Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
BADU KAVIYA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුවැති ලඳකි කැතරින් ඉපදුන කොළඹ

අඩිය තියන තාලෙට පද්දයි නිතඹ

නටති සුළගෙ කූරු කරපු කෙස් කලඹ

ගමන වගෙයි පිටියේ කරනා සරඹ

කැතරින් දුටුවෙ මම සවසක කොළඹ හතේ

ඒ වෙලාවෙ හිටියෙත් මම බියර් මතේ

ගිය හැටි ලඟින් ඇය ගස්සල හතර අතේ

නොමැකී තියේ අද වාගෙම මගේ හිතේ

ලිප්ස්ටික් උලා දෙතොලම ගිනි රතු පාටයි

ලෙන්ස් ඔබා ඇස් දෙක ලා නිල් පාටයි

මේකප් දමා මූනත් ඇත් දලෙ පාටයි

දැක්කොත් වරක් ආයෙත් නොබලනු බෑමයි

ඇඳුම් වලට වියදම් යන්නෑ වැඩියෙන්

හැට්ටේ මසා ඇත්තෙත් එක රෙදි අඩියෙන්

දෙපැත්තටම සායේ කොටලා කඩුවෙන්

ඒකෙ දිගත් වියතට අඟලක් අඩුවෙන්

මුනින් නවපු කල ගෙඩියක් වගෙ රුවට

පෙනෙයි පස්ස තදවුන සායේ හැඩට

හිටවපු ලබු වැලේ ගෙඩි වාගෙයි වැටට

පපුව මැදින් පිම්බී ඇත හරි උසට

ගමේ කෙල්ලගේ නෑ බොල වගෙ ඈගේ

ඒකිත් නිකන් ගමේ හැදෙන වැල වාගේ

පරණ පිනක් වත් පලදී හෝ මාගේ

අරන් යන්න හැකිනම් මේකිව දීගේ

අරූ ගෙන්නලා කොළඹින් කැ* බඩුවක්

ඇඳුම් වල මිසක් ඒකිගෙ නෑ අඩුවක්

පැනගන්නට අපිටත් ඒ වගෙ කොටුවක්

කොල්ලෝ කියයි වැටුනත් කම් නෑ නඩුවක්

ඊලග දිනෙත් ඇවිදින් මම පෙර ලෙසම

හිටියා බලා අනේ වරෙන් හිත හිතම

නොගොස් වැඩි වෙලාවගෙ ඊයේ වගෙම

මෙන්න බොලේ ඇය ඇවිදින් මගෙ ලගම

හෙමින් හෙමින් මම ඒකිගෙ ලගට ගියා

ගිහිල්ල කිවුවා ලගටම හායි මෙයා

දන්න කෙනෙක් වාගේ හිනැහුනා එයා

තොදොල් වෙලා කිවුවා මම ෆයින් කියා

එන්ටර් උන ගමන් වැටෙනා ලකුණු හොදයි

වැඩේට දැන්නම් ඇත්තේ අතේ දුරයි

බැල්මට් එකේ හැටියට ඈ කැමති වගෙයි

නම්බර් එක මගේ දුන්නොත් ගොඩම තමයි

විනාඩි තුන හතරක ටෝකෙන් පස්සේ

එබුවා නම්බරේ ඇගෙ බෑගය අස්සේ

සී යූ කියා යන ඇගෙ ගැස්සෙන පස්සේ

තාලෙට නටයි මාගෙත් කලිසම අස්සේ

ඊලග දිනේ කැතරින් මට කෝල් කලා

එනවද අනේ ඔයා යන්න මාව බලා

ඇසුවිට ඈම පෙර වගේම සිනා සලා

ගියා සරීරෙම මාගෙ සසල වෙලා

පාරේ බස් එකේ යන එක නෑනෙ ගතී

මම ගොඩයෙක් ඈ හිතාවි දෙකක් නැතී

බයික් එකක්වත් තිබුනොත් මරුය සිතී

අරං ඇමතුමක් ප්රිය මිතුරෙක් ඇමතී

ඉල්ලා ගනිපු දඬු මොනරේ පිට නැඟිලා

කැතරින් සොයා ගියානෙ මම ඉගිලීලා

පිටිපස අසුනෙ ඇය නැගලා එල්ලීලා

වාඩි උනා මගෙ පිටටම තෙරපීලා

බලනව හතර වටෙ උන් හැඩ ඇරන් කට

මාත් යන්නෙ හිත පුරවන් අරන් ගට

ලැබෙන සැපට අම්භානෙක පුරා පිට

කෙලත් හිදිල ඇත මගෙ වේලිලා කට

වැඩි වුන සැප මගේ ඇස් දෙක පියවූවා

ලිස්සා බයිසිකලයෙන් අප විසිවූවා

රවුම් දෙක තුනක් කැතරින් පෙරලූවා

පුකෙන් හුළං යයි ඇගෙ මම ඩිම්වූවා

කලයක වගේ තිබුනත් රවුමට හොඳට

යනකොට ගැස්සුනත් හරි තාලෙට හැඩට

නිදාගන්න කලියෙන් ගත්තත් අතට

රබර් කොට්ටෙකී තිබුනේ ඇගෙ පුකට

එල්ල වැටෙයි පපුවත් නෑ කලිං හැඩේ

වාගෙයි පහට විකුණන අර පැතලි වඩේ

බැදං ගිහිං ඇත්තේ ඇය දාල පඩේ

කෝප්ප ඇති තන පටයකි තියෙන කඩේ

උනායින් උනේ නෑ මට මෙහෙම වැඩක්

දැන්නං මේකිගෙන් නෑනේ ගන්න දෙයක්

ගෙමේ එකීටත් යනකොට රබර් එකක්

ගිහින් දෙනව වෙන්න කියල ඕනෙ පුකක්

[QUOTE="rowithmicro, post: 12334459, member: 22692"] [CENTER][SIZE="5"]රුවැති ලඳකි කැතරින් ඉපදුන කොළඹ අඩිය තියන තාලෙට පද්දයි නිතඹ නටති සුළගෙ කූරු කරපු කෙස් කලඹ ගමන වගෙයි පිටියේ කරනා සරඹ කැතරින් දුටුවෙ මම සවසක කොළඹ හතේ ඒ වෙලාවෙ හිටියෙත් මම බියර් මතේ ගිය හැටි ලඟින් ඇය ගස්සල හතර අතේ නොමැකී තියේ අද වාගෙම මගේ හිතේ ලිප්ස්ටික් උලා දෙතොලම ගිනි රතු පාටයි ලෙන්ස් ඔබා ඇස් දෙක ලා නිල් පාටයි මේකප් දමා මූනත් ඇත් දලෙ පාටයි දැක්කොත් වරක් ආයෙත් නොබලනු බෑමයි ඇඳුම් වලට වියදම් යන්නෑ වැඩියෙන් හැට්ටේ මසා ඇත්තෙත් එක රෙදි අඩියෙන් දෙපැත්තටම සායේ කොටලා කඩුවෙන් ඒකෙ දිගත් වියතට අඟලක් අඩුවෙන් මුනින් නවපු කල ගෙඩියක් වගෙ රුවට පෙනෙයි පස්ස තදවුන සායේ හැඩට හිටවපු ලබු වැලේ ගෙඩි වාගෙයි වැටට පපුව මැදින් පිම්බී ඇත හරි උසට ගමේ කෙල්ලගේ නෑ බොල වගෙ ඈගේ ඒකිත් නිකන් ගමේ හැදෙන වැල වාගේ පරණ පිනක් වත් පලදී හෝ මාගේ අරන් යන්න හැකිනම් මේකිව දීගේ අරූ ගෙන්නලා කොළඹින් කැ* බඩුවක් ඇඳුම් වල මිසක් ඒකිගෙ නෑ අඩුවක් පැනගන්නට අපිටත් ඒ වගෙ කොටුවක් කොල්ලෝ කියයි වැටුනත් කම් නෑ නඩුවක් ඊලග දිනෙත් ඇවිදින් මම පෙර ලෙසම හිටියා බලා අනේ වරෙන් හිත හිතම නොගොස් වැඩි වෙලාවගෙ ඊයේ වගෙම මෙන්න බොලේ ඇය ඇවිදින් මගෙ ලගම හෙමින් හෙමින් මම ඒකිගෙ ලගට ගියා ගිහිල්ල කිවුවා ලගටම හායි මෙයා දන්න කෙනෙක් වාගේ හිනැහුනා එයා තොදොල් වෙලා කිවුවා මම ෆයින් කියා එන්ටර් උන ගමන් වැටෙනා ලකුණු හොදයි වැඩේට දැන්නම් ඇත්තේ අතේ දුරයි බැල්මට් එකේ හැටියට ඈ කැමති වගෙයි නම්බර් එක මගේ දුන්නොත් ගොඩම තමයි විනාඩි තුන හතරක ටෝකෙන් පස්සේ එබුවා නම්බරේ ඇගෙ බෑගය අස්සේ සී යූ කියා යන ඇගෙ ගැස්සෙන පස්සේ තාලෙට නටයි මාගෙත් කලිසම අස්සේ ඊලග දිනේ කැතරින් මට කෝල් කලා එනවද අනේ ඔයා යන්න මාව බලා ඇසුවිට ඈම පෙර වගේම සිනා සලා ගියා සරීරෙම මාගෙ සසල වෙලා පාරේ බස් එකේ යන එක නෑනෙ ගතී මම ගොඩයෙක් ඈ හිතාවි දෙකක් නැතී බයික් එකක්වත් තිබුනොත් මරුය සිතී අරං ඇමතුමක් ප්රිය මිතුරෙක් ඇමතී ඉල්ලා ගනිපු දඬු මොනරේ පිට නැඟිලා කැතරින් සොයා ගියානෙ මම ඉගිලීලා පිටිපස අසුනෙ ඇය නැගලා එල්ලීලා වාඩි උනා මගෙ පිටටම තෙරපීලා බලනව හතර වටෙ උන් හැඩ ඇරන් කට මාත් යන්නෙ හිත පුරවන් අරන් ගට ලැබෙන සැපට අම්භානෙක පුරා පිට කෙලත් හිදිල ඇත මගෙ වේලිලා කට වැඩි වුන සැප මගේ ඇස් දෙක පියවූවා ලිස්සා බයිසිකලයෙන් අප විසිවූවා රවුම් දෙක තුනක් කැතරින් පෙරලූවා පුකෙන් හුළං යයි ඇගෙ මම ඩිම්වූවා කලයක වගේ තිබුනත් රවුමට හොඳට යනකොට ගැස්සුනත් හරි තාලෙට හැඩට නිදාගන්න කලියෙන් ගත්තත් අතට රබර් කොට්ටෙකී තිබුනේ ඇගෙ පුකට එල්ල වැටෙයි පපුවත් නෑ කලිං හැඩේ වාගෙයි පහට විකුණන අර පැතලි වඩේ බැදං ගිහිං ඇත්තේ ඇය දාල පඩේ කෝප්ප ඇති තන පටයකි තියෙන කඩේ උනායින් උනේ නෑ මට මෙහෙම වැඩක් දැන්නං මේකිගෙන් නෑනේ ගන්න දෙයක් ගෙමේ එකීටත් යනකොට රබර් එකක් ගිහින් දෙනව වෙන්න කියල ඕනෙ පුකක්[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom