Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
badcJamiga සහ උගේ කැමරා ඇටවිල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

badcJamiga සහ උගේ කැමරා ඇටවිල්ල

ඔය මූසිකය මේකට තියල බලන උන්ට කියන්නේ.........ඇතුලට ඇවිත් බලපල්ලා.....කාට හරි බනිනව නම් උඹලට වෙන දෙයක් නෑ නේහ්...................

උඹල දන්නව ඇති එළකිරියේ මෙන්න මේ හාදයව........badcJamiga...

මේ ඉන්නේ.......

http://www.elakiri.com/forum/member.php?u=322236

මේකා ගේ සයිඩ් බිසිනොස් එක තමා කැමරා සහ ආරක්ෂක මෙවලං ඇටවිල්ල. මමත් මගේ තැනට එළියෙ පහලියේ ඉන්නේ කවුද (ලස්සන ලමිස්සියො එහෙම ඉන්නව ද) කියල බලන්න මේකා ගෙන් කැමරා සෙට් එකක් අරං අටව ගත්තා...........

හාදයා අවංකව ම කියනව නම් තියන අවම ගානට මට මේක කරල දුන්නේ....මගේ වුවමනාවේ හැටියට වැඩේ කරල දුන්නා......කරල සතියකින් දාපු ලෝ කොලිටි කැමරා එකක් ගියා.(ඒක ඌ සිලෙක්ට් කරපු එකක් නෙවෙයි. මමයි ඒ ජාතියෙ කැමරාවක් දාමු කිව්වේ. මොකද ඒ කවර් වෙන තැන මට කොලිටි වුවමනා නැති ඉමේජ් එක විතරක් තිබුණාම ඇති තැනක් නිසා. මේකා කිව්ව එක දැම්ම නම් ඒක වෙන්නේ නෑ) පොර දෙයියනේ කියල විතින් ටූ ඩේස් අර අප්සට් කැමරා එක රිප්ලේස් කලා.

හොද ම හරිය සෙට් වෙන්නේ පස්සේ.....

සවේලන්ස් සිස්ටම් එක හයි කරල මාස 2ක් යන්න ඇති අර සුප්‍රසිද්ධ මාර්තු 7 වෙනිදා අකුණෙන් (මගේ ලැපටත් කෙළවුනේ...අන්න ඒකෙන්) මේකේ ඩීවීආර් එකට කෙළවුණා කියහං කෝ...........

මේ ගෝතයා අර පිච්චුණු ඩීවීආර් එක ඇන්න ගියා, ගියේ උගේ ගාව තිබ්බ ඩීවීආර් එකක් රිප්ලේස් කරල ටෙම්පරරි. නැත්තං මම ලස්සන කෙල්ලං ව ලබන්නේ කොහොමද? සති 2කින් විතර මේකා අර අකුණ ගහල ගිය ඩීවීආර් එක රිප්ලේස් කොලා අළුත් ම කිරි ටොයියා ඩීවීආර් එකකින්.......

ගත්ත තැන එවුන් ගේ කනින් නහයෙනුත් පොර රිංගලා තිබ්බ ඒකට....

සිස්ටම් එක හයි කලේ පොරමයි. මචං ලා ඇත්තටම මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවෙ ඒක නිසා නෙවෙයි. මේ හාදයා මේ වැඩේට තියන කැපවීම දැකලා. වෙන ජොබක් කරන අතරේ සයිඩ් බිස්නස් එකක් විදියට කරන මේකට මේ හාදය පුදුම කැපවීමක් තියෙන්නේ. විශේෂයෙන් ම කස්ටමර් ට මොනව හරි ඇබැද්දියක දී, මේ මනුස්සයා දෙන සප් එක අති විශිෂ්ඨයි.

තරුණයෙක්, මේ විදියට බැහැල වැඩක් කරන එක දැක්කම වල පයයි ගොඩ පයයි ඉන්න අපිටත් පොඩි කික් එකක් එනවා. මොකද මේ විදියට බැහැල වැඩ කරන හාදයෝ වර්තමාන තරුණ පරම්පරාවේ ටිකක් අඩු නිසා.............

එළකිරියේ අනිත් මාගේ මිත්‍රවරුනි. මේ හාදය ගේ මේ කැපවීමට සහ උත්සාහයට,ධෛර්යයට දෙන බැක්අප් එකක් විදියට, ඔබේ මේ වගේ ආරක්ෂක පද්ධති සවිකිරීමේ වැඩ කටයුතු මේ හාදයට ලබා දෙන්න....මම මේ ඉල්ලීම කරන්නේ මේ මනුස්සයා ගේ වැඩ ගැන මම දැඩිව පැහැදුණු නිසා. නැත්තං මම සාමා න්‍ය යෙන් මිනිස්සුන්ට චරිත සහතික ඉෂූ නොකරන බව උඹල දන්නවා නේ.............

නමුත් මේ මනුස්සයා අප්‍රතිහත ධෛර්යයක්, කැප වීමක් මේ ගැන තියෙන්නේ, අපේ රික්වයර්මන්ට් එකට, අපේ බෙල්ලත් බේරල වැඩේ කරල දෙන්න දක්ෂයා.......

අන්න ඒ නිසායි මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ.

මූට බනිනවා බලන්න ආපු ඈයො දැන් ආත බූත කඩං දුවපියව්....!!!

පාඨකයන් ඇද ගන්නයි ඒ ට්‍රික් එක දැම්මේ....

බලන උන් මේකට බම්පියක්වත් ගහං පලයව්. සප් එකට......

[QUOTE="dath kimbula, post: 16765576, member: 329688"] [b]badcJamiga සහ උගේ කැමරා ඇටවිල්ල[/b] [SIZE=3][COLOR=Red]ඔය මූසිකය මේකට තියල බලන උන්ට කියන්නේ.........ඇතුලට ඇවිත් බලපල්ලා.....කාට හරි බනිනව නම් උඹලට වෙන දෙයක් නෑ නේහ්...................:angry::angry:[/COLOR][/SIZE] . . . . . . . . . . . . . . . . [CENTER][SIZE=4][COLOR=Blue]උඹල දන්නව ඇති එළකිරියේ මෙන්න මේ හාදයව........[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]badcJamiga...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මේ ඉන්නේ.......[/COLOR][/SIZE] [URL]http://www.elakiri.com/forum/member.php?u=322236[/URL] [SIZE=5][B][IMG]http://imageshack.us/a/img826/9360/logokwg.jpg[/IMG][/B][/SIZE] [SIZE=4][COLOR=Blue]මේකා ගේ සයිඩ් බිසිනොස් එක තමා කැමරා සහ ආරක්ෂක මෙවලං ඇටවිල්ල. මමත් මගේ තැනට එළියෙ පහලියේ ඉන්නේ කවුද (ලස්සන ලමිස්සියො එහෙම ඉන්නව ද:baffled:) කියල බලන්න මේකා ගෙන් කැමරා සෙට් එකක් අරං අටව ගත්තා...........[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]හාදයා අවංකව ම කියනව නම් තියන අවම ගානට මට මේක කරල දුන්නේ....මගේ වුවමනාවේ හැටියට වැඩේ කරල දුන්නා......කරල සතියකින් දාපු ලෝ කොලිටි කැමරා එකක් ගියා.(ඒක ඌ සිලෙක්ට් කරපු එකක් නෙවෙයි. මමයි ඒ ජාතියෙ කැමරාවක් දාමු කිව්වේ. මොකද ඒ කවර් වෙන තැන මට කොලිටි වුවමනා නැති ඉමේජ් එක විතරක් තිබුණාම ඇති තැනක් නිසා. මේකා කිව්ව එක දැම්ම නම් ඒක වෙන්නේ නෑ) පොර දෙයියනේ කියල විතින් ටූ ඩේස් අර අප්සට් කැමරා එක රිප්ලේස් කලා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]හොද ම හරිය සෙට් වෙන්නේ පස්සේ..... සවේලන්ස් සිස්ටම් එක හයි කරල මාස 2ක් යන්න ඇති අර සුප්‍රසිද්ධ මාර්තු 7 වෙනිදා අකුණෙන් (මගේ ලැපටත් කෙළවුනේ...අන්න ඒකෙන්:dull::dull:) මේකේ ඩීවීආර් එකට කෙළවුණා කියහං කෝ...........:angry::angry:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මේ ගෝතයා අර පිච්චුණු ඩීවීආර් එක ඇන්න ගියා, ගියේ උගේ ගාව තිබ්බ ඩීවීආර් එකක් රිප්ලේස් කරල ටෙම්පරරි. නැත්තං මම ලස්සන කෙල්ලං ව ලබන්නේ කොහොමද?:dull::dull: සති 2කින් විතර මේකා අර අකුණ ගහල ගිය ඩීවීආර් එක රිප්ලේස් කොලා අළුත් ම කිරි ටොයියා ඩීවීආර් එකකින්....... ගත්ත තැන එවුන් ගේ කනින් නහයෙනුත් පොර රිංගලා තිබ්බ ඒකට...:baffled:.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]සිස්ටම් එක හයි කලේ පොරමයි. මචං ලා ඇත්තටම මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවෙ ඒක නිසා නෙවෙයි. මේ හාදයා මේ වැඩේට තියන කැපවීම දැකලා. වෙන ජොබක් කරන අතරේ සයිඩ් බිස්නස් එකක් විදියට කරන මේකට මේ හාදය පුදුම කැපවීමක් තියෙන්නේ. විශේෂයෙන් ම කස්ටමර් ට මොනව හරි ඇබැද්දියක දී, මේ මනුස්සයා දෙන සප් එක අති විශිෂ්ඨයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]තරුණයෙක්, මේ විදියට බැහැල වැඩක් කරන එක දැක්කම වල පයයි ගොඩ පයයි ඉන්න අපිටත් පොඩි කික් එකක් එනවා. මොකද මේ විදියට බැහැල වැඩ කරන හාදයෝ වර්තමාන තරුණ පරම්පරාවේ ටිකක් අඩු නිසා.............[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]එළකිරියේ අනිත් මාගේ මිත්‍රවරුනි. මේ හාදය ගේ මේ කැපවීමට සහ උත්සාහයට,ධෛර්යයට දෙන බැක්අප් එකක් විදියට, ඔබේ මේ වගේ ආරක්ෂක පද්ධති සවිකිරීමේ වැඩ කටයුතු මේ හාදයට ලබා දෙන්න....මම මේ ඉල්ලීම කරන්නේ මේ මනුස්සයා ගේ වැඩ ගැන මම දැඩිව පැහැදුණු නිසා. නැත්තං මම සාමා න්‍ය යෙන් මිනිස්සුන්ට චරිත සහතික ඉෂූ නොකරන බව උඹල දන්නවා නේ.............[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]නමුත් මේ මනුස්සයා අප්‍රතිහත ධෛර්යයක්, කැප වීමක් මේ ගැන තියෙන්නේ, අපේ රික්වයර්මන්ට් එකට, අපේ බෙල්ලත් බේරල වැඩේ කරල දෙන්න දක්ෂයා....... අන්න ඒ නිසායි මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ. මූට බනිනවා බලන්න ආපු ඈයො දැන් ආත බූත කඩං දුවපියව්....!!! පාඨකයන් ඇද ගන්නයි ඒ ට්‍රික් එක දැම්මේ....[/COLOR][/SIZE]:rofl::rofl::P [IMG]http://www.naturallyintense.net/blog/wp-content/uploads/2013/01/iStock_000017182117XSmall.jpg[/IMG] [SIZE=4][COLOR=Blue]බලන උන් මේකට බම්පියක්වත් ගහං පලයව්. සප් එකට......[/COLOR][/SIZE]:):) [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom