Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
ඇයි social media marketing වලදි organic reach ගන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි social media marketing වලදි organic reach ගන්නෙ?

සමහර products තියෙනවා ඒවට දිගින් දිගටම sales එනවා. consume products කියන්නෙ. තවත් දේවල් තියෙනො ඒ අතර නිව්ස් ඇප්ස් එහෙමත් තියෙනො (හෙළකුරු එසැන වගේ). සබන්, බිස්කට්, ස්ටැමිනා, චොක්ලට්, තේ කොළ, ටූත් පේස්ට් වගේ. සරලව කිව්වොත් ඔය නිතර නිතර ගන්න ඕන වෙන products. මේවගේ මාර්කටින් වලට paid ads කරන එක පාඩුයි. ඒවට හොඳම මිනිස්සු share කරන්න. Comment කරන්න. කැමති වෙන විදියේ post share කරන එක.

ඕකට හොඳම උදාහරණය ගන්න් වෙන්නෙ ස්ටැමිනා page එක ඇප්ස් වලින් නම් හෙලකුරු. මේ page නිතරම memes share කරනවා සහ ඒඅයගේ end usersලට තියෙන ප්රශ්න සෝෂල් මීඩියා වලින්ම හොයා ගෙන උත්තරත් දෙනවා. Comments වලට පවා reply කරනවා.පොඩ්ඩක් ගිහිංම බැලුවනම් තේරුම් ගන්න පුලුවන්. මේ වගේ brand මතක් වෙනව නම් comment කරන්න. තමන්ගේ brand එක සොෂල් මීඩීයා වල මූණ දාගෙනමයි ඉන්නෙ. ඒවට වෙනම adminලා පවා ඉන්නවා.

හුඟක් වෙලාවට කලිං කිව්වා වගේම පාවිච්චි වෙන organic reach එක හදා ගන්න pages එකෙන් පස්සෙ products list කරනවා ෆෝන්, ඒ ආශිත accessories එහෙම ඒ page වල organic reach එකෙන් ඇඳ ගෙන යනවා. එක page එකක් තමයි. පිස්සු ගප්පියා page කියන්නෙ. Article, blog, youtube channel, dropshipping වලට උනත් පට්ට මේ වැඩේ. Marketing cost එක ලොකු ඉතිරියක් කර ගන්න පුලුවන්.

මේ වගේ topics දිගටම thread වලින් ගේනෝ...

[QUOTE="ravindu21yas, post: 28700396, member: 583362"]
ඇයි social media marketing වලදි organic reach ගන්නෙ?
සමහර products තියෙනවා ඒවට දිගින් දිගටම sales එනවා. consume products කියන්නෙ. තවත් දේවල් තියෙනො ඒ අතර නිව්ස් ඇප්ස් එහෙමත් තියෙනො (හෙළකුරු එසැන වගේ). සබන්, බිස්කට්, ස්ටැමිනා, චොක්ලට්, තේ කොළ, ටූත් පේස්ට් වගේ. සරලව කිව්වොත් ඔය නිතර නිතර ගන්න ඕන වෙන products. මේවගේ මාර්කටින් වලට paid ads කරන එක පාඩුයි. ඒවට හොඳම මිනිස්සු share කරන්න. Comment කරන්න. කැමති වෙන විදියේ post share කරන එක. ඕකට හොඳම උදාහරණය ගන්න් වෙන්නෙ ස්ටැමිනා page එක ඇප්ස් වලින් නම් හෙලකුරු. මේ page නිතරම memes share කරනවා සහ ඒඅයගේ end usersලට තියෙන ප්රශ්න සෝෂල් මීඩියා වලින්ම හොයා ගෙන උත්තරත් දෙනවා. Comments වලට පවා reply කරනවා.පොඩ්ඩක් ගිහිංම බැලුවනම් තේරුම් ගන්න පුලුවන්. මේ වගේ brand මතක් වෙනව නම් comment කරන්න. තමන්ගේ brand එක සොෂල් මීඩීයා වල මූණ දාගෙනමයි ඉන්නෙ. ඒවට වෙනම adminලා පවා ඉන්නවා. හුඟක් වෙලාවට කලිං කිව්වා වගේම පාවිච්චි වෙන organic reach එක හදා ගන්න pages එකෙන් පස්සෙ products list කරනවා ෆෝන්, ඒ ආශිත accessories එහෙම ඒ page වල organic reach එකෙන් ඇඳ ගෙන යනවා. එක page එකක් තමයි. පිස්සු ගප්පියා page කියන්නෙ. Article, blog, youtube channel, dropshipping වලට උනත් පට්ට මේ වැඩේ. Marketing cost එක ලොකු ඉතිරියක් කර ගන්න පුලුවන්. මේ වගේ topics දිගටම thread වලින් ගේනෝ... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom