Aws resources delete help

devops

Well-known member
  • Apr 3, 2023
    651
    505
    93
    colombo
    aws account එකේ අපි හදන / හැදෙන resources ඔක්කොම එක පාර හොයාගන්න පුලුවං එක central point එකක් නැද්ද? හදපුවා මතක තියාගෙන එක එක වෙනම delete කරන්න සෑහෙන වෙලාවක් යනවනෙ. Delete කරන්න අමතක උනොත් මග ඇරුනොත් ඒවටත් charge වෙනවනේ. 🥹

    Any solution? Azure GCP වලත් මෙහෙමද?