Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1987 වගේ කාලෙක JVP එකෙන් ගෝනවල සුනිල්ට ඔය වගේ වැඩක් කරයිද කියලා හිතන්න අමාරුයි. කමක් නෑ මං එහෙම පිළිගන්නම් එත් අද පාතාලය මර්ධනය කරනවා කියලද මචන් උඹ කියන්නේ? එහෙනම් උඹ ලංකාවේ නෙමෙයි ඉන්නේ මං හිතන්නේ. මහින්ද මර්ධනය කළා රජයේ පාතාලයට සම්බන්ද නැති පාතාලේ සුළු සෙට් එකක්. අනිත් එවුන් ටික තාම එළියේ. එදා ඇති කරපු දේශපාලන ක්රමයේ වාසිත් තියනවා, අවාසිත් තියනවා. විධායක ජනපති කමක් නැතුව යුද්දය ඉවර කරන්න පුළුවන් වෙයිද? මනාප ක්‍රමය නිසා සුළු පක්ෂවලටත් ආසන ලබා ගන්න පහසු වෙලා නැද්ද?

මචන් සාමය කියන්නේ දිර්ග කාලින පිලියමක් වගේම සාමය උදාකරගන්න කල් ගතවෙනවා. ඒ වගේම සාමය සඳහා කැපකිරීම් කරන්නත් වෙනවා. දිගටම සාමය තිබ්බනම් කොටින්ට කාලතුවක්කු පාවිච්චි කරන්න වෙන්නේ නෑ. පාවිච්චි කරත් ජාත්‍යන්තර බලපෑමක් ඇතිවනවා. එත් එහෙම සාමයක් දිගු කාලීනව තියාගන්න අමාරු වෙන්න පුළුවන්. ඒක හින්ද තමයි ඒ අතරමග රනිල් කරුණාව LTTE එකෙන් කැඩුවේ.

මෙතැන මීළඟ ජනපති ගන්නේ කතා කරන්නේ. එතකොට විකල්ප අපේක්ෂකයාත් එක්ක සාපේක්ෂව තමයි කතාකරන්න වෙන්නේ.

කොහොම වුනත් අපිට රවිව වැරදි කාරයෙක් විදිහට කියන්න බෑ තාම. මොකද ඒක නීතියෙන් ඔප්පු වෙලා නැති හින්දා. කමක් නෑ අපි උපකල්පනය කරමු වැරදි සිද්ද කලා කියලා. 2002-04 කරපු වැරදි රනිල්ගේ පාලනය කාලෙන් පස්සේ තමයි හෙළි වෙන්නේ. එතකොට ඊට පස්සේ පත්වුණා රජයන් ඒ ගැන ක්‍රියාත්මක් වුනේ නැත්තේ ඇයි? ඒ වගේම රවී වැරදිකරලා නම් රනිල්ට පක්ෂය තුලින් විනය ක්‍රියාමාර්ගයක් ගන්න තිබුනා. එත් එහෙම ගත්තේ නැති එක වැරදියි.

මචන් 2002 පැල්වත්ත විකුණලා තියෙන්නේ දයා ගමගේට නෙමෙයි, master divers එකට. සෙවනගල සිනි ඒක තමයි දයා ගමගේට විකුණලා තියෙන්නේ. 2002 විකුනනකොට සෙවනගල සිනි එකේ ශුද්ධ වත්කම් වල වටිනාකම රැ. ම්.590. හැබැයි ගමගේ එකෙන් 90% කොටස් විතරයි අරගෙන තියෙන්නේ රු. ම්. 550 කට. හැබැයි 590*0.9= 531. ගමගේ කියන විදිහට පොර කොටස් වෙළඳපලේ ලන්සුවක් තියලා තමයි අරගෙන තියෙන්නේ. ඒ වෙනකොටත් ඒක පාඩු ලබපු එකක් කියලා ගමගේ කියනවා. හැබැයි 2011 දි ජගත් පුෂ්පකුමාර ඇමති කියනවා ඒක ලාබ ලබපු එකක් කියලා. කවුද ඇත්ත කියන්නේ බොරු කියන්නේ කියල ස්වාධින වාර්තවක් නැතුව බෑ. ඒක හින්දා ඒ සාමගමේ 90% කොටස්වල ඒ දවස්වල වෙළඳපල වටිනාකම 550 ද ඊට වඩා වැඩිද කියලා (ලාභය/අලාභය පමණක් සැලකිල්ලට අරගෙන) උපකල්පනය කරලා හරි කියන්න අමාරුයි. හැබැයි කුණු කොල්ලයක් කියන්න බෑ මචන් ඒකට මට තේරෙන විදිහටනම්. (source: http://www.tbcuk.net/?p=2700)

රනිල් රටේ නැති වෙලාවේ චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසිරුවානේ. රනිල්ගේ ගොඩක් වැඩ පිළිවෙලවල් දීර්ගකාලීනයි. ඒවාගේ ප්රතිලාභ ලැබෙන්න කල් යනවා. ජනතාව ඒක තේරුම ගත්තේ නෑ සහ රනිල් ඒක ජනතාව අතර මාර්කට් කරේ නෑ මහින්ද වගේ. 2002 රනිල්ගේ ආණ්ඩුව එන්න කලින් රටේ ආර්ථික වර්ධනය -1.4%. හැබැයි ඊළඟ අවුරුද්දේ රනිල් ඒක +4 කළා. ඊට පස්සේ අවුරුදුවල ඒක +5 පැන්නුවා.

මචන් උඹ මාව වැරදියට තේරුම් අරගෙන තමයි උඹේ ඔය reply ඒක දාල තියෙන්නේ. මං කීයටවත් කියන්නේ නෑ රනිල් 100% හොඳ වැඩ කරපු එකෙක් කියලා. මං කියන්නේ මහින්දට වැඩිය රට සුදුසු ජනාදිපති කෙනෙක් කියලා විතරයි. රනිල්ට වැඩිය හොඳ විකල්පයක් උඹ දකිනවනම් කියපන් මචන්. මං අනිවා සප් එක දෙනවා.

[QUOTE="doonga, post: 17235578, member: 143627"] [SIZE=3][COLOR=Navy]1987 වගේ කාලෙක JVP එකෙන් ගෝනවල සුනිල්ට ඔය වගේ වැඩක් කරයිද කියලා හිතන්න අමාරුයි. කමක් නෑ මං එහෙම පිළිගන්නම් එත් අද පාතාලය මර්ධනය කරනවා කියලද මචන් උඹ කියන්නේ? එහෙනම් උඹ ලංකාවේ නෙමෙයි ඉන්නේ මං හිතන්නේ. මහින්ද මර්ධනය කළා රජයේ පාතාලයට සම්බන්ද නැති පාතාලේ සුළු සෙට් එකක්. අනිත් එවුන් ටික තාම එළියේ. එදා ඇති කරපු දේශපාලන ක්රමයේ වාසිත් තියනවා, අවාසිත් තියනවා. විධායක ජනපති කමක් නැතුව යුද්දය ඉවර කරන්න පුළුවන් වෙයිද? මනාප ක්‍රමය නිසා සුළු පක්ෂවලටත් ආසන ලබා ගන්න පහසු වෙලා නැද්ද? [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මචන් සාමය කියන්නේ දිර්ග කාලින පිලියමක් වගේම සාමය උදාකරගන්න කල් ගතවෙනවා. ඒ වගේම සාමය සඳහා කැපකිරීම් කරන්නත් වෙනවා. දිගටම සාමය තිබ්බනම් කොටින්ට කාලතුවක්කු පාවිච්චි කරන්න වෙන්නේ නෑ. පාවිච්චි කරත් ජාත්‍යන්තර බලපෑමක් ඇතිවනවා. එත් එහෙම සාමයක් දිගු කාලීනව තියාගන්න අමාරු වෙන්න පුළුවන්. ඒක හින්ද තමයි ඒ අතරමග රනිල් කරුණාව LTTE එකෙන් කැඩුවේ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මෙතැන මීළඟ ජනපති ගන්නේ කතා කරන්නේ. එතකොට විකල්ප අපේක්ෂකයාත් එක්ක සාපේක්ෂව තමයි කතාකරන්න වෙන්නේ. කොහොම වුනත් අපිට රවිව වැරදි කාරයෙක් විදිහට කියන්න බෑ තාම. මොකද ඒක නීතියෙන් ඔප්පු වෙලා නැති හින්දා. කමක් නෑ අපි [I][B]උපකල්පනය[/B][/I] කරමු වැරදි සිද්ද කලා කියලා. 2002-04 කරපු වැරදි රනිල්ගේ පාලනය කාලෙන් පස්සේ තමයි හෙළි වෙන්නේ. එතකොට ඊට පස්සේ පත්වුණා රජයන් ඒ ගැන ක්‍රියාත්මක් වුනේ නැත්තේ ඇයි? ඒ වගේම රවී වැරදිකරලා නම් රනිල්ට පක්ෂය තුලින් විනය ක්‍රියාමාර්ගයක් ගන්න තිබුනා. එත් එහෙම ගත්තේ නැති එක වැරදියි.[/COLOR][/SIZE] [SIZE=3][B][/B][/SIZE][SIZE=4][COLOR=Navy] [SIZE=3] මචන් 2002 පැල්වත්ත විකුණලා තියෙන්නේ දයා ගමගේට නෙමෙයි, master divers එකට. සෙවනගල සිනි ඒක තමයි දයා ගමගේට විකුණලා තියෙන්නේ. 2002 විකුනනකොට සෙවනගල සිනි එකේ ශුද්ධ වත්කම් වල වටිනාකම රැ. ම්.590. හැබැයි ගමගේ එකෙන් 90% කොටස් විතරයි අරගෙන තියෙන්නේ රු. ම්. 550 කට. හැබැයි 590*0.9= 531. ගමගේ කියන විදිහට පොර කොටස් වෙළඳපලේ ලන්සුවක් තියලා තමයි අරගෙන තියෙන්නේ. ඒ වෙනකොටත් ඒක පාඩු ලබපු එකක් කියලා ගමගේ කියනවා. හැබැයි 2011 දි ජගත් පුෂ්පකුමාර ඇමති කියනවා ඒක ලාබ ලබපු එකක් කියලා. කවුද ඇත්ත කියන්නේ බොරු කියන්නේ කියල ස්වාධින වාර්තවක් නැතුව බෑ. ඒක හින්දා ඒ සාමගමේ 90% කොටස්වල ඒ දවස්වල වෙළඳපල වටිනාකම 550 ද ඊට වඩා වැඩිද කියලා (ලාභය/අලාභය පමණක් සැලකිල්ලට අරගෙන) උපකල්පනය කරලා හරි කියන්න අමාරුයි. හැබැයි කුණු කොල්ලයක් කියන්න බෑ මචන් ඒකට මට තේරෙන විදිහටනම්. (source: [URL]http://www.tbcuk.net/?p=2700[/URL])[/SIZE][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] රනිල් රටේ නැති වෙලාවේ චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසිරුවානේ. රනිල්ගේ ගොඩක් වැඩ පිළිවෙලවල් දීර්ගකාලීනයි. ඒවාගේ ප්රතිලාභ ලැබෙන්න කල් යනවා. ජනතාව ඒක තේරුම ගත්තේ නෑ සහ රනිල් ඒක ජනතාව අතර මාර්කට් කරේ නෑ මහින්ද වගේ. 2002 රනිල්ගේ ආණ්ඩුව එන්න කලින් රටේ ආර්ථික වර්ධනය -1.4%. හැබැයි ඊළඟ අවුරුද්දේ රනිල් ඒක +4 කළා. ඊට පස්සේ අවුරුදුවල ඒක +5 පැන්නුවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මචන් උඹ මාව වැරදියට තේරුම් අරගෙන තමයි උඹේ ඔය reply ඒක දාල තියෙන්නේ. [I]මං කීයටවත් කියන්නේ නෑ රනිල් 100% හොඳ වැඩ කරපු එකෙක් කියලා[/I]. මං කියන්නේ මහින්දට වැඩිය රට සුදුසු ජනාදිපති කෙනෙක් කියලා විතරයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]රනිල්ට වැඩිය හොඳ විකල්පයක් උඹ දකිනවනම් කියපන් මචන්. මං අනිවා සප් එක දෙනවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom