Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BABY BLUE-හොල්මන් සමග සෙල්ලමක් (3)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BABY BLUE-හොල්මන් සමග සෙල්ලමක් (3)

හොල්මන් සෙල්ලමක් එහෙමත් නැත්නම් චාරිත්‍රයක් තමයි මේකත්.මේකෙ නම තමයි "BABY BLUE".

ඉතින් මේක ගැන සම්පූර්ණ විස්තරේ බලමු.නම අහපු ගමන් තේරෙන්න ඇති මොන වගේ දෙයක් එක්කද මේ සෙල්ලම කරන්න තියෙන්නෙ කියලා.මේ සෙල්ලමේ අතීත කතව බැලුවම එක එක කතා ගොඩක් දකින්න තියෙනවා.මන් හිතනවා මේක කියවන ගොඩක් අය "Blood Mary" ගැන අහල ඇති.

මේ blue baby කියන්නෙ blood Maryගෙ දරුවා කියල සමහරු කියනවා.කොහොම හරි මේ දරුවගෙ අම්මා blood Mary හරි වෙන ගෑනු කෙනෙක් හරි කියල අපි හිතමුකෝ.මේකයි මේ සෙල්ලමේ අතීත කතාව.

[YOUTUBE]zL485SVwlXU[/YOUTUBE]

ගම්බද පැත්තක අම්මා කෙනෙක්ට පළවෙනි දරුවා ලැබෙන්න ළං වෙනවා.මේ ගෙදර ඒ ගෑනු කෙනා විතරයි ඉන්නේ.ඒ වගේම මේ ගෑනු කෙනාට මනසික ලෙඩක් තිබුනා කියල තමයි කියන්නේ.ඉතින් එකපාරටම දවසක මේ දරුවා ගෙදරදි ඉපදෙනවා.(ලැබෙන්න තිබුන දවස් වලට කලින්)මේ දරුවා ඉපදෙනකොට නිල් පාට සමක් තිබුනා කියලා සමහරු කියනවා.තව සමහරු මේ දරුවගෙ ඇස් දෙක තද නිල් පාටින් තිබුනා කියලත් කියනවා. කොහොම වුනත් අර අම්මා මේ දරුව ඉපදුණ ගමන් මරලා දානවා.ඒකට එයා පාවිච්චි කරේ bathroom එකේ කණ්ණාඩිය කඩල ගත්ත වීදුරු කෑල්ලක් කියලා තමයි පුරාවෘත්තවල කියවෙන්නේ.ඔන්න ඕක තමයි මේකෙ අතීත කතාව.අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා.

මේ චාරිත්‍රයත් blood mary චාරිත්‍රයට ගොඩක් දුරට සමනයි.ඒත් කරන විදිය පොඩ්ඩක් වෙනස්.bathroom එකේ උණු වතුර පාවිච්චි කරන කොට කණ්ණාඩියේ මීදුම බැඳෙනව දැකල තියෙනවා නේද?මේක කරන්න කලින් ඒ විදියට කණ්ණාඩියේ මිදුම බැඳෙන්න ඕනෙ.ඊට පස්සෙ bathroom එකේ ලයිට් off කරලා ඉටිපන්දමක් වගේ පොඩි එළියක් අරගෙන ඇතුලට ගිහින් දොර lock කර ගන්න.ඊට පස්සෙ ඉටිපන්දම කණ්ණාඩිය ළඟින් තියලා කණ්ණාඩියේ "Baby blue" කියලා ලියන්න.ඊට පස්සෙ අත් දෙක පොඩි ළමයෙක් වඩා ගන්න විදියට තියා ගන්න.

ටික වෙලාවකින් අත් උඩින් හෙමිහිට පොඩි ළමයෙක් තියනවා වගේ බරක් දැනේවි.පස්සෙ ටික වෙලාවකින් ඔබේ අත් දෙකට ආපු බබා ඔබව සූරන්න පටන් ගනීවි.ඒත් බබා බිම වට්ටන්න නම් එපා පුතෝ.(((එහෙම කරොත් උඹට බබා හම්බ වෙයි))) මේ වෙලාවෙදි බබා වඩාගෙන හිටියා ඇති වගේ නම් ඉක්මනට බබාව toilet එකට දාලා flush කරන්න.ඊට පස්සෙ ඉක්මනට bathroom එකෙන් එලියට යන්න.

හදිසියේ වැරදීමකින් බබාව බිම වැටුනොත් බබා අඬන්න පටන් ගන්න බවයි කියන්නෙ.ඊට පස්සෙ ටික වෙලාවකින් කණ්ණාඩියෙන් blue babyගෙ අම්මා මතුවෙනවා.ඇගේ ඇස් දෙකත් තද නිල් පාටයි.එහෙම ඇවිත් "මගේ දරුවා මට දීපන්"කියලා කෑගහන බව කියනවා.ඒ සද්දෙට කණ්ණාඩිය බිඳෙන බවයි ගොඩක් අය විශ්වාස කරන්නේ.ඊට පස්සෙ ඇය බිඳුණු කණ්ණාඩියෙන් කෑල්ලක් අරන් අපි ඉන්න පැත්තට එනවා.අපට මේ වෙලාවෙ බේරෙන්න ඕනෙ නම් කරන්න තියෙන්නෙ තියෙන්නෙ එක දෙයයි.ඒක තමයි බබා අඬන සද්දෙන් බබා ඉන්න තැන හොයාගෙන,අයෙත් බබා වඩාගෙන, ඉක්මනට toilet එකට දාලා flush කරන එක.ඊට පස්සෙ පුලුවන් තරම් ඉක්මනට එතනින් මරු වෙන එක.මේ සේරම අම්මා කණ්ණාඩි කෑල්ල අරන් අපි ළඟට එන්න කලින් කරන්න ඕනෙ.නැත්නම් කොහොමත් කෙල වෙනවා.අපට ඉක්මනට මේ ටික කර ගන්න බැරි උනොත් අපටත් වෙන්නෙ blue babyට වුන වැඩේම තමයි.

තව සමහරු කියන විදියට මේක පටන් ගන්නේ මෙහෙම නෙමෙයි.ඒ ක්‍රමයට කරද්දි කණ්ණාඩියේ මොනවත් ලියන්න ඔනෙ නැහැ.හැබැයි අත් දෙක දරුවෙක් නළවනවා වගෙ පද්දන ගමන් "baby blue" කියලා 13 වතාවක් කියන්න ඕනෙ.ඊට පස්සෙ ඉතුරු ටික නම් කලින් වගේම තමයි.

(මේක කරද්දි බබා toilet එකේ flush නොකර නම් bathroom එකෙන් එළියට එන්න එපා.බිම වැටුනත් කොහොම හරි හොයලා හරි ඒක කරන්න.මොකද මේ වගේ දේවල් හරියට ඉවර කරන විදියට ඉවර නොකරොත් කෙල වෙන්නේ අපටම තමයි.)

වාර්තා වෙන විදියට මේ සෙල්ලම කරන්න ගිහින් මුලින්ම කෙල කරගෙන තියෙන්නෙ කෙල්ලො ටිකක්.එතනිනුත් "Laura" කියලා කෙල්ලෙක්ට තමයි කෙල වෙලා තියෙන්නෙ.

ඉතින් මන් නම් කියන්නෙ මේ වගේ වැඩ නොකර ආතල් එකේ කාල බීල ඉන්න එක ඇඟට ගුණයි කියලා.

පළවෙනි සෙල්ලම බලන්න -Midnight Game

https://www.elakiri.com/forum/showthread.php?t=1863835

දෙවෙනි සෙල්ලම බලන්න-One Man Hide And Seek

https://www.elakiri.com/forum/showthread.php?t=1864036

Isuru Subash Samarasekara

[QUOTE="බෙන් 10, post: 23516367, member: 512836"] [b]BABY BLUE-හොල්මන් සමග සෙල්ලමක් (3)[/b] [B][SIZE="4"][COLOR="Red"]හොල්මන් සෙල්ලමක් එහෙමත් නැත්නම් චාරිත්‍රයක් තමයි මේකත්.මේකෙ නම තමයි "BABY BLUE". [CENTER][IMG]http://www.scaryforkids.com/pics/baby-blue.jpg[/IMG][/CENTER] ඉතින් මේක ගැන සම්පූර්ණ විස්තරේ බලමු.නම අහපු ගමන් තේරෙන්න ඇති මොන වගේ දෙයක් එක්කද මේ සෙල්ලම කරන්න තියෙන්නෙ කියලා.මේ සෙල්ලමේ අතීත කතව බැලුවම එක එක කතා ගොඩක් දකින්න තියෙනවා.මන් හිතනවා මේක කියවන ගොඩක් අය "Blood Mary" ගැන අහල ඇති. මේ blue baby කියන්නෙ blood Maryගෙ දරුවා කියල සමහරු කියනවා.කොහොම හරි මේ දරුවගෙ අම්මා blood Mary හරි වෙන ගෑනු කෙනෙක් හරි කියල අපි හිතමුකෝ.මේකයි මේ සෙල්ලමේ අතීත කතාව. [CENTER][YOUTUBE]zL485SVwlXU[/YOUTUBE][/CENTER] ගම්බද පැත්තක අම්මා කෙනෙක්ට පළවෙනි දරුවා ලැබෙන්න ළං වෙනවා.මේ ගෙදර ඒ ගෑනු කෙනා විතරයි ඉන්නේ.ඒ වගේම මේ ගෑනු කෙනාට මනසික ලෙඩක් තිබුනා කියල තමයි කියන්නේ.ඉතින් එකපාරටම දවසක මේ දරුවා ගෙදරදි ඉපදෙනවා.(ලැබෙන්න තිබුන දවස් වලට කලින්)මේ දරුවා ඉපදෙනකොට නිල් පාට සමක් තිබුනා කියලා සමහරු කියනවා.තව සමහරු මේ දරුවගෙ ඇස් දෙක තද නිල් පාටින් තිබුනා කියලත් කියනවා. කොහොම වුනත් අර අම්මා මේ දරුව ඉපදුණ ගමන් මරලා දානවා.ඒකට එයා පාවිච්චි කරේ bathroom එකේ කණ්ණාඩිය කඩල ගත්ත වීදුරු කෑල්ලක් කියලා තමයි පුරාවෘත්තවල කියවෙන්නේ.ඔන්න ඕක තමයි මේකෙ අතීත කතාව.අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා. මේ චාරිත්‍රයත් blood mary චාරිත්‍රයට ගොඩක් දුරට සමනයි.ඒත් කරන විදිය පොඩ්ඩක් වෙනස්.bathroom එකේ උණු වතුර පාවිච්චි කරන කොට කණ්ණාඩියේ මීදුම බැඳෙනව දැකල තියෙනවා නේද?මේක කරන්න කලින් ඒ විදියට කණ්ණාඩියේ මිදුම බැඳෙන්න ඕනෙ.ඊට පස්සෙ bathroom එකේ ලයිට් off කරලා ඉටිපන්දමක් වගේ පොඩි එළියක් අරගෙන ඇතුලට ගිහින් දොර lock කර ගන්න.ඊට පස්සෙ ඉටිපන්දම කණ්ණාඩිය ළඟින් තියලා කණ්ණාඩියේ "Baby blue" කියලා ලියන්න.ඊට පස්සෙ අත් දෙක පොඩි ළමයෙක් වඩා ගන්න විදියට තියා ගන්න. ටික වෙලාවකින් අත් උඩින් හෙමිහිට පොඩි ළමයෙක් තියනවා වගේ බරක් දැනේවි.පස්සෙ ටික වෙලාවකින් ඔබේ අත් දෙකට ආපු බබා ඔබව සූරන්න පටන් ගනීවි.ඒත් බබා බිම වට්ටන්න නම් එපා පුතෝ.(((එහෙම කරොත් උඹට බබා හම්බ වෙයි))) මේ වෙලාවෙදි බබා වඩාගෙන හිටියා ඇති වගේ නම් ඉක්මනට බබාව toilet එකට දාලා flush කරන්න.ඊට පස්සෙ ඉක්මනට bathroom එකෙන් එලියට යන්න. හදිසියේ වැරදීමකින් බබාව බිම වැටුනොත් බබා අඬන්න පටන් ගන්න බවයි කියන්නෙ.ඊට පස්සෙ ටික වෙලාවකින් කණ්ණාඩියෙන් blue babyගෙ අම්මා මතුවෙනවා.ඇගේ ඇස් දෙකත් තද නිල් පාටයි.එහෙම ඇවිත් "මගේ දරුවා මට දීපන්"කියලා කෑගහන බව කියනවා.ඒ සද්දෙට කණ්ණාඩිය බිඳෙන බවයි ගොඩක් අය විශ්වාස කරන්නේ.ඊට පස්සෙ ඇය බිඳුණු කණ්ණාඩියෙන් කෑල්ලක් අරන් අපි ඉන්න පැත්තට එනවා.අපට මේ වෙලාවෙ බේරෙන්න ඕනෙ නම් කරන්න තියෙන්නෙ තියෙන්නෙ එක දෙයයි.ඒක තමයි බබා අඬන සද්දෙන් බබා ඉන්න තැන හොයාගෙන,අයෙත් බබා වඩාගෙන, ඉක්මනට toilet එකට දාලා flush කරන එක.ඊට පස්සෙ පුලුවන් තරම් ඉක්මනට එතනින් මරු වෙන එක.මේ සේරම අම්මා කණ්ණාඩි කෑල්ල අරන් අපි ළඟට එන්න කලින් කරන්න ඕනෙ.නැත්නම් කොහොමත් කෙල වෙනවා.අපට ඉක්මනට මේ ටික කර ගන්න බැරි උනොත් අපටත් වෙන්නෙ blue babyට වුන වැඩේම තමයි. තව සමහරු කියන විදියට මේක පටන් ගන්නේ මෙහෙම නෙමෙයි.ඒ ක්‍රමයට කරද්දි කණ්ණාඩියේ මොනවත් ලියන්න ඔනෙ නැහැ.හැබැයි අත් දෙක දරුවෙක් නළවනවා වගෙ පද්දන ගමන් "baby blue" කියලා 13 වතාවක් කියන්න ඕනෙ.ඊට පස්සෙ ඉතුරු ටික නම් කලින් වගේම තමයි. [COLOR="DarkRed"](මේක කරද්දි බබා toilet එකේ flush නොකර නම් bathroom එකෙන් එළියට එන්න එපා.බිම වැටුනත් කොහොම හරි හොයලා හරි ඒක කරන්න.මොකද මේ වගේ දේවල් හරියට ඉවර කරන විදියට ඉවර නොකරොත් කෙල වෙන්නේ අපටම තමයි.)[/COLOR] වාර්තා වෙන විදියට මේ සෙල්ලම කරන්න ගිහින් මුලින්ම කෙල කරගෙන තියෙන්නෙ කෙල්ලො ටිකක්.එතනිනුත් "Laura" කියලා කෙල්ලෙක්ට තමයි කෙල වෙලා තියෙන්නෙ. ඉතින් මන් නම් කියන්නෙ මේ වගේ වැඩ නොකර ආතල් එකේ කාල බීල ඉන්න එක ඇඟට ගුණයි කියලා.😂😂😂[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkGreen"]පළවෙනි සෙල්ලම බලන්න -Midnight Game [url]https://www.elakiri.com/forum/showthread.php?t=1863835[/url] දෙවෙනි සෙල්ලම බලන්න-One Man Hide And Seek [url]https://www.elakiri.com/forum/showthread.php?t=1864036[/url][/COLOR][/SIZE][/B] Isuru Subash Samarasekara [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom