Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ayi lassna kellonta mehema wune deyiyane
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනම සමාජයක හැම දෙනාම යම් කිසි සංස්කෘතික රාමුවකට කොටුවෙලා ඉන්නේ ඉතින් හැම දෙනාම හිතන්නේ ඒ රාමුවට සාපේක්ෂ ලෙසයි ඒක නිසයි මෙතන ඉන්න බහුතර දෙනා ඔය වැඩේ හෙළා දැකලා කථා කරන්නේ නමුත් බටහිර රටක මේ තත්වය වෙනස් විශේෂයෙන්ම යුරෝපේ. යුරෝපේ පුනරුදයේ ඉදලම ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 15~16 වැනි සියවසේ ඉදලම මිනිස්සු තමන්ගේ අවට තිබ්බ සංස්කෘතික රාමුව බිද දමලා විවෘත මනසක් නිර්මාණය කරන්න උත්සහා ගත්තා ඒ ප්‍රතිඑලයක් ලෙස තමයි නූතන විද්‍යාව වගේ දේව දර්මයට හාත්පසින්ම වෙනස් දෙයක් බටහිරින් නිර්මාණය වුනේ මේ කාලේ බටහිර ඔටෝමාන් අධිරාජ්යාය සමග සටන් කරමින් හිටියේ මේ පුනරුදයෙන් ඇතිවුනු වෙනසත් සමග බටහිරට හැකිවුනා සාර්ථක ලෙස ප්‍රබල ඔටෝමාන් අධිරාජ්‍යයට විරුද්ධව සටන් කරලා ඔවුන්ව යුරෝපයෙන් ඈත් කරලා තබන්න වගේම, අනෙක් ජාතින් අභිබවා යන්න. ඇත්තටම ඔටෝමාන් අධිරාජ්‍යයේ පීඩනය යුරෝපයේ මේ වෙනසට හේතුවුනා කියලා කියන්නත් පුලුවන්.

මේ හේතුව නිසයි එංගලන්තය ඉතා කුඩා රටක් වෙලත් ලෝකයෙන් විශාල ප්‍රදේශයක් අල්ලගත්තේ.

මධ්‍යයතන යුගයේ අවසානයේදි පල්ලිය සමග ජනතාව යම් කිසි සම්බන්ධයක් තිබ්බ බව ඇත්ත නමුත් ඒක පුනරුදයට පෙර තිබ්බ තරම් දැඩි ශක්තිමත් එකක් නෙවෙයි. පස්සේ 18 වැනි සියවස අවසානයේදි ඇමරිකාව මේ බව තේරුම් ගත්ත නිසයි ඇමරිකානු ව්‍යවස්ථාව අනුව ආගම පාලනත්රන්තයෙන් වෙන් කරලා තබන්නේ. නමුත් ඇමරිකාවේ ව්‍යවස්ථාවේ පැහැදිලිවම සෑම ආගමකටම සම තැනක් දීලා කටයුතු කරන්නේ.නමුත් ඇමරිකානු ජනතාව තාම හිතන්නේ ආගමානුකූල විදියටයි ඒක නිසයි යුරෝපෙට වඩා ඇමරිකාව ආගමට වැඩි බරයි කියලා කියන්න පුලුවන්.මේ බවට පැහැදිලි සාධකය තමයි සාරා පේලින්ගේ පළහිලව්ව. මම හිතන්නේ හැම දෙනාටම මතක ඇති සාරා පේලින්ගේ දුවෙක්ට බදින්නේ නැතුව ළමයෙක් හම්බවෙන්න යනවා කියලා ලොකු කථා බහක් කියා පහුගිය ඇමරිකානු ජනාධිවරණය දවස් වල මේකට පස්සේ රිබක්ලික් පක්ෂෙ ජන්ද කැඩෙන එකටද කොහෙද බයේ සාරා පේලින් කිව්වේ ළමයා ඉක්මනින්ම බදින්න බලාපොරොත්තු වෙනවා කියලයි. ඒ වගේම ඔබාමා මුස්ලිම් කියලත් කථා බහක් ගියා නමුත් පස්සේ ඒක ඔප්පු වුනා එයා ක්‍රිස්තියන් කෙනෙක් කියලා ඉතින් මේ වගේ සිදුවීම වලින් පෙනෙන්නේ ඇමරිකාවේ බහුතර ජනතාව තාම මධ්‍යස්ථව සිතන ආගමානුකූලව ඉන්න ජානතාවක් විදියටයි නමුත් අමතක කරන්න එපා ඇමරිකාව ඉතා විශාල වශයෙන් නිදහස තියෙන රටක් බව ඒක නිසයි එහේ හැම ජාතියේ කෙනාම ඉන්නේ.

දැන් ඔයා එතකොට ප්‍රශ්ණේ අහන්නේ වැරදි තැනකයි මොකද ඔය ප්‍රශ්ණෙට සාර්ථක පිළිතුරක් ලබා ගන්න ඕන නම් විවෘත මනසක් තියෙන සංස්කෘතික රාමුවෙන් බැහැරව හිතන කෙනෙකුගෙන් ප්‍රශ්ණය අහන්න ඕනේ. නමුත් මම ඒකාකෘතික කරන්න යන්නේ නෑ හැම දෙනාම මෙතනත් ඉන්න පුලුවන් විවෘත මනසකින් හිතන අය නමුත් බහුතරය එහෙම නෙවෙයි කියලා පැහැදිලිවම කියන්න පුලුවන්.

[QUOTE="24234124, post: 12358985, member: 396333"] [SIZE=3]ඕනම සමාජයක හැම දෙනාම යම් කිසි සංස්කෘතික රාමුවකට කොටුවෙලා ඉන්නේ ඉතින් හැම දෙනාම හිතන්නේ ඒ රාමුවට සාපේක්ෂ ලෙසයි ඒක නිසයි මෙතන ඉන්න බහුතර දෙනා ඔය වැඩේ හෙළා දැකලා කථා කරන්නේ නමුත් බටහිර රටක මේ තත්වය වෙනස් විශේෂයෙන්ම යුරෝපේ. යුරෝපේ පුනරුදයේ ඉදලම ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 15~16 වැනි සියවසේ ඉදලම මිනිස්සු තමන්ගේ අවට තිබ්බ සංස්කෘතික රාමුව බිද දමලා විවෘත මනසක් නිර්මාණය කරන්න උත්සහා ගත්තා ඒ ප්‍රතිඑලයක් ලෙස තමයි නූතන විද්‍යාව වගේ දේව දර්මයට හාත්පසින්ම වෙනස් දෙයක් බටහිරින් නිර්මාණය වුනේ මේ කාලේ බටහිර ඔටෝමාන් අධිරාජ්යාය සමග සටන් කරමින් හිටියේ මේ පුනරුදයෙන් ඇතිවුනු වෙනසත් සමග බටහිරට හැකිවුනා සාර්ථක ලෙස ප්‍රබල ඔටෝමාන් අධිරාජ්‍යයට විරුද්ධව සටන් කරලා ඔවුන්ව යුරෝපයෙන් ඈත් කරලා තබන්න වගේම, අනෙක් ජාතින් අභිබවා යන්න. ඇත්තටම ඔටෝමාන් අධිරාජ්‍යයේ පීඩනය යුරෝපයේ මේ වෙනසට හේතුවුනා කියලා කියන්නත් පුලුවන්. මේ හේතුව නිසයි එංගලන්තය ඉතා කුඩා රටක් වෙලත් ලෝකයෙන් විශාල ප්‍රදේශයක් අල්ලගත්තේ. මධ්‍යයතන යුගයේ අවසානයේදි පල්ලිය සමග ජනතාව යම් කිසි සම්බන්ධයක් තිබ්බ බව ඇත්ත නමුත් ඒක පුනරුදයට පෙර තිබ්බ තරම් දැඩි ශක්තිමත් එකක් නෙවෙයි. පස්සේ 18 වැනි සියවස අවසානයේදි ඇමරිකාව මේ බව තේරුම් ගත්ත නිසයි ඇමරිකානු ව්‍යවස්ථාව අනුව ආගම පාලනත්රන්තයෙන් වෙන් කරලා තබන්නේ. නමුත් ඇමරිකාවේ ව්‍යවස්ථාවේ පැහැදිලිවම සෑම ආගමකටම සම තැනක් දීලා කටයුතු කරන්නේ.නමුත් ඇමරිකානු ජනතාව තාම හිතන්නේ ආගමානුකූල විදියටයි ඒක නිසයි යුරෝපෙට වඩා ඇමරිකාව ආගමට වැඩි බරයි කියලා කියන්න පුලුවන්.මේ බවට පැහැදිලි සාධකය තමයි සාරා පේලින්ගේ පළහිලව්ව. මම හිතන්නේ හැම දෙනාටම මතක ඇති සාරා පේලින්ගේ දුවෙක්ට බදින්නේ නැතුව ළමයෙක් හම්බවෙන්න යනවා කියලා ලොකු කථා බහක් කියා පහුගිය ඇමරිකානු ජනාධිවරණය දවස් වල මේකට පස්සේ රිබක්ලික් පක්ෂෙ ජන්ද කැඩෙන එකටද කොහෙද බයේ සාරා පේලින් කිව්වේ ළමයා ඉක්මනින්ම බදින්න බලාපොරොත්තු වෙනවා කියලයි. ඒ වගේම ඔබාමා මුස්ලිම් කියලත් කථා බහක් ගියා නමුත් පස්සේ ඒක ඔප්පු වුනා එයා ක්‍රිස්තියන් කෙනෙක් කියලා ඉතින් මේ වගේ සිදුවීම වලින් පෙනෙන්නේ ඇමරිකාවේ බහුතර ජනතාව තාම මධ්‍යස්ථව සිතන ආගමානුකූලව ඉන්න ජානතාවක් විදියටයි නමුත් අමතක කරන්න එපා ඇමරිකාව ඉතා විශාල වශයෙන් නිදහස තියෙන රටක් බව ඒක නිසයි එහේ හැම ජාතියේ කෙනාම ඉන්නේ. දැන් ඔයා එතකොට ප්‍රශ්ණේ අහන්නේ වැරදි තැනකයි මොකද ඔය ප්‍රශ්ණෙට සාර්ථක පිළිතුරක් ලබා ගන්න ඕන නම් විවෘත මනසක් තියෙන සංස්කෘතික රාමුවෙන් බැහැරව හිතන කෙනෙකුගෙන් ප්‍රශ්ණය අහන්න ඕනේ. නමුත් මම ඒකාකෘතික කරන්න යන්නේ නෑ හැම දෙනාම මෙතනත් ඉන්න පුලුවන් විවෘත මනසකින් හිතන අය නමුත් බහුතරය එහෙම නෙවෙයි කියලා පැහැදිලිවම කියන්න පුලුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom