Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Bade Davillta Behetha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෑස්ටික් කියන්නේ මොකක්ද?

බඩවැලේ සහ අමාශයේ බිත්ති වල තුවාල අති වෙලා ඒවා වල ඇසිඩ් එක (HCL) ගවෙනකොට තමා දැවිල්ල එන්නේ.

රෝග ලක්ෂණ

1.නිතර බඩගිනි වීම

2. කමෙන් පසු බඩේ දැවිල්ල

3. පපුවේ දැවිල්ල

4. පපුවේ කැක්කුම

5. හුස්ම ගැනීමේ අමාරුව

6. වමනය

7. අවසාන අවස්ථාවේදී කොළ පාටට වමනය

හොද කරගන්න විදිහ

මේක හැදුනම බෙහෙත් දෙනවා. ඔමෙප්රසෝල් වල්ගේ ප්රති අම්ල කාරක , බැක්ටීරියා විනාශ කරන බෙහෙත් ඔක්කොම වර්ග. දුන්නට වැඩක් නැ ඇයි? ඒවා බිලා අයිත සැර ටිකක් හෝ වැටුන ගමන් බඩුම තමා . ඉතින් නොකා ඉන්නද වෙන්නේ? මෙන්න කරමේ . හැබැයි දවස් කීපයක් දුක් විදින්න ඕනේ.

තැබිලි වල්ලක් ගෙනත් තියාගන්න

අද උදේ පටන් ගත්තා කියමුකෝ . එක තැබිලි ගෙඩියක් ගන්න කපන්න එකට කඩෙන් දෙක්ස්ටෝස් කුප්පි 1ක් දමන්න. බොන්න. ලෝද කන්න එහෙම එපා. කිසිම කමක් බැ හොදේ . දවසම ගෙවන්න ඕනේ තැබිලි වතුරෙන්. බඩගිනි වගේ එන්න හදනකොටම තැබිලි දෙන්න ඕනේ. මේකෙන් වෙන්නේ ඇසිඩ් එක උනන එක ඉතා අඩු කරවනවා. ඒ ගමන්ම ශරීරය දුර්වල නොවී තියාගන්නවා. ඉතින් ටිකෙන් තික තුවාල හොද වෙන්න ගන්නනවා.

ඊට පස්සේ දවසෙත් මේකම තමා හැබැයි ලෝද කන්න ඕනේ. අමතරව කෝමාරිකා කොළ අරගෙන් එකේ මද තියන ජෙල් එක වගේ කෑලි අගල් 5 ඒවා උදේ සහ දවල් ගන්න ඕනේ. රැට එපා හොදේ.

රැට රතු කැකුළු බත් ටිකක් උයන්න ඕනේ. කන්න එපා වහල උදේ වෙනකන් තියන්න වතුර දාල.

උදේම වතුර ටික පෙරලා අරගෙන හිස් බඩ බත් කන්න ඕනේ. මේකෙදි ලුණු ටිකක් ලුණු ගෙඩියක් දාගන්න පුළුවන්. දවල්ට රතු කැකුළු බත් කන්න ඕනේ මෙන්න එළවලු ලිස්ට් එක. මේකට මිරිස් පොඩ්ඩයි කහ පොඩ්ඩයි තුනපහ පොඩ්ඩයි දාන්න ඕනේ. තනිකර සුදට තියෙන්න ඕනේ

තැබිලි බොන එක දිගටම කරන්න ඕනේ.

කැරට් , ලීක්ස්, රාබු, නෝ-කෝල් , පිපින්නා , කැකිරි, කෙහෙල් මුව, කොහිල ,

දවස් 5 ක් යනකන් මේවත් එක්ක කන්න ඕනේ. 4 වෙනි දවසේ තැබිලි නවත්තන්න.

දවස් 10 ක් විතර යනකන් පරිස්සම් වෙන්න

No-ලිස්ට් එක දවස් 10 කට

සිනි දාපු තේ , සිනි හෝ හකුරු කාල කහට බිම ඉතා ගුණදායකයි

යෝගට්

මුදවපු කිරි

තෙල්

අදිකව මිරිස් , තුනපහ දැමීම

උණුසුම් පාන වර්ග බිම

කොලා වර්ග

රයිස් , කොත්තු (කඩෙන් කන්නම එපා)

තේ වෙනුවට

පොල්පලා , වියලි බෙලි මල් ,සාරන මුල් වියලි , සමව ගෙන කබලේ බැද හොදින් කුඩු කර තේ මෙන් පෙරා බොන්න . ජොග්ගු ගණන් බිව්වත් කම් නැත

[QUOTE="w0rl0ard, post: 16641052, member: 502723"] [SIZE="4"][COLOR="DarkSlateBlue"]ගෑස්ටික් කියන්නේ මොකක්ද? බඩවැලේ සහ අමාශයේ බිත්ති වල තුවාල අති වෙලා ඒවා වල ඇසිඩ් එක (HCL) ගවෙනකොට තමා දැවිල්ල එන්නේ. [B][U]රෝග ලක්ෂණ[/U][/B] 1.නිතර බඩගිනි වීම 2. කමෙන් පසු බඩේ දැවිල්ල 3. පපුවේ දැවිල්ල 4. පපුවේ කැක්කුම 5. හුස්ම ගැනීමේ අමාරුව 6. වමනය 7. අවසාන අවස්ථාවේදී කොළ පාටට වමනය [SIZE="5"][B][U]හොද කරගන්න විදිහ[/U][/B][/SIZE] මේක හැදුනම බෙහෙත් දෙනවා. ඔමෙප්රසෝල් වල්ගේ ප්රති අම්ල කාරක , බැක්ටීරියා විනාශ කරන බෙහෙත් ඔක්කොම වර්ග. දුන්නට වැඩක් නැ ඇයි? ඒවා බිලා අයිත සැර ටිකක් හෝ වැටුන ගමන් බඩුම තමා . ඉතින් නොකා ඉන්නද වෙන්නේ? මෙන්න කරමේ . හැබැයි දවස් කීපයක් දුක් විදින්න ඕනේ. තැබිලි වල්ලක් ගෙනත් තියාගන්න අද උදේ පටන් ගත්තා කියමුකෝ . එක තැබිලි ගෙඩියක් ගන්න කපන්න එකට කඩෙන් දෙක්ස්ටෝස් කුප්පි 1ක් දමන්න. බොන්න. ලෝද කන්න එහෙම එපා. කිසිම කමක් බැ හොදේ . දවසම ගෙවන්න ඕනේ තැබිලි වතුරෙන්. බඩගිනි වගේ එන්න හදනකොටම තැබිලි දෙන්න ඕනේ. මේකෙන් වෙන්නේ ඇසිඩ් එක උනන එක ඉතා අඩු කරවනවා. ඒ ගමන්ම ශරීරය දුර්වල නොවී තියාගන්නවා. ඉතින් ටිකෙන් තික තුවාල හොද වෙන්න ගන්නනවා. ඊට පස්සේ දවසෙත් මේකම තමා හැබැයි ලෝද කන්න ඕනේ. අමතරව කෝමාරිකා කොළ අරගෙන් එකේ මද තියන ජෙල් එක වගේ කෑලි අගල් 5 ඒවා උදේ සහ දවල් ගන්න ඕනේ. රැට එපා හොදේ. රැට රතු කැකුළු බත් ටිකක් උයන්න ඕනේ. කන්න එපා වහල උදේ වෙනකන් තියන්න වතුර දාල. උදේම වතුර ටික පෙරලා අරගෙන හිස් බඩ බත් කන්න ඕනේ. මේකෙදි ලුණු ටිකක් ලුණු ගෙඩියක් දාගන්න පුළුවන්. දවල්ට රතු කැකුළු බත් කන්න ඕනේ මෙන්න එළවලු ලිස්ට් එක. මේකට මිරිස් පොඩ්ඩයි කහ පොඩ්ඩයි තුනපහ පොඩ්ඩයි දාන්න ඕනේ. තනිකර සුදට තියෙන්න ඕනේ තැබිලි බොන එක දිගටම කරන්න ඕනේ. [COLOR="DarkRed"]කැරට් , ලීක්ස්, රාබු, නෝ-කෝල් , පිපින්නා , කැකිරි, කෙහෙල් මුව, කොහිල ,[/COLOR] දවස් 5 ක් යනකන් මේවත් එක්ක කන්න ඕනේ. 4 වෙනි දවසේ තැබිලි නවත්තන්න. දවස් 10 ක් විතර යනකන් පරිස්සම් වෙන්න [SIZE="5"][COLOR="DarkSlateBlue"][B][U]No-ලිස්ට් එක දවස් 10 කට [/U][/B][/COLOR][/SIZE] සිනි දාපු තේ , සිනි හෝ හකුරු කාල කහට බිම ඉතා ගුණදායකයි යෝගට් මුදවපු කිරි තෙල් අදිකව මිරිස් , තුනපහ දැමීම උණුසුම් පාන වර්ග බිම කොලා වර්ග රයිස් , කොත්තු (කඩෙන් කන්නම එපා) [SIZE="5"][B][U]තේ වෙනුවට[/U][/B][/SIZE] පොල්පලා , වියලි බෙලි මල් ,සාරන මුල් වියලි , සමව ගෙන කබලේ බැද හොදින් කුඩු කර තේ මෙන් පෙරා බොන්න . ජොග්ගු ගණන් බිව්වත් කම් නැත [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom