Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Back side, Front side දෙකම දෙන්නේ මහත්තයට - හිරුණිකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Back side, Front side දෙකම දෙන්නේ මහත්තයට - හිරුණිකා

කවුරුන් අල්ලා පද හැදුවද තම Back side, Front side දෙකම දෙන්නේ තමාගේ මහත්තයට විතරක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.

ඇය මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී පෙනුමෙන් උද්වේගකර නමුත් වේදනාබර කතාවක් සිදුකරමිනි.

පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාටම දැඩි විවේචන එල්ල කල ඇය රාමනායක මන්ත්රීවරයාටද කියා සිටියේ තම අවසරයකින් තොරව දුරනතන සංවාද පටිගත කිරීම වැරදි බවයි.

තමන් දෙදෙනා අතර සිදුවු සංවාදයන් සංස්කරණය කර ඇති බවත් හිරු නාලිකාව විසින් මෙය සම්පූර්ණයෙන් ම සිදුකරන බවත් ඉරාජ් වීරරත්න ගේ ශබ්දාගාරයේදී හඬ කැවීම් සිදු කර ඇති බවත් ඇය කියා සිටියාය.

හිරු නාලිකාවේ හිමි කරු රෙනෝද සිල්වා මහතා ඉලක්ක කරමින් දැඩි විවේචනයක් එල්ල කරමින් ඇය කියා සිටියේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සියලු හඬ පටන් ඔහු සතුව තබාගෙන ආණ්ඩුවේ විපක්ෂයේ මුළු මන්ත්‍රීවරුන් ප්‍රමාණයම අල්ලේ නටවමින් සිටින බවයි.

ඉදිරි දිනයක එම හඬපට පාවිච්චි කරමින් පාර්ලිමේන්තු බහුතරය පෙන්වා ලංකාවේ අගමැති වීමට ද ඔහුට හැකියාව ඇති බව ඇය කියා සිටියාය.

කෙසේ නමුත් ඇයට අනුව රටේ අගමැති තීරණය කිරීම තරම් සමත් එම හඬ පට රන්ජන් රාමනායක මෙතෙක් දවස් මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාසයේ මෙට්ටය යට තියාගෙන සිටියේ මන්දැයි ප්‍රශ්ණයක් පැන නගී.

එම හඬපටවලින් කිසිවෙකුට අගමැතිවීමට හැකියාව තිබුණේ නම් රන්ජන් රාමනායක මන්ත්රීවරයාටම එය පහසුරවෙන්ම කළ හැකිව තිබිණ.

හිරුණිකාගේ භාෂා ව්‍යවහාරය සම්බන්ධයෙන් සමාජජාලාවල එල්ල වන්නේ ඉතා අප්‍රසන්න ප්රතිචාරයන්ය.

[QUOTE="tokkaputha, post: 25104446, member: 546526"] [b]Back side, Front side දෙකම දෙන්නේ මහත්තයට - හිරුණිකා[/b] [B][SIZE="4"][COLOR="Black"]කවුරුන් අල්ලා පද හැදුවද තම Back side, Front side දෙකම දෙන්නේ තමාගේ මහත්තයට විතරක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය. ඇය මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී පෙනුමෙන් උද්වේගකර නමුත් වේදනාබර කතාවක් සිදුකරමිනි. පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාටම දැඩි විවේචන එල්ල කල ඇය රාමනායක මන්ත්රීවරයාටද කියා සිටියේ තම අවසරයකින් තොරව දුරනතන සංවාද පටිගත කිරීම වැරදි බවයි. තමන් දෙදෙනා අතර සිදුවු සංවාදයන් සංස්කරණය කර ඇති බවත් හිරු නාලිකාව විසින් මෙය සම්පූර්ණයෙන් ම සිදුකරන බවත් ඉරාජ් වීරරත්න ගේ ශබ්දාගාරයේදී හඬ කැවීම් සිදු කර ඇති බවත් ඇය කියා සිටියාය. හිරු නාලිකාවේ හිමි කරු රෙනෝද සිල්වා මහතා ඉලක්ක කරමින් දැඩි විවේචනයක් එල්ල කරමින් ඇය කියා සිටියේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සියලු හඬ පටන් ඔහු සතුව තබාගෙන ආණ්ඩුවේ විපක්ෂයේ මුළු මන්ත්‍රීවරුන් ප්‍රමාණයම අල්ලේ නටවමින් සිටින බවයි. ඉදිරි දිනයක එම හඬපට පාවිච්චි කරමින් පාර්ලිමේන්තු බහුතරය පෙන්වා ලංකාවේ අගමැති වීමට ද ඔහුට හැකියාව ඇති බව ඇය කියා සිටියාය. කෙසේ නමුත් ඇයට අනුව රටේ අගමැති තීරණය කිරීම තරම් සමත් එම හඬ පට රන්ජන් රාමනායක මෙතෙක් දවස් මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාසයේ මෙට්ටය යට තියාගෙන සිටියේ මන්දැයි ප්‍රශ්ණයක් පැන නගී. එම හඬපටවලින් කිසිවෙකුට අගමැතිවීමට හැකියාව තිබුණේ නම් රන්ජන් රාමනායක මන්ත්රීවරයාටම එය පහසුරවෙන්ම කළ හැකිව තිබිණ. හිරුණිකාගේ භාෂා ව්‍යවහාරය සම්බන්ධයෙන් සමාජජාලාවල එල්ල වන්නේ ඉතා අප්‍රසන්න ප්රතිචාරයන්ය.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom