Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
back to හිට්ලර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IN PRAISE OF HITLER: හිට්ලර්

එක්දහස් නමසිය මුල් ගනන් වල ඔස්ට්‍රියාවේ Linz නුවර වාසය කල Adolf Hitler නම් නව යොවුන් තරුණයා තම අසල්වාසී වටපිටාවේ විසූ යුදෙව් දැරියකට උමතුවෙන් මෙන් ආදරය කළේය. මෙය උමතු ප්‍රේමයකි . කිසිදා එය ප්‍රකාශ කිරීමට හෝ ඇයව නතු කරගැනීමට නොසිතු හිට්ලර් නිරන්තරයෙන් ඇය පිලිබඳ අවධානයෙන් පසු විය. ඔහු, වටපිටාවේ විසූ හමුදා නිලධාරින්, ව්‍යාපාරිකයන් , වැඩිමහල් විශ්විද්‍යාල ශිෂ්‍යන් ඇයගේ අත පතා එළඹෙන අයුරුත් ඇය ඊට උනන්දුවෙන් ප්‍රතිචාර දක්වන අයුරුත් වේදනාවෙන් බලා සිටියේය. ඔහුගේ වේදනාව දැන සිටියේ ඔහු ලඟින්ම සිටි එකම එක මිතුරකු පමණි. හිට්ලර් ඔහුට පවසා තිබුනේ මේ වේදනාව කිසිසේත් දැරිය නොහැකි බවත් , ඇය එක් විටම පැහැරගෙන කඳු මුදුනකට ගොස් තුරුළු කරගෙන බිමට පැනීමට තමන්ට සිතෙන බවත්ය. එසේ කරන්නට කලින් තමන්ගේ අදහස් ඇය හා පැවසීම නොසුදුසු දැයි ඇසූ කල හේ කිවේ “ මේ ආදරය එසේ පැවසිය හැක්කක් නොවන “ බවය. තරුණ අසරණ හිට්ලර් තම සිත තුල තෙරපෙන සන්තාපය පිට කරගත්තේ සිතුවම් ඇඳීමෙනි. කල්යත්ම චිත්‍ර ශිල්පය ඉගෙන ගැනීමේ අධිෂ්ඨානයක් ඔහු තුල නිදන් විය. ඔහුගේ චිත්ත සන්තානය තුල ආදරයත් සිතුවම් ශිල්පයත් එකට පැටලී තිබිණ. ඉන් වසර කිහිපයකට පසුව හිට්ලර් , ඔස්ට්‍රියාවේ වියානා නුවර රාජකීය චිත්‍ර ඇකඩමියේ ශිෂ්‍ය භාවය සඳහා ඉල්ලුම් කරන අතර එහි තේරීම් කමිටුව විසින් ඔහුගේ ඉල්ලුම්පත සාපරාධී ලෙස ඉවත දැමෙයි. තමන්ට ආදරය අකැප බව හිට්ලර් තීන්දු කළේය....

පසු කලෙක මේ හිට්ලර් ජර්මනියට සේන්දු වන අතර පළමු ලෝක යුද්ධයේ සොල්දාදුවකු ලෙස ජර්මනිය වෙනුවෙන් සටන් වදියි. ඉන් පසුව කාලයේදී සිදු වූ දෑ අප කවුරුත් මතුපිටින් දනිමු. මේ සිදුවීම් අවසානයේදී ඉතිරිව ඇත්තේ හිට්ලර් කියූ සැනින් භීතියෙන් මුසපත් වන ලෝකයකි. ඔබට කුමන හෝ දවසක ජර්මානුවකු මුණ ගැසී ඇත්නම් ඔහු හා හිට්ලර් පිලිබඳ කතා කරන්න. හිට්ලර් යනු තම රට බිහිකළ යක්ෂයකු බව ඔහු පවසාවි.

අප ඕනෑම දෙයක් දෙස බලන්නේ යම් කිසි දෘෂ්ඨිවාදයක් අනුසාරයෙනි. එනම් කුමන හෝ ප්රපංචයක් සම්බන්දයෙන් එහි වරද නිවරද තීන්දු කිරීම සඳහා භාවිතා කරන මිනුම් දඬු කිහිපයක් අතැතිවය අප ඕනෑම දෙයකට එළඹෙන්නේ. දෙවන ලෝක යුද්ධය සහ නාසි ජර්මනිය පිලිබඳ අප පොදුවේ දරන්නා වූ දෘෂ්ඨිවාදය නම් “හිට්ලර් යනු ලේ පිපාසිත වර්ගවාදී යක්ෂයකු “ බවයි. සුලභ ඉතිහාසයේ කොතෙකුත් හමු වන්නේ මේ තීන්දුව සනාථ කෙරෙන සාධකමය. නමුත් අප එක්දහස් නමසිය තිස් ගණන් සහ ඊට මදක් කලින් ගෙවුණු කාලය තුල යුරෝපිය ඉතිහාසය දෙස සමීපව බැලුවහොත් එකී පොදු දෘෂ්ඨියට ඔබ්බෙන් වූ ඇතැම් සත්‍යයන් අපට පෙනීමට පටන් ගනී.

කුමන හෝ හේතුවක් මත සිදු කෙරෙන මනුෂ්‍ය ඝාතන අනුමත කල නොහැක. නමුත් අප එය ප්‍රතික්ෂේප කලයුත්තේ මනුෂ්‍යත්වය මත පිහිටා සිට මිස විලාසිතාවාදී අනුකාරකවාදී ආකාරයකට නොවේ. ඒ කුමක් වෙතත් කුමන හෝ ඓතිහාසික සිදු වීමක් දෙස විචාරාත්මකව බලා ඒ පිලිබඳ අපේම වූ කියවීමක් අපෝහනය කරගැනීමට අපට සමත්කමක් තිබිය යුතුය.

1919 වන විටත් සාමාන්‍ය සෙබළකු වූ හිට්ලර්, 1933 වන විට ජර්මනියේ පාලකයා බවට පත් වී තිබිණ. ඔහු එතෙක් ජර්මනිය පාලනය කල ප්‍රභූ පන්තියට පිටින් පාලනයට පිළිපන් පළමු වැන්නා වන අතර ජර්මනියේ එවකට ස්ථාපිතව තිබූ සමාජ පැලැන්තීන් සියල්ල සමතික්‍රමණය කල පළමු පාලකයාද වෙයි. ඔහු ජනිත වුයේ දුගී පන්තිය තුලය. ඉන් පසු ඔහු මධ්‍යම පන්තියට ඇතුළු විය. අවසානයේ ප්රභූන්ට පමණක් ස්පර්ශ කළ හැකිව තිබු රාජ්‍ය බලයද ඔහුට හිමිවිය.

හිට්ලර් පාලනයට එන විට රජයේ භාණ්ඩාගාරය පැවතියේ සහමුලින් හිස්වය. මුළුමහත් ආර්ථිකයම විදේශ මූල්‍ය බලවේග කිහිපයක පාලනයට නතු වී තිබුණු අතර ඔවුන් විසින් නඩත්තු කල ණය සහ බැංකු ක්‍රමයක් මගින් ජර්මානු නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම හැසිරවිනි. මේ මූල්‍ය සමාගම් ප්‍රධාන වශයෙන් අයත්ව තිබුනේ යුදෙව්වන්ටය. ඔවුහු පාලනයට එන ඕනෑම ජර්මානු ආණ්ඩුවකට ඍජුව හා වක්‍රාකාරයෙන් වරදානයන් ප්‍රධානය කල අතර ජර්මානු ආර්ථිකය සෙලවිය නොහැකි ලෙස යටකොටගෙන සිටියහ. හිට්ලර් පළමු පහර එල්ල කලේ මෙකි බලවේගයන්ටයි . බලයටපත් වූ විගස හිට්ලර් පැවසුවේ සියල්ලට කලින් ජර්මානු ආර්ථිකය බූවල්ලන්ගෙන් මුදවාගත යුතු බවය. මීට ලෝක පරිමාණ යුදෙව් ව්‍යාපාරික පැලැන්තියෙන් ක්ෂණික ප්‍රතිචාර ලැබිණි. තම මූල්‍ය පද්ධතියෙන් විතැන් වුවහොත් ආණ්ඩුව පෙරලා දමන බව ඔවුහු අනියමින් හිට්ලර්ට දැන්වීය. තමන්ට එල්ල වන තර්ජනාංගුලි තඹ සතයකට මායිම් නොකළ හිට්ලර් ප්‍රථම වරට ජර්මනියට ආවේනික විනිමය ක්‍රමයක් ස්ථාපිත කල අතර තමන්ගේම බැංකු ක්‍රමයක් ආරම්භ කළේය. ජර්මානු ආර්ථිකය පිම්මේ වර්ධනය වීමට පටන් ගත්තේ මෙයින් පසුය. මෙයට ප්‍රතිචාර ලෙස යුරෝපය පුරා විසිරී සිටි යුදෙව්වන් ජර්මානු භාණ්ඩ වර්ජනය කිරීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් ආරම්භ කල අතර නාසි - යුදෙව් පළමු අර්බුදය වන්නේ මෙයයි. මේ අවස්ථාව වන විටත් නාසි පාලනය මගින් යුදෙව් විරෝධී වචනයක් හෝ පිට කොට නොතිබිණ. හිට්ලර් සිදුකලේ තමන්ගේ රටේ ආර්ථිකය සවිබල ගැන්වීමයි. එතෙක් කල් ජර්මානු ආර්ථිකයේ සාරය උරා බිව් යුදෙව්වන් මෙයට එරෙහිව පළමු ගල් පහර ගැසූහ.

හිට්ලර් පාලකයා බවට පත් වන විට ජර්මනිය පැවතියේ උද්ධමනයේ පතුලටම කිඳා බැසය . කුමන හෝ රැකියාවක් සොයා ගැනීම ඕනෑම පුරවැසියකුට අභියෝගයක් විය. හිට්ලර් මුළු රට සඳහාම අධි වේගවත් සංවර්ධන සැලැස්මක් සකස් කල අතර රටේ යටිතල පහසුකම් වේගයෙන් දියුණු කළේය. මේ වැඩ සඳහා දායක කරගත්තේ විරැකියාවෙන් පෙළුණු වැසියන්ය. ඔවුන්ට රජයෙන් හඳුන්වා දුන් නව විනිමය මගින් ගෙවීම් සිදු කරන ලද අතර වසර දෙකක් තුල විරැකියා ගැටලුව විසඳුනි .ජර්මනියට නැවතත් දෙපයින් නැගිටීමට හැකි තත්වයක් උදා විය. හිට්ලර්ගේ පාලනයේ පළමු වසර පහ අවසානයේදී ජර්මනිය විශ්වාස කල නොහැකි තරමකට දියුණු වූ අතර ඔහුගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහාද නිර්දේශ වූ බව කියැවේ. මේ කාලය තුල ජර්මනිය විසින් සිදු කල සොයා ගැනීම් , නිෂ්පාදන සහ ඔවුන් අනුගමනය කල වේගවත් සැලැස්ම යනාදිය දීර්ඝව අධ්‍යනය කල යුතුය. මේ ඒ සඳහා ගන්නා කෙටි උත්සාහයක පළමු පියවරයි.

පවුලක ශක්තිය යන්න නාසි ජර්මනිය තුල ඉහලම ප්‍රමුඛතාවයක් ලැබුණු අංගයක් විය. පවුලක් එකට ජීවත් වීම සහ අන්‍යොන්‍ය සබඳතා ශක්තිමත්ව තබා ගැනීම කෙරෙහි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවධානය යොමු කෙරිණි. දුගී පවුල් වලට ජීවන දිරි දීමනාවක් ප්‍රධානය කෙරුණු අතර, විවාහ දීමනා , දරුවන්ගේ අධ්‍යාපන දීමනා යනාදිය සමානව සියල්ලන්ට ලැබිණි.

කම්කරුවන්ට සහ වෙනත් සේවකයන්ට ඉතා අඩු මුදලට විනෝද සවාරි සහ පිටරට ගමන් යාමේ පහසුකම් සැපයුණු අතර 1933- 1938 කාලය අතරතුරදී මිලියන 2 ක පමණ පිරිසක් මෙවැනි ගමන් ගොස් තිබිණ. නෘත්‍ය දර්ශණ , උසස් ගණයේ සංගීත සංදර්ශන බහුලව සංවිධානය කෙරුණු අතර ඒ ආශ්‍රිතව රට තුල විනෝද චාරිකා ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබිණි. මුල් අවුරුදු පහ තුලදී මිලියන විස්සක් පමණ මේ පහසුකම බුක්ති විඳ තිබිණ. සතිය වැඩ දින පහකට සීමා විය. විශාල කර්මාන්ත ශාලා වලට අනුබද්ධිතව සැප පහසු විවේක ගැනීමේ ප්‍රදේශ, අවන්හල්, පෞද්ගලික කාමර , ක්‍රීඩා පිටි හා පිහිනුම් තටාක යනාදිය අනිවාර්යය කෙරිණි. වෘතිය සමිති තහනම් කෙරුණු අතර රජය මගින් සංවිධානය කෙරෙන එක් විශාල වෘත්තීය සමිතියකට සියලු සේවකයන් අවශෝෂණය කරගනු ලැබිණි. කිසිවකුටත් රාජ්‍ය සේවය ප්‍රතික්ෂේප කල නොහැකි වූ අතර එසේ කළවුන් සිරගත කරන ලදී.

සියලු වැසියන්ට රේඩියෝවක් තිබිය යුතු බව රජයේ ප්‍රතිපත්තිය විය.සංගීත අධ්‍යාපනය සඳහා තරුණ පරපුර දිරිගැන්වුනු අතර ජර්මනිය සතු පොහොසත් සංගීත සංස්කෘතිය පෝෂණය කොට රැක ගැනීම රජය සතු වගකීමක් ලෙස සැලකිණි. ජර්මනියේ නිෂ්පාදන ක්‍රියාවලිය යලි අර්ථ දැක්විණ. ජර්මනිය ප්‍රමුඛතාවය දිය යුත්තේ ලාභයට නොව ජනයාගේ අවශ්‍යතාවයටය යන්න නාසි ප්‍රතිපත්තිය විය. ඒ අනුසාරයෙන් තම රට ස්වයංපෝෂිත වියයුතු බවත් කුමන හෝ ආකාරයේ විදේශ රඳා පැවැත්මකින් නිදහස් වියයුතු බවත් හිට්ලර් කල්පනා කළේය. මෙය බහුලව ක්‍රියාවට නැංවුණේ කෘෂිකර්මාන්තය තුලය. රටේ පර්භෝජනයට අවශ්‍ය සියලු කෘෂි නිෂ්පාදන සඳහා ඉහල මිලක් සහතික කෙරිණි.

මේ තත්වය යටතේ රටේ අපරාධ ප්‍රතිශතය සීග්‍රයෙන් පහල ගිය අතර මේ සියවය තුල එළැඹි සාමකාමීම රාත්‍රී නගරය එක්දහස් නමසිය තිස්ගනන් වල බර්ලින් නුවර බව ඉතිහාසඥයන් පිළිගනිති. ඉතා දුප්පත් වැසියන්ට ශීත කාලය ආරක්ෂිතව ගෙවීම සඳහා අමතර මුදලක් ලබා දුන් අතර මේ සඳහා අරමුදල් සපයා ගත්තේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ තරුණ තරුණියන් වීදි ඇවිදමින් ආධාර එකතු කිරීමේ ක්රමයකිනි. මෙය එවකට යුරෝපයේ පැවති විශාලතම රාජ්‍ය නොවන අරමුදල විය.

දුම් පානය පෙනහළු පිළිකා වලට හේතු වන බව සොයා ගත්තේ නාසි විද්‍යාඥයන් විසිනි. සියලු ප්‍රසිද්ධ ස්ථාන වල, අවන්හල් වල දුම් බීම තහනම් කෙරුණු අතර සිගරට් වෙළඳ දැන්වීම් සඳහා උපරිම බදු අය කෙරිණි. එකල ජර්මනිය පුරා දියත් කෙරුණු සිගරට් විරෝධී ව්‍යාපාරය, ඉතිහාසය තුල හඳුනාගත හැකි ඒ වර්ගයේ දැවැන්තම ප්රචාරක ව්‍යාපාරය ලෙස දැනටත් සැලකේ. මීට අමතරව රජය මගින් ප්‍රකාශ කෙරුනේ දුම් බීම මගින් මලදරු උපත් බහුලව සිදුවිය හැකි බවය. එකල වෙනත් රටවල් විසින් සමච්චලයෙන් බැහැර කෙරුණු මේ කරුණ මේ වන විට පිළිගත් සත්‍යයකි. මේ සියලු කටයුතු හේතුවෙන් ජර්මනියේ ඒක පුද්ගල සිගරට් පරිභෝජනය බටහිර ලෝකයේ අඩුම අගයට පැමිණියේය. සංඛ්‍යා ලේඛන පවසන්නේ එය වසරකට 750ක් පමණ (එනම් එක් පුද්ගලයකු වසරකට දවා ලන දුම්වැටි ප්‍රමාණය ) වූ බවයි. වෙනත් යුරෝපීය රටක එම අගය 3000ක් පමණ වී ඇත. පළමු වරට වයස අවුරුදු 18න් පහල දරුවන්ට දුම් බීම තහනම් කලේත් , දුම්වැටි ඇසුරුම් වල අවවාදාත්මක වැකි පළමු වරට ප්‍රදර්ශනය කලේත් හිට්ලර්ගේ නාසි ආණ්ඩුවයි. මීට සමගාමීව මත්පැන් පානයද අධෛර්යමත් කෙරුණු අතර බටහිර ලෝකයේ පළමු වරට බීමතින් රිය පැදවීම තහනම් කෙරිණ. එසේ කොට හසු වන්නන්ට නීතිය මගින් දඬුවම් කෙරිණි.

හිට්ලර් රට භාර ගන්නා විට දුප්පත් කමත් මිනිසුන්ගේ ආතතියත් ඉහ වහා ගොස් තිබිණ. බොහෝ ජර්මානුවන් ළමුන් සෑදීම සීමා කොට තිබු අතර මෙය රටේ අනාගතයට ප්‍රශ්නයක් වන තැනකට පත් වී තිබිණ. 1900 පමණ වන විට වසරකට සිදු වූ දරු උපත් සංඛ්‍යාව මිලියන දෙකක් පමණ වුවත් 1933 වන විට මෙය මිලියනය දකවා අඩු වී තිබීමෙන් මෙය පැහැදිලි වෙයි. හිට්ලර්ගේ පාලනය යටතේ අලුත විවාහක යුවල වලට ඉතා අඩු පොලියක් යටතේ ණය නිකුත් කල අතර දරුවන් සැදීම සඳහා ආර්ථික හා වෙනත් සියලු ආකාර වලින් දිරි ගන්වනු ලැබීය . මේ පද්ධතිය තුල ස්ත්‍රියට ලැබුණු තැන සුවිශේෂී වෙයි. නාසි පාලනය ස්ත්‍රිය සලකනු ලැබුවේ ජාතියේ ජීවනාලිය ලෙසයි.

පාසල් දරුවන්ට කුඩා කල සිටම වනගත ජීවිතය, කඳවුරු බැඳීම සහ වෙනත් එවැනි ක්‍රියාකාරකම් සඳහා පුහුණුවක් ලබා දුන් අතර මෙය පෝතක බාලදක්ෂ ව්‍යාපාරය හැඩ ගැන්වීම කෙරේද බලපෑ බව කියනු ලැබේ. නාසි ආණ්ඩුව සමානාත්වතාවය ඉහලි අගය කළේය. අවසානයේ බිහි කල යුත්තේ ආර්ථික හා සාමාජීය වශයෙන් පංති රහිත සමාජයක් බවද එවැනි සමාජයක සියලු වැසියන්ට තමන්ගේ පන්තිය, ජාතිය, හෝ ස්ත්‍රී පුරුෂ භාවය ඉක්මවා ගොස් සමාන අයිතිවාසිකම් ලැබිය යුතු බවද හිට්ලර් ප්‍රකාශ කළේය. මේ අදහස් සම්ප්‍රේෂණය කිරීම සඳහා දෘෂ්ඨිවාදී සිනමාවක්ද දියුණු කෙරිණි.

හිට්ලර්ගේ අනෙක් සිහිනය වුවූයේ සියලු ජර්මානු වැසියන්ට මිලදී ගත හැකි මෝටර් රථයක් නිර්මාණය කිරීමයි. අත්හදා බැලීම් කිහිපයකින් පසුව එයද සාර්ථක විය. තමන් විසින්ම අඳින ලද මූලික සැකැස්ම, වැඩි දුර නිර්මාණය කිරීම සඳහා ඔහු වෘත්තීය මෝටර් රථ සැලසුම් ශිල්පීන්ට භාර දුන් අතර කෙටි කලකින් අශ්ව බල 25කින් බල ගැන්වුණු Vokswagen රථය කල එලි දුටුවේය. මෙතුල වැඩිහිටියන් දෙදෙනකු සහ ළමුන් තිදෙනකුට පහසුවෙන් ගමන් කල හැකි වූ අතර මෙය පැයට සැතපුම් 100ක උපරිම වේගයකින් යුතු විය. මෙහි තිබු ආකර්ශනීය පෙනුමත් අඩු මිලත් නිසා ඉතා වේගයෙන් මේ මෝටර් රථය ප්‍රචලිත විය. පසු කලෙක ජපන් මෝටර් රථ ලෝක වෙළඳපලට එන තෙක් ඉතාම ජනප්‍රිය මෝටර් රථය වූයේ Vokswagen රථයයි .

නාසි ජර්මානුවන්ගේ තවත් විශිෂ්ඨ සොයා ගැනීමක් නම් ශබ්ද තැටිගත කිරීමේ කාන්දම් පටි තාක්ෂණයයි. මෙය පසු කාලීන වීඩියෝ තාක්ෂණයේ දියුණුවටද මහත් සෙයින් බලපෑ අතර දෙවන ලෝක යුද්ධය අවසන් වන තෙක්ම මිත්‍ර හමුදාවන්ට මේ තාක්ෂණය නතු කරගැනීමට නොහැකි වී තිබේ. පසු කලෙක ඇමෙරිකානු සමාගමක් වන Ampex ආයතනය පටන් ගත්තේ මෙකී තාක්ෂණය අනුකරණය කිරීමට යාමේ ප්‍රතිපලයක් ලෙසිනි. මේ සියල්ලට සමගාමීව නාසීන් විසින් සිනමා තාක්ෂණයද පිම්මේ දියුණු කරනු ලැබීය. සිනමාව සහ සංගීත කර්මාන්තය සංස්කෘතික දියුණුවේ ප්‍රධාන අංග ලෙස සැලකු නාසීන් තම සිනමා කර්මාන්තය වේගයෙන් දියුණු කළහ. නාසි පාලනයේ ප්රචාරක චිත්‍රපටි වූ Triumph of the Will සහ Triumph of the Faith චිත්‍රපට, සිනමා ඉතිහාසයේ දැවැන්තම නිර්මාණ ලෙස අදටත් සැලකෙයි. මේවායේ අධ්‍යක්ෂක Leini Riefenstahl මෙම චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා කැමරා 30ක් සහ කාර්මික ශිල්පීන් 100කට අධික ප්‍රමාණයක් එක වර යොදාගත් අතර එම අවස්ථාවන්හිදී අත්හදා බැලීම් මට්ටමින් යොදාගත් Rail –track තාක්ෂණය අදටත් සිනමාව තුල භාවිතා වෙයි.

නාසි පාලනය ස්ථාපිත වී වසර දෙකක් තුල ඔලිම්පික් උළෙල ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු අතර ජර්මනිය එහි පළමු තැනට පත් වුනේ රන් පදක්කම් 33ක් රිදී පදක්කම් 26ක් සහ ලෝකඩ පදක්කම් 30ක් සමගිනි.

මැදපෙරදිග පලස්තීනයේ ප්‍රථම යුදෙව් ජනාවාස ඇති කලේද හිට්ලර් විසිනි. මෙය එක් අතකින් ඒ වන විටත් තම මව් රටේ උද්ගතව තිබු යුදෙව් ගැටලුවට පිළිතුරක් වූ අතර යුදෙව්වන්ගේ දීර්ඝ කාලීන දුක්ගනවිල්ලට ඇහුම්කම් දීමක්ද විය. මෙය එවකට පලස්තීන සහ ජෝර්දානයේ පාලකයන් සමග සහ සියොන්වාදී නායකයන් සමග ඇතිකර ගත් ගිවිසුම් මගින් ක්‍රියාත්මක කෙරුණු අතර 1933 සහ 1936 කාලය තුල ජර්මන් මාර්ක් මිලියන 140 ක පමණ මුදලක් (අද වටිනාකම් වලට අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 66ක්) ජර්මානු රජය මගින් මේ සඳහා වියදම් කර තිබුණි. වර්තමාන ඊශ්‍රායලයේ ආරම්භය මෙයයි.

ලොව ප්‍රථම නියමු රහිත ගුවන් යානා අත්හදා බැලුවේ නාසි ජර්මනිය විසිනි. නාසීන් විසින් සාර්ථකව අත්හදා බැලුණු Vengeance Weapon 2 හෙවත් V2 නම් රොකටය, අභ්‍යවකාශගත කෙරුණු එම වර්ගයේ පළමුවැන්න වන අතර මේ සම්බන්ධ පර්යේෂණයෙන් එලි දුටු වෙනත් සොයාගැනීම් රාශියක් ඉදිරි කාලයේදී ඇමෙරිකානු සහ රුසියානු ගගන පර්යේෂණ වලදී යොදා ගනු ලැබීය. මෙය දිග දුර විහිදුම් මිසයිල තාක්ෂනයේද ආරම්භයයි. 1969දි සඳ තරණය කල ඇමෙරිකානු අභ්‍යවකාශ මෙහෙයුමේ ප්‍රධාන ඉංජිනේරුවරයා වුයේ Wernher Von Braun නම් ජර්මානු ජාතිකයා බව කවුරුත් දනිති. මොහු නාසි ජර්මනියේ ප්‍රධාන ගගන ඉංජිනේරුවා වූ අතර දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලයේදී ඇමෙරිකාවට සේන්දු වී NASA ආයතනයට සම්බන්ධ විය. ඔහුගේ දැනුමේ සහ නිර්මාණශීලීත්වයේ පදනම වැටුනේ නාසි වකවානුවේ පර්යේෂණ වලින් බව රහසක් නොවේ. එනම් සඳ තරණය කෙරුණු ඇමෙරිකානු මෙහෙයුම පිටු පසද නාසි දැනුම විය.

1938 වර්ෂයේ බර්ලින් නුවර විද්‍යාගාරයක් තුල පර්යේෂණ කටයුතු වල නියැලෙමින් සිටි නාසි විද්‍යාඥයන් දෙදෙනකු වූ Otto Hahn සහ Fritz Strassmann විසින් යුරේනියම් පරමාණු වලට නියුට්‍රෝන මගින් පහර දීමෙන් ඒවා බිඳ හෙළිය හැකිබවත් එමගින් විශාල ශක්තියක් ජනනය කල හැකි බවත් සොයා ගත්හ. නාසි විද්‍යාඥයන් මෙලෙස පරමාණු තාක්ෂණයේ හැකියාවන් දැන සිටි නමුත් පසු කාලයේදී , හිට්ලර්ගේ සමීප හමුදා නිලධාරියකු වූ Otto Skorzeny සඳහන් කලේ පරමාණු තාක්ෂණය යුද්ධය සඳහා භාවිතා කිරීම හිට්ලර් විසින් ප්‍රතික්ෂේප කල බවය. එය මුළු මහත් ලෝකය ගිනිදැල්ලෙන් සහ සන්තාපයෙන් පුරවා දමන කාලකන්නි ආයුධයක් බව හිට්ලර් පැවසුවෙලු. පසු කාලීන ගුවන් ගමන් සහ අභ්‍යවකාශ තාක්ෂණයේ යෝධයන් බවට පත් වූ Boeing, Raytheon, Hughes Aircraft, North American Aviation ආදී සමාගම් සියල්ල ආරම්භ වුයේ නාසි තාක්ෂණය ගුරු කොට ගනිමිනි. මේ සියලු සමාගම් වල ආරම්භයේදී නාසි යුගයේ විද්‍යාඥයෙක් ප්‍රධාන තැන ඉසිලීය. ගුවන් යානා වල හාවිතා කෙරෙන කළු පෙට්ටි තාක්ෂණය සොයාගත්තේ ඔවුන්ය. ප්‍රථම ජෙට් ගුවන් යානය නාසි විද්‍යාඥ Heinkel Flugzeugwerke ගේ නිපැයුමක් විය. මේ සියලු දැනුම පසු කාලීනව ඇමෙරිකාවට කාන්දු විය .

IR තාක්ෂණය සොයාගත්තේත් නාසි ජර්මානුවන් වන අතර ඔවුහු එය යෙදවුමක් ලෙස ඉතා සාර්ථකව Night vision, Thermography, Hyperspectral imaging , Tracking, Communications, Spectroscopy, Meteorology, සහ Climatology යන ක්ෂේත්‍ර වල යොදා ගන්න ලදී. මිත්‍ර හමුදා සිහිනෙන්වත් නොසිතූ යුගයක ජර්මානුවන් සතුව Night vision කැමරා තිබිණ. Konrad Zuse නම් නාසි ඉංජිනේරුවා ලොව ප්‍රථම කේතනය කල හැකි පරිඝනකය නිපදවුවේය. නූතන රොටරි එංජිම , අප-ජලය පිරිපහදු කිරීමේ තාක්ෂණය, පළමු සාර්ථක රූපවාහිනී විකාශණය , Seismic Wave තාක්ෂණය , Rail තුවක්කුව, යනාදිය නාසි නිර්මාණයන්ය. ඔවුහු ගල් අඟුරු වලින් කෘතීම ඉන්ධන නිපදවූ අතර දෙවන ලෝක යුධ කාලයේ ජර්මානු හමුදා වැඩි වශයෙන් යැපුණේ මෙම ඉන්ධන වලිනි.

මේ සියල්ල සහ තවත් බොහෝ ගණනක් සොයා ගැනීම් සිදු වුයේ වසර පහක් වැනි කෙටි කලක් තුළදීය. ඒ කාලය අවසානයේදී ජර්මනිය ලෝකයේ අංක එකේ බලවතා බවට පත්වී තිබිණ. 1939 සැප්තැම්බර් 3 වැනිදා ප්‍රංශය සහ එංගලන්තය ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කල අතර සති දෙකක් තුලදී ප්‍රංශය සහමුලින් පරාජය විය. එංගලන්තය ඇමෙරිකානු පිහිට පැතුවේය. ජර්මනිය පරාජය කිරීමට රටවල් 50කට අධික ගණනක හමුදා දායක වූ අතර ජර්මානු හමුදා භටයන් සහ මිත්‍ර හමුදා භටයන් අතර සංඛ්‍යාවේ අනුපාතය 1:100ක් පමණ වූ බව කියැවේ. විශ්වාස කල නොහැකි ශක්තියක් පෙන්වූ මේ රට ප්‍රමාණයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයට මදක් කුඩා විය.

පළමු කොටස නිමයි.

All credit should go to Author of this Article

--- දිනෙත්මල්ලිකාරච්චි

[QUOTE="bravehearts, post: 23868751, member: 513648"] [SIZE="4"][COLOR="Navy"]IN PRAISE OF HITLER: හිට්ලර් එක්දහස් නමසිය මුල් ගනන් වල ඔස්ට්‍රියාවේ Linz නුවර වාසය කල Adolf Hitler නම් නව යොවුන් තරුණයා තම අසල්වාසී වටපිටාවේ විසූ යුදෙව් දැරියකට උමතුවෙන් මෙන් ආදරය කළේය. මෙය උමතු ප්‍රේමයකි . කිසිදා එය ප්‍රකාශ කිරීමට හෝ ඇයව නතු කරගැනීමට නොසිතු හිට්ලර් නිරන්තරයෙන් ඇය පිලිබඳ අවධානයෙන් පසු විය. ඔහු, වටපිටාවේ විසූ හමුදා නිලධාරින්, ව්‍යාපාරිකයන් , වැඩිමහල් විශ්විද්‍යාල ශිෂ්‍යන් ඇයගේ අත පතා එළඹෙන අයුරුත් ඇය ඊට උනන්දුවෙන් ප්‍රතිචාර දක්වන අයුරුත් වේදනාවෙන් බලා සිටියේය. ඔහුගේ වේදනාව දැන සිටියේ ඔහු ලඟින්ම සිටි එකම එක මිතුරකු පමණි. හිට්ලර් ඔහුට පවසා තිබුනේ මේ වේදනාව කිසිසේත් දැරිය නොහැකි බවත් , ඇය එක් විටම පැහැරගෙන කඳු මුදුනකට ගොස් තුරුළු කරගෙන බිමට පැනීමට තමන්ට සිතෙන බවත්ය. එසේ කරන්නට කලින් තමන්ගේ අදහස් ඇය හා පැවසීම නොසුදුසු දැයි ඇසූ කල හේ කිවේ “ මේ ආදරය එසේ පැවසිය හැක්කක් නොවන “ බවය. තරුණ අසරණ හිට්ලර් තම සිත තුල තෙරපෙන සන්තාපය පිට කරගත්තේ සිතුවම් ඇඳීමෙනි. කල්යත්ම චිත්‍ර ශිල්පය ඉගෙන ගැනීමේ අධිෂ්ඨානයක් ඔහු තුල නිදන් විය. ඔහුගේ චිත්ත සන්තානය තුල ආදරයත් සිතුවම් ශිල්පයත් එකට පැටලී තිබිණ. ඉන් වසර කිහිපයකට පසුව හිට්ලර් , ඔස්ට්‍රියාවේ වියානා නුවර රාජකීය චිත්‍ර ඇකඩමියේ ශිෂ්‍ය භාවය සඳහා ඉල්ලුම් කරන අතර එහි තේරීම් කමිටුව විසින් ඔහුගේ ඉල්ලුම්පත සාපරාධී ලෙස ඉවත දැමෙයි. තමන්ට ආදරය අකැප බව හිට්ලර් තීන්දු කළේය.... පසු කලෙක මේ හිට්ලර් ජර්මනියට සේන්දු වන අතර පළමු ලෝක යුද්ධයේ සොල්දාදුවකු ලෙස ජර්මනිය වෙනුවෙන් සටන් වදියි. ඉන් පසුව කාලයේදී සිදු වූ දෑ අප කවුරුත් මතුපිටින් දනිමු. මේ සිදුවීම් අවසානයේදී ඉතිරිව ඇත්තේ හිට්ලර් කියූ සැනින් භීතියෙන් මුසපත් වන ලෝකයකි. ඔබට කුමන හෝ දවසක ජර්මානුවකු මුණ ගැසී ඇත්නම් ඔහු හා හිට්ලර් පිලිබඳ කතා කරන්න. හිට්ලර් යනු තම රට බිහිකළ යක්ෂයකු බව ඔහු පවසාවි. අප ඕනෑම දෙයක් දෙස බලන්නේ යම් කිසි දෘෂ්ඨිවාදයක් අනුසාරයෙනි. එනම් කුමන හෝ ප්රපංචයක් සම්බන්දයෙන් එහි වරද නිවරද තීන්දු කිරීම සඳහා භාවිතා කරන මිනුම් දඬු කිහිපයක් අතැතිවය අප ඕනෑම දෙයකට එළඹෙන්නේ. දෙවන ලෝක යුද්ධය සහ නාසි ජර්මනිය පිලිබඳ අප පොදුවේ දරන්නා වූ දෘෂ්ඨිවාදය නම් “හිට්ලර් යනු ලේ පිපාසිත වර්ගවාදී යක්ෂයකු “ බවයි. සුලභ ඉතිහාසයේ කොතෙකුත් හමු වන්නේ මේ තීන්දුව සනාථ කෙරෙන සාධකමය. නමුත් අප එක්දහස් නමසිය තිස් ගණන් සහ ඊට මදක් කලින් ගෙවුණු කාලය තුල යුරෝපිය ඉතිහාසය දෙස සමීපව බැලුවහොත් එකී පොදු දෘෂ්ඨියට ඔබ්බෙන් වූ ඇතැම් සත්‍යයන් අපට පෙනීමට පටන් ගනී. කුමන හෝ හේතුවක් මත සිදු කෙරෙන මනුෂ්‍ය ඝාතන අනුමත කල නොහැක. නමුත් අප එය ප්‍රතික්ෂේප කලයුත්තේ මනුෂ්‍යත්වය මත පිහිටා සිට මිස විලාසිතාවාදී අනුකාරකවාදී ආකාරයකට නොවේ. ඒ කුමක් වෙතත් කුමන හෝ ඓතිහාසික සිදු වීමක් දෙස විචාරාත්මකව බලා ඒ පිලිබඳ අපේම වූ කියවීමක් අපෝහනය කරගැනීමට අපට සමත්කමක් තිබිය යුතුය. 1919 වන විටත් සාමාන්‍ය සෙබළකු වූ හිට්ලර්, 1933 වන විට ජර්මනියේ පාලකයා බවට පත් වී තිබිණ. ඔහු එතෙක් ජර්මනිය පාලනය කල ප්‍රභූ පන්තියට පිටින් පාලනයට පිළිපන් පළමු වැන්නා වන අතර ජර්මනියේ එවකට ස්ථාපිතව තිබූ සමාජ පැලැන්තීන් සියල්ල සමතික්‍රමණය කල පළමු පාලකයාද වෙයි. ඔහු ජනිත වුයේ දුගී පන්තිය තුලය. ඉන් පසු ඔහු මධ්‍යම පන්තියට ඇතුළු විය. අවසානයේ ප්රභූන්ට පමණක් ස්පර්ශ කළ හැකිව තිබු රාජ්‍ය බලයද ඔහුට හිමිවිය. හිට්ලර් පාලනයට එන විට රජයේ භාණ්ඩාගාරය පැවතියේ සහමුලින් හිස්වය. මුළුමහත් ආර්ථිකයම විදේශ මූල්‍ය බලවේග කිහිපයක පාලනයට නතු වී තිබුණු අතර ඔවුන් විසින් නඩත්තු කල ණය සහ බැංකු ක්‍රමයක් මගින් ජර්මානු නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම හැසිරවිනි. මේ මූල්‍ය සමාගම් ප්‍රධාන වශයෙන් අයත්ව තිබුනේ යුදෙව්වන්ටය. ඔවුහු පාලනයට එන ඕනෑම ජර්මානු ආණ්ඩුවකට ඍජුව හා වක්‍රාකාරයෙන් වරදානයන් ප්‍රධානය කල අතර ජර්මානු ආර්ථිකය සෙලවිය නොහැකි ලෙස යටකොටගෙන සිටියහ. හිට්ලර් පළමු පහර එල්ල කලේ මෙකි බලවේගයන්ටයි . බලයටපත් වූ විගස හිට්ලර් පැවසුවේ සියල්ලට කලින් ජර්මානු ආර්ථිකය බූවල්ලන්ගෙන් මුදවාගත යුතු බවය. මීට ලෝක පරිමාණ යුදෙව් ව්‍යාපාරික පැලැන්තියෙන් ක්ෂණික ප්‍රතිචාර ලැබිණි. තම මූල්‍ය පද්ධතියෙන් විතැන් වුවහොත් ආණ්ඩුව පෙරලා දමන බව ඔවුහු අනියමින් හිට්ලර්ට දැන්වීය. තමන්ට එල්ල වන තර්ජනාංගුලි තඹ සතයකට මායිම් නොකළ හිට්ලර් ප්‍රථම වරට ජර්මනියට ආවේනික විනිමය ක්‍රමයක් ස්ථාපිත කල අතර තමන්ගේම බැංකු ක්‍රමයක් ආරම්භ කළේය. ජර්මානු ආර්ථිකය පිම්මේ වර්ධනය වීමට පටන් ගත්තේ මෙයින් පසුය. මෙයට ප්‍රතිචාර ලෙස යුරෝපය පුරා විසිරී සිටි යුදෙව්වන් ජර්මානු භාණ්ඩ වර්ජනය කිරීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් ආරම්භ කල අතර නාසි - යුදෙව් පළමු අර්බුදය වන්නේ මෙයයි. මේ අවස්ථාව වන විටත් නාසි පාලනය මගින් යුදෙව් විරෝධී වචනයක් හෝ පිට කොට නොතිබිණ. හිට්ලර් සිදුකලේ තමන්ගේ රටේ ආර්ථිකය සවිබල ගැන්වීමයි. එතෙක් කල් ජර්මානු ආර්ථිකයේ සාරය උරා බිව් යුදෙව්වන් මෙයට එරෙහිව පළමු ගල් පහර ගැසූහ. හිට්ලර් පාලකයා බවට පත් වන විට ජර්මනිය පැවතියේ උද්ධමනයේ පතුලටම කිඳා බැසය . කුමන හෝ රැකියාවක් සොයා ගැනීම ඕනෑම පුරවැසියකුට අභියෝගයක් විය. හිට්ලර් මුළු රට සඳහාම අධි වේගවත් සංවර්ධන සැලැස්මක් සකස් කල අතර රටේ යටිතල පහසුකම් වේගයෙන් දියුණු කළේය. මේ වැඩ සඳහා දායක කරගත්තේ විරැකියාවෙන් පෙළුණු වැසියන්ය. ඔවුන්ට රජයෙන් හඳුන්වා දුන් නව විනිමය මගින් ගෙවීම් සිදු කරන ලද අතර වසර දෙකක් තුල විරැකියා ගැටලුව විසඳුනි .ජර්මනියට නැවතත් දෙපයින් නැගිටීමට හැකි තත්වයක් උදා විය. හිට්ලර්ගේ පාලනයේ පළමු වසර පහ අවසානයේදී ජර්මනිය විශ්වාස කල නොහැකි තරමකට දියුණු වූ අතර ඔහුගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහාද නිර්දේශ වූ බව කියැවේ. මේ කාලය තුල ජර්මනිය විසින් සිදු කල සොයා ගැනීම් , නිෂ්පාදන සහ ඔවුන් අනුගමනය කල වේගවත් සැලැස්ම යනාදිය දීර්ඝව අධ්‍යනය කල යුතුය. මේ ඒ සඳහා ගන්නා කෙටි උත්සාහයක පළමු පියවරයි. පවුලක ශක්තිය යන්න නාසි ජර්මනිය තුල ඉහලම ප්‍රමුඛතාවයක් ලැබුණු අංගයක් විය. පවුලක් එකට ජීවත් වීම සහ අන්‍යොන්‍ය සබඳතා ශක්තිමත්ව තබා ගැනීම කෙරෙහි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවධානය යොමු කෙරිණි. දුගී පවුල් වලට ජීවන දිරි දීමනාවක් ප්‍රධානය කෙරුණු අතර, විවාහ දීමනා , දරුවන්ගේ අධ්‍යාපන දීමනා යනාදිය සමානව සියල්ලන්ට ලැබිණි. කම්කරුවන්ට සහ වෙනත් සේවකයන්ට ඉතා අඩු මුදලට විනෝද සවාරි සහ පිටරට ගමන් යාමේ පහසුකම් සැපයුණු අතර 1933- 1938 කාලය අතරතුරදී මිලියන 2 ක පමණ පිරිසක් මෙවැනි ගමන් ගොස් තිබිණ. නෘත්‍ය දර්ශණ , උසස් ගණයේ සංගීත සංදර්ශන බහුලව සංවිධානය කෙරුණු අතර ඒ ආශ්‍රිතව රට තුල විනෝද චාරිකා ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබිණි. මුල් අවුරුදු පහ තුලදී මිලියන විස්සක් පමණ මේ පහසුකම බුක්ති විඳ තිබිණ. සතිය වැඩ දින පහකට සීමා විය. විශාල කර්මාන්ත ශාලා වලට අනුබද්ධිතව සැප පහසු විවේක ගැනීමේ ප්‍රදේශ, අවන්හල්, පෞද්ගලික කාමර , ක්‍රීඩා පිටි හා පිහිනුම් තටාක යනාදිය අනිවාර්යය කෙරිණි. වෘතිය සමිති තහනම් කෙරුණු අතර රජය මගින් සංවිධානය කෙරෙන එක් විශාල වෘත්තීය සමිතියකට සියලු සේවකයන් අවශෝෂණය කරගනු ලැබිණි. කිසිවකුටත් රාජ්‍ය සේවය ප්‍රතික්ෂේප කල නොහැකි වූ අතර එසේ කළවුන් සිරගත කරන ලදී. සියලු වැසියන්ට රේඩියෝවක් තිබිය යුතු බව රජයේ ප්‍රතිපත්තිය විය.සංගීත අධ්‍යාපනය සඳහා තරුණ පරපුර දිරිගැන්වුනු අතර ජර්මනිය සතු පොහොසත් සංගීත සංස්කෘතිය පෝෂණය කොට රැක ගැනීම රජය සතු වගකීමක් ලෙස සැලකිණි. ජර්මනියේ නිෂ්පාදන ක්‍රියාවලිය යලි අර්ථ දැක්විණ. ජර්මනිය ප්‍රමුඛතාවය දිය යුත්තේ ලාභයට නොව ජනයාගේ අවශ්‍යතාවයටය යන්න නාසි ප්‍රතිපත්තිය විය. ඒ අනුසාරයෙන් තම රට ස්වයංපෝෂිත වියයුතු බවත් කුමන හෝ ආකාරයේ විදේශ රඳා පැවැත්මකින් නිදහස් වියයුතු බවත් හිට්ලර් කල්පනා කළේය. මෙය බහුලව ක්‍රියාවට නැංවුණේ කෘෂිකර්මාන්තය තුලය. රටේ පර්භෝජනයට අවශ්‍ය සියලු කෘෂි නිෂ්පාදන සඳහා ඉහල මිලක් සහතික කෙරිණි. මේ තත්වය යටතේ රටේ අපරාධ ප්‍රතිශතය සීග්‍රයෙන් පහල ගිය අතර මේ සියවය තුල එළැඹි සාමකාමීම රාත්‍රී නගරය එක්දහස් නමසිය තිස්ගනන් වල බර්ලින් නුවර බව ඉතිහාසඥයන් පිළිගනිති. ඉතා දුප්පත් වැසියන්ට ශීත කාලය ආරක්ෂිතව ගෙවීම සඳහා අමතර මුදලක් ලබා දුන් අතර මේ සඳහා අරමුදල් සපයා ගත්තේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ තරුණ තරුණියන් වීදි ඇවිදමින් ආධාර එකතු කිරීමේ ක්රමයකිනි. මෙය එවකට යුරෝපයේ පැවති විශාලතම රාජ්‍ය නොවන අරමුදල විය. දුම් පානය පෙනහළු පිළිකා වලට හේතු වන බව සොයා ගත්තේ නාසි විද්‍යාඥයන් විසිනි. සියලු ප්‍රසිද්ධ ස්ථාන වල, අවන්හල් වල දුම් බීම තහනම් කෙරුණු අතර සිගරට් වෙළඳ දැන්වීම් සඳහා උපරිම බදු අය කෙරිණි. එකල ජර්මනිය පුරා දියත් කෙරුණු සිගරට් විරෝධී ව්‍යාපාරය, ඉතිහාසය තුල හඳුනාගත හැකි ඒ වර්ගයේ දැවැන්තම ප්රචාරක ව්‍යාපාරය ලෙස දැනටත් සැලකේ. මීට අමතරව රජය මගින් ප්‍රකාශ කෙරුනේ දුම් බීම මගින් මලදරු උපත් බහුලව සිදුවිය හැකි බවය. එකල වෙනත් රටවල් විසින් සමච්චලයෙන් බැහැර කෙරුණු මේ කරුණ මේ වන විට පිළිගත් සත්‍යයකි. මේ සියලු කටයුතු හේතුවෙන් ජර්මනියේ ඒක පුද්ගල සිගරට් පරිභෝජනය බටහිර ලෝකයේ අඩුම අගයට පැමිණියේය. සංඛ්‍යා ලේඛන පවසන්නේ එය වසරකට 750ක් පමණ (එනම් එක් පුද්ගලයකු වසරකට දවා ලන දුම්වැටි ප්‍රමාණය ) වූ බවයි. වෙනත් යුරෝපීය රටක එම අගය 3000ක් පමණ වී ඇත. පළමු වරට වයස අවුරුදු 18න් පහල දරුවන්ට දුම් බීම තහනම් කලේත් , දුම්වැටි ඇසුරුම් වල අවවාදාත්මක වැකි පළමු වරට ප්‍රදර්ශනය කලේත් හිට්ලර්ගේ නාසි ආණ්ඩුවයි. මීට සමගාමීව මත්පැන් පානයද අධෛර්යමත් කෙරුණු අතර බටහිර ලෝකයේ පළමු වරට බීමතින් රිය පැදවීම තහනම් කෙරිණ. එසේ කොට හසු වන්නන්ට නීතිය මගින් දඬුවම් කෙරිණි. හිට්ලර් රට භාර ගන්නා විට දුප්පත් කමත් මිනිසුන්ගේ ආතතියත් ඉහ වහා ගොස් තිබිණ. බොහෝ ජර්මානුවන් ළමුන් සෑදීම සීමා කොට තිබු අතර මෙය රටේ අනාගතයට ප්‍රශ්නයක් වන තැනකට පත් වී තිබිණ. 1900 පමණ වන විට වසරකට සිදු වූ දරු උපත් සංඛ්‍යාව මිලියන දෙකක් පමණ වුවත් 1933 වන විට මෙය මිලියනය දකවා අඩු වී තිබීමෙන් මෙය පැහැදිලි වෙයි. හිට්ලර්ගේ පාලනය යටතේ අලුත විවාහක යුවල වලට ඉතා අඩු පොලියක් යටතේ ණය නිකුත් කල අතර දරුවන් සැදීම සඳහා ආර්ථික හා වෙනත් සියලු ආකාර වලින් දිරි ගන්වනු ලැබීය . මේ පද්ධතිය තුල ස්ත්‍රියට ලැබුණු තැන සුවිශේෂී වෙයි. නාසි පාලනය ස්ත්‍රිය සලකනු ලැබුවේ ජාතියේ ජීවනාලිය ලෙසයි. පාසල් දරුවන්ට කුඩා කල සිටම වනගත ජීවිතය, කඳවුරු බැඳීම සහ වෙනත් එවැනි ක්‍රියාකාරකම් සඳහා පුහුණුවක් ලබා දුන් අතර මෙය පෝතක බාලදක්ෂ ව්‍යාපාරය හැඩ ගැන්වීම කෙරේද බලපෑ බව කියනු ලැබේ. නාසි ආණ්ඩුව සමානාත්වතාවය ඉහලි අගය කළේය. අවසානයේ බිහි කල යුත්තේ ආර්ථික හා සාමාජීය වශයෙන් පංති රහිත සමාජයක් බවද එවැනි සමාජයක සියලු වැසියන්ට තමන්ගේ පන්තිය, ජාතිය, හෝ ස්ත්‍රී පුරුෂ භාවය ඉක්මවා ගොස් සමාන අයිතිවාසිකම් ලැබිය යුතු බවද හිට්ලර් ප්‍රකාශ කළේය. මේ අදහස් සම්ප්‍රේෂණය කිරීම සඳහා දෘෂ්ඨිවාදී සිනමාවක්ද දියුණු කෙරිණි. හිට්ලර්ගේ අනෙක් සිහිනය වුවූයේ සියලු ජර්මානු වැසියන්ට මිලදී ගත හැකි මෝටර් රථයක් නිර්මාණය කිරීමයි. අත්හදා බැලීම් කිහිපයකින් පසුව එයද සාර්ථක විය. තමන් විසින්ම අඳින ලද මූලික සැකැස්ම, වැඩි දුර නිර්මාණය කිරීම සඳහා ඔහු වෘත්තීය මෝටර් රථ සැලසුම් ශිල්පීන්ට භාර දුන් අතර කෙටි කලකින් අශ්ව බල 25කින් බල ගැන්වුණු Vokswagen රථය කල එලි දුටුවේය. මෙතුල වැඩිහිටියන් දෙදෙනකු සහ ළමුන් තිදෙනකුට පහසුවෙන් ගමන් කල හැකි වූ අතර මෙය පැයට සැතපුම් 100ක උපරිම වේගයකින් යුතු විය. මෙහි තිබු ආකර්ශනීය පෙනුමත් අඩු මිලත් නිසා ඉතා වේගයෙන් මේ මෝටර් රථය ප්‍රචලිත විය. පසු කලෙක ජපන් මෝටර් රථ ලෝක වෙළඳපලට එන තෙක් ඉතාම ජනප්‍රිය මෝටර් රථය වූයේ Vokswagen රථයයි . නාසි ජර්මානුවන්ගේ තවත් විශිෂ්ඨ සොයා ගැනීමක් නම් ශබ්ද තැටිගත කිරීමේ කාන්දම් පටි තාක්ෂණයයි. මෙය පසු කාලීන වීඩියෝ තාක්ෂණයේ දියුණුවටද මහත් සෙයින් බලපෑ අතර දෙවන ලෝක යුද්ධය අවසන් වන තෙක්ම මිත්‍ර හමුදාවන්ට මේ තාක්ෂණය නතු කරගැනීමට නොහැකි වී තිබේ. පසු කලෙක ඇමෙරිකානු සමාගමක් වන Ampex ආයතනය පටන් ගත්තේ මෙකී තාක්ෂණය අනුකරණය කිරීමට යාමේ ප්‍රතිපලයක් ලෙසිනි. මේ සියල්ලට සමගාමීව නාසීන් විසින් සිනමා තාක්ෂණයද පිම්මේ දියුණු කරනු ලැබීය. සිනමාව සහ සංගීත කර්මාන්තය සංස්කෘතික දියුණුවේ ප්‍රධාන අංග ලෙස සැලකු නාසීන් තම සිනමා කර්මාන්තය වේගයෙන් දියුණු කළහ. නාසි පාලනයේ ප්රචාරක චිත්‍රපටි වූ Triumph of the Will සහ Triumph of the Faith චිත්‍රපට, සිනමා ඉතිහාසයේ දැවැන්තම නිර්මාණ ලෙස අදටත් සැලකෙයි. මේවායේ අධ්‍යක්ෂක Leini Riefenstahl මෙම චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා කැමරා 30ක් සහ කාර්මික ශිල්පීන් 100කට අධික ප්‍රමාණයක් එක වර යොදාගත් අතර එම අවස්ථාවන්හිදී අත්හදා බැලීම් මට්ටමින් යොදාගත් Rail –track තාක්ෂණය අදටත් සිනමාව තුල භාවිතා වෙයි. නාසි පාලනය ස්ථාපිත වී වසර දෙකක් තුල ඔලිම්පික් උළෙල ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු අතර ජර්මනිය එහි පළමු තැනට පත් වුනේ රන් පදක්කම් 33ක් රිදී පදක්කම් 26ක් සහ ලෝකඩ පදක්කම් 30ක් සමගිනි. මැදපෙරදිග පලස්තීනයේ ප්‍රථම යුදෙව් ජනාවාස ඇති කලේද හිට්ලර් විසිනි. මෙය එක් අතකින් ඒ වන විටත් තම මව් රටේ උද්ගතව තිබු යුදෙව් ගැටලුවට පිළිතුරක් වූ අතර යුදෙව්වන්ගේ දීර්ඝ කාලීන දුක්ගනවිල්ලට ඇහුම්කම් දීමක්ද විය. මෙය එවකට පලස්තීන සහ ජෝර්දානයේ පාලකයන් සමග සහ සියොන්වාදී නායකයන් සමග ඇතිකර ගත් ගිවිසුම් මගින් ක්‍රියාත්මක කෙරුණු අතර 1933 සහ 1936 කාලය තුල ජර්මන් මාර්ක් මිලියන 140 ක පමණ මුදලක් (අද වටිනාකම් වලට අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 66ක්) ජර්මානු රජය මගින් මේ සඳහා වියදම් කර තිබුණි. වර්තමාන ඊශ්‍රායලයේ ආරම්භය මෙයයි. ලොව ප්‍රථම නියමු රහිත ගුවන් යානා අත්හදා බැලුවේ නාසි ජර්මනිය විසිනි. නාසීන් විසින් සාර්ථකව අත්හදා බැලුණු Vengeance Weapon 2 හෙවත් V2 නම් රොකටය, අභ්‍යවකාශගත කෙරුණු එම වර්ගයේ පළමුවැන්න වන අතර මේ සම්බන්ධ පර්යේෂණයෙන් එලි දුටු වෙනත් සොයාගැනීම් රාශියක් ඉදිරි කාලයේදී ඇමෙරිකානු සහ රුසියානු ගගන පර්යේෂණ වලදී යොදා ගනු ලැබීය. මෙය දිග දුර විහිදුම් මිසයිල තාක්ෂනයේද ආරම්භයයි. 1969දි සඳ තරණය කල ඇමෙරිකානු අභ්‍යවකාශ මෙහෙයුමේ ප්‍රධාන ඉංජිනේරුවරයා වුයේ Wernher Von Braun නම් ජර්මානු ජාතිකයා බව කවුරුත් දනිති. මොහු නාසි ජර්මනියේ ප්‍රධාන ගගන ඉංජිනේරුවා වූ අතර දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලයේදී ඇමෙරිකාවට සේන්දු වී NASA ආයතනයට සම්බන්ධ විය. ඔහුගේ දැනුමේ සහ නිර්මාණශීලීත්වයේ පදනම වැටුනේ නාසි වකවානුවේ පර්යේෂණ වලින් බව රහසක් නොවේ. එනම් සඳ තරණය කෙරුණු ඇමෙරිකානු මෙහෙයුම පිටු පසද නාසි දැනුම විය. 1938 වර්ෂයේ බර්ලින් නුවර විද්‍යාගාරයක් තුල පර්යේෂණ කටයුතු වල නියැලෙමින් සිටි නාසි විද්‍යාඥයන් දෙදෙනකු වූ Otto Hahn සහ Fritz Strassmann විසින් යුරේනියම් පරමාණු වලට නියුට්‍රෝන මගින් පහර දීමෙන් ඒවා බිඳ හෙළිය හැකිබවත් එමගින් විශාල ශක්තියක් ජනනය කල හැකි බවත් සොයා ගත්හ. නාසි විද්‍යාඥයන් මෙලෙස පරමාණු තාක්ෂණයේ හැකියාවන් දැන සිටි නමුත් පසු කාලයේදී , හිට්ලර්ගේ සමීප හමුදා නිලධාරියකු වූ Otto Skorzeny සඳහන් කලේ පරමාණු තාක්ෂණය යුද්ධය සඳහා භාවිතා කිරීම හිට්ලර් විසින් ප්‍රතික්ෂේප කල බවය. එය මුළු මහත් ලෝකය ගිනිදැල්ලෙන් සහ සන්තාපයෙන් පුරවා දමන කාලකන්නි ආයුධයක් බව හිට්ලර් පැවසුවෙලු. පසු කාලීන ගුවන් ගමන් සහ අභ්‍යවකාශ තාක්ෂණයේ යෝධයන් බවට පත් වූ Boeing, Raytheon, Hughes Aircraft, North American Aviation ආදී සමාගම් සියල්ල ආරම්භ වුයේ නාසි තාක්ෂණය ගුරු කොට ගනිමිනි. මේ සියලු සමාගම් වල ආරම්භයේදී නාසි යුගයේ විද්‍යාඥයෙක් ප්‍රධාන තැන ඉසිලීය. ගුවන් යානා වල හාවිතා කෙරෙන කළු පෙට්ටි තාක්ෂණය සොයාගත්තේ ඔවුන්ය. ප්‍රථම ජෙට් ගුවන් යානය නාසි විද්‍යාඥ Heinkel Flugzeugwerke ගේ නිපැයුමක් විය. මේ සියලු දැනුම පසු කාලීනව ඇමෙරිකාවට කාන්දු විය . IR තාක්ෂණය සොයාගත්තේත් නාසි ජර්මානුවන් වන අතර ඔවුහු එය යෙදවුමක් ලෙස ඉතා සාර්ථකව Night vision, Thermography, Hyperspectral imaging , Tracking, Communications, Spectroscopy, Meteorology, සහ Climatology යන ක්ෂේත්‍ර වල යොදා ගන්න ලදී. මිත්‍ර හමුදා සිහිනෙන්වත් නොසිතූ යුගයක ජර්මානුවන් සතුව Night vision කැමරා තිබිණ. Konrad Zuse නම් නාසි ඉංජිනේරුවා ලොව ප්‍රථම කේතනය කල හැකි පරිඝනකය නිපදවුවේය. නූතන රොටරි එංජිම , අප-ජලය පිරිපහදු කිරීමේ තාක්ෂණය, පළමු සාර්ථක රූපවාහිනී විකාශණය , Seismic Wave තාක්ෂණය , Rail තුවක්කුව, යනාදිය නාසි නිර්මාණයන්ය. ඔවුහු ගල් අඟුරු වලින් කෘතීම ඉන්ධන නිපදවූ අතර දෙවන ලෝක යුධ කාලයේ ජර්මානු හමුදා වැඩි වශයෙන් යැපුණේ මෙම ඉන්ධන වලිනි. මේ සියල්ල සහ තවත් බොහෝ ගණනක් සොයා ගැනීම් සිදු වුයේ වසර පහක් වැනි කෙටි කලක් තුළදීය. ඒ කාලය අවසානයේදී ජර්මනිය ලෝකයේ අංක එකේ බලවතා බවට පත්වී තිබිණ. 1939 සැප්තැම්බර් 3 වැනිදා ප්‍රංශය සහ එංගලන්තය ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කල අතර සති දෙකක් තුලදී ප්‍රංශය සහමුලින් පරාජය විය. එංගලන්තය ඇමෙරිකානු පිහිට පැතුවේය. ජර්මනිය පරාජය කිරීමට රටවල් 50කට අධික ගණනක හමුදා දායක වූ අතර ජර්මානු හමුදා භටයන් සහ මිත්‍ර හමුදා භටයන් අතර සංඛ්‍යාවේ අනුපාතය 1:100ක් පමණ වූ බව කියැවේ. විශ්වාස කල නොහැකි ශක්තියක් පෙන්වූ මේ රට ප්‍රමාණයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයට මදක් කුඩා විය. පළමු කොටස නිමයි. [COLOR="Red"][SIZE="4"]All credit should go to Author of this Article [/SIZE][/COLOR] --- දිනෙත්මල්ලිකාරච්චි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom