Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ayi me minissunta lankawe thanak denne naththe?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන් මොකක් හරි හැදුවම ඒක මාකට් කරගන්න දන්නෙ නැත්නම් වැඩක් නැහැ

ලංකාවෙ හදන්න පුලුවන් කම තියනවා නම් රටින් ගේන එක නවත්තන්න කලින් මේහේ හදලා පෙන්නන්න ඕන

දැන් ඔය Facebook, Microsoft, Apple එහෙම පටන් ගන්න කාලෙ උන්ට US Government එකෙන් ෆන්ඩ් කරේ නැහැනේ

උන් තනියම ඉන්වෙස්ටර්ස්ලා හොයාගෙන බිස්නස් එකක් ලෙවල් එකකට ගෙනාවා. ඔය හැම කම්පැනියකම ෆවුන්ඩර්ස්ලාට තියෙන්නෙ පොඩි ශෙයාස් ගානක්. අනික ලංකාවෙ එවුන් හිතන්නෙ අයිඩියා එක තමන්ගෙ නිසා ඉන්වෙස්ට් කරන එකාට තමයි පොඩි ශෙයා එකක් එන්න ඕන තමන්ට තමයි වැඩිපුර අයිති වෙන්න ඕන කියලා, එහෙම උනාමත් කවුරුවත් කහනවට ඉන්වෙස්ට් කරන්න එන්නෙ නැහැ

ලංකාවෙ එවුන් ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගෙන බිස්නස් එකක් පටන් ගන්න දන්නෙ නැහැ. මම හොදටම දන්න එකෙක් හිටියා ඉලෙක්ට්‍රොනික් පොඩි ගැජට් එකකට ලංකාවෙ පේටන්ට් එකක් තියන (ඉස්කෝලේ යන කාලෙ පේටන්ට් එක අරන් තිවුනේ).

හැබැයි උගේ සහ උගේ තාත්ත හිතන් හිටියේ ඌ ඉගෙනගෙන ඉවරවෙලා තනියම බිස්නස් එකක් කරලා ගොඩයන්න

ඒ කාලෙ ඩයල් එකක් උන්ගෙන් අහ අහ හිටියා ඌ වියදම් කරන්නම් මේක කොමර්ශලි හදමු කියලා. අරූගෙ තාත්ත හිතුවෙ මූ හදපු එකෙන් වෙන එකෙක් ගොඩයන්න හදන්නෙ, වෙන එකෙක් සම්බන්ධකරගන්නෙ මොකටද අපිම මේක හදලා විකුනනවා කියලා

අන්තිමට උන් කරපු දේකුත් නැහැ අර ඉන්වෙස්ට් කරන්න හදපු ඩයල් එක වෙන වෙන බිස්නස් කරලා ගොඩගියා ඌ දැන් ලංකාවෙත් නැහැ. දන්න විදියට කැනඩාවෙද කොහෙද PR එකකුත් ලැබිලා ගියා

අර පේටන්ට් එක තියන එකා ඉස්කෝලෙන් අවුට් උන ගමන් ගෑනියෙකුත් අරන් අන්න දැන් ලමයි බල බල උගේ තාත්ත වගේම ඉඩ කඩම් වල වැඩ කරගෙන ඉන්නවා. උගේ තාත්ත අරූගෙ ඔලුවට දාල මේකෙන් ඌ ගේමක් නැතුව කෝටි පතියෙක් වෙනවා කියලා හරි හමන් විදියට ඉගෙන ගත්තෙත් නැහැ

ලංකාවෙ සේරම මොකක් හරි හදපු එවුන් හිතන් ඉන්නෙ හදපු ගමන් ආන්ඩුවෙන් සල්ලි දීලා ඒක කොමර්ශලි කරන්න ඕන කියලා. එහෙම මගුලක් නැහැ මොකක් හරි හැදුවා නම් තමන් දැනගන්න ඕන කොහොම හරි ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගෙන කොමර්ශලි මොකක් හරි කරන්න

මම තව දැක්කා පහුගිය ටිකේ කාටද පේටන්ට් එකක් තියනවා හොස්පිටල් වල බෙහෙත් තියන ෆ්‍රිජ් වල කරන්ට් එක ගියොත් හරි ෆ්‍රිජ් එක කැඩුනොත් හරි SMS එකක්ද කෝල් එකක්ද එන ගැජට් එකක් හදලා තියනවා කවුරුවත් මේක ගැන උනන්දුවකින් බැලුවෙ නැහැ කියලා. ඌ සහ ඌට කමෙන්ට් කරන ෆේස්බුක් එකේ සෙනග හිතන් ඉන්නෙ ඒක මහා ලොකු ඉනවේශන් එකක් කියලා

අපි ඕකම අපේ සර්වර් වලට අපිම හදලා සෙට් කරලා තියනවා, කරන්ට් ගියොත්, ඕවර් හීට් උනොත්, කරන්ට් ගිහින් UPS වලට ස්විච් වෙලා UPS බැටරි ක්‍රිටිකලි ලෝ උනොත් එහෙම Infra Team එකටම SMS එන්න

කරලා තියෙන්නෙ Arduino එකයි Temperature Sensor එකයි GSM module එකයි සෙට් කරලා සිම්පල් කෝඩ් එකක් ගහලා. කෝඩ් ලයින් 50ක් වත් නැහැ ඔය ටික සේරම වෙන්න. ඔය වගේ හේතු නිසා තමයි ඕවට වැඩිය කවුරුවත් අවධානයක් දෙන්නෙ නැත්තෙ, හරියට කරපුවා නම් අනිවාර්යෙන් ඉන්වෙස්ටර් කෙනෙක් හොයන් ගොඩදාන්න පුලුවන්

[QUOTE="NEMISIS, post: 23763743, member: 494668"] [SIZE="3"]තමන් මොකක් හරි හැදුවම ඒක මාකට් කරගන්න දන්නෙ නැත්නම් වැඩක් නැහැ ලංකාවෙ හදන්න පුලුවන් කම තියනවා නම් රටින් ගේන එක නවත්තන්න කලින් මේහේ හදලා පෙන්නන්න ඕන දැන් ඔය Facebook, Microsoft, Apple එහෙම පටන් ගන්න කාලෙ උන්ට US Government එකෙන් ෆන්ඩ් කරේ නැහැනේ උන් තනියම ඉන්වෙස්ටර්ස්ලා හොයාගෙන බිස්නස් එකක් ලෙවල් එකකට ගෙනාවා. ඔය හැම කම්පැනියකම ෆවුන්ඩර්ස්ලාට තියෙන්නෙ පොඩි ශෙයාස් ගානක්. අනික ලංකාවෙ එවුන් හිතන්නෙ අයිඩියා එක තමන්ගෙ නිසා ඉන්වෙස්ට් කරන එකාට තමයි පොඩි ශෙයා එකක් එන්න ඕන තමන්ට තමයි වැඩිපුර අයිති වෙන්න ඕන කියලා, එහෙම උනාමත් කවුරුවත් කහනවට ඉන්වෙස්ට් කරන්න එන්නෙ නැහැ ලංකාවෙ එවුන් ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගෙන බිස්නස් එකක් පටන් ගන්න දන්නෙ නැහැ. මම හොදටම දන්න එකෙක් හිටියා ඉලෙක්ට්‍රොනික් පොඩි ගැජට් එකකට ලංකාවෙ පේටන්ට් එකක් තියන (ඉස්කෝලේ යන කාලෙ පේටන්ට් එක අරන් තිවුනේ). හැබැයි උගේ සහ උගේ තාත්ත හිතන් හිටියේ ඌ ඉගෙනගෙන ඉවරවෙලා තනියම බිස්නස් එකක් කරලා ගොඩයන්න ඒ කාලෙ ඩයල් එකක් උන්ගෙන් අහ අහ හිටියා ඌ වියදම් කරන්නම් මේක කොමර්ශලි හදමු කියලා. අරූගෙ තාත්ත හිතුවෙ මූ හදපු එකෙන් වෙන එකෙක් ගොඩයන්න හදන්නෙ, වෙන එකෙක් සම්බන්ධකරගන්නෙ මොකටද අපිම මේක හදලා විකුනනවා කියලා අන්තිමට උන් කරපු දේකුත් නැහැ අර ඉන්වෙස්ට් කරන්න හදපු ඩයල් එක වෙන වෙන බිස්නස් කරලා ගොඩගියා ඌ දැන් ලංකාවෙත් නැහැ. දන්න විදියට කැනඩාවෙද කොහෙද PR එකකුත් ලැබිලා ගියා අර පේටන්ට් එක තියන එකා ඉස්කෝලෙන් අවුට් උන ගමන් ගෑනියෙකුත් අරන් අන්න දැන් ලමයි බල බල උගේ තාත්ත වගේම ඉඩ කඩම් වල වැඩ කරගෙන ඉන්නවා. උගේ තාත්ත අරූගෙ ඔලුවට දාල මේකෙන් ඌ ගේමක් නැතුව කෝටි පතියෙක් වෙනවා කියලා හරි හමන් විදියට ඉගෙන ගත්තෙත් නැහැ ලංකාවෙ සේරම මොකක් හරි හදපු එවුන් හිතන් ඉන්නෙ හදපු ගමන් ආන්ඩුවෙන් සල්ලි දීලා ඒක කොමර්ශලි කරන්න ඕන කියලා. එහෙම මගුලක් නැහැ මොකක් හරි හැදුවා නම් තමන් දැනගන්න ඕන කොහොම හරි ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගෙන කොමර්ශලි මොකක් හරි කරන්න මම තව දැක්කා පහුගිය ටිකේ කාටද පේටන්ට් එකක් තියනවා හොස්පිටල් වල බෙහෙත් තියන ෆ්‍රිජ් වල කරන්ට් එක ගියොත් හරි ෆ්‍රිජ් එක කැඩුනොත් හරි SMS එකක්ද කෝල් එකක්ද එන ගැජට් එකක් හදලා තියනවා කවුරුවත් මේක ගැන උනන්දුවකින් බැලුවෙ නැහැ කියලා. ඌ සහ ඌට කමෙන්ට් කරන ෆේස්බුක් එකේ සෙනග හිතන් ඉන්නෙ ඒක මහා ලොකු ඉනවේශන් එකක් කියලා අපි ඕකම අපේ සර්වර් වලට අපිම හදලා සෙට් කරලා තියනවා, කරන්ට් ගියොත්, ඕවර් හීට් උනොත්, කරන්ට් ගිහින් UPS වලට ස්විච් වෙලා UPS බැටරි ක්‍රිටිකලි ලෝ උනොත් එහෙම Infra Team එකටම SMS එන්න කරලා තියෙන්නෙ Arduino එකයි Temperature Sensor එකයි GSM module එකයි සෙට් කරලා සිම්පල් කෝඩ් එකක් ගහලා. කෝඩ් ලයින් 50ක් වත් නැහැ ඔය ටික සේරම වෙන්න. ඔය වගේ හේතු නිසා තමයි ඕවට වැඩිය කවුරුවත් අවධානයක් දෙන්නෙ නැත්තෙ, හරියට කරපුවා නම් අනිවාර්යෙන් ඉන්වෙස්ටර් කෙනෙක් හොයන් ගොඩදාන්න පුලුවන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom