azure rdp help

Rude boy

Active member
  • May 25, 2013
    331
    112
    43
    kawru hari innwada denna free azure rdp ekak poddak train wenna exam ekata poddak practical karanna one thiyenawanam plz inbox card ekak na free register wenna
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හොදට learning paths බලන්න.
    studies වලට free lab environment එකක් දෙනවා. (up to 10 sandboxes for 3 hours)
    RDP එකක් නම් ඕන වෙයි කියලා හිතන්නේ නැහැ :baffled:
     
    • Like
    Reactions: ThisaraMalintha

    Rude boy

    Active member
  • May 25, 2013
    331
    112
    43
    හොදට learning paths බලන්න.
    studies වලට free lab environment එකක් දෙනවා. (up to 10 sandboxes for 3 hours)
    RDP එකක් නම් ඕන වෙයි කියලා හිතන්නේ නැහැ :baffled:
    azure portal account ekak one bang nikan practical karala balanna ekai
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    azure portal account ekak one bang nikan practical karala balanna ekai
    ඒක තමයි බන් කිව්වේ. portal එකත් එක්ක up-to 10 sandbox free දෙනවා
    refer learning paths for information. no need to have azure subscription
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    680
    912
    93
    කාඩ් තිබ්බත් දානවනම් පරිස්සමින් දාපන් කොහෙන් කැපෙනවද හොයන්න බෑ

    කැම්පස් Mail එකක් හරි Edu තිබ්බනම් ගන්න පුලුවන් කාඩ් නැතුව Github Student Developer Pack එකින් (https://education.github.com/pack) මේකෙ විදියට කරල බලපන්
    ------ Post added on Jan 22, 2022 at 2:23 AM
     
    Rude boy

    Active member
  • May 25, 2013
    331
    112
    43
    කාඩ් තිබ්බත් දානවනම් පරිස්සමින් දාපන් කොහෙන් කැපෙනවද හොයන්න බෑ

    කැම්පස් Mail එකක් හරි Edu තිබ්බනම් ගන්න පුලුවන් කාඩ් නැතුව Github Student Developer Pack එකින් (https://education.github.com/pack) මේකෙ විදියට කරල බලපන්
    ------ Post added on Jan 22, 2022 at 2:23 AM

    Mamath dakka bang meka ehama student id ekak na name cheap eken ape company email eken creat karoth awul da