Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එජාප ජනපති අපේක්ෂක රනිල්

ජනපති මැතිවරණ කමිටුව තීරණය කරයි

අකිත පෙරේරා

source Divaina

ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප ජනපති අපේක්ෂකයා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තරග කළ යුතු බවට එම පක්ෂයේ 'ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුව' තීරණය කර තිබේ.

ජනාධිපතිවරණය ජය ගැනීම අරමුණු කරගනිමින් එජාපය විසින් පසුගිය මස (සැප්තැම්බර්) 23 වැනිදා පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සාමාජිකයන් 20 දෙනෙකුගෙන් යුතු මෙම ඉහළ පෙළේ කමිටුව පත් කර ගන්නා ලදී.

එජාප නායකත්ව මණ්ඩලයේ සියලුම සාමාජිකයන් ද නියෝජනය වන පරිදි පත් කර ගනු ලැබූ මෙම කමිටුවේ සභාපතිවරයා වන්නේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වන අතර ඊයේ (10 දා) එහි උපසභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පත් කර ගෙන තිබේ.

මෙම මෙහෙයුම් කමිටුව ඊයේ (10 දා) දිනයේදී නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතදී රැස්වුණු අතර ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂය ජනපතිවරණයේ සංවිධාන කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇත.

මැතිවරණ ප්‍රතිපත්ති, වෙනත් පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු ආකාරය ඇතුළු විශේෂ කරුණු ගණනාවක් ගැනම මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව එජාප මන්ත්‍රීවරයෙක් "දිවයින" ට පැවසීය.

මේ වනවිටත් පක්ෂයේ ප්‍රබලයන් අනෙක් දේශපාලන පක්ෂ සමග සිදු කරනු ලබන විශේෂ සාකච්ඡාවක ප්‍රගතිය සම්බන්ධව ඉතා ඉක්මනින් මෙහෙයුම් කමිටු සාමාජිකයන්ට දන්වන බව ද නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

මේ අතර ජනාධිපතිවරණයේදී එජාප ඡන්දපළ නියෝජිතයන් ලබන 28 දා කොළඹට ගෙන්වා පවත්වනු ලබන විශේෂ සමුළුව ගැනද මෙහිදී සාකච්ඡා වූ බව එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

[QUOTE="BINGU_PUTHA, post: 17240014, member: 469273"] [SIZE="5"]එජාප ජනපති අපේක්ෂක රනිල් ජනපති මැතිවරණ කමිටුව තීරණය කරයි අකිත පෙරේරා source Divaina [/SIZE] [SIZE="4"]ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප ජනපති අපේක්ෂකයා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තරග කළ යුතු බවට එම පක්ෂයේ 'ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුව' තීරණය කර තිබේ. ජනාධිපතිවරණය ජය ගැනීම අරමුණු කරගනිමින් එජාපය විසින් පසුගිය මස (සැප්තැම්බර්) 23 වැනිදා පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සාමාජිකයන් 20 දෙනෙකුගෙන් යුතු මෙම ඉහළ පෙළේ කමිටුව පත් කර ගන්නා ලදී. එජාප නායකත්ව මණ්ඩලයේ සියලුම සාමාජිකයන් ද නියෝජනය වන පරිදි පත් කර ගනු ලැබූ මෙම කමිටුවේ සභාපතිවරයා වන්නේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වන අතර ඊයේ (10 දා) එහි උපසභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පත් කර ගෙන තිබේ. මෙම මෙහෙයුම් කමිටුව ඊයේ (10 දා) දිනයේදී නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතදී රැස්වුණු අතර ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂය ජනපතිවරණයේ සංවිධාන කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇත. මැතිවරණ ප්‍රතිපත්ති, වෙනත් පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු ආකාරය ඇතුළු විශේෂ කරුණු ගණනාවක් ගැනම මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව එජාප මන්ත්‍රීවරයෙක් "දිවයින" ට පැවසීය. මේ වනවිටත් පක්ෂයේ ප්‍රබලයන් අනෙක් දේශපාලන පක්ෂ සමග සිදු කරනු ලබන විශේෂ සාකච්ඡාවක ප්‍රගතිය සම්බන්ධව ඉතා ඉක්මනින් මෙහෙයුම් කමිටු සාමාජිකයන්ට දන්වන බව ද නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. මේ අතර ජනාධිපතිවරණයේදී එජාප ඡන්දපළ නියෝජිතයන් ලබන 28 දා කොළඹට ගෙන්වා පවත්වනු ලබන විශේෂ සමුළුව ගැනද මෙහිදී සාකච්ඡා වූ බව එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom