Baby diaper packets and NAN deliver to Maharagama

kcw_dsw

Junior member
  • Nov 30, 2006
    89
    2
    8
    මට බබෙක් ඉන්නවා. එයාට diaper packet එහෙම ගෙදරට deliver කරගන්න විදියක් තියෙනවද? මම මහරගම. මෙහෙ pharmacy වල ඉවරයි. දෙහිවල diaper bank කියල තියෙනවා එහෙන් මහරගමට delivery කරන්නේ නෑ .
    බබාට අන්දන්නෙ baby sheramy කියන එකයි Drypers කියන බ්‍රෑන්ඩ් එකයි. මේවා ඔක්කොම arpico තියෙනවා. අනිත් බ්‍රෑන්ඩ් වලට මෙයා ටිකක් uncomfortable . තව NAN 0-6 month පිටිත් ඕනි. ලොකු උදව්වක්. මේව මහරගමට delivery කරන කඩයක no එකක් තියෙනවා නම් දෙන්න . please . මෙතන ඉන්න කවුරු හරි pharmacy කරනවා නම් කියන්න

    0112796517 - they deliver to maharagama
     
    Last edited:

    kcw_dsw

    Junior member
  • Nov 30, 2006
    89
    2
    8
    Kids World Kottawa,Thalawatugoda
    +94767100081 they deliver to maharagama can pay cash/card
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    0777444 725
    They are doing Marvel Cuddles Royal baby and many more brands You’re doing a delivery as well