Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Ayeth Uddayak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹදී කොටුවූ යාපනේ ආවා ලොක්කෝ

2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 129

තිස් වසරක ශාපලත් යුද්ධයකින් නිදහස් වූ පිරිස දකුණටත් වඩා සිටින්නේ උතුරේය. ඔවුන් දමිළ ජනතාවය. එල්.ටී.ටී.ඊ. සංවිධානය හේතුවෙන් වැඩිලෙසම බැටකෑවේ සිංහල ජනයාටත් වඩා දමිළ ජනතාවය. ඒ සඳහා ඇති තරම් උදාහරණද ඇත. එසේ බැට කෑ ජාතියක් දැන් ඔවුන්ගේ අනාගතය සොයා පිය මනින්නේ දහසක් බලාපොරොත්තු සමඟිනි. ඒ නිසා බොහෝ දෙනා නොයෙකුත් කතා කීවත් යුද්ධයට වැඩියෙන්ම බය ඇත්තේ ඔවුන් වියයුතුය. ඒ අමිහිරි අතීතයකට නැවත එක්වීමට අකමැති නිසාය.

එහෙත් එම අතීතයෙන් මිදෙන්නට හදන ජාතියට පසුගිය වසර පහ හයක කාලය සිට තවත් එවැනිම බියකරැ අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවුයේ ඔවුන්ටත් නොදැනෙන්නටය. ඒ අලුතින් බිහිවු උතුරට පමණක් විශේෂිත වූ පාතාල කල්ලි කිහිපයක් නිසාය. මේ පාතාල කල්ලි විවිධ නම් වලින් හැඳින්වූවත් ඔවුන් සියලු දෙනාම සිදුකළේ එකම ජඩ වැඩය. ඩීෙත්රා් ගෲප්, සත්තා ගෲප්, ආවා ගෲප් යන නමින් හඳුන්වනු ලැබු මෙම කණ්ඩායම් එම ප්‍රදේශයේ අහිංසක ජනයාට සුපුරුදු මරණ බය ගෙනෙන්නට සමත් විය.

මේ කල්ලි අතරින් උඩින්ම සිටියේ ආවා ගෲප්ය. ඔවුන් 2011 වසරේදී මෙම කල්ලිය ආරම්භ කළ අතර මෙහි ආරම්භක සාමාජිකයන් ගණන තිහකට ආසන්න විය. ඒ සියලු දෙනාම අවුරුදු විසිපහට අඩු තරුණයෝ වූහ.

මේ තරුණයන් කුඩාකල සිටම යුද්ධයේ අමිහිරි අත්දැකීම් වින්දා සේම එහි තිබූ යම් ආකාරයක ත්‍රාසය නිසා එවැනි අත්දැකීම් විඳගන්නට උත්සහ ගත් පිරිසක් වූහ. මේ නිසා ඔවුන් විසින් මෙම කල්ලිය හදාගන්නා ලදී. එසේම ඔවුහු දැඩි ලෙස දකුණු ඉන්දියාවේ දමිළ චිත්‍රපටවලට ඇබ්බැහි වී සිටි නිසා එහි එන ඇතැම් දේවල්ද සිය කල්ලියේ අනන්‍යතා කරගත්හ. එසේම ඔවුන්ගේ වීරයා වුණේද ප්රභාකරන්ය. ඒ නිසා ප්රභාකරන්ගේ රුවක් සිය ජංගම දුරකථනයේත්, මුදල් පසුම්බියේත් පෙනෙන්නට තිබුණේය.

කෙසේ වෙතත් ආවා ගෲප් කල්ලියේ අතීතයට යන විට මෙහි නිර්මාතෘව සිටියේ කුමරේෂන් රත්නම් විනෝදන් නැමැති අයෙකි. ඔහු රටේ නැති මැරකම් කළ අයෙකි. ඔහු පොලීසියට පවා ඇල්ලීමට නොහැකි තක්කඩියෙකි. වේගයෙන් දිවිය හැකි නිසා මිතුරන් ඔහුව ඇමතුවේ හාවා නමිනි. කෙසේ වෙතත් එලෙස සිටි හාවා චෝදනා කිහිපයක් හේතුවෙන් යාපනය බන්ධනාගාර ගත විය. එසේ සිටියදී විවිධ සුළු වැරදිවලට බන්ධනාගාර ගතවු තරුණයන් කිහිප දෙනකු ඔහුට හමුවිය. එහිදී හාවා විසින් ගෙන එන යෝජනාවක් ලෙස මෙම කණ්ඩායම බිහිවූ අතර එහිදී හාවා, ආවා බවට පත්වූෙය්ය.

ආවා එළියට පැමිණිමෙන් පසුව සිය සංවිධනය පුළුල් කරගත්ෙත් යාපනය නගරය සිය සංවිධානයේ ග්‍රහණයට ගැනීමේ අරමුණු ඇතිවය. මේ සඳහා ආවා කල්ලියට විශේෂ වූ අනන්‍යතා කිහිපයක් තිබුණේය. ඒ ඔවුන්ට කියා ආයුධ කිහිපයක් තිබිණි. ඔවුන් කඩු, කිනිසි භාවිත කළත් ඒවා පෙනුමෙන් දකුණු ඉන්දියාවේ දමිළ චිත්‍රපට මැරයන් භාවිත කරන ආයුධ මෙන් විය. එසේම ඔවුන්ට විශේෂ වු යතුරැ පැදිද තිබුණේය. එම යතුරු පැදිවල පෙනුම සහ වර්ණය වෙනස් විය. එපමණක් නොව නලාවද හැතැප්ම ගාණක් දුර ඇහෙන තරම්ය. මේ නිසා ආවා ඈත තියා හඳුනාගත හැකි විය.

හොඳ අධ්‍යාපනයක් ලදදත් රැකියාවක් නොකළ ඔවුහු සවස් යාමයට නගරයට බැස්සෝය. තල් අරක්කු බෝතල් කිහිපයකින් සප්පායම් වන පිරිස එතැනින් පසු යාපනය නගරය වටා කරක් ගසන්නේ බොහෝ දෙනාට භීතිය ගෙන දෙමිනි. මාල කැඩීම, පුද්ගලයන්ගේ මුදල් පසුම්බි කොල්ල කෑම ඔවුහු ආරම්භයේදී සිදුකළහ. කාලයක් ගතවන විට ඊට එහා ගිය ආවා කල්ලිය යාපනය වෙළඳසල් වලින් කප්පම් එකතු කිරීම පටන් ගත්තේය. කප්පම් ලබාදීමට නොහැකි වූ අයට තමන්ගේම ලේ දකින්නට සිදුවිය. මේ නිසා බොහෝ දෙනා ආවා නිසා බියෙන් සිටියහ.

මේ කල්ලිය දිනෙන් දින බලහත්කාරයෙන් නිවෙස්වලට ඇතුළු වී දේපළද කොල්ලකෑවේය. දිනක් චුන්නාකම් ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි නිවැසියෙන්ට කපා කොටා පහරදෙන්නට විය. මේ සිද්ධිය ආවාට පාර වරදින්නට සිදුවූ පළමු සිද්ධිය විය. මේ නිසා ආවාට හිරගෙදර ළගින්නට සිදුවුයේ තවත් රැළක්ද සමඟිනි. මේ නිසා කල්ලිය අනාථ විය. නායකත්වයට නිතරගයෙන් එකෙක් පත්විය. ඔහු සෙන්දුරන්ය. ඊට අමතරව දේවා නැමැත්තාද ඉහළින්ම සිටියේය.

මර්දනය ෙනාකළොත් තවත් එල්.ටී.ටී.ඊයක්

ආවා රිමාන්ඩ් බාරයේ සිටින කාලයේ කල්ලිය සම්පූර්ණයෙන් මෙහෙය වුෙය් මොවුන් විසිනි. මේ අතරතුර දිනක් යාපනයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරින්ට නාඳුනන පිරිසක් විසින් මන්නා ප්‍රහාරයක් එල්ල කර තිබිණි. ඒ සෙන්දුරන් විසිනි. එසේම පුද්ගලයන් කිහිප දෙනෙකුට මන්නා පහරද එල්ල කර තිබුණේ මේ සෙන්දුරන්ය.

කෙසේ වෙතත් දිනක් පොලීසිය රාජකාරි කරමින් සිටින අතරතුර යතුරු පැදියකින් පුද්ගලයන් තිදනෙක් ගමන් කරමින් සිටියහ. ඔවුන් හෙල්මට් නොපැළඳ සිටි නිසා යතුරැ පැදි නවතන ලෙසට අණ කළත් එය නැවැතුවේ නැත. අවසානයේ පොලීසියේ යතුරු පැදියේ පිටුපස සිටි එකාගේ කමිසයෙන් අල්ලාගත්තේය. ඔහු බිම ඇද වැටුණු අතර අනිත් උන් පලා ගියහ.

අල්ලාගත් පුද්ගලයා සන්තකයේ තිබී කෙටේරියක්ද සොයා ගත හැකිවිය. ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන විට හෙළි වුණේ ඔහු සෙන්දුරන් බවය. එසේම එදා පොලිස් නිලධාරින්ට තුවාල කළ කෙටේරිය සෙන්දුරන් අත්අඩංගුවට ගැනීමේදී සොයාගත් කෙටේරිය බවද හඳුනා ගැනීමට හැකි විය. අවසානයේ සෙන්දුරන් සිරගෙට ගියේය.

ඊට පසුව සෙන්දුරන් වෙනුවට කරළියට ආවේ දේවාය. දේවා ටිකෙන් ටික සිය සංවිධනය පුළුල් කළේය. සාමාජික සංඛ්‍යාව දේවා විසින් 500ක් දක්වා වැඩි කළේය. මේ අතර තුර පිරිස ඇල්ලීම සඳහා විශේෂ කාර්ය බලකායත් යුද හමුදවත්, පොලීසියත් එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කළේය.

ඒ මෙහෙයුම හේතුවෙන් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් කොටුකර ගැනීමට හැකි විය. ඔවුන් සියලු දෙනාම අවුරුදු 25ට අඩු අය වුහ.

මේ අතරතුර දේවා අතුරුදන් විය. ඒ වෙනුවට තවත් නායකයෙක් බිහිවී ඇති බව බුද්ධි තොරතුරු හරහා ගලා ආවේය. ඔහුගේ නම සටහන් වුයේ ධනංජන් නමිනි. ධනංජන්ට එරෙහිව පැමිණිලි කිහිපයක් ලැබී තිබුණත් ඔහු හොයා ගැනීමට හැකි වුයේ නැත. ඔහු නිතරම පොලීසියට කට්ටි පනිමින් සිටියේය. ධනංජන් මෙම කල්ලිය තාක්ෂණය හරහා එක්කරගෙන සිටින්නට විය. වයිබර්, වට්ස් අප්, ඉමෝ යන මාර්ග ඔස්සේ කොන්ත්‍රාත් ලබාගත්තේය. එසේම සංවිධානයේ උන් ඇමතුවේද ඒ හරහාය.

මේ අතර ධනංජන් සොයන විට පසුගිය දිනක යාපනය පොලීසියට තොරතුරක් ලැබුණේය. ඒ ධනංජන් ඉන්නා තැන ගැනය. ඔත්තුවට අනුව ධනංජන් සිටියේ කොළඹය. ඔහු යාපනයේ අපරාධ සිදුකොට කොළඹට පැමිණ සිටීම නිතර පුරැද්දක් කරගෙන ගොස් තිබුණේය. ඒ අනුව වහාම ධනංජන් සොයා පසුගියදා යාපනයේ පොලිස් කණ්ඩායමක් කොළඹ ආවේය. ඒ ධනංජන් සැඟව සිටි කොටහේනටය. කොටහේනට පැමිණ ඔහු කුලියට ගත් නිවස වටලන විටත් ඔහු එහි සිටියේය. එසේම ඊට අමතරව තවත් සාමාජිකයන් දෙදෙනකු දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේය. ඒ අනුව මෙවරද ආවා ගෲප්හී ලොක්කා කොටු වුණේය. ධනංජන්ගේ ප්‍රකාශ අනුව අතුරුදන් වු දේවා සිටින්නේ දකුණු ඉන්දියාවේය. ඔහු ස්කයිප් හරහා සම්බන්ධ වෙමින් පිරිසට උපදෙස් සහ කොන්ත්‍රාත් ලබාදුන් බව හෙළි විය. ඒ අනුව දේවා තවමත් ඉන්නේ සිය කණ්ඩායම සමඟ බව තහවුරු විය.

පොලීසියට මන්නාපහර දුන්නෙත් සෙන්දුරන්

කෙසේ වෙතත් දැනට ලැබී ඇති තොරතුරු අනුව ඔවුන්ට දෙමළ ඩයස්පෝරාවේ උපරිම සහය ලැබෙන බව හෙළි වී ඇත. ඒ බව තහවුරු වී ඇත්තේ ආවා ගෲප් සිදුකළ ඇතැම් සිද්ධින් පොලීසියටත් පෙර දෙමළ ඩයස්පෝරාවේ වෙබ් අඩවි තුළ පළ වීම නිසාය. එය සැබවින්ම මෙම සංවිධානයට ලබාදෙන ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් බව හෙළිවී ඇත. මේ නිසා ඔවුන් වෙනුවෙන් වෙනම මුදල් එකතු කරන්නත් පිරිසක්, සූදානමින් සිටින බව මේ වන විට හෙළි වී ඇත.

මොවුන් ෙමසේ සන්නද්ධවී වද දෙන්නේ තමන්ගේම ජාතියටමය. ඊටත් වඩා කනගාටුව වන්නේ තිස්වසරක යුද්ධයෙන් බැට කෑ ජනතාව තව තවත් බිය වැද්දීමය. ඔවුන්ට ජීවිතය එපා කිරීම හා මරණ බිය අැතිකිරීමය. දැනට දමිළ සිසුවකු ඇතුළු පුද්ගලයන් තිදෙනකුගේ අත් වෙන් වෙන්නට කපා ඇත්තේ මොවුන්ය. ඒ නිසා මොවුන් සැබැවින්ම පාතාලයන්ය. ඔවුන් සැබවින්ම තිරිසන් ගති ඇත්තන්ය. ෙම් සියලු සාධනීය සාධක අවසානයේ ඔප්පු කර ෙපන්වන්නේ අාවා සම්පුර්ණයෙන්ම මර්දනය කළ යුතු තවත් ත්‍රස්ත කල්ලියක් බවය. එසේ නොමැති වුවහොත් තවත් අනාගත එල්.ටී.ටී.ඊ. සංවිධානයක් බිහිවීම නවතින්නේ නැත.

[QUOTE="hodakolla, post: 21392363, member: 561607"] [SIZE="4"]කොළඹදී කොටුවූ යාපනේ ආවා ලොක්කෝ 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 129 තිස් වසරක ශාපලත් යුද්ධයකින් නිදහස් වූ පිරිස දකුණටත් වඩා සිටින්නේ උතුරේය. ඔවුන් දමිළ ජනතාවය. එල්.ටී.ටී.ඊ. සංවිධානය හේතුවෙන් වැඩිලෙසම බැටකෑවේ සිංහල ජනයාටත් වඩා දමිළ ජනතාවය. ඒ සඳහා ඇති තරම් උදාහරණද ඇත. එසේ බැට කෑ ජාතියක් දැන් ඔවුන්ගේ අනාගතය සොයා පිය මනින්නේ දහසක් බලාපොරොත්තු සමඟිනි. ඒ නිසා බොහෝ දෙනා නොයෙකුත් කතා කීවත් යුද්ධයට වැඩියෙන්ම බය ඇත්තේ ඔවුන් වියයුතුය. ඒ අමිහිරි අතීතයකට නැවත එක්වීමට අකමැති නිසාය. එහෙත් එම අතීතයෙන් මිදෙන්නට හදන ජාතියට පසුගිය වසර පහ හයක කාලය සිට තවත් එවැනිම බියකරැ අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවුයේ ඔවුන්ටත් නොදැනෙන්නටය. ඒ අලුතින් බිහිවු උතුරට පමණක් විශේෂිත වූ පාතාල කල්ලි කිහිපයක් නිසාය. මේ පාතාල කල්ලි විවිධ නම් වලින් හැඳින්වූවත් ඔවුන් සියලු දෙනාම සිදුකළේ එකම ජඩ වැඩය. ඩීෙත්රා් ගෲප්, සත්තා ගෲප්, ආවා ගෲප් යන නමින් හඳුන්වනු ලැබු මෙම කණ්ඩායම් එම ප්‍රදේශයේ අහිංසක ජනයාට සුපුරුදු මරණ බය ගෙනෙන්නට සමත් විය. මේ කල්ලි අතරින් උඩින්ම සිටියේ ආවා ගෲප්ය. ඔවුන් 2011 වසරේදී මෙම කල්ලිය ආරම්භ කළ අතර මෙහි ආරම්භක සාමාජිකයන් ගණන තිහකට ආසන්න විය. ඒ සියලු දෙනාම අවුරුදු විසිපහට අඩු තරුණයෝ වූහ. මේ තරුණයන් කුඩාකල සිටම යුද්ධයේ අමිහිරි අත්දැකීම් වින්දා සේම එහි තිබූ යම් ආකාරයක ත්‍රාසය නිසා එවැනි අත්දැකීම් විඳගන්නට උත්සහ ගත් පිරිසක් වූහ. මේ නිසා ඔවුන් විසින් මෙම කල්ලිය හදාගන්නා ලදී. එසේම ඔවුහු දැඩි ලෙස දකුණු ඉන්දියාවේ දමිළ චිත්‍රපටවලට ඇබ්බැහි වී සිටි නිසා එහි එන ඇතැම් දේවල්ද සිය කල්ලියේ අනන්‍යතා කරගත්හ. එසේම ඔවුන්ගේ වීරයා වුණේද ප්රභාකරන්ය. ඒ නිසා ප්රභාකරන්ගේ රුවක් සිය ජංගම දුරකථනයේත්, මුදල් පසුම්බියේත් පෙනෙන්නට තිබුණේය. කෙසේ වෙතත් ආවා ගෲප් කල්ලියේ අතීතයට යන විට මෙහි නිර්මාතෘව සිටියේ කුමරේෂන් රත්නම් විනෝදන් නැමැති අයෙකි. ඔහු රටේ නැති මැරකම් කළ අයෙකි. ඔහු පොලීසියට පවා ඇල්ලීමට නොහැකි තක්කඩියෙකි. වේගයෙන් දිවිය හැකි නිසා මිතුරන් ඔහුව ඇමතුවේ හාවා නමිනි. කෙසේ වෙතත් එලෙස සිටි හාවා චෝදනා කිහිපයක් හේතුවෙන් යාපනය බන්ධනාගාර ගත විය. එසේ සිටියදී විවිධ සුළු වැරදිවලට බන්ධනාගාර ගතවු තරුණයන් කිහිප දෙනකු ඔහුට හමුවිය. එහිදී හාවා විසින් ගෙන එන යෝජනාවක් ලෙස මෙම කණ්ඩායම බිහිවූ අතර එහිදී හාවා, ආවා බවට පත්වූෙය්ය. ආවා එළියට පැමිණිමෙන් පසුව සිය සංවිධනය පුළුල් කරගත්ෙත් යාපනය නගරය සිය සංවිධානයේ ග්‍රහණයට ගැනීමේ අරමුණු ඇතිවය. මේ සඳහා ආවා කල්ලියට විශේෂ වූ අනන්‍යතා කිහිපයක් තිබුණේය. ඒ ඔවුන්ට කියා ආයුධ කිහිපයක් තිබිණි. ඔවුන් කඩු, කිනිසි භාවිත කළත් ඒවා පෙනුමෙන් දකුණු ඉන්දියාවේ දමිළ චිත්‍රපට මැරයන් භාවිත කරන ආයුධ මෙන් විය. එසේම ඔවුන්ට විශේෂ වු යතුරැ පැදිද තිබුණේය. එම යතුරු පැදිවල පෙනුම සහ වර්ණය වෙනස් විය. එපමණක් නොව නලාවද හැතැප්ම ගාණක් දුර ඇහෙන තරම්ය. මේ නිසා ආවා ඈත තියා හඳුනාගත හැකි විය. හොඳ අධ්‍යාපනයක් ලදදත් රැකියාවක් නොකළ ඔවුහු සවස් යාමයට නගරයට බැස්සෝය. තල් අරක්කු බෝතල් කිහිපයකින් සප්පායම් වන පිරිස එතැනින් පසු යාපනය නගරය වටා කරක් ගසන්නේ බොහෝ දෙනාට භීතිය ගෙන දෙමිනි. මාල කැඩීම, පුද්ගලයන්ගේ මුදල් පසුම්බි කොල්ල කෑම ඔවුහු ආරම්භයේදී සිදුකළහ. කාලයක් ගතවන විට ඊට එහා ගිය ආවා කල්ලිය යාපනය වෙළඳසල් වලින් කප්පම් එකතු කිරීම පටන් ගත්තේය. කප්පම් ලබාදීමට නොහැකි වූ අයට තමන්ගේම ලේ දකින්නට සිදුවිය. මේ නිසා බොහෝ දෙනා ආවා නිසා බියෙන් සිටියහ. මේ කල්ලිය දිනෙන් දින බලහත්කාරයෙන් නිවෙස්වලට ඇතුළු වී දේපළද කොල්ලකෑවේය. දිනක් චුන්නාකම් ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි නිවැසියෙන්ට කපා කොටා පහරදෙන්නට විය. මේ සිද්ධිය ආවාට පාර වරදින්නට සිදුවූ පළමු සිද්ධිය විය. මේ නිසා ආවාට හිරගෙදර ළගින්නට සිදුවුයේ තවත් රැළක්ද සමඟිනි. මේ නිසා කල්ලිය අනාථ විය. නායකත්වයට නිතරගයෙන් එකෙක් පත්විය. ඔහු සෙන්දුරන්ය. ඊට අමතරව දේවා නැමැත්තාද ඉහළින්ම සිටියේය. මර්දනය ෙනාකළොත් තවත් එල්.ටී.ටී.ඊයක් ආවා රිමාන්ඩ් බාරයේ සිටින කාලයේ කල්ලිය සම්පූර්ණයෙන් මෙහෙය වුෙය් මොවුන් විසිනි. මේ අතරතුර දිනක් යාපනයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරින්ට නාඳුනන පිරිසක් විසින් මන්නා ප්‍රහාරයක් එල්ල කර තිබිණි. ඒ සෙන්දුරන් විසිනි. එසේම පුද්ගලයන් කිහිප දෙනෙකුට මන්නා පහරද එල්ල කර තිබුණේ මේ සෙන්දුරන්ය. කෙසේ වෙතත් දිනක් පොලීසිය රාජකාරි කරමින් සිටින අතරතුර යතුරු පැදියකින් පුද්ගලයන් තිදනෙක් ගමන් කරමින් සිටියහ. ඔවුන් හෙල්මට් නොපැළඳ සිටි නිසා යතුරැ පැදි නවතන ලෙසට අණ කළත් එය නැවැතුවේ නැත. අවසානයේ පොලීසියේ යතුරු පැදියේ පිටුපස සිටි එකාගේ කමිසයෙන් අල්ලාගත්තේය. ඔහු බිම ඇද වැටුණු අතර අනිත් උන් පලා ගියහ. අල්ලාගත් පුද්ගලයා සන්තකයේ තිබී කෙටේරියක්ද සොයා ගත හැකිවිය. ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන විට හෙළි වුණේ ඔහු සෙන්දුරන් බවය. එසේම එදා පොලිස් නිලධාරින්ට තුවාල කළ කෙටේරිය සෙන්දුරන් අත්අඩංගුවට ගැනීමේදී සොයාගත් කෙටේරිය බවද හඳුනා ගැනීමට හැකි විය. අවසානයේ සෙන්දුරන් සිරගෙට ගියේය. ඊට පසුව සෙන්දුරන් වෙනුවට කරළියට ආවේ දේවාය. දේවා ටිකෙන් ටික සිය සංවිධනය පුළුල් කළේය. සාමාජික සංඛ්‍යාව දේවා විසින් 500ක් දක්වා වැඩි කළේය. මේ අතර තුර පිරිස ඇල්ලීම සඳහා විශේෂ කාර්ය බලකායත් යුද හමුදවත්, පොලීසියත් එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කළේය. ඒ මෙහෙයුම හේතුවෙන් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් කොටුකර ගැනීමට හැකි විය. ඔවුන් සියලු දෙනාම අවුරුදු 25ට අඩු අය වුහ.:growl::growl: මේ අතරතුර දේවා අතුරුදන් විය. ඒ වෙනුවට තවත් නායකයෙක් බිහිවී ඇති බව බුද්ධි තොරතුරු හරහා ගලා ආවේය. ඔහුගේ නම සටහන් වුයේ ධනංජන් නමිනි. ධනංජන්ට එරෙහිව පැමිණිලි කිහිපයක් ලැබී තිබුණත් ඔහු හොයා ගැනීමට හැකි වුයේ නැත. ඔහු නිතරම පොලීසියට කට්ටි පනිමින් සිටියේය. ධනංජන් මෙම කල්ලිය තාක්ෂණය හරහා එක්කරගෙන සිටින්නට විය. වයිබර්, වට්ස් අප්, ඉමෝ යන මාර්ග ඔස්සේ කොන්ත්‍රාත් ලබාගත්තේය. එසේම සංවිධානයේ උන් ඇමතුවේද ඒ හරහාය. මේ අතර ධනංජන් සොයන විට පසුගිය දිනක යාපනය පොලීසියට තොරතුරක් ලැබුණේය. ඒ ධනංජන් ඉන්නා තැන ගැනය. ඔත්තුවට අනුව ධනංජන් සිටියේ කොළඹය. ඔහු යාපනයේ අපරාධ සිදුකොට කොළඹට පැමිණ සිටීම නිතර පුරැද්දක් කරගෙන ගොස් තිබුණේය. ඒ අනුව වහාම ධනංජන් සොයා පසුගියදා යාපනයේ පොලිස් කණ්ඩායමක් කොළඹ ආවේය. ඒ ධනංජන් සැඟව සිටි කොටහේනටය. කොටහේනට පැමිණ ඔහු කුලියට ගත් නිවස වටලන විටත් ඔහු එහි සිටියේය. එසේම ඊට අමතරව තවත් සාමාජිකයන් දෙදෙනකු දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේය. ඒ අනුව මෙවරද ආවා ගෲප්හී ලොක්කා කොටු වුණේය. ධනංජන්ගේ ප්‍රකාශ අනුව අතුරුදන් වු දේවා සිටින්නේ දකුණු ඉන්දියාවේය. ඔහු ස්කයිප් හරහා සම්බන්ධ වෙමින් පිරිසට උපදෙස් සහ කොන්ත්‍රාත් ලබාදුන් බව හෙළි විය. ඒ අනුව දේවා තවමත් ඉන්නේ සිය කණ්ඩායම සමඟ බව තහවුරු විය. [SIZE="6"][/SIZE] පොලීසියට මන්නාපහර දුන්නෙත් සෙන්දුරන් කෙසේ වෙතත් දැනට ලැබී ඇති තොරතුරු අනුව ඔවුන්ට දෙමළ ඩයස්පෝරාවේ උපරිම සහය ලැබෙන බව හෙළි වී ඇත. ඒ බව තහවුරු වී ඇත්තේ ආවා ගෲප් සිදුකළ ඇතැම් සිද්ධින් පොලීසියටත් පෙර දෙමළ ඩයස්පෝරාවේ වෙබ් අඩවි තුළ පළ වීම නිසාය. එය සැබවින්ම මෙම සංවිධානයට ලබාදෙන ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් බව හෙළිවී ඇත. මේ නිසා ඔවුන් වෙනුවෙන් වෙනම මුදල් එකතු කරන්නත් පිරිසක්, සූදානමින් සිටින බව මේ වන විට හෙළි වී ඇත.:frown::frown: මොවුන් ෙමසේ සන්නද්ධවී වද දෙන්නේ තමන්ගේම ජාතියටමය. ඊටත් වඩා කනගාටුව වන්නේ තිස්වසරක යුද්ධයෙන් බැට කෑ ජනතාව තව තවත් බිය වැද්දීමය. ඔවුන්ට ජීවිතය එපා කිරීම හා මරණ බිය අැතිකිරීමය. දැනට දමිළ සිසුවකු ඇතුළු පුද්ගලයන් තිදෙනකුගේ අත් වෙන් වෙන්නට කපා ඇත්තේ මොවුන්ය. ඒ නිසා මොවුන් සැබැවින්ම පාතාලයන්ය. ඔවුන් සැබවින්ම තිරිසන් ගති ඇත්තන්ය. ෙම් සියලු සාධනීය සාධක අවසානයේ ඔප්පු කර ෙපන්වන්නේ අාවා සම්පුර්ණයෙන්ම මර්දනය කළ යුතු තවත් ත්‍රස්ත කල්ලියක් බවය. එසේ නොමැති වුවහොත් තවත් අනාගත එල්.ටී.ටී.ඊ. සංවිධානයක් බිහිවීම නවතින්නේ නැත.:no::no::no::no:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom