Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
B.M. සමිත බණ්ඩාර...කෝ දෙමව්පියෝ..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

B.M. සමිත බණ්ඩාර...කෝ දෙමව්පියෝ..?

''B.M. සමිත බණ්ඩාර...කෝ දෙමව්පියෝ..?''

ඒ තවත් එක සිසුවෙකුගේ වාරයයි..

''සර්... අද කාටවත් එන්න වෙන්නේ නෑ ...අම්මා කොලබ ගියා උත්සවයකට..''

අළුතින් පැමිණි පන්තිභාර ගුරුතුමාට සමිතගෙන් ලැබුනේ එවන් පිළිතුරකි....

''උත්සවයකට ගියා ....? කෝ එතකොට තාත්තා...? ''

''තාත්තා නෑ සර් ...'' යන පහත් ස්වරයත් සමගම

ඔහුගේ හිස පහල වැටුණු අතර

පාදයේ ඇගිලිතුඩුවලින් සෙරෙප්පුව පහුරු ගාන්නටවිය..

''ගුරු-දෙගුරු රැස්වීම තියනවා කියලා දැනුම් දුන්නේ

සති දෙකකට කලින් නේද මනුස්සයෝ..?

අම්මට තිබ්බේ නැද්ද ඔය ගමන වෙන දවසකට දාගන්න..?

මේක මගේ පලවෙනි ගුරු-දෙගුරු රැස්වීම..

මේ සැරේ ශිෂත්වය ලියන්න ඉන්න ළමයෙක්ගේ

අම්මගේ හැසිරීම හරිම අපුරුයි..

තමුසෙලාට උගන්වන අපිට ගහන්න ඕන..''

රේජිස්ටරයේ ඊලග නම සොයන අතරතුර

ගුරුතුමාගේ මුවින් ගලාගිය වචනවලින්

සමිතගේ සෙරෙප්පුව මත

කදුලක් වැටුණුබව ගුරුතුමාට නොපෙනෙනි..

එක් එක් දරුවා සහ ඔවුන්ගේ දෙමාපියන් සමග

ගුරු දෙගුරු රැස්වීම පැවැත්විණි...

විවේක කාලය එලබිණ ...

වෙනත් පහල පන්තියක ඉගෙනුම ලබන

අදාළ ගුරුතුමාගේ දරුවාට,

විවේක කාලය තුලදී ආපනශලාවේ ගුරුවන්ගේ අන්තයේ සිට,

කෑමකවන සිරිතක් අළුත්ගුරුතුමා සතුවපැවතින ...

සුපුරුදු පරිදි ගෙදරින් ගෙනා කෑම පර්සලය දිගහරිත්ම,

අපනශලාවේ දොරලග තවත් දරුවෙකු

පොතක්ද තුරුල්කරගෙන

සිටිනබව ගුරුතුමාට පෙනින...

''ඔය සමිත නේද..? මොකද ඔතන කරන්නේ...''

''සර්..මට සර්ට පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද..?''

''මෙහෙ එනවා..මොකක්ද ප්රශ්නේ....?"

පපුවට තුරුලකරගෙන සිටි පොත මේසය මත තබමින්,

එහි පිටකවය අස්සෙන් චායාරුපයක් ගෙන

එය ගුරුතුමාට පෙනෙන සේ මේසයේ පසකින් තැබීය...

සිනාමුසු මුහුණින් සිටින ගැබ්බරකාන්තාවකගේ

බදවටා අතපටලවාගත් හමුදා සෙබලෙකුගේ පින්තුරයක් එහි විය.....

''මේ කව්ද පුතා ..?'' ගුරුතුමාට යමක් ඉවවැටෙන්නට විය..

''සර්..මේ ඉන්නේ මගේ අම්මා...

මම තමයි සර් මේ අම්මගේ බඩ ඇතුලේ ඉන්නේ...

බඩ ඇතුලේ ඉන්න මගේ ඔලුවට අතතියාගෙන ඉන්නේ

මගේ තාත්තා...

මෙච්චරයි සර් අපි තුන්දෙනාම එකට ඉන්න

පොටෝ එකකට තියෙන්නේ...

ඊලග සතියේ තාත්තා යුධ්දෙදී

වෙඩිවැදිලා නැතිවෙලා තියෙනවා...

අද රණවිරු උත්සවයක් කොලබ කැම්ප් එකක තියෙනවලු

කියලා අම්මා උදෙන්ම ඒකට ගියා..

ඒකයි සර්..මගේ අම්මට අද එන්න බැරි උනේ..

මම කොහොමහරි හෙට එක්කං එන්නං සර්...'' ඔහුගේ දෑස්තුලින් කදුලු කඩාවැටෙන්නට විය...

මැදිවියේ පසුවූ ගුරුතුමාගේ උගුර වේලි

යමක් උගුරතුල තෙරෙපනු ඔහුට දැනින..

සමිතව පපුවට තදකරගත් ගුරුතුමා නිසොල්මන්ව මදවේලාවක් ගතකළේය..

ඉන්පසුව මේසය මත වූ බත්මුල ලෙහා තම දරුවාටද,

සමිතටද කවා සමිතව පිටත් කල හැරීයේය..

''ඇයි තාත්තේ ඔයා අපේ බත් එක අර ළමයටත් කැව්වේ...?''

''මගේ රත්ත්රන් පුතේ..ඔයාට අද බත් කවන්න

ඔයාගේ තාත්තාව ඉතුරුකරන්න ගිහිං තමයි පුතේ

සමිතට එයාගේ තාත්තාව නැතිවෙලා තියෙන්නේ....''

''රෑට නින්දට කලින් මගේ පුතාගේ ඔළුව ඉබින්න මම හිටියට,

සමිතගේ ඔළුව ඉබින්න එයාට තාත්තෙක් නෑ පුතේ...''

නිමි...

2016 මැයි 18 දා ඇසුණු කථාවක් ....

අන් දරුවන්ගේ පියවරු රකින්න,

තම දරුවන්ගේ පිතෘත්වය කැපකළ

වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා...

Darshana Gamage

[QUOTE="xcorat, post: 21644476, member: 555034"] [b]B.M. සමිත බණ්ඩාර...කෝ දෙමව්පියෝ..?[/b] [SIZE="5"]''B.M. සමිත බණ්ඩාර...කෝ දෙමව්පියෝ..?'' ඒ තවත් එක සිසුවෙකුගේ වාරයයි.. ''සර්... අද කාටවත් එන්න වෙන්නේ නෑ ...අම්මා කොලබ ගියා උත්සවයකට..'' අළුතින් පැමිණි පන්තිභාර ගුරුතුමාට සමිතගෙන් ලැබුනේ එවන් පිළිතුරකි.... ''උත්සවයකට ගියා ....? කෝ එතකොට තාත්තා...? '' ''තාත්තා නෑ සර් ...'' යන පහත් ස්වරයත් සමගම ඔහුගේ හිස පහල වැටුණු අතර පාදයේ ඇගිලිතුඩුවලින් සෙරෙප්පුව පහුරු ගාන්නටවිය.. ''ගුරු-දෙගුරු රැස්වීම තියනවා කියලා දැනුම් දුන්නේ සති දෙකකට කලින් නේද මනුස්සයෝ..? අම්මට තිබ්බේ නැද්ද ඔය ගමන වෙන දවසකට දාගන්න..? මේක මගේ පලවෙනි ගුරු-දෙගුරු රැස්වීම.. මේ සැරේ ශිෂත්වය ලියන්න ඉන්න ළමයෙක්ගේ අම්මගේ හැසිරීම හරිම අපුරුයි.. තමුසෙලාට උගන්වන අපිට ගහන්න ඕන..'' රේජිස්ටරයේ ඊලග නම සොයන අතරතුර ගුරුතුමාගේ මුවින් ගලාගිය වචනවලින් සමිතගේ සෙරෙප්පුව මත කදුලක් වැටුණුබව ගුරුතුමාට නොපෙනෙනි.. එක් එක් දරුවා සහ ඔවුන්ගේ දෙමාපියන් සමග ගුරු දෙගුරු රැස්වීම පැවැත්විණි... විවේක කාලය එලබිණ ... වෙනත් පහල පන්තියක ඉගෙනුම ලබන අදාළ ගුරුතුමාගේ දරුවාට, විවේක කාලය තුලදී ආපනශලාවේ ගුරුවන්ගේ අන්තයේ සිට, කෑමකවන සිරිතක් අළුත්ගුරුතුමා සතුවපැවතින ... සුපුරුදු පරිදි ගෙදරින් ගෙනා කෑම පර්සලය දිගහරිත්ම, අපනශලාවේ දොරලග තවත් දරුවෙකු පොතක්ද තුරුල්කරගෙන සිටිනබව ගුරුතුමාට පෙනින... ''ඔය සමිත නේද..? මොකද ඔතන කරන්නේ...'' ''සර්..මට සර්ට පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද..?'' ''මෙහෙ එනවා..මොකක්ද ප්රශ්නේ....?" පපුවට තුරුලකරගෙන සිටි පොත මේසය මත තබමින්, එහි පිටකවය අස්සෙන් චායාරුපයක් ගෙන එය ගුරුතුමාට පෙනෙන සේ මේසයේ පසකින් තැබීය... සිනාමුසු මුහුණින් සිටින ගැබ්බරකාන්තාවකගේ බදවටා අතපටලවාගත් හමුදා සෙබලෙකුගේ පින්තුරයක් එහි විය..... ''මේ කව්ද පුතා ..?'' ගුරුතුමාට යමක් ඉවවැටෙන්නට විය.. ''සර්..මේ ඉන්නේ මගේ අම්මා... මම තමයි සර් මේ අම්මගේ බඩ ඇතුලේ ඉන්නේ... බඩ ඇතුලේ ඉන්න මගේ ඔලුවට අතතියාගෙන ඉන්නේ මගේ තාත්තා... මෙච්චරයි සර් අපි තුන්දෙනාම එකට ඉන්න පොටෝ එකකට තියෙන්නේ... ඊලග සතියේ තාත්තා යුධ්දෙදී වෙඩිවැදිලා නැතිවෙලා තියෙනවා... අද රණවිරු උත්සවයක් කොලබ කැම්ප් එකක තියෙනවලු කියලා අම්මා උදෙන්ම ඒකට ගියා.. ඒකයි සර්..මගේ අම්මට අද එන්න බැරි උනේ.. මම කොහොමහරි හෙට එක්කං එන්නං සර්...'' ඔහුගේ දෑස්තුලින් කදුලු කඩාවැටෙන්නට විය... මැදිවියේ පසුවූ ගුරුතුමාගේ උගුර වේලි යමක් උගුරතුල තෙරෙපනු ඔහුට දැනින.. සමිතව පපුවට තදකරගත් ගුරුතුමා නිසොල්මන්ව මදවේලාවක් ගතකළේය.. ඉන්පසුව මේසය මත වූ බත්මුල ලෙහා තම දරුවාටද, සමිතටද කවා සමිතව පිටත් කල හැරීයේය.. ''ඇයි තාත්තේ ඔයා අපේ බත් එක අර ළමයටත් කැව්වේ...?'' ''මගේ රත්ත්රන් පුතේ..ඔයාට අද බත් කවන්න ඔයාගේ තාත්තාව ඉතුරුකරන්න ගිහිං තමයි පුතේ සමිතට එයාගේ තාත්තාව නැතිවෙලා තියෙන්නේ....'' ''රෑට නින්දට කලින් මගේ පුතාගේ ඔළුව ඉබින්න මම හිටියට, සමිතගේ ඔළුව ඉබින්න එයාට තාත්තෙක් නෑ පුතේ...'' නිමි... ------------------ 2016 මැයි 18 දා ඇසුණු කථාවක් .... අන් දරුවන්ගේ පියවරු රකින්න, තම දරුවන්ගේ පිතෘත්වය කැපකළ වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා... Darshana Gamage[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom