Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bachelor of Information Technology (BIT)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියලා වැඩක් නැහැ බන්..................

බය නැතිව colombo BIT කරපන් බන්..............

1st sem කිසිම අවුලක් නැහැ ලේසියි...........

ඒත් 2nd එකේ ඉඳලනම් එච්චරම ලේසි නැහැ.............

මොකද සෙමෙස්ට එක කොටයි...........

programming and maths දෙකම තියෙනවා කරගන්න.............

කොහොමටත් 1,3,5 සෙමෙස්ටර්ස් දිගයි 2,4,6 කොටයි..........

සිලබස් ලේසියි වගේ පෙනුනට එක්සෑම්ස් ටෆ් බන්..............

ඒත් පාස්ට් පේපර්ස්ම තමා කරන්න ඕන..................

මොරටුව බිට් එකේ ගාන වැඩියි................

මොනවා වුනත් ලංකාවේ යුනිවසිටීස් තාම ස්ටෑන්ඩර්ඩ්ස් පහල දාලා නැහැ දෙයියංගේ පිහිටෙන්........

මම ඔය අනිත් ඒවා විවේචනය කරන්න යන්නේ නැහැ............

ඒත් හිතලා බලපන් BIT එක පාස්වෙන ප්‍රමාණෙයි ඔය අනිත් ඩිග්‍රීස් පාස්වෙන ප්‍රමාණෙයි ගැන.....

එතකොට කාටද වැඩි value එක ලැබෙන්නේ කියලා................

http://www.bit.lk/

ඕකේ Student Handbook 2012 එක ඩවුන් කරපන්.......

ඔක්කොම විස්තර තියෙනවා........

[QUOTE="hansa1018, post: 13166995, member: 124714"] [SIZE="4"]කියලා වැඩක් නැහැ බන්.................. බය නැතිව colombo BIT කරපන් බන්.............. 1st sem කිසිම අවුලක් නැහැ ලේසියි........... ඒත් 2nd එකේ ඉඳලනම් එච්චරම ලේසි නැහැ............. මොකද සෙමෙස්ට එක කොටයි........... programming and maths දෙකම තියෙනවා කරගන්න............. කොහොමටත් 1,3,5 සෙමෙස්ටර්ස් දිගයි 2,4,6 කොටයි.......... සිලබස් ලේසියි වගේ පෙනුනට එක්සෑම්ස් ටෆ් බන්.............. ඒත් පාස්ට් පේපර්ස්ම තමා කරන්න ඕන.................. මොරටුව බිට් එකේ ගාන වැඩියි................ මොනවා වුනත් ලංකාවේ යුනිවසිටීස් තාම ස්ටෑන්ඩර්ඩ්ස් පහල දාලා නැහැ දෙයියංගේ පිහිටෙන්........ මම ඔය අනිත් ඒවා විවේචනය කරන්න යන්නේ නැහැ............ ඒත් හිතලා බලපන් BIT එක පාස්වෙන ප්‍රමාණෙයි ඔය අනිත් ඩිග්‍රීස් පාස්වෙන ප්‍රමාණෙයි ගැන..... එතකොට කාටද වැඩි value එක ලැබෙන්නේ කියලා................ [url]http://www.bit.lk/[/url] ඕකේ Student Handbook 2012 එක ඩවුන් කරපන්....... ඔක්කොම විස්තර තියෙනවා........[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom