Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
6 minutes ago
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Avi gaththo Aviyenma Naseth
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හික්කඩුව නාරිගම ලයන් පැරඩයිස් හෝටලයේ ඩිස්කෝ සංගීත සාදයකි. රාත්‍රී 11 කණිසම ගෙවීයමින් තිබේ. සාදයේ බොහෝ දෙනකු පදමට බී මත්වී නටමින් සිටිති. හෝටලයේ එක් කෙළවරක හෝටලයේ අයිතිකරුවා වන මනෝජ් මෙන්ඩිස් තවත් සගයන් දෙදෙනකු සමඟ සිටියේය. මාධ්‍ය කියන ලෙස මනෝජ් මෙන්ඩිස් නොබොන නිර්මාංශ සාධු චරිතයකි. ඔහුගේ ගෝලයන් දෙදෙනා ද ගුරා මෙන් මත් නොබොන නිර්මාංශ පුද්ගලයෝ දැයි අපි නොදනිමු.

අප මෙලෙස කතා කරන මනෝජ් මෙන්ඩිස් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිය. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙකි. මිනිසුන් තම විරුද්ධවාදීන්ට විනය කටින්නට ලූණු ගම්මිරිස් අඹරන්න යන සීනිගම දේවාලේ බස්නායකය. මෑතකදී අහෝසි කර විසුරුවා හරින ලදැයි කියූ නාමල් රාජපක්ෂගේ නිල් බලකායේ ද ඔහු ප්‍රබල සාමාජිකයෙකි. එමෙන්ම රාජපක්ෂ පවුලේ ළඟම හිතවතෙකි. මෙවැනි කැරැුට්ටුවකට හිමිකම් කියූ මනෝජ් මෙන්ඩිස් තම අවන්්හලේ පසුගිය මස 23 වැනි දින රාත්‍රියේ ඩිස්කෝ නැටුම් නරඹමින් සිටින විට එම ස්ථානයට තෙල්වත්තේ ලැසී ඇතුලූ පිරිසක් පැමිණ ඇත. දෙපිරිසම තකට තකය. යහළුවන්ය. මුලින්ම සුහද කතාබහකි. පසුව අරෝවකි. ඊටත් පසුව වෙඩි වර්ෂාවකි. මෙම වෙඩි වර්ෂාවත් සමඟ බරපතළ තුවාල ලබන ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් රෝහලට ගෙනියන අතරතුර දී මියයන අතර ඔහුගේ සගයන් දෙදෙනා බරපතළ තුවාල ලබයි. තුවාල ලැබුවන් කියන ලෙස වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ තෙල්වත්තේ ලැසී නමැති පුද්ගලයාය.

සභාපතිගේ කැරැට්ටුව

මියගිය සභාපති කෙබඳු පුද්ගලයෙක්ද? ලංකාදීප ඉරිදා සංග්‍රහයේ පළවන ලිපියකට අනුව නම් ඔහු ප්‍රදේශයේ පොදු ජන හිතවතාය. අරක්කු සිගරැුට් නොබොන ආදර්ශවත් පුද්ගලයෙක්ය. දුප්පතාට හැමවිටම උදව් උපකාර කළ සූර සරදියෙල් පන්නයේ පුද්ගලයෙකි. මෙනිසා සභාපතිවරයාගේ දේහය නිවසට ගෙන එන විට ප්‍රදේශවාසී ජනී ජනයා මාර්ගය අවට රොක් වී ඇඬූ කඳුලෙන් කල් ගෙව්වෝය. පාසල් දරුවෝ සිය නිල ඇඳුම් සමගින්ම විභාග පවා පසෙකලා මාර්ගය අවට රැුස්වූවෝය. ඒ සභාපතිට ගෞරව කරන්නටය. එක්තරා විදුහලක විදුහල්පතිවරයකු හැඬූ කඳුලින් මාධ්‍යයට සභාපතිතුමන්ගේ ගුණ ගායනා කර ඇත. මෙවැනි මාධ්‍ය වාර්තා දැකුමෙන් අනේ රටකට ගිය කලක් කියා කියනු හැර වෙන කුමක් කියන්නද? මාධ්‍ය මෙලෙස වාර්තා කරන මේ පුද්ගලයාගේ ඇත්ත ජීවිත යථාර්ථය කෙබඳුද? ඔහු හික්කඩුවේ කලූපේ ප්‍රදේශයේ හැදී වැඞී ලොකු මහත් වූවෙකි. උපතේ සිටම අනන්ත වූ දුක් වින්ද පුද්ගලයෙක්ය. ඔහු එම දුකට තිත තබන්නේ නදුන් නමැති පාතාල නායකයාට සම්බන්ධ වීමෙන්ය.

නදුන් යනු ගාල්ල ප්‍රදේශයේ නම ගිය අපරාධකරයන් රැුසක් බිහිකළ පාතාල නායකයෙක්ය. කුලියට මිනී මරණ, මංකොල්ල කන, කප්පම් ලබාගන්න පාතාල කණ්ඩායමක් නඩත්තු කළ ප්‍රධාන පුද්ගලයාය. නදුන්ගේ කණ්ඩායමට එකතු වන මනෝජ් මෙන්ඩිස් අපරාධකරුවෙක් ලෙස පොලිස් පොතේ මුලින්ම තම නම ලියාගන්නේ අලූත්ගම අධිකාරිගම ඇඟලූම් කම්හලක් කොල්ල කෑමෙන්ය. මෙතැනින් පටන් ගන්නා මනෝජ්ගේ පාතාල ඉතිහාසය පාතාලයක් තරම්ම ගැඹුරුය. කළුවන්ය. මාධ්‍ය කියන තරම් ඔහු සුන්දර නැත. සුදුත් නැත. අනෙක මෙවන් පුද්ගලයන් නොබොන්නේ නිරන්තරව සිහි කල්පනාවෙන් සිටිය යුතු නිසාය. කොයි මොහොතක මූනිස්සමක් තම සිරුර විනිවිදියිද යන සැකය නිසාය.

මනෝජ් මෙන්ඩිස් මිය යනවිට මිනීමැරුම් 13කට සැකකරුවෙක්ය. චෝදනා ලැබුවෙක්ය. ඊට එපිටින් මංකොල්ල කෑම්, කප්පම් ගැනීම්, අයථා ඉඩම් දේපල අත්පත් කර ගැනීම් ආදී වූ නේක චෝදනා ගොන්නකට වගකිව යුතු පුද්ගලයෙක්ය.ඔහු ගමට ප්‍රදේශයට සීනිගම දේවාලයට වීරයකු වන්නට පුළුවන්ය. ඔහු දුප්පතාගේ හිතවතකු වන්නටත් පුළුවන්ය. ඒ හිතවතකම්, වීරකම් යටින් ලියැවෙන ඔහුගේ ඉතිහාස කතාවේ ඇත්ත බියකරුය. අවලස්සනය. ලංකාවේ ජනප්‍රිය මාධ්‍ය මේ කටුක යථාර්ථය විනිවිද නොදැකීම කරුමයක්මය.

මනෝජ් මෙන්ඩිස්ට වෙඩිතබා ඝාතනය කළ තෙල්වත්තේ පොඩි ලැසී නමැත්තාද ප්‍රදේශයේ පතල වන්නේ පාතාල නායකයකු ලෙසය. පොලීසිය පවසන පරිදි පොඩි ලැසී සහ මියගිය පුද්ගලයා අතර දිගු කාලයක සිට සීතල කෝන්තරයක් තිබී ඇත. පොඩි ලැසී නමැත්තාද ධනවතෙකි. බෝට්ටු හිමිකරුවෙකි. ඔහුගේ පියා මෙන්ම සොහොයුරාද අභිරහස් ලෙස ඝාතනයට ලක්වී ඇත. මෙම ඝාතනයන් වලට වගකිව යුත්තා මනෝජ් මෙන්ඩිස් බව පොඩි ලැසී විශ්වාස කළ බව ද මාධ්‍ය වාර්තා පළ වේ. එනිසා පැහැදිලි ලෙසම මනෝජ් මෙන්ඩිස් ඝාතනයට ලක්වී ඇත්තේ පාතාලයෝ අතර සටනකින්ය.

මනාපය

පාතාල නායකයකු ලෙස නදුන්ගෙන් වෙන්වන මනෝජ් මෙන්ඩිස් දිනෙන් දින ප්‍රදේශයේ ජනප්‍රිය වෙයි. ඔහුගේ නම ඉදිරියෙන් පොලිස් පොතේ පිටු එන්න එන්නම වැඩි වන අතර සිරගත වීම, නිදහස් වීම, නැවත සිරගත වීම ඔහුගේ ජීවිතයේ අනිවාර්යතාවක් බවට පෙරළේ. ලංකාවේ හුදී ජනයාගේ පහන් සංවේගය වැඩිවන්නේ මෙලෙස නිරන්තරයෙන් සිරගත වන නිදහස් වන චෝදනා ලබන පුද්ගලයන් අරබයාය. මෙම තත්ත්වය හොඳින් වටහා ගන්නා මනෝජ් දේශපාලනයට පිවිසෙන අතර මුලින්ම ඔහු රත්ගම ප්‍රාදේශීය සභාවට තේරී පත්වන්නේ 2007 වර්ෂයේදිය. ඒ ජනතා මනාපය හත් දහසකට වැඩියෙන් ලබා ගනිමින්ය. දෙවන වර ඔහු 2011 දී නැවත තරග කරන අතර එපිට ඔහු මනාප පහළොස් දහසකට වඩා ලබා ගනිමින් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවට පත්වෙයි. මේ පාතාල නායකයෙක් යැයි චෝදනා ලැබූ පුද්ගලයකු ගිය දේශපාලන දුරය. ඔහු ජීවතුන් අතර සිිටියා නම් සමහර විටෙක පාර්ලිමේන්තුවට වුවද යන්නට ඉඩ තිබුණි.

අවසන් කටයුතු

මනෝජ් මෙන්ඩිස් පාතාලයකු, කුලී මිනීමරන්නකු ආදී නේක චෝදනා ලැබුවත් කොතරම් වාරයක් සිරගතව සිටියත් ඔහුට රාජකීය අවමංගල්‍යයකට හිමිකම් තිබුණි. ජනී ජනයා පෝළිමේ පැමිණ සිය සෝකය පළ කළෝය. හැඬුවෝය. හිටපු ජනාධිපතිවරයාද අවසන් දිනට ප්‍රථම දින සිය සගයාට අවසන් ගෞරව පුද දෙන්නට මනෝජ් මෙන්ඩිස්ගේ නිවසට පැමිණි අතර එහිදී ඔහු කියා සිටියේ වටිනා පුද්ගලයෙක් නැති වුණු බවය. වර්තමාන කාලයේ තමන්ගේ පාලන කාලයට වැඩියෙන් ඝාතන වැඩි වී ඇතැයි කිසිදු හිරිකිතකින් තොරව පැවසූ ඔහු තවදුරටත් කීවේ මනෝජ් මෙන්ඩිස් ඝාතනය ගැන තමන් පොලිස්පතිවරයාද විමසූ බවය. මනෝජ් මෙන්ඩිස්ගේ ඝාතනය අරබයා යුක්තිය පසිඳලීමට හිටපු ජනාධිපතිවරයාට තිබෙන උවමනාව ලසන්ත වික්‍රමතුංග වැනි පුද්ගලයන් ඝාතනය කළ විට ඇති වුණේ් නැත. ඒ එවැනි පුද්ගලයන් මනෝජ් මෙන්ඩිස් වගේ වටිනා පුද්ගලයන් නොවන නිසා වන්නට ඇතිය.

මනෝජ් මෙන්ඩිස්ගේ අවසන් කටයුතු සඳහා රජයේ මැති ඇමතිවරුන් මෙන්ම පසුගිය රජයේ ප්‍රබලයෝ ද විශාල පිරිසක් සහභාගි වූහ. එහිදී ඔවුන් එක හඬින් කීවේ මනෝජ් මෙන්ඩිස් වටිනා චරිතයක් බවය. මෙවැනි පුද්ගලයන් රට කරවන දේශපාලකයන්ට වැදගත් වන්නේ කුමන තත්ත්ව යටතේ දැයි අපි හොඳ හැටි දනිමු. මෙවැනි පුද්ගලයන් රටකට එහි අනාගතයට නොවටිනා බව අමුතුවෙන් කිව යුතු නැත. එවැනි පසුබිමක මේ වටිනාකම වෙන වටිනාකමක් විය යුතුය. මේ සියලූ සිදුවීම් අවසන මෘත දේහය පවුලේ සුසානයට ගෙනියන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට අයත් කුඩා හෙළිකොප්ටර් යානයකින් මල් ඉසිනු ලැබිණි. ඒ මනෝජ් මෙන්ඩිස්ට ගෞරවය දැක්වීම සඳහාය. වෙඩි වර්ෂාවකට පසු මල් වර්ෂාවකින් මනෝජ් මෙන්ඩිස්ගේ අවසානය සිද්ධ වූ අතර ඔහුගේ සගයන් දෙදෙනා වන සනත් ලසන්ත සහ රන්හළු ප්‍රසන්න නොහොත් කිරි මාමා තවමත් රෝහලේය. ඔවුන්ගේ කට උත්තරයකට අනුව පොලීසිය තෙල්වත්තේ ලැසී අත්අඩංගුවට ගන්නට සෙවූ අතර පසුගිය දිනෙක ඔහු කළුතර අධිකරණයට බාර වුණි. දැන් සියල්ල අවසන්ය. කොස්ගොඩ, අහුන්ගල්ල, බලපිටිය, හික්කඩුව ආදී ප්‍රදේශවල ව්‍යාපාරිකයෝ මේ දිනවල ලැබී තිබෙන නිහැඩියාව තුළ නිදහසේ කල් ගෙවමින් සිටිති. ඒ නිදහස මනෝජ් මෙන්ඩිස් ුගෙන් හිස් වූ අසුනට තවත් කෙනකු එනකම්ය. ඒ දිනය වැඩි ඈතක නොමැති බවත් අදාළ ප්‍රදේශවල ජනයා හොඳින් දනිිති.

ravarya

[QUOTE="Spetsnaz, post: 18394213, member: 536152"] [SIZE=4][IMG]http://www.divaina.com/2015/04/05/lasi1.jpg[/IMG] හික්කඩුව නාරිගම ලයන් පැරඩයිස් හෝටලයේ ඩිස්කෝ සංගීත සාදයකි. රාත්‍රී 11 කණිසම ගෙවීයමින් තිබේ. සාදයේ බොහෝ දෙනකු පදමට බී මත්වී නටමින් සිටිති. හෝටලයේ එක් කෙළවරක හෝටලයේ අයිතිකරුවා වන මනෝජ් මෙන්ඩිස් තවත් සගයන් දෙදෙනකු සමඟ සිටියේය. මාධ්‍ය කියන ලෙස මනෝජ් මෙන්ඩිස් නොබොන නිර්මාංශ සාධු චරිතයකි. ඔහුගේ ගෝලයන් දෙදෙනා ද ගුරා මෙන් මත් නොබොන නිර්මාංශ පුද්ගලයෝ දැයි අපි නොදනිමු. අප මෙලෙස කතා කරන මනෝජ් මෙන්ඩිස් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිය. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙකි. මිනිසුන් තම විරුද්ධවාදීන්ට විනය කටින්නට ලූණු ගම්මිරිස් අඹරන්න යන සීනිගම දේවාලේ බස්නායකය. මෑතකදී අහෝසි කර විසුරුවා හරින ලදැයි කියූ නාමල් රාජපක්ෂගේ නිල් බලකායේ ද ඔහු ප්‍රබල සාමාජිකයෙකි. එමෙන්ම රාජපක්ෂ පවුලේ ළඟම හිතවතෙකි. මෙවැනි කැරැුට්ටුවකට හිමිකම් කියූ මනෝජ් මෙන්ඩිස් තම අවන්්හලේ පසුගිය මස 23 වැනි දින රාත්‍රියේ ඩිස්කෝ නැටුම් නරඹමින් සිටින විට එම ස්ථානයට තෙල්වත්තේ ලැසී ඇතුලූ පිරිසක් පැමිණ ඇත. දෙපිරිසම තකට තකය. යහළුවන්ය. මුලින්ම සුහද කතාබහකි. පසුව අරෝවකි. ඊටත් පසුව වෙඩි වර්ෂාවකි. මෙම වෙඩි වර්ෂාවත් සමඟ බරපතළ තුවාල ලබන ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් රෝහලට ගෙනියන අතරතුර දී මියයන අතර ඔහුගේ සගයන් දෙදෙනා බරපතළ තුවාල ලබයි. තුවාල ලැබුවන් කියන ලෙස වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ තෙල්වත්තේ ලැසී නමැති පුද්ගලයාය. සභාපතිගේ කැරැට්ටුව මියගිය සභාපති කෙබඳු පුද්ගලයෙක්ද? ලංකාදීප ඉරිදා සංග්‍රහයේ පළවන ලිපියකට අනුව නම් ඔහු ප්‍රදේශයේ පොදු ජන හිතවතාය. අරක්කු සිගරැුට් නොබොන ආදර්ශවත් පුද්ගලයෙක්ය. දුප්පතාට හැමවිටම උදව් උපකාර කළ සූර සරදියෙල් පන්නයේ පුද්ගලයෙකි. මෙනිසා සභාපතිවරයාගේ දේහය නිවසට ගෙන එන විට ප්‍රදේශවාසී ජනී ජනයා මාර්ගය අවට රොක් වී ඇඬූ කඳුලෙන් කල් ගෙව්වෝය. පාසල් දරුවෝ සිය නිල ඇඳුම් සමගින්ම විභාග පවා පසෙකලා මාර්ගය අවට රැුස්වූවෝය. ඒ සභාපතිට ගෞරව කරන්නටය. එක්තරා විදුහලක විදුහල්පතිවරයකු හැඬූ කඳුලින් මාධ්‍යයට සභාපතිතුමන්ගේ ගුණ ගායනා කර ඇත. මෙවැනි මාධ්‍ය වාර්තා දැකුමෙන් අනේ රටකට ගිය කලක් කියා කියනු හැර වෙන කුමක් කියන්නද? මාධ්‍ය මෙලෙස වාර්තා කරන මේ පුද්ගලයාගේ ඇත්ත ජීවිත යථාර්ථය කෙබඳුද? ඔහු හික්කඩුවේ කලූපේ ප්‍රදේශයේ හැදී වැඞී ලොකු මහත් වූවෙකි. උපතේ සිටම අනන්ත වූ දුක් වින්ද පුද්ගලයෙක්ය. ඔහු එම දුකට තිත තබන්නේ නදුන් නමැති පාතාල නායකයාට සම්බන්ධ වීමෙන්ය. නදුන් යනු ගාල්ල ප්‍රදේශයේ නම ගිය අපරාධකරයන් රැුසක් බිහිකළ පාතාල නායකයෙක්ය. කුලියට මිනී මරණ, මංකොල්ල කන, කප්පම් ලබාගන්න පාතාල කණ්ඩායමක් නඩත්තු කළ ප්‍රධාන පුද්ගලයාය. නදුන්ගේ කණ්ඩායමට එකතු වන මනෝජ් මෙන්ඩිස් අපරාධකරුවෙක් ලෙස පොලිස් පොතේ මුලින්ම තම නම ලියාගන්නේ අලූත්ගම අධිකාරිගම ඇඟලූම් කම්හලක් කොල්ල කෑමෙන්ය. මෙතැනින් පටන් ගන්නා මනෝජ්ගේ පාතාල ඉතිහාසය පාතාලයක් තරම්ම ගැඹුරුය. කළුවන්ය. මාධ්‍ය කියන තරම් ඔහු සුන්දර නැත. සුදුත් නැත. අනෙක මෙවන් පුද්ගලයන් නොබොන්නේ නිරන්තරව සිහි කල්පනාවෙන් සිටිය යුතු නිසාය. කොයි මොහොතක මූනිස්සමක් තම සිරුර විනිවිදියිද යන සැකය නිසාය. මනෝජ් මෙන්ඩිස් මිය යනවිට මිනීමැරුම් 13කට සැකකරුවෙක්ය. චෝදනා ලැබුවෙක්ය. ඊට එපිටින් මංකොල්ල කෑම්, කප්පම් ගැනීම්, අයථා ඉඩම් දේපල අත්පත් කර ගැනීම් ආදී වූ නේක චෝදනා ගොන්නකට වගකිව යුතු පුද්ගලයෙක්ය.ඔහු ගමට ප්‍රදේශයට සීනිගම දේවාලයට වීරයකු වන්නට පුළුවන්ය. ඔහු දුප්පතාගේ හිතවතකු වන්නටත් පුළුවන්ය. ඒ හිතවතකම්, වීරකම් යටින් ලියැවෙන ඔහුගේ ඉතිහාස කතාවේ ඇත්ත බියකරුය. අවලස්සනය. ලංකාවේ ජනප්‍රිය මාධ්‍ය මේ කටුක යථාර්ථය විනිවිද නොදැකීම කරුමයක්මය. මනෝජ් මෙන්ඩිස්ට වෙඩිතබා ඝාතනය කළ තෙල්වත්තේ පොඩි ලැසී නමැත්තාද ප්‍රදේශයේ පතල වන්නේ පාතාල නායකයකු ලෙසය. පොලීසිය පවසන පරිදි පොඩි ලැසී සහ මියගිය පුද්ගලයා අතර දිගු කාලයක සිට සීතල කෝන්තරයක් තිබී ඇත. පොඩි ලැසී නමැත්තාද ධනවතෙකි. බෝට්ටු හිමිකරුවෙකි. ඔහුගේ පියා මෙන්ම සොහොයුරාද අභිරහස් ලෙස ඝාතනයට ලක්වී ඇත. මෙම ඝාතනයන් වලට වගකිව යුත්තා මනෝජ් මෙන්ඩිස් බව පොඩි ලැසී විශ්වාස කළ බව ද මාධ්‍ය වාර්තා පළ වේ. එනිසා පැහැදිලි ලෙසම මනෝජ් මෙන්ඩිස් ඝාතනයට ලක්වී ඇත්තේ පාතාලයෝ අතර සටනකින්ය. මනාපය පාතාල නායකයකු ලෙස නදුන්ගෙන් වෙන්වන මනෝජ් මෙන්ඩිස් දිනෙන් දින ප්‍රදේශයේ ජනප්‍රිය වෙයි. ඔහුගේ නම ඉදිරියෙන් පොලිස් පොතේ පිටු එන්න එන්නම වැඩි වන අතර සිරගත වීම, නිදහස් වීම, නැවත සිරගත වීම ඔහුගේ ජීවිතයේ අනිවාර්යතාවක් බවට පෙරළේ. ලංකාවේ හුදී ජනයාගේ පහන් සංවේගය වැඩිවන්නේ මෙලෙස නිරන්තරයෙන් සිරගත වන නිදහස් වන චෝදනා ලබන පුද්ගලයන් අරබයාය. මෙම තත්ත්වය හොඳින් වටහා ගන්නා මනෝජ් දේශපාලනයට පිවිසෙන අතර මුලින්ම ඔහු රත්ගම ප්‍රාදේශීය සභාවට තේරී පත්වන්නේ 2007 වර්ෂයේදිය. ඒ ජනතා මනාපය හත් දහසකට වැඩියෙන් ලබා ගනිමින්ය. දෙවන වර ඔහු 2011 දී නැවත තරග කරන අතර එපිට ඔහු මනාප පහළොස් දහසකට වඩා ලබා ගනිමින් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවට පත්වෙයි. මේ පාතාල නායකයෙක් යැයි චෝදනා ලැබූ පුද්ගලයකු ගිය දේශපාලන දුරය. ඔහු ජීවතුන් අතර සිිටියා නම් සමහර විටෙක පාර්ලිමේන්තුවට වුවද යන්නට ඉඩ තිබුණි. අවසන් කටයුතු මනෝජ් මෙන්ඩිස් පාතාලයකු, කුලී මිනීමරන්නකු ආදී නේක චෝදනා ලැබුවත් කොතරම් වාරයක් සිරගතව සිටියත් ඔහුට රාජකීය අවමංගල්‍යයකට හිමිකම් තිබුණි. ජනී ජනයා පෝළිමේ පැමිණ සිය සෝකය පළ කළෝය. හැඬුවෝය. හිටපු ජනාධිපතිවරයාද අවසන් දිනට ප්‍රථම දින සිය සගයාට අවසන් ගෞරව පුද දෙන්නට මනෝජ් මෙන්ඩිස්ගේ නිවසට පැමිණි අතර එහිදී ඔහු කියා සිටියේ වටිනා පුද්ගලයෙක් නැති වුණු බවය. වර්තමාන කාලයේ තමන්ගේ පාලන කාලයට වැඩියෙන් ඝාතන වැඩි වී ඇතැයි කිසිදු හිරිකිතකින් තොරව පැවසූ ඔහු තවදුරටත් කීවේ මනෝජ් මෙන්ඩිස් ඝාතනය ගැන තමන් පොලිස්පතිවරයාද විමසූ බවය. මනෝජ් මෙන්ඩිස්ගේ ඝාතනය අරබයා යුක්තිය පසිඳලීමට හිටපු ජනාධිපතිවරයාට තිබෙන උවමනාව ලසන්ත වික්‍රමතුංග වැනි පුද්ගලයන් ඝාතනය කළ විට ඇති වුණේ් නැත. ඒ එවැනි පුද්ගලයන් මනෝජ් මෙන්ඩිස් වගේ වටිනා පුද්ගලයන් නොවන නිසා වන්නට ඇතිය. මනෝජ් මෙන්ඩිස්ගේ අවසන් කටයුතු සඳහා රජයේ මැති ඇමතිවරුන් මෙන්ම පසුගිය රජයේ ප්‍රබලයෝ ද විශාල පිරිසක් සහභාගි වූහ. එහිදී ඔවුන් එක හඬින් කීවේ මනෝජ් මෙන්ඩිස් වටිනා චරිතයක් බවය. මෙවැනි පුද්ගලයන් රට කරවන දේශපාලකයන්ට වැදගත් වන්නේ කුමන තත්ත්ව යටතේ දැයි අපි හොඳ හැටි දනිමු. මෙවැනි පුද්ගලයන් රටකට එහි අනාගතයට නොවටිනා බව අමුතුවෙන් කිව යුතු නැත. එවැනි පසුබිමක මේ වටිනාකම වෙන වටිනාකමක් විය යුතුය. මේ සියලූ සිදුවීම් අවසන මෘත දේහය පවුලේ සුසානයට ගෙනියන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට අයත් කුඩා හෙළිකොප්ටර් යානයකින් මල් ඉසිනු ලැබිණි. ඒ මනෝජ් මෙන්ඩිස්ට ගෞරවය දැක්වීම සඳහාය. වෙඩි වර්ෂාවකට පසු මල් වර්ෂාවකින් මනෝජ් මෙන්ඩිස්ගේ අවසානය සිද්ධ වූ අතර ඔහුගේ සගයන් දෙදෙනා වන සනත් ලසන්ත සහ රන්හළු ප්‍රසන්න නොහොත් කිරි මාමා තවමත් රෝහලේය. ඔවුන්ගේ කට උත්තරයකට අනුව පොලීසිය තෙල්වත්තේ ලැසී අත්අඩංගුවට ගන්නට සෙවූ අතර පසුගිය දිනෙක ඔහු කළුතර අධිකරණයට බාර වුණි. දැන් සියල්ල අවසන්ය. කොස්ගොඩ, අහුන්ගල්ල, බලපිටිය, හික්කඩුව ආදී ප්‍රදේශවල ව්‍යාපාරිකයෝ මේ දිනවල ලැබී තිබෙන නිහැඩියාව තුළ නිදහසේ කල් ගෙවමින් සිටිති. ඒ නිදහස මනෝජ් මෙන්ඩිස් ුගෙන් හිස් වූ අසුනට තවත් කෙනකු එනකම්ය. ඒ දිනය වැඩි ඈතක නොමැති බවත් අදාළ ප්‍රදේශවල ජනයා හොඳින් දනිිති. [URL="http://ravaya.lk/?p=6476"][SIZE=2]ravarya[/SIZE][/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom