන් කීප දෙනකුම අතකොට රවීගේ කල්ලිය සමග අත්වැල් බැඳගෙන සිටියහ. ඔවුන් හික්කඩුව රත්ගම කොස්ගොඩ ප්‍රදේශ පුරා හෙරොයින් ජාවාරම, කප්පම් ගැනීම, මිනී මැරීම ඇතුළු විවිධ අපරාධවල යෙදෙමින් බලවත් වන්නට පටන් ගත්තේය. ඒ වන විට මනෝජ් මෙන්ඩිස් වෙනම මාර්ගයක ගමන් කරමින් සිටියේය. හිටි හැටියේම අතකොට රවී හික්කඩුවේදී ඝාතනය වන්නේය. ආරක්ෂක අංශයකට අයත් කණ්ඩායමක් විසින් අතකොට රවී හික්කඩුවේදී වෙඩිතබා ඝාතනය කරන්නේ ඔහු මෝටර් රථයක යමින් සිටියදීය. මේ ඝාතනයත් සමග දකුණේ පාතාල කල්ලි හෙල්ලී ගියේය. පොඩි ලැසියා ඇතුළු සගයන්ද අන්දමන්ද වී සිටියහ. අතකොට රවී ඝාතනය පිටුපස මනෝජ් මෙන්ඩිස්ගේ නම කියෑවෙන්නට විය. ටික කලක් යද්දී එය හික්කඩුවේ ජනතාව අතර ප්‍රසිද්ධ රහසක් බවට පත්වුණේය. මනෝජයා මගේ තාත්තවත් මරා ගත්තා. අපිට හිටිය එකම ගැලවුම්කාරයා රවී අයියාවත් පරලොව යවන්න වැඩ කළා. මූට යහතින් ඉන්න දුන්නොත් අපිත් ඉවරයි. පොඩි ලැසියා තම සගයන් සමග කීවේය. අතකොට රවී මරා දැමීම සඳහා ආරක්ෂක අංශයකට ඔත්තු ලබාදී තිබුණේ මනෝජ් මෙන්ඩිස් විසින් බවට සැකයක් ගොඩනැගෙමින් තිබුණේය. ඒ වන විට මනෝජ් මෙන්ඩිස් දකුණේ ප්‍රබල චරිතයක්ව සිටියේය. පොදු පෙරමුණු ආණ්ඩුවේ මහා දළ කාරයන් රැසක් මනෝජ්ගේ මිතුරන් බවට පත්ව සිටියේය. රජයේ ප්‍රබලම චරිතයක් වූ ගාල්ලේ එක්තරා මන්ත්‍රීවරයකු මනෝජ්ගේ සමීපතම මිතුරා විය. නිල් බලකායේ ප්‍රබලයකු සමගද මනෝජ් මෙන්ඩිස් සබඳතා පැවැත්වීය. මේ බලකණු දෙක ඇසුරු කිරීම මනෝජ්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට පිටිවහලක් විය. කොයි මොහොතක හෝ මනෝජ් මෙන්ඩිස් පරලොව යවා තම වෛරය පිරිමසා ගැනීමට පොඩි ලැසියා උත්සාහ කළද එය ලෙහෙසි පහසු කාර්යයක් වුණේ නැත. ආණ්ඩු පෙරළියත් සමගම දකුණේ පාතාල කණ්ඩායම්වලට එල්ල වුණේ මරු පහරකි. මහා බලවතකුව සිටි මනෝජ් මෙන්ඩිස් පස්ස බිම ඇනගෙන සිටියේය. ඔහු වටා ගොඩනැගී තිබූ දැවැන්ත දේශපාලන ශක්තිය එහෙම්පිටින්ම බිඳවැටී තිබුණේය. මනෝජ් ඝාතනයට ලක්වීමට සති දෙකකට පමණ උඩදී හික්කඩුවේ පිහිටි ඔහුට අයත් හෝටලයක ගැටුමක් සිදුවුණේය. විදේශ සංචාරකයන් පිනවීම සඳහා ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම මේ හෝටලයේ කාලයක සිට පවත්වාගෙන ගිය අංගයකි. මේ ගිනිකෙළි සන්දර්ශන පැවැත්වූයේ තෙල්වත්ත ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින්ය. තෙල්වත්තේ තරුණයන් පොඩි ලැසීගේ සමීපතම මිතුරන්ය. ගිනිකෙළි සංදර්ශනය සඳහා පැමිණි තරුණයකු සමග ආරවුලක් ඇති කරගත් සංකු නමැත්තා ඔහුට පහර දුන්නේය. සංකු මනෝජ් මෙන්ඩිස්ගේ සමීපතමයකු විය. පහරදීම සිදුවුණේ මනෝජ්ට අයත් හෝටලයේදීය. මේ සිදුවීමෙන් පොඩි ලැසීගේ සිතේ තිබූ වෛරය දළුලා වැඩෙන්නට පටන් ගත්තේය. මනෝජයට දැන් බලයක් නෑ. ඌ බල්ල මාර්ක් වෙලා ඉන්නෙ. මම සංකුවට හොඳ පාඩමක් උගන්වන්නම්. ඌ ඉන්න තැනකට ගිහින් ඌට පාඩමක් උගන්වන්න ඕන මනෝජයට උණ ගැනෙන්න..." පොඩි ලැසියා තම සගයන්ට කීවේය. මේ සිදුවීමෙන් දින කීපයකට පසු මනෝජ් මෙන්ඩිස් සහ පොඩි ලැසියා එකට මුණගැසුණේය. ඒ බලපිටිය අධිකරණයේදීය. මනෝජ් අයියා උඹේ උන් මගේ කොල්ලන්ට කරදර කරනවා. ඒවා මහ බලු වැඩනෙ. පොඩි ලැසියා මනෝජ්ට කීවේය. සංකුවට මම අවවාද කළා. ඕව ගණන් ගන්න එපා. උඹ වරෙන් මාව හම්බවෙන්න හෝටලේට. අපි මේක ඉවරයක් කරල දාමු. බලය අහිමි වී තුට්ටුවට වැටී සිටි මනෝජ් එදා ලැසියාට කතා කළේ වෙනත් ස්වරූපයකින්ය. ඒ බව ලැසියාට ද තේරුම් ගොස් තිබුණේය. "මුගේ ලොකුකම් සේරම දැන් බැහැල, හොඳයි බලමුකො මොකද වෙන්නෙ කියල." ලැසියා තමන්ටම කියා ගනිමින් බලපිටිය අධිකරණයෙන් පිටව ගියේය. මාර්තු 23 වැනිදා රාත්‍රී හික්කඩුවේ හෝටලය වෙත ගොස් මනෝජ් මුණගැසීමට පොඩි ලැසියා සැලසුම් කළේය. ඔහු සිය ගෝලබාලයන්ද සමග හික්කඩුවේ පිහිටි හෝටලය වෙත යන්නේ එදින රාත්‍රි 10.00 ට පමණය. හෝටලය විදේශිකයන්ගෙන් පිරීගොස් තිබුණේය. ඩී. ඡේ. සංගීතයට අනුව ඔවුන් නර්තනයේ යෙදෙමින් සිටියහ. මනෝජ් මෙන්ඩිස් තම ගෝල බාලයන්ද සමග හෝටලයේ අඳුරු කොණක රැඳී සිටියේය. මත්පැන් පානය කිරීම මෙන්ම දුම්පානයද මනෝජ්ගේ පුරුද්දක් නොවීය. පැණි බීම වීදුරුවක් හිස් කරමින් ඔහු සිය සගයන් සමග කතා කරමින් සිටියේය. පොඩි ලැසියා කෙලින්ම ගියේ මනෝජ් වෙතටය. ඔවුන් දෙදෙනා ටික වේලාවක් අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේය. සංකුගේ ප්‍රශ්නයට මනෝaඡ් මැදිහත් වීම ගැන පොඩි ලැසියාගේ සිතේ ගොඩනැගෙමින් තිබුණේ වෛරයකි. තම පියා ඝාතනය කිරීම, අතකොට රවී මරා දැමීමට ඔත්තු ලබාදීම යන සිදුවීම් පිළිබඳව පොඩි ලැසියාගේ සිතේ සිරකරගෙන තිබූ වෛරය ඉස්මතුවන්නට වැඩි වේලාවක් ගත වුණේ නැත. මනෝජ් අයියා පොඩ්ඩකට එනවද මෙහෙට. මට පෞද්ගලිකව කතා කරන්න ඕනෙ. පොඩි ලැසියා මනෝජ්ට කීවේය. තම හෝටලය තුළදී තමන්ට අනතුරක් වන්නට කෙසේවත් ඉඩක් නැති බව මනෝජ් දැන සිටියේය. පොඩි ලැසියා තමන් සමග හොඳින් කතා කළද යටි සිතින් ඔහු වෛර කරන බවද මනෝජ් දැන සිටියේය. ඔහු කිසිත් නොකියා පොඩි ලැසියා සමග හෝටලයේ අඳුරු මුල්ලකට ගියේ පෞද්ගලික කතාබහ සඳහාය. එහෙත් සිදුවුණේ කිසිවකුත් නොසිතූ දෙයකි. කාලයක් තිස්සේ පොඩි ලැසියා සිතේ සිරකරගෙන සිටි වෛරය පිට කළේය. පොඩි ලැසියා එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මනෝජ් මෙන්ඩිස් බිම ඇද වැටුණේ දකුණු පළාතටම විරාමයක් ලබා දෙමින්ය. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom