Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Awathen wechcha Janathawa Market Karana Bankoloth Deshapaluwoo...!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරේ ජනතාව පමණක් නොවේ අද මාධ්‍යයත් අවතැන් වෙලා

- විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ

අවතැන් ජනතාව නැවත පදිංචි කිරීම හදිසියේ කළ හැකි දෙයක් නොවේ

- විමල් වීරවංශ (ජානිපෙ)

අවතැන් කඳවුරුවල සිටින ජනතාවට ගැටලූ රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා

- ආර්. සම්බන්ධන් (දෙමළ සන්ධානය)

විභාග ප්‍රශ්න පත්‍ර අවුල රථජයෙන් සිදුවූ වරදක් නොවේ

- එල්ලාවල මේධානන්ද හිමි (ජාහෙඋ)

රජය දැන් හදිසි නීතිය පාවිච්චි කරන්නේ තමන්ට විරුද්ධව ලියන කියන අය මර්දනයටයි

- කේ. ඩී. ලාල්කාන්ත (ජවිපෙ)

"ජාත්‍යන්තරය කියන ආකාරයට නටන්න අපේ ආණ්ඩුව කිසිවිටෙක සූදානම් නැහැ"

- ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති දිනේෂ් ගුණවර්ධන

අජිත් අලහකෝන්, ලසිත දුමින්ද

ජාත්‍යන්තර ප්‍රජාවට සවන් දුන්නත් ඔවුන් කියන ආකාරයට නටන්නට ආණ්ඩුව සූදානම් නැතැයි හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ ප්‍රදානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (10 දා) රැස්විණි.

නිවේදන, පෙත්සම් සහ ලිපි ලේඛන ඉදිරිපත් කළ පසුව මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමින් සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ කීය.

මේ රටේ ජනතාව අද බියෙන් සැකෙන් තොරව යම් නිදහසක් භුක්ති විඳිනවා. එය දිගින් දිගටම පවත්වාගෙන යැම අපේ අරමුණයි. අප අතුගා දැමුවේ වසර ගණනාවක් පැරැණි ත්‍රස්තවාදය නමැති මහා වෘක්ෂයක්. එය නියපොත්තෙන් වුවද කඩා දැමීමට පුළුවන්කම තිබුණා.

ත්රස්තවාදයේ ඉතිරි වූ මුල්වලින් පැළ මතු වෙන්න පුළුවන්. ත්රස්තවාදයේ අන්ධකාරයෙන් වෙලී සිටි අය එයට කැමැති නැහැ. උතුරේ පමණක් නොව දකුණෙත් තවම බෝම්බ සොයා ගන්නවා. යුද්ධය ඉවර වුණා කියලා අපට අතපය හකුලගන්න බැහැ. රටේ සාමය පලවා හෑරීමට උත්සාහ කළ අයට දඬුවම් දිය යුතුයි. පාතාල සාමාජිකයන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. මෙවැනි දේවල් කිරීමට හදිසි නීති රෙගුලාසි අවශ්‍යයි. සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. අවතැන් කඳවුරුවල එල්ටීටීඊ සාමාජිකයන් ඉන්න පුළුවන්. වළදමා ඇති විනාශකාරී අවි සොයාගන්න අවශ්‍යයි. ජනතාවගේ ආශීර්වාදය අවශ්‍යයි.

මේ රටේ ජන ජිවිතය යථා තත්ත්වයට පත් වුණත් එය අවුල් කිරීමට ත්රස්තවාදීන් හා ඔවුන්ට සහයෝගය දෙන්නන් මග බලාගෙන ඉන්නවා. ත්රස්තවාදීන්ගේ බිහිසුණු ක්‍රියා තවම අවසන් වෙලා නැහැ. රජයට අනවශ්‍ය ලෙස හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නැහැ. ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පිරිස් උත්සාහ දරමින් ඉන්නවා. හදිසි නීතියට විරුද්ධ වන අය එයට අනුබල දීමක් වෙනවා. මේක යුගයේ අවශ්‍යතාවක්.

ජනාධිපතිතුමා තව දශක ගණනාවක් දුරට විහිද යන්න තිබූ ත්‍රස්තවාදය නිමා කළාට ඊර්ෂ්‍යා කරන්න එපා. ත්රස්තවාදයේ ඉතිරි සුන්බුන් විනාශ කිරීමට හදිසි නීතිය වැදගත්.

නියෝජ්‍ය කථානායක ප්‍රියංකර ජයරත්න මහතා මූලාසනයට පැමිණේ.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා - අවතැන් කඳවුරුවල ඉන්න කොටි සාමාජිකයන් හඳුනාගන්න මාස 3 ක් තිබුණා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එහි යැමට ඉඩ දෙන්නේ නැහැ. ජනතාව තවත් කඳවුරුවල හිරකර ගෙන ඉන්නේ ඇයි? ඒ සඳහා රජයට අයිතියක් නැහැ. අත දරුවන් වගේම මහළු අයද මෙසේ සිර කරගෙන සිටිනවා.

ත්රස්තවාදීන් නොවන අය තම ගම්බිම් බලා පිටත් කළ යුතුයි. අභයන්තර අවතැන් වූවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතුයි. මෙම පුද්ගලයන් මෙසේ රඳවා තබාගැනීම තුළින් රජය නීති විරෝධී ක්‍රියාවන් සිදු කරනවා. උතුරේ ජනතාව පමණක් නොවේ අද මාධ්‍යයත් අවතැන්වී තිබෙනවා.

මාධ්‍ය මර්දනය බරපතල ලෙස සිදුවෙනවා. ත්‍රස්තවාදය මර්දනය කිරීමේ මුවාවෙන් මාධ්‍ය මර්දනය සිදුවෙනවා. සාපරාධී අපහාස නීතිය යළි කරලියට ගෙන ඒමට රජය උත්සාහ කරනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළින් මාධ්‍ය මර්දනයට උත්සාහ ගන්නවා නම් එය වැරදියි. එම පනත මාධ්‍ය මර්දනය කිරීම සඳහා සකස් කළ එකක් නොවේ. ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරනවා. ත්‍රස්තවාදය නැති කිරීම ගැන අප විරුද්ධ නෑ නමුත් ඊට මුවාවී මාධ්‍ය මර්දනය කිරීම ගැන අප විරුද්ධයි. ආණ්ඩුව ක්‍රියා කළ යුත්තේ ව්‍යවස්ථාදායක ක්‍රමවේදයන්ට අනුව මිස ව්‍යවස්ථාව උඩුයටිකුරු කිරීමෙන් නොවේ. ත්රස්තවාදයට කිසිම සම්බන්ධයක් නැති මාධ්‍යවේදියකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත හැකිය. ඔහුගේ කටඋත්තරය මත දඬුවම් පැමිණවිය හැකියි. මෙය හිට්ලර්ගේ සමයේ පැවැති යුක්තිය පසිඳලීමේ ක්‍රමයයි.

[QUOTE="sasamantha, post: 5503846, member: 152873"] [COLOR=#006600][SIZE=5]උතුරේ ජනතාව පමණක් නොවේ අද මාධ්‍යයත් අවතැන් වෙලා[/SIZE][SIZE=4] - විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ [/SIZE][SIZE=5]අවතැන් ජනතාව නැවත පදිංචි කිරීම හදිසියේ කළ හැකි දෙයක් නොවේ[/SIZE][SIZE=4] - විමල් වීරවංශ (ජානිපෙ) [/SIZE][SIZE=5]අවතැන් කඳවුරුවල සිටින ජනතාවට ගැටලූ රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා[/SIZE][SIZE=4] - ආර්. සම්බන්ධන් (දෙමළ සන්ධානය) [/SIZE][SIZE=5]විභාග ප්‍රශ්න පත්‍ර අවුල රථජයෙන් සිදුවූ වරදක් නොවේ [/SIZE][SIZE=4]- එල්ලාවල මේධානන්ද හිමි (ජාහෙඋ) [/SIZE][SIZE=5]රජය දැන් හදිසි නීතිය පාවිච්චි කරන්නේ තමන්ට විරුද්ධව ලියන කියන අය මර්දනයටයි[/SIZE][SIZE=4] - කේ. ඩී. ලාල්කාන්ත (ජවිපෙ) [/SIZE][SIZE=5]"ජාත්‍යන්තරය කියන ආකාරයට නටන්න අපේ ආණ්ඩුව කිසිවිටෙක සූදානම් නැහැ"[/SIZE][SIZE=4] - ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති දිනේෂ් ගුණවර්ධන [/SIZE] [/COLOR][SIZE=4] [/SIZE]අජිත් අලහකෝන්, ලසිත දුමින්ද[SIZE=4] ජාත්‍යන්තර ප්‍රජාවට සවන් දුන්නත් ඔවුන් කියන ආකාරයට නටන්නට ආණ්ඩුව සූදානම් නැතැයි හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ ප්‍රදානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (10 දා) රැස්විණි. නිවේදන, පෙත්සම් සහ ලිපි ලේඛන ඉදිරිපත් කළ පසුව මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ. හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමින් සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ කීය. මේ රටේ ජනතාව අද බියෙන් සැකෙන් තොරව යම් නිදහසක් භුක්ති විඳිනවා. එය දිගින් දිගටම පවත්වාගෙන යැම අපේ අරමුණයි. අප අතුගා දැමුවේ වසර ගණනාවක් පැරැණි ත්‍රස්තවාදය නමැති මහා වෘක්ෂයක්. එය නියපොත්තෙන් වුවද කඩා දැමීමට පුළුවන්කම තිබුණා. ත්රස්තවාදයේ ඉතිරි වූ මුල්වලින් පැළ මතු වෙන්න පුළුවන්. ත්රස්තවාදයේ අන්ධකාරයෙන් වෙලී සිටි අය එයට කැමැති නැහැ. උතුරේ පමණක් නොව දකුණෙත් තවම බෝම්බ සොයා ගන්නවා. යුද්ධය ඉවර වුණා කියලා අපට අතපය හකුලගන්න බැහැ. රටේ සාමය පලවා හෑරීමට උත්සාහ කළ අයට දඬුවම් දිය යුතුයි. පාතාල සාමාජිකයන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. මෙවැනි දේවල් කිරීමට හදිසි නීති රෙගුලාසි අවශ්‍යයි. සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. අවතැන් කඳවුරුවල එල්ටීටීඊ සාමාජිකයන් ඉන්න පුළුවන්. වළදමා ඇති විනාශකාරී අවි සොයාගන්න අවශ්‍යයි. ජනතාවගේ ආශීර්වාදය අවශ්‍යයි. මේ රටේ ජන ජිවිතය යථා තත්ත්වයට පත් වුණත් එය අවුල් කිරීමට ත්රස්තවාදීන් හා ඔවුන්ට සහයෝගය දෙන්නන් මග බලාගෙන ඉන්නවා. ත්රස්තවාදීන්ගේ බිහිසුණු ක්‍රියා තවම අවසන් වෙලා නැහැ. රජයට අනවශ්‍ය ලෙස හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නැහැ. ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පිරිස් උත්සාහ දරමින් ඉන්නවා. හදිසි නීතියට විරුද්ධ වන අය එයට අනුබල දීමක් වෙනවා. මේක යුගයේ අවශ්‍යතාවක්. ජනාධිපතිතුමා තව දශක ගණනාවක් දුරට විහිද යන්න තිබූ ත්‍රස්තවාදය නිමා කළාට ඊර්ෂ්‍යා කරන්න එපා. ත්රස්තවාදයේ ඉතිරි සුන්බුන් විනාශ කිරීමට හදිසි නීතිය වැදගත්. නියෝජ්‍ය කථානායක ප්‍රියංකර ජයරත්න මහතා මූලාසනයට පැමිණේ. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා - අවතැන් කඳවුරුවල ඉන්න කොටි සාමාජිකයන් හඳුනාගන්න මාස 3 ක් තිබුණා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එහි යැමට ඉඩ දෙන්නේ නැහැ. ජනතාව තවත් කඳවුරුවල හිරකර ගෙන ඉන්නේ ඇයි? ඒ සඳහා රජයට අයිතියක් නැහැ. අත දරුවන් වගේම මහළු අයද මෙසේ සිර කරගෙන සිටිනවා. ත්රස්තවාදීන් නොවන අය තම ගම්බිම් බලා පිටත් කළ යුතුයි. අභයන්තර අවතැන් වූවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතුයි. මෙම පුද්ගලයන් මෙසේ රඳවා තබාගැනීම තුළින් රජය නීති විරෝධී ක්‍රියාවන් සිදු කරනවා. උතුරේ ජනතාව පමණක් නොවේ අද මාධ්‍යයත් අවතැන්වී තිබෙනවා. මාධ්‍ය මර්දනය බරපතල ලෙස සිදුවෙනවා. ත්‍රස්තවාදය මර්දනය කිරීමේ මුවාවෙන් මාධ්‍ය මර්දනය සිදුවෙනවා. සාපරාධී අපහාස නීතිය යළි කරලියට ගෙන ඒමට රජය උත්සාහ කරනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළින් මාධ්‍ය මර්දනයට උත්සාහ ගන්නවා නම් එය වැරදියි. එම පනත මාධ්‍ය මර්දනය කිරීම සඳහා සකස් කළ එකක් නොවේ. ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරනවා. ත්‍රස්තවාදය නැති කිරීම ගැන අප විරුද්ධ නෑ නමුත් ඊට මුවාවී මාධ්‍ය මර්දනය කිරීම ගැන අප විරුද්ධයි. ආණ්ඩුව ක්‍රියා කළ යුත්තේ ව්‍යවස්ථාදායක ක්‍රමවේදයන්ට අනුව මිස ව්‍යවස්ථාව උඩුයටිකුරු කිරීමෙන් නොවේ. ත්රස්තවාදයට කිසිම සම්බන්ධයක් නැති මාධ්‍යවේදියකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත හැකිය. ඔහුගේ කටඋත්තරය මත දඬුවම් පැමිණවිය හැකියි. මෙය හිට්ලර්ගේ සමයේ පැවැති යුක්තිය පසිඳලීමේ ක්‍රමයයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom