Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ayi ban kello me tharam moda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උසස් පෙළ දැරිය දූෂණය කළ ගුරුවරුන් දෙදෙනා වීඩියෝවක් ෆේස්බුක් දාලා

පාසලක උසස් පෙළ හදාරන දැරියක් දූෂණයට ලක් කර ඇයව තවත් පුද්ගලයකුට ලිංගික කාර්යන් සඳහා ලබාදුන් පාසල් ගුරුවරුන් දෙදෙනෙකු ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොණරාගල ප්‍රදේශයේ පාසලක ඉතිහාසය උගන්වන ගුරුවරයෙකු සහ තාක්ෂණ වේදය උගන්වන්න ගුරුවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිහාසය විෂය උගන්වන ගුරුවරයා තම බිරිඳව පොළොන්නරුව ප්‍රදේශයේ සිය දෙමාපියන්ගේ නිවසේ නවතා දැරියව ඔහුගේ නිවසට ගෙන්වාගෙන දූෂණය කර තිබෙන බවත් පසුව එම දැරිය ඔහුගේ ටියුෂන් මිතුරෙකු වන අනෙක් සැකකරුට ලිංගික කාර්ය සඳහා ලබා දී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

පසුව එම ටියුෂන් ගුරුවරයා මෙම දැරිය මොණරාගල නගරයේ ප්‍රධාන කනිෂ්ඨ විද්‍යාලයක් ආසන්නයේ ඇති ලැගුම්හලකට රැගෙන ගොස් එම දැරිය සමග ලිංගිකව හැසිරෙන දර්ශන තම ජංගම දුරකථනයෙන් වීඩීයෝ ගත කරගෙන ෆේස්බුක් වෙත නිදහස් කර තිබෙන බව අනාවරණය වී තිබුණා.

සැකකාර ගුරුවරුන් දෙපළ මීට අමතරව තවත් දැරියන් රැසක් අපයෝජනයට ලක් කර තිබෙන බවද සිදු කළ විමර්ශනවලදී අනාවරණය වෙමින් ඇතැයි මොණරාගල පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට අද (25) ඉදිරිපත් කිරීමට නියමිත අතර මොණරාගල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ලගේ උපදෙස් මත මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ඉදිරි විමර්ශන සිදු කරනවා.

neth news

[QUOTE="ROCCO-X, post: 23448482, member: 562642"] [CENTER][SIZE="5"][COLOR="Black"][B]උසස් පෙළ දැරිය දූෂණය කළ ගුරුවරුන් දෙදෙනා වීඩියෝවක් ෆේස්බුක් දාලා [/B][/COLOR][/SIZE][/CENTER] [COLOR="Black"][SIZE="4"][B]පාසලක උසස් පෙළ හදාරන දැරියක් දූෂණයට ලක් කර ඇයව තවත් පුද්ගලයකුට ලිංගික කාර්යන් සඳහා ලබාදුන් පාසල් ගුරුවරුන් දෙදෙනෙකු ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොණරාගල ප්‍රදේශයේ පාසලක ඉතිහාසය උගන්වන ගුරුවරයෙකු සහ තාක්ෂණ වේදය උගන්වන්න ගුරුවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිහාසය විෂය උගන්වන ගුරුවරයා තම බිරිඳව පොළොන්නරුව ප්‍රදේශයේ සිය දෙමාපියන්ගේ නිවසේ නවතා දැරියව ඔහුගේ නිවසට ගෙන්වාගෙන දූෂණය කර තිබෙන බවත් පසුව එම දැරිය ඔහුගේ ටියුෂන් මිතුරෙකු වන අනෙක් සැකකරුට ලිංගික කාර්ය සඳහා ලබා දී ඇති බවත් අනාවරණය වී තිබෙනවා. පසුව එම ටියුෂන් ගුරුවරයා මෙම දැරිය මොණරාගල නගරයේ ප්‍රධාන කනිෂ්ඨ විද්‍යාලයක් ආසන්නයේ ඇති ලැගුම්හලකට රැගෙන ගොස් එම දැරිය සමග ලිංගිකව හැසිරෙන දර්ශන තම ජංගම දුරකථනයෙන් වීඩීයෝ ගත කරගෙන ෆේස්බුක් වෙත නිදහස් කර තිබෙන බව අනාවරණය වී තිබුණා. සැකකාර ගුරුවරුන් දෙපළ මීට අමතරව තවත් දැරියන් රැසක් අපයෝජනයට ලක් කර තිබෙන බවද සිදු කළ විමර්ශනවලදී අනාවරණය වෙමින් ඇතැයි මොණරාගල පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට අද (25) ඉදිරිපත් කිරීමට නියමිත අතර මොණරාගල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ලගේ උපදෙස් මත මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ඉදිරි විමර්ශන සිදු කරනවා. neth news [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom