Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto Racing and Touring
AW#15 Memories
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

From Facebook comment

දිනය 2014/11/08 දින එදා වැහිදිනයකි.කරන්න දෙයක් නැති නිසා ඉන්ටර්නට් එකෙ කොරොනා මාර්ක් 2 පාර්ට්ස් කැල්ලක් හොයාගන්නට තිබ්බනම් කියලා සිතුන නිසා අන්තර්ජාලයට පිවිසුනෙමි.වාහන පාර්ට්ස් එකඑක තැන්වලට කතා කරන අතර තුර පිලිතුර එවා නැහැ පරනයිනෙ දැන්..ඔය අතර තුර ආනන්ද ඔටෝ ප්ලාසාටද කතා කලෙමි.ඔව් ඒ මොඩල් එකෙ දොරවල් ෆෙන්ඩර්ස් බොනට් තියෙනවා එන්නකො එහෙන් පිලිතුර විය..කුරුනෑගල බෝයගනේ ආනන්ද ඔටො ප්ලාසා හොයාගෙන එවෙලෙම ඉගිල්ලුනෙ මාගෙ ගර්ල්ද සමගින්....පාර්ට්ස් දඩයම් කරද්දි යතුරු පැදිය තරම් ඔබ්න වාහනයක් තවත් නැත..මිරිගමසිට හොදට නාගෙන එතනට ගියෙමි.හිනා මුසු මුහුනින් පැමින මාව පිලිගත් ඔහු නමින් සුරංග විය..ටේල් ලට්ස් බොනට් ෆෙන්ඩර්ස් ඩොර්ස්4ම පෙන්නු පසු එයරැගෙන යාමටම සිත ආවෙමි..නැවත කාර්යාලයට පැමින මිල ගනන් විමසද්දි රු298000ක් මිල විය..මට එය මිල වැඩි නිසා යට හිතින් ගන්න බැරිවෙයි දුක් විය..එතරම් ගොඩක් වැඩියි කියා සදාර්න මිලක් පවසන්න කියා ඉල්ලිමක් කලෙමි..198000 දෙන්න..මට ඒත් වැඩි ගාන..නැවත අයදින්න වුයෙ එය දමා යන්නට හිත නොඩුන් නිසා..එහනම් අපෙ මහත්තයාගෙන් අහමු කියා දුරකතනය අමතන්න විය..එසැනින් උඩුමහලෙ ඔහුගෙ කාර්යාලයෙ සිටප්රියමානප පුද්ගලයෙකු හිනාමුසු මුහුනින් දිවආවෙ මචන් උබ්ද කියා කාලයක් ඇසුරු කල පුද්ගයකු මෙනි..සියල්ල බලා 130000 කට ගනින් මචො..නැවත බය නැතිව එකවරක් අඩුකරන්න කියා ඉල්ලන්නට සිතුනෙ මුහුනින් මුහුගෙ කතා බහෙන් පෙනෙනඔහුගෙ කාරුනික බව නිසාය..අයියෙ ඔයා සල්ලි කරයෙක් උනාට මම එහෙම කෙනෙක් නෙවෙයි කියා තව පොඩ්ඩක් අඩු කරලා මට දෙන්න මම කිව්වෙමි..මල්ලි උබ ඔය සල්ලිකාරයෙක්ක් කතා කියන්නෙපා.. මමල්ලි මම කවුද දන්නවාද .ඇත්තටම මම ඔහු ගැන දැන නොසිටි නිසා දන්නැහැ අයියෙ..මම ආනන්ද වෙඩිසිංහ.බයිසිකල් රෙස් වල පිස්ස්සෙක් වගෙ පැදලා දිනන්නෙ ..අන්න එයා..මට නම ආසා ,පින්තුරෙන් දැක තිබුනාට මෙ සිටින්නෙ ඔහු ...මෙම ඔටො ප්ලාසා එක ඔහුගෙ කියා මම නොදැන සිටිමි..මල්ලි අපෙඅම්මා තාත්තා සල්ලිකාරයො නෙවෙයි..මම ජපන් ගියෙ මගෙ අම්මගෙ රත්තරන් බඩු විකුනලා...මම ඔහුගෙ කාර්යාලයට එක්කරගෙන ගිහින් ඔහුගෙ ජිවිත කතාවම මට කිව්වෙ අපි වින්ද දුක් මොනවාදැයි ඉතිරිකරමිනි..වරෙන් යන්න නියම පරන කාර් එකක් මාත් හදනවා එකපෙන්වන්නම්..ඔහුගෙ රට ජිවිතය ඔහුගෙ ජ්යග්රහනය කල කුසලාන ඔහුගෙදරු දැරියන්ගෙ පින්තුර පෙන්නුයෙ මටත් මගෙ ගර්ල් ටත් බිස්කට් තේපැන් සංග්රහ කලෙ කාලයක් තිස්සෙ ඇසුරුකල පුද්ගලයෙකු මෙනි..ඉන් පසු ඔහුගෙ පන මෙන් රකිනා රෙස් පදින බයිසිකල් එ හැමදෙම එකින් එක විස්තර කර ඉදපන් මල්ලි කියා ඔහුගෙ කාර් රතයෙ පින්තුර ඇල්බමයද පෙන්නන් පටන් ගත්තෙ විස්තරද කරමින..එය 6sri 6565 නැවක් වගෙ දිග කාරයකි...මගෙ වහනෙට මෙ ඇන්ජිම හොදයි මෙ ක මෙහෙම කරපන් කියාමාහටද එකඑක උපදෙස් දි ඔහුගෙ වටිනා කාලයෙන් පැය එක හමාරක් පමනක් වැයකලෙ සහොදරයකු ලෙසිනි..ඔහු මට සියලුම මා ඉල්ලු දෙ රු75000 මිලට ලබාදුන්නෙය..මම නොසිතු මිලකි..උබත් මම වගෙමයි ...අසාවෙන්නෙ හදන්නෙ ..මට ඔය ෆිලින්ග් තෙරෙනවා..මට බයික් වගෙම උබට වගෙ රත ගායත් හොදට තියෙනවා..මට හදලා ගෙනැල්ලා පෙන්නපන්...ඉන්පසු කිහිපවරක්ම දුරකතනයෙන්ද facebookගිනුම තුලින්ද කිහිපවරක් ඔහු සමගකතා බහ කරන්නට තරම් වාසනවන්ත විය..පහල මට්ටමෙ සිට තම දියුනුවෙන් ජිවිත ජයග්රහනයෙන්ද ඉහලට ගිය ඔහු ...අපරටෙ බයිසිකල් රෙස් කිව්වොත් අංක එක ඔහු ...හමුදාවට නැති බැරි අයට මිල මුදල් යාන වාහන වලින් ගනනින් උදවු කල ඔහු ..දරුවන් සිවු දෙනෙකුගෙ පියකු වු ඔහු..ජපන් ජාතික බිරිදකට සැමියකු ඔහු අද නිසොල්මනෙය අවසන් හුස්ම පිටකර අවසන්ය..මෙතරම් හොද පින්වත් පුද්ගලයන් අකාලයෙ අපෙන් උදුරා ගන්නට තරම් මාරයා හිත්පිත් නැති කෙනෙකි..සොහොයුර ඔබට ඔබගෙන් මිලට ගත් පාර්ට් සියල්ල තාමත් මා පාවිච්චි කලෙ නැත..එම නිසා ඔබ සිතින් මැකි යන්නෙ නැත..එය පාවිච්චිකරන වාරයක් පාසා විටින් විට ඔබ මතකයෙ රැදෙනු ඇත..නැවත අකල් මරන වලට ගොදුරු නොවෙවා.නැවතත අප අතර ඉපදි වාසනාවන්ත ජිවිතයකට උරුමකම් කියන්න ලැබෙවා..ඔබට නිවන්සුව සොහොයුර..

[QUOTE="ranilplus, post: 21747239, member: 146986"] From Facebook comment [SIZE="4"]දිනය 2014/11/08 දින එදා වැහිදිනයකි.කරන්න දෙයක් නැති නිසා ඉන්ටර්නට් එකෙ කොරොනා මාර්ක් 2 පාර්ට්ස් කැල්ලක් හොයාගන්නට තිබ්බනම් කියලා සිතුන නිසා අන්තර්ජාලයට පිවිසුනෙමි.වාහන පාර්ට්ස් එකඑක තැන්වලට කතා කරන අතර තුර පිලිතුර එවා නැහැ පරනයිනෙ දැන්..ඔය අතර තුර ආනන්ද ඔටෝ ප්ලාසාටද කතා කලෙමි.ඔව් ඒ මොඩල් එකෙ දොරවල් ෆෙන්ඩර්ස් බොනට් තියෙනවා එන්නකො එහෙන් පිලිතුර විය..කුරුනෑගල බෝයගනේ ආනන්ද ඔටො ප්ලාසා හොයාගෙන එවෙලෙම ඉගිල්ලුනෙ මාගෙ ගර්ල්ද සමගින්....පාර්ට්ස් දඩයම් කරද්දි යතුරු පැදිය තරම් ඔබ්න වාහනයක් තවත් නැත..මිරිගමසිට හොදට නාගෙන එතනට ගියෙමි.හිනා මුසු මුහුනින් පැමින මාව පිලිගත් ඔහු නමින් සුරංග විය..ටේල් ලට්ස් බොනට් ෆෙන්ඩර්ස් ඩොර්ස්4ම පෙන්නු පසු එයරැගෙන යාමටම සිත ආවෙමි..නැවත කාර්යාලයට පැමින මිල ගනන් විමසද්දි රු298000ක් මිල විය..මට එය මිල වැඩි නිසා යට හිතින් ගන්න බැරිවෙයි දුක් විය..එතරම් ගොඩක් වැඩියි කියා සදාර්න මිලක් පවසන්න කියා ඉල්ලිමක් කලෙමි..198000 දෙන්න..මට ඒත් වැඩි ගාන..නැවත අයදින්න වුයෙ එය දමා යන්නට හිත නොඩුන් නිසා..එහනම් අපෙ මහත්තයාගෙන් අහමු කියා දුරකතනය අමතන්න විය..එසැනින් උඩුමහලෙ ඔහුගෙ කාර්යාලයෙ සිටප්රියමානප පුද්ගලයෙකු හිනාමුසු මුහුනින් දිවආවෙ මචන් උබ්ද කියා කාලයක් ඇසුරු කල පුද්ගයකු මෙනි..සියල්ල බලා 130000 කට ගනින් මචො..නැවත බය නැතිව එකවරක් අඩුකරන්න කියා ඉල්ලන්නට සිතුනෙ මුහුනින් මුහුගෙ කතා බහෙන් පෙනෙනඔහුගෙ කාරුනික බව නිසාය..අයියෙ ඔයා සල්ලි කරයෙක් උනාට මම එහෙම කෙනෙක් නෙවෙයි කියා තව පොඩ්ඩක් අඩු කරලා මට දෙන්න මම කිව්වෙමි..මල්ලි උබ ඔය සල්ලිකාරයෙක්ක් කතා කියන්නෙපා.. මමල්ලි මම කවුද දන්නවාද .ඇත්තටම මම ඔහු ගැන දැන නොසිටි නිසා දන්නැහැ අයියෙ..මම ආනන්ද වෙඩිසිංහ.බයිසිකල් රෙස් වල පිස්ස්සෙක් වගෙ පැදලා දිනන්නෙ ..අන්න එයා..මට නම ආසා ,පින්තුරෙන් දැක තිබුනාට මෙ සිටින්නෙ ඔහු ...මෙම ඔටො ප්ලාසා එක ඔහුගෙ කියා මම නොදැන සිටිමි..මල්ලි අපෙඅම්මා තාත්තා සල්ලිකාරයො නෙවෙයි..මම ජපන් ගියෙ මගෙ අම්මගෙ රත්තරන් බඩු විකුනලා...මම ඔහුගෙ කාර්යාලයට එක්කරගෙන ගිහින් ඔහුගෙ ජිවිත කතාවම මට කිව්වෙ අපි වින්ද දුක් මොනවාදැයි ඉතිරිකරමිනි..වරෙන් යන්න නියම පරන කාර් එකක් මාත් හදනවා එකපෙන්වන්නම්..ඔහුගෙ රට ජිවිතය ඔහුගෙ ජ්යග්රහනය කල කුසලාන ඔහුගෙදරු දැරියන්ගෙ පින්තුර පෙන්නුයෙ මටත් මගෙ ගර්ල් ටත් බිස්කට් තේපැන් සංග්රහ කලෙ කාලයක් තිස්සෙ ඇසුරුකල පුද්ගලයෙකු මෙනි..ඉන් පසු ඔහුගෙ පන මෙන් රකිනා රෙස් පදින බයිසිකල් එ හැමදෙම එකින් එක විස්තර කර ඉදපන් මල්ලි කියා ඔහුගෙ කාර් රතයෙ පින්තුර ඇල්බමයද පෙන්නන් පටන් ගත්තෙ විස්තරද කරමින..එය 6sri 6565 නැවක් වගෙ දිග කාරයකි...මගෙ වහනෙට මෙ ඇන්ජිම හොදයි මෙ ක මෙහෙම කරපන් කියාමාහටද එකඑක උපදෙස් දි ඔහුගෙ වටිනා කාලයෙන් පැය එක හමාරක් පමනක් වැයකලෙ සහොදරයකු ලෙසිනි..ඔහු මට සියලුම මා ඉල්ලු දෙ රු75000 මිලට ලබාදුන්නෙය..මම නොසිතු මිලකි..උබත් මම වගෙමයි ...අසාවෙන්නෙ හදන්නෙ ..මට ඔය ෆිලින්ග් තෙරෙනවා..මට බයික් වගෙම උබට වගෙ රත ගායත් හොදට තියෙනවා..මට හදලා ගෙනැල්ලා පෙන්නපන්...ඉන්පසු කිහිපවරක්ම දුරකතනයෙන්ද facebookගිනුම තුලින්ද කිහිපවරක් ඔහු සමගකතා බහ කරන්නට තරම් වාසනවන්ත විය..පහල මට්ටමෙ සිට තම දියුනුවෙන් ජිවිත ජයග්රහනයෙන්ද ඉහලට ගිය ඔහු ...අපරටෙ බයිසිකල් රෙස් කිව්වොත් අංක එක ඔහු ...හමුදාවට නැති බැරි අයට මිල මුදල් යාන වාහන වලින් ගනනින් උදවු කල ඔහු ..දරුවන් සිවු දෙනෙකුගෙ පියකු වු ඔහු..ජපන් ජාතික බිරිදකට සැමියකු ඔහු අද නිසොල්මනෙය අවසන් හුස්ම පිටකර අවසන්ය..මෙතරම් හොද පින්වත් පුද්ගලයන් අකාලයෙ අපෙන් උදුරා ගන්නට තරම් මාරයා හිත්පිත් නැති කෙනෙකි..සොහොයුර ඔබට ඔබගෙන් මිලට ගත් පාර්ට් සියල්ල තාමත් මා පාවිච්චි කලෙ නැත..එම නිසා ඔබ සිතින් මැකි යන්නෙ නැත..එය පාවිච්චිකරන වාරයක් පාසා විටින් විට ඔබ මතකයෙ රැදෙනු ඇත..නැවත අකල් මරන වලට ගොදුරු නොවෙවා.නැවතත අප අතර ඉපදි වාසනාවන්ත ජිවිතයකට උරුමකම් කියන්න ලැබෙවා..ඔබට නිවන්සුව සොහොයුර..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom