Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Badu bala sena's contract (with gota) finish
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ මැතිවරණයෙන් පසු බොදුබලසේනා සංවිධානය විසුරුවාහරියි

මහ මැතිවරණයෙන් පසු බොදුබල සේනා සංවිධානය විසුරුවාහරින බවත් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්‍රහණයකින් අවසන් වූ බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානාසාර හිමියෝ පැවැසූහ.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවැසූහ.

“අපි හුඟක් නිහතමානීව සතුටු වෙනවා අපි ආරම්භ කරපු වැඩපිළිවෙළ ජයග්‍රහණයකින් කෙළවර වි තිබෙනවා. හත්වැනි විධායක ජනපතිවරයා ලෙස අභිෂේක ලත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපි ආශීර්වාදය පළ කරනවා.

අපි අවුරුදු 20කට ආසන්න කාලයක් මේ රටේ ඇවිඳමින් ඉන්දියන් සාඟරයේ හඩා වැටෙන කඳුළු බිංදුව බවට පත්ව තිබූ මේ රට නැවතවරක් ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට පත්කර ගැනීමට සිංහලයන් සංවිධානය විය යුතුයි කියන මතවාදය නිර්වින්දනයවී ඇති සිංහලයාට දැඩිව ආමන්ත්‍රණය කරමින් අපි මිනිස්සුන්ගේ මතය ගොඩනැගුවා.

[QUOTE="kazzen, post: 24944875, member: 62457"] [SIZE="4"][B][COLOR="Navy"]මහ මැතිවරණයෙන් පසු බොදුබලසේනා සංවිධානය විසුරුවාහරියි මහ මැතිවරණයෙන් පසු බොදුබල සේනා සංවිධානය විසුරුවාහරින බවත් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්‍රහණයකින් අවසන් වූ බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානාසාර හිමියෝ පැවැසූහ. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවැසූහ. “අපි හුඟක් නිහතමානීව සතුටු වෙනවා අපි ආරම්භ කරපු වැඩපිළිවෙළ ජයග්‍රහණයකින් කෙළවර වි තිබෙනවා. හත්වැනි විධායක ජනපතිවරයා ලෙස අභිෂේක ලත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපි ආශීර්වාදය පළ කරනවා. අපි අවුරුදු 20කට ආසන්න කාලයක් මේ රටේ ඇවිඳමින් ඉන්දියන් සාඟරයේ හඩා වැටෙන කඳුළු බිංදුව බවට පත්ව තිබූ මේ රට නැවතවරක් ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට පත්කර ගැනීමට සිංහලයන් සංවිධානය විය යුතුයි කියන මතවාදය නිර්වින්දනයවී ඇති සිංහලයාට දැඩිව ආමන්ත්‍රණය කරමින් අපි මිනිස්සුන්ගේ මතය ගොඩනැගුවා.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom