Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
awurudu 75k sanwardanan news.....ජනගහනයෙන් සියයට 20.3කට පානීය ජලය නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 20.3%කට මූලික පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වී තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකට අනුව මේ බව අනාවරණය වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 16.1%කගේ ප්‍රධාන පානීය ජල මූලාශ්‍රය වී ඇත්තේ අනාරක්ෂිත ළිඳ බව ද අනාවරණය වී තිබේ.

මෙරට ජනතාව භාවිත කරන පානීය ජලය සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකට අනුව ආසන්න වශයෙන් ගෘහස්ත ජනගහනයෙන් තුනෙන් එකකට සිය පරිශ්‍ර තුළ ආරක්ෂිතව පානීය ජල සේවාවක් ලබාගත හැකි බව අනාවරණය වී ඇත.

නාගරික ප්‍රදේශවල ජනගහනයෙන් තුනෙන් දෙකක් සහ ග්‍රාමීය ජනගහනයෙන් හතරෙන් එකක් ආරක්ෂිත පානීය ජලය භාවිත කරන අතර වතු ජනගහණයෙන් 3.1%ක් පමණක් ආරක්ෂිත පානීය ජලය භාවිත කරන බව එම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.

එමෙන්ම මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 70%කට වැඩි පිරිසකගේ පරිශ්‍රවල වැඩිදියුණු කළ මූලාශ්‍ර යොදා ගනිමින් පානීය ජලය භාවිත කරන බව වාර්තා වේ.

මේ අතර මෙරට ජනගහනයෙන් 6.3%ක් මූලික සනීපාරක්ෂක සේවා භාවිත නොකරන අතර ගෘහස්ථ ජනගහනයෙන් 0.1%ක් පමණ එළිමහනේ මළපහ කරන බවට ද අදාළ සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.

මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 84.9%ක් ජල මුද්‍රා පහසුකම සහිත වැසිකිළි භාවිත කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණය වී ඇත.

[QUOTE="SLK_sri, post: 29976287, member: 569192"] මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 20.3%කට මූලික පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වී තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකට අනුව මේ බව අනාවරණය වී ඇති බව වාර්තා වේ. එමෙන්ම මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 16.1%කගේ ප්‍රධාන පානීය ජල මූලාශ්‍රය වී ඇත්තේ අනාරක්ෂිත ළිඳ බව ද අනාවරණය වී තිබේ. මෙරට ජනතාව භාවිත කරන පානීය ජලය සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකට අනුව ආසන්න වශයෙන් ගෘහස්ත ජනගහනයෙන් තුනෙන් එකකට සිය පරිශ්‍ර තුළ ආරක්ෂිතව පානීය ජල සේවාවක් ලබාගත හැකි බව අනාවරණය වී ඇත. නාගරික ප්‍රදේශවල ජනගහනයෙන් තුනෙන් දෙකක් සහ ග්‍රාමීය ජනගහනයෙන් හතරෙන් එකක් ආරක්ෂිත පානීය ජලය භාවිත කරන අතර වතු ජනගහණයෙන් 3.1%ක් පමණක් ආරක්ෂිත පානීය ජලය භාවිත කරන බව එම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ. එමෙන්ම මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 70%කට වැඩි පිරිසකගේ පරිශ්‍රවල වැඩිදියුණු කළ මූලාශ්‍ර යොදා ගනිමින් පානීය ජලය භාවිත කරන බව වාර්තා වේ. මේ අතර මෙරට ජනගහනයෙන් 6.3%ක් මූලික සනීපාරක්ෂක සේවා භාවිත නොකරන අතර ගෘහස්ථ ජනගහනයෙන් 0.1%ක් පමණ එළිමහනේ මළපහ කරන බවට ද අදාළ සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ. මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 84.9%ක් ජල මුද්‍රා පහසුකම සහිත වැසිකිළි භාවිත කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණය වී ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom