Freelance B 2B ජොබ් එකක් කරන්න කලින් දැනගන්න ඕන දේවල් මොනාද?
1.Contract එකක් ගහනව ද
2.ගෙවීම් කොහොම ද?
3. විශ්වාසවන්ත ද
4. ජොබ් එකක් කරන ගමන් කරන්න පුලුවන් ද
මට පොඩ්ඩක් දන්න කෙනෙක් පැහැදිලි කරනව ද. පිටරට HR team එකකින් තමා request එක ආවෙ.
1.Contract එකක් ගහනව ද
2.ගෙවීම් කොහොම ද?
3. විශ්වාසවන්ත ද
4. ජොබ් එකක් කරන ගමන් කරන්න පුලුවන් ද
මට පොඩ්ඩක් දන්න කෙනෙක් පැහැදිලි කරනව ද. පිටරට HR team එකකින් තමා request එක ආවෙ.