Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
awasanawata eththa kathawak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ලො දෙන්නෙක් කුඩු ගහලා පොලීසියට මාට්ටු උනාලු..

ඉතින් රිමාන්ඩ් කරල හිටපු මුන් දෙන්නව ටික දවසකට පස්සේ උසාවි දැම්මලු.ඉතින් විනුසුරුතුමන් මුන් දෙන්නා දිහා බලල තමන්ගෙ පොඩි එකාව මතක් වෙලා අනේ තාම පොඩි එවුන්නෙ කියල හිතලා………….,

“මට පේන විදියට හොද තරුණ ලමයි දෙන්නෙක් ,ඒක නිසා මම ඔබ දෙදෙනාට දෙවෙනි අවස්ථාවකුත් දීලා බලනව හිරේට දාන්නෙ නැතුව,හැබැයි තමුන් ගිහිල්ල මත්ද්‍රවය වල තියෙන භයානක කම ගැන කියල දීල සදාකාලිකවම මත්ද්‍රවය භාවිතය නවත්තල තවත් පිරිසක් යහමගට ගේන්න ඕනේ,ඊට පස්සෙ ලබන සදුදා උසාවියට ඇවිත් ඒ බව මට කියන්න ඕනෙ” කියල,

උසාවිය ලබන සදුදා වෙනකල් කල් දැම්මලු…දැන් ඔන්න ඉතින් සදුදා උසාවියෙ මේ ඩබලම විනිසුරු මාමගේ ඉස්සරහ ඉන්නවලුඉතින් විනිසුරු මාම ඇහුවලු එකෙක්ගෙන්

“හොදයි කොහොමද යුෂ්මතාගේ ප්‍රගතිය?”

“සුවාමීනී,මට පුලුවන් උනා 17 දෙනෙක් යහමගට ගන්න”

“හොදයි කොහොමද තමා ඒක කරේ???”

“ස්වාමීනි මම ඒකට රුප සටහනක් පාවිච්චි කරා ,ඒකෙ තිබුනෙ පුoචි රවුමකුත් ලොකු රවුමකුත්,එකෙන් ලොකු රවුමෙන් මත්ද්‍රවය පාවිච්චි කරන්න පෙර අපේ මොලෙත් පුoචි රවුමෙන් පාවිච්චි කරාට පස්සේ මොලෙත් ලෙස ගෙන මම ඔවුනට පෙන්නුවා………..”

“හොදයි හොදායි බොහොම හොදයි”

කියපු විනිසිරු තුමා අනිත් එකාගෙ පැත්තට හැරුන

“තමා කී දෙනෙක් යහමගට ගත්තද?”

“අනේ හාමුදුරුවනේ 156 දෙනෙක් විතර තමයි..”

“මොනව එච්චර? කොහොමෙයි ඒ?

විනිසුරු මාමත් පුදුමයෙන් අහනවලු

”“අනේ සුවාමීනි මම පාවිච්චි කරෙත් ඒ රුප සටහනම තමයි,

මම පොඩි රවුමෙන් පෙන්නුවෙ හිරෙට යන්න කලින් අධෝ මුඛේ සයිස් එක “.

රෙප් දෙන අයට මමද රෙප් දෙනු ලෑබෙ

[QUOTE="Robin Hood of Sherwood, post: 13916803, member: 379618"] [SIZE="5"]කොල්ලො දෙන්නෙක් කුඩු ගහලා පොලීසියට මාට්ටු උනාලු.. ඉතින් රිමාන්ඩ් කරල හිටපු මුන් දෙන්නව ටික දවසකට පස්සේ උසාවි දැම්මලු.ඉතින් විනුසුරුතුමන් මුන් දෙන්නා දිහා බලල තමන්ගෙ පොඩි එකාව මතක් වෙලා අනේ තාම පොඩි එවුන්නෙ කියල හිතලා…………., “මට පේන විදියට හොද තරුණ ලමයි දෙන්නෙක් ,ඒක නිසා මම ඔබ දෙදෙනාට දෙවෙනි අවස්ථාවකුත් දීලා බලනව හිරේට දාන්නෙ නැතුව,හැබැයි තමුන් ගිහිල්ල මත්ද්‍රවය වල තියෙන භයානක කම ගැන කියල දීල සදාකාලිකවම මත්ද්‍රවය භාවිතය නවත්තල තවත් පිරිසක් යහමගට ගේන්න ඕනේ,ඊට පස්සෙ ලබන සදුදා උසාවියට ඇවිත් ඒ බව මට කියන්න ඕනෙ” කියල, උසාවිය ලබන සදුදා වෙනකල් කල් දැම්මලු…දැන් ඔන්න ඉතින් සදුදා උසාවියෙ මේ ඩබලම විනිසුරු මාමගේ ඉස්සරහ ඉන්නවලුඉතින් විනිසුරු මාම ඇහුවලු එකෙක්ගෙන් “හොදයි කොහොමද යුෂ්මතාගේ ප්‍රගතිය?” “සුවාමීනී,මට පුලුවන් උනා 17 දෙනෙක් යහමගට ගන්න” “හොදයි කොහොමද තමා ඒක කරේ???” “ස්වාමීනි මම ඒකට රුප සටහනක් පාවිච්චි කරා ,ඒකෙ තිබුනෙ පුoචි රවුමකුත් ලොකු රවුමකුත්,එකෙන් ලොකු රවුමෙන් මත්ද්‍රවය පාවිච්චි කරන්න පෙර අපේ මොලෙත් පුoචි රවුමෙන් පාවිච්චි කරාට පස්සේ මොලෙත් ලෙස ගෙන මම ඔවුනට පෙන්නුවා………..” “හොදයි හොදායි බොහොම හොදයි” කියපු විනිසිරු තුමා අනිත් එකාගෙ පැත්තට හැරුන “තමා කී දෙනෙක් යහමගට ගත්තද?” “අනේ හාමුදුරුවනේ 156 දෙනෙක් විතර තමයි..” “මොනව එච්චර? කොහොමෙයි ඒ? විනිසුරු මාමත් පුදුමයෙන් අහනවලු ”“අනේ සුවාමීනි මම පාවිච්චි කරෙත් ඒ රුප සටහනම තමයි, මම පොඩි රවුමෙන් පෙන්නුවෙ හිරෙට යන්න කලින් අධෝ මුඛේ සයිස් එක “. රෙප් දෙන අයට මමද රෙප් දෙනු ලෑබෙ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom