Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ayubovewa Maharajaneni
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.lankaenews.com/Sinhala/news.php?id=15543

‘මහරජාණෙනි’ ගීතයට මහරජුගෙන් මාවතක් තෑගි

(ලංකා ඊ නිව්ස් 2010 දෙසැ.05, ප.ව.2.30* ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ලියැවුණු ‘මහරජාණෙනි’ ගීතය ගැයූ ‘සහේලි ගමගේ’ ගායිකාව වෙනුවෙන් කොන්ක්‍රීට් අතුරන ලද මාර්ගයක් ‘සහේලි ගමගේ මාවත’ ලෙස නම් කරන්නට මහරගම නගර සභාව පියවර ගෙන තිබේ.

මීට මාස කීපයකට පෙර විවෘත කරන ලද මාර්ග නාම පූවරුව අසල ඇති ඵලකයේ සඳහන් වී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඉසුර දේවප්‍රිය මහතාගේ ඉල්ලීම පරිදි පළාත් සභා ප්‍රතිපාදනවලින් කොන්ක්‍රීට් අතුරන ලද මාර්ගය බස්නාහිර පළාත් මහාමාර්ග ඇමැති නිමල් ලංසා මහතා විසින් විවෘත කරන ලද බවයි.

‘සහේලි ගමගේ මාවත’ ලෙස එම මාර්ගය නම් කරන ලෙස ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමකට අනුව තමන් ඒ පිළිබඳ යෝජනාව මහරගම නගර සභාවට ඉදිරිපත් කළ බව දේවප්‍රිය මහතා මාධ්‍යවලට පවසා ඇත.

කෙසේ වෙතත් මෙම යෝජනාව මහරගම නගර සභාවේදී පරාජය වී ඇති නමුත් පළාත් සභාව විසින් මෙම මාර්ගය සංවර්ධනය කර නාම ඵලකය සවිකර තිබේ.

[QUOTE="urajdrlk, post: 8916949, member: 1489"] [url]http://www.lankaenews.com/Sinhala/news.php?id=15543[/url] ‘මහරජාණෙනි’ ගීතයට මහරජුගෙන් මාවතක් තෑගි (ලංකා ඊ නිව්ස් 2010 දෙසැ.05, ප.ව.2.30* ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ලියැවුණු ‘මහරජාණෙනි’ ගීතය ගැයූ ‘සහේලි ගමගේ’ ගායිකාව වෙනුවෙන් කොන්ක්‍රීට් අතුරන ලද මාර්ගයක් ‘සහේලි ගමගේ මාවත’ ලෙස නම් කරන්නට මහරගම නගර සභාව පියවර ගෙන තිබේ. [IMG]http://www.lankaenews.com/Sinhala/files/2034Saheli_Mawatha_J.JPG[/IMG] මීට මාස කීපයකට පෙර විවෘත කරන ලද මාර්ග නාම පූවරුව අසල ඇති ඵලකයේ සඳහන් වී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඉසුර දේවප්‍රිය මහතාගේ ඉල්ලීම පරිදි පළාත් සභා ප්‍රතිපාදනවලින් කොන්ක්‍රීට් අතුරන ලද මාර්ගය බස්නාහිර පළාත් මහාමාර්ග ඇමැති නිමල් ලංසා මහතා විසින් විවෘත කරන ලද බවයි. ‘සහේලි ගමගේ මාවත’ ලෙස එම මාර්ගය නම් කරන ලෙස ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමකට අනුව තමන් ඒ පිළිබඳ යෝජනාව මහරගම නගර සභාවට ඉදිරිපත් කළ බව දේවප්‍රිය මහතා මාධ්‍යවලට පවසා ඇත. කෙසේ වෙතත් මෙම යෝජනාව මහරගම නගර සභාවේදී පරාජය වී ඇති නමුත් පළාත් සභාව විසින් මෙම මාර්ගය සංවර්ධනය කර නාම ඵලකය සවිකර තිබේ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom