Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
AX1_කාපර්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයිසිකල් වල ඩිෆෙන්ඩරේ - හොණ්ඩා Ax 1 -

එළකිරියේ AX1 බයික් ගාය තියෙන උන්ට හොන්ඩා ජුලෝන උපදෙස් ටිකක් දෙන්න යන්නේ.

ලංකාවේ සැහෙන උණක් තියෙන බයික් එකක් තමයි හොණ්ඩා AX1 කියන්නේ. ලංකාවේ දඩුමොනරෙකට තියෙන ලොකුම මාර්කට් රේන්ජ් එක තියෙන්නෙත් මේ කෙල්ලට තමයි එක්ලක්ෂ පනස්දහසේ ඉඳල ලක්ෂ හතර වෙනකම් තියෙනවා කිව්වොත් පුදුම හිතෙයි. නොම්මරේ මොකක් උනත් සාමාන්‍ය මට්ටමේ එකක් ලක්ෂ දෙකක් වෙනවා.

බඩුව ගැන නම් කියල වැඩක් නැහැ සුපිරිම තමයි. ඔය තියෙන ඉන්දියන් කසි කබල් අහලකින් වත් තියන්න බැහැ.. දස දහස් වාරයක් පට්ට භාණ්ඩේ..

මෙන්න එනවා හොන්ඩා AX 1

ඇයි මේකට AX-1 නම ආවේ ?

AX-1 කියන නම ආවේ මේක මහපාරේ වගේම ඔෆ් රෝඩ් ධාවනයටත් සුදුසු නිසා "A" අකුරෙන් හඳුන්වන්නේ මහපාරේ භාවිතය සහ "X" අකුරෙන් කියන්නේ ඔෆ් රෝඩ් යන්නයි. "1" හඳුන්වා ඇත්තේ මෙම කෙල්ල හොණ්ඩා කොම්පැනියෙන් එවැනි වර්ගයේ හදපු පලවෙනි බයික් එක කියල හඳුන්වන්න.

මේ කෙල්ල පෙකණිය කපපු කාලේ ගැන සඳහන් කලොත්

කෙල්ල නම් සම්පුර්ණනම ජපනගේ වැඩක්. තොල්පොටේ ඉඳල යටකලිසමට වෙනකම් ජපනගේ බඩු වලින් හදල තියෙන්නේ. කෙලින්ම කිව්වොත් made in Japan. කෙල්ලගේ උපන්දිනේ තියෙන්නේ 1987 ඉඳල 1994 වෙනකම් හොණ්ඩා එකේ උන් ගත්තු මොඩම තීරණේ තමයි 1994 දී මේක නිෂ්පාදනය නවත්තපු එක, මෙචර පරණ උනත් මේ කෙල්ල ජපානේ ඉන්න ජපනුන්ට ම පදින්න හදපු කෙල්ලෙක් විශේෂයෙන් තරුණ අයට වේගයෙන් යන්න. 2000 වගේ වෙනකම් මේ බයික් එක පිට රටකට ජපනා විකුණුවේ නැහැ. අවුරුදු 15ක් විතර පට්ට ගහල තමයි එවුවේ. මේකේ යොදාගෙන තියෙනේ විශේෂ ගුණාත්මක භාවයෙන් යුතු අමුද්‍රව්‍ය නිසා තමයි මේ කෙල්ල අදටත් ජිවත්වෙන්නේ සුරුපිනියක් වගේ බලාගෙන ගියාම දැන් ඇන්ටි වෙන්නත් ලගයි එත් කෙල්ල.

මේකිට නංගිලා මල්ලිලා නැද්ද ? ඉන්නවා බන්

AX-1 පවුලේ අනික් නංගිලා තමයි Honda XL Degree (මෙකි උපාධියත් ගහල හොඳේ) අනික් අයියා තමයි NX250, 125 ඉඳල 650 වෙනකම්. පවුලෙන් ටිකක් දුර ගියොත් බාජා එකටත් නෑකම් තියෙනවා. සමහර කෑලි බද්ද කරන්න පුළුවන් (වකුගඩු වගේ හික්ස් )

මේකිට අන්දලා ආපු සාරි වර්ෂන් තුන බලමු දැන්

ප්‍රධාන සරි 3ජාති යි ඇන්දුවේ.

AX-1 1987 MD21- බ්‍රා සයිස් එක 1000001 න් පටන්ගත්තේ. මන් කිව්වේ චැසි නොම්මරේ ( 100 චැසි)

මේකේ විශේෂ වර්ෂන් එකක් එනවා එකට කියන්නේ රතු බුට් (බෝනික්ක මොඩල්) කියල ලංකාවේ මේක හරිම අඩුයි මන් දැකල තියෙන්නේ මේ ජාතියේ බයික් 4යි ජිවිත කාලෙදිම. දුර්ලභ නිසාම මේකේ මිලත් වැල් මොඩල් එකේ ගානටම යනවා. මැටලික් පර්ල් වයිට් (Metalic Perl White) තමයි පාට , රතු Seat, රතු Boots, අජස්ටබල් ශෝක්ස් පට්ට බඩුව.

AX-1 1989 MD21- බ්‍රා සයිස් එක 1100001 සිට පටන්ගත්තා ( 110 චැසි)

AX-1 1994 MD21-1200001 සිට පටන්ගත්තා ( 120 චැසි - වැල් අකුරු නිසා වැල් මොඩල් එක "වැලක්"  කියලත් කියනවා)

මොකක්ද බලමු මේ කෙල්ලගේ විශේෂත්වේ සහ කැලි ටික

AX-1 කියන්නේ සුපිරිම කෙල්ලෙක් මේක ඩුවල් පර්පස් බයිසිකලයක්. ඇත්තටම බයිසිකල් වල ඩි ෆෙන්ඩර්

1. මහාමාර්ගයේ ඉඳල ඔෆ් රෝඩ් ධාවනය යන දෙකටම හදපු පට්ටම කෙල්ල.

2. Dual overhead cam ( DOHC) 4 value 4 stroke single cylinder එන්ජිම අශ්ව බල 29ක් තියෙන.

3. හොඳම 250CC කෙල්ලොන්ගෙන් තෙල් වැඩ කරන්නේ මෙයාගේ : දුර ගියොත් 3000 RPM වලින් 50ක් වත් ලිටරෙකට කරනවා කොහොම ඇරලා පුකෙන් ගියත් 35ක් කරනවා හොඳ කෙල්ලෙක්ගෙ

4. නිකල් (Nickel) සහ සිලිකන් කාබයිඩ් ඇලෝයි (Silicone Carbide) එන්ජින් බොර් ස්ලීව් එක: ජපනගේ පළමු ගුණාත්මක යකඩ මිශ්‍රණයක් භාවිතයෙන් හදපු එන්ගිම

5. ද්‍රව සිසිලන පද්දතිය : ස්වයංක්‍රීය ෆෑන් එක සමග ( රස්නේ වෙලාවට නිකන්ම පවන්ගහ ගන්නවා)

6. මේකටම අවේනික ටියුබ් නැති දන්ලොප් සහ බ්රිගිස්ටෝන් ටයර්

7. බලය ගන්න මුළු ඇගේම බර කිලෝ 114යි.

8. ගියර් 6යි - ඇඳ කඩාවී

9. දිස්ක් තිරිංග පද්දතිය - ඉදිරි පස සහ පසු පස

10. පස්සේ මොනෝ ශෝක්. PROLINK පුකක් තියෙන්නේ.

11. ඉස්සරහ SHOWA සස්පෙන්ෂන්

12. තාප බල්බය

13. වේගේ සීය පැන්නම ගැනී බල්බ් පත්තු කරනවා 100 චැසි ගෑනි විතරයි

14. RPM මීටරේ

15. ස්වයංක්‍රීය පනගැන්වීම

16. ට්‍රිප් මීටරේ

17. හෙඩ් ලයිට් දෙකයි

18. උපරිම වේගේ 140Kmph (මීටරේ) : de-restricted CDI දැම්මොත් බඩු!

19. 0-100 kmph දක්වා ත්වරණය තත්පර 6.5 තුලදී ගතහැකිවීම

20. පස්සේ ලගේජ් එකකුත් තියෙනවා

21. කල්පවත්නා අමුද්‍රව්‍ය වලින් නිම කිරීම : දැනට තියෙන AX-1 අවුරුදු 15කට වඩා පරණ එත් අලුතෙන් ගත්ත වගේ තියෙන එක ඒවගෙන් ඔප්පු කරනවා

22. ට්‍රැපික් එකේ උනත් ලිස්සල යන්න පුළුවන් බයික් එක බැලන්ස් සහ බර අඩු එන්ගිම නිසා

23. උස ටිකක් අඩු නිසා කකුල හදිස්සියකට බිම තියාගන්න පුළුවන්

කෙල්ලගේ දුර්වලතාවයන්

දැන් බලාපොරොත්තුව ax1 එකක් ගන්නද ?එහෙනම් ax1 වලටම අවේනික වන තැන් ගොඩක් ගැන ඊලග ලිපි පෙලෙන්. ගන්න යන උන් හෙට වෙනකන් හිටපල්ලා..

(මේක ලියන්න හිතුනේ රත්තරන් සහෝදරයාගේ ලිපිය දැකල - යකඩ කතා 2)

මගේ සබැඳි ලිපි

AX1_ගන්නකලින්_1කොටස

http://www.elakiri.com/forum/showthread.php?t=1556066

AX1_ගන්නකලින්_2කොටස

http://www.elakiri.com/forum/showthread.php?t=1556189

[QUOTE="kukkupatiya, post: 15004496, member: 454459"] [SIZE="7"]බයිසිකල් වල ඩිෆෙන්ඩරේ - හොණ්ඩා Ax 1 -[/SIZE] [IMG]http://myax1.files.wordpress.com/2011/11/ax1-catelog.jpg[/IMG] [IMG]http://myax1.files.wordpress.com/2011/11/ax1-catelog_01.jpg[/IMG] [IMG]http://myax1.files.wordpress.com/2011/11/ax1-catelog.jpg[/IMG] [SIZE="5"]එළකිරියේ AX1 බයික් ගාය තියෙන උන්ට හොන්ඩා ජුලෝන උපදෙස් ටිකක් දෙන්න යන්නේ. ලංකාවේ සැහෙන උණක් තියෙන බයික් එකක් තමයි හොණ්ඩා AX1 කියන්නේ. ලංකාවේ දඩුමොනරෙකට තියෙන ලොකුම මාර්කට් රේන්ජ් එක තියෙන්නෙත් මේ කෙල්ලට තමයි එක්ලක්ෂ පනස්දහසේ ඉඳල ලක්ෂ හතර වෙනකම් තියෙනවා කිව්වොත් පුදුම හිතෙයි. නොම්මරේ මොකක් උනත් සාමාන්‍ය මට්ටමේ එකක් ලක්ෂ දෙකක් වෙනවා. බඩුව ගැන නම් කියල වැඩක් නැහැ සුපිරිම තමයි. ඔය තියෙන ඉන්දියන් කසි කබල් අහලකින් වත් තියන්න බැහැ.. දස දහස් වාරයක් පට්ට භාණ්ඩේ..[/SIZE] [SIZE="7"]මෙන්න එනවා හොන්ඩා AX 1 [/SIZE] [SIZE="5"]ඇයි මේකට AX-1 නම ආවේ ?[/SIZE] [SIZE="5"]AX-1 කියන නම ආවේ මේක මහපාරේ වගේම ඔෆ් රෝඩ් ධාවනයටත් සුදුසු නිසා "A" අකුරෙන් හඳුන්වන්නේ මහපාරේ භාවිතය සහ "X" අකුරෙන් කියන්නේ ඔෆ් රෝඩ් යන්නයි. "1" හඳුන්වා ඇත්තේ මෙම කෙල්ල හොණ්ඩා කොම්පැනියෙන් එවැනි වර්ගයේ හදපු පලවෙනි බයික් එක කියල හඳුන්වන්න.[/SIZE] [SIZE="6"]මේ කෙල්ල පෙකණිය කපපු කාලේ ගැන සඳහන් කලොත්[/SIZE] [SIZE="5"]කෙල්ල නම් සම්පුර්ණනම ජපනගේ වැඩක්. තොල්පොටේ ඉඳල යටකලිසමට වෙනකම් ජපනගේ බඩු වලින් හදල තියෙන්නේ. කෙලින්ම කිව්වොත් made in Japan. කෙල්ලගේ උපන්දිනේ තියෙන්නේ 1987 ඉඳල 1994 වෙනකම් හොණ්ඩා එකේ උන් ගත්තු මොඩම තීරණේ තමයි 1994 දී මේක නිෂ්පාදනය නවත්තපු එක, මෙචර පරණ උනත් මේ කෙල්ල ජපානේ ඉන්න ජපනුන්ට ම පදින්න හදපු කෙල්ලෙක් විශේෂයෙන් තරුණ අයට වේගයෙන් යන්න. 2000 වගේ වෙනකම් මේ බයික් එක පිට රටකට ජපනා විකුණුවේ නැහැ. අවුරුදු 15ක් විතර පට්ට ගහල තමයි එවුවේ. මේකේ යොදාගෙන තියෙනේ විශේෂ ගුණාත්මක භාවයෙන් යුතු අමුද්‍රව්‍ය නිසා තමයි මේ කෙල්ල අදටත් ජිවත්වෙන්නේ සුරුපිනියක් වගේ බලාගෙන ගියාම දැන් ඇන්ටි වෙන්නත් ලගයි එත් කෙල්ල. [/SIZE] [SIZE="6"]මේකිට නංගිලා මල්ලිලා නැද්ද ? ඉන්නවා බන් [/SIZE] [SIZE="5"] [IMG]http://myax1.files.wordpress.com/2011/11/honda_nx_250_1992_2.jpg[/IMG] [IMG]http://myax1.files.wordpress.com/2011/11/honda-nx-650-dominator-09.jpg[/IMG]AX-1 පවුලේ අනික් නංගිලා තමයි Honda XL Degree (මෙකි උපාධියත් ගහල හොඳේ) අනික් අයියා තමයි NX250, 125 ඉඳල 650 වෙනකම්. පවුලෙන් ටිකක් දුර ගියොත් බාජා එකටත් නෑකම් තියෙනවා. සමහර කෑලි බද්ද කරන්න පුළුවන් (වකුගඩු වගේ හික්ස් :P)[/SIZE] [SIZE="6"]මේකිට අන්දලා ආපු සාරි වර්ෂන් තුන බලමු දැන් [/SIZE] ප්‍රධාන සරි 3ජාති යි ඇන්දුවේ. [IMG]http://myax1.files.wordpress.com/2011/10/ax-1_20-11-1987.jpg?w=300&h=239[/IMG] [IMG]http://myax1.files.wordpress.com/2011/11/ax-1-md21-100-family.jpg?w=593[/IMG] [SIZE="5"]AX-1 1987 MD21- බ්‍රා සයිස් එක 1000001 න් පටන්ගත්තේ. මන් කිව්වේ චැසි නොම්මරේ ( 100 චැසි)[/SIZE] [IMG]http://3.ctim.saltsidecdn.net/ikman/large/03859f6c-b0f9-11e2-a877-123142007d7d.jpg[/IMG] [SIZE="6"]මේකේ විශේෂ වර්ෂන් එකක් එනවා එකට කියන්නේ රතු බුට් (බෝනික්ක මොඩල්) කියල ලංකාවේ මේක හරිම අඩුයි මන් දැකල තියෙන්නේ මේ ජාතියේ බයික් 4යි ජිවිත කාලෙදිම. දුර්ලභ නිසාම මේකේ මිලත් වැල් මොඩල් එකේ ගානටම යනවා. මැටලික් පර්ල් වයිට් (Metalic Perl White) තමයි පාට , රතු Seat, රතු Boots, අජස්ටබල් ශෝක්ස් පට්ට බඩුව. [/SIZE] [IMG]http://myax1.files.wordpress.com/2011/11/ax-1-md21-110-family.jpg?w=593[/IMG] [IMG]http://myax1.files.wordpress.com/2011/10/ax1_24-5-1989.jpg?w=320&h=260[/IMG] [SIZE="5"]AX-1 1989 MD21- බ්‍රා සයිස් එක 1100001 සිට පටන්ගත්තා ( 110 චැසි)[/SIZE] [IMG]http://myax1.files.wordpress.com/2011/10/ax1_1995.jpg?w=280&h=222[/IMG] [IMG]http://myax1.files.wordpress.com/2011/11/ax1-120x.jpg?w=593[/IMG] [SIZE="5"]AX-1 1994 MD21-1200001 සිට පටන්ගත්තා ( 120 චැසි - වැල් අකුරු නිසා වැල් මොඩල් එක "වැලක්" :P කියලත් කියනවා)[/SIZE] [SIZE="6"]මොකක්ද බලමු මේ කෙල්ලගේ විශේෂත්වේ සහ කැලි ටික [/SIZE] [SIZE="5"]AX-1 කියන්නේ සුපිරිම කෙල්ලෙක් මේක ඩුවල් පර්පස් බයිසිකලයක්. ඇත්තටම බයිසිකල් වල ඩි ෆෙන්ඩර් 1. මහාමාර්ගයේ ඉඳල ඔෆ් රෝඩ් ධාවනය යන දෙකටම හදපු පට්ටම කෙල්ල. 2. Dual overhead cam ( DOHC) 4 value 4 stroke single cylinder එන්ජිම අශ්ව බල 29ක් තියෙන. 3. හොඳම 250CC කෙල්ලොන්ගෙන් තෙල් වැඩ කරන්නේ මෙයාගේ : දුර ගියොත් 3000 RPM වලින් 50ක් වත් ලිටරෙකට කරනවා කොහොම ඇරලා පුකෙන් ගියත් 35ක් කරනවා හොඳ කෙල්ලෙක්ගෙ 4. නිකල් (Nickel) සහ සිලිකන් කාබයිඩ් ඇලෝයි (Silicone Carbide) එන්ජින් බොර් ස්ලීව් එක: ජපනගේ පළමු ගුණාත්මක යකඩ මිශ්‍රණයක් භාවිතයෙන් හදපු එන්ගිම 5. ද්‍රව සිසිලන පද්දතිය : ස්වයංක්‍රීය ෆෑන් එක සමග ( රස්නේ වෙලාවට නිකන්ම පවන්ගහ ගන්නවා) 6. මේකටම අවේනික ටියුබ් නැති දන්ලොප් සහ බ්රිගිස්ටෝන් ටයර් 7. බලය ගන්න මුළු ඇගේම බර කිලෝ 114යි. 8. ගියර් 6යි - ඇඳ කඩාවී 9. දිස්ක් තිරිංග පද්දතිය - ඉදිරි පස සහ පසු පස [IMG]http://myax1.files.wordpress.com/2013/02/20130208_092433.jpg[/IMG] 10. පස්සේ මොනෝ ශෝක්. PROLINK පුකක් තියෙන්නේ. 11. ඉස්සරහ SHOWA සස්පෙන්ෂන් 12. තාප බල්බය 13. වේගේ සීය පැන්නම ගැනී බල්බ් පත්තු කරනවා 100 චැසි ගෑනි විතරයි 14. RPM මීටරේ 15. ස්වයංක්‍රීය පනගැන්වීම 16. ට්‍රිප් මීටරේ 17. හෙඩ් ලයිට් දෙකයි 18. උපරිම වේගේ 140Kmph (මීටරේ) : de-restricted CDI දැම්මොත් බඩු! 19. 0-100 kmph දක්වා ත්වරණය තත්පර 6.5 තුලදී ගතහැකිවීම 20. පස්සේ ලගේජ් එකකුත් තියෙනවා 21. කල්පවත්නා අමුද්‍රව්‍ය වලින් නිම කිරීම : දැනට තියෙන AX-1 අවුරුදු 15කට වඩා පරණ එත් අලුතෙන් ගත්ත වගේ තියෙන එක ඒවගෙන් ඔප්පු කරනවා 22. ට්‍රැපික් එකේ උනත් ලිස්සල යන්න පුළුවන් බයික් එක බැලන්ස් සහ බර අඩු එන්ගිම නිසා 23. උස ටිකක් අඩු නිසා කකුල හදිස්සියකට බිම තියාගන්න පුළුවන් [/SIZE] [SIZE="6"]කෙල්ලගේ දුර්වලතාවයන් [/SIZE] [SIZE="7"]දැන් බලාපොරොත්තුව ax1 එකක් ගන්නද ?එහෙනම් ax1 වලටම අවේනික වන තැන් ගොඩක් ගැන ඊලග ලිපි පෙලෙන්. ගන්න යන උන් හෙට වෙනකන් හිටපල්ලා.. [/SIZE] (මේක ලියන්න හිතුනේ රත්තරන් සහෝදරයාගේ ලිපිය දැකල - යකඩ කතා 2) [SIZE="7"]මගේ සබැඳි ලිපි AX1_ගන්නකලින්_1කොටස[/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1556066[/url] [SIZE="7"]AX1_ගන්නකලින්_2කොටස[/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1556189[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom