Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ HORNET කඩේ 02
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේකයි කතන්දරේ මගේ දැනුමින්

කට්ටිය කියන්න කිව්වා නිසාම මගේ දැනුම අනුව මං පැහැදිලි කරන්නම් එකග වෙන්න බැරි දේවල්

[*]1). Double disk
HORNET එකේම FRONT DOUBLE DISC BREAK එනවා ඒ වගේ BIKE නම් LKR 825,000 වෙනවා .

මං දන්නා තරමින් hornet(Naked Sport) එකට front double disk නැත.(Rear also)ගොඩක් වෙලාවට මේ double disk කියනා සිද්ධාන්තය යොදාගන්නේ high capacity bikes සදහා.උදාහරණයක් වශයෙන් Honda CBR Gullarm(250/400.මෙහි 250 මොඩලය සදහා එන්නේ වැඩි ආරක්ෂාව උදෙසාය!),Honda CB4,etc.. තව ද Honda hornet 160R(ඉන්දියන් අදාලම නෑ කොල්ලෝ , අනික 160ය High capacityවත්,ජපන්වත් නොවේ) සහ වර්තමානයේ ඉතාලියේ Honda සමාගමේ ශාඛාවෙහි නිපදෙවෙන Honda Hornet 600හි සහ අනෙකුත් අධි ධාරිතා මොඩලයන් හී double disk දැක ගත හැක.(යම් විටෙක 250 පහළ බයිසිකලකයක double disk එන්නේ නම් ඒ වැඩි ආරක්ෂාවට හෝ ප්‍රදර්ශන අංගයක් ලෙසිනි )Double disk Bike එකක් නම් ඉතින් සුපිරිම තමා(by security & Comfortable)

Honda Hornet එකට එන original brake system එක !
Front: Hydraulic disc, Single 296mm disc with 4 piston Nissin caliper
Rear: Hydraulic disc, Single 220mm disc with single piston Nissin caliper

CBR Gullarm

CB4(Revo)

Hornet 6

සිරි ලංකාවේ අයියලා නම් ඉතින් සුපිරි වැඩ්ඩො නේ  ඉතින් එහෙම අයියා කෙනෙක් හදපු මරාලයක් තමා මේ

ගොඩක් වෙලාවට මෙහෙම හදාගන්න යොදා ගන්නේ Honda CB4 එකේ Disk 2(with original nissin calipers ) වැඩේ ඉතින් හොදයි,ආරක්ෂා සහිතයි(හදන එකා අනුව) එත් ඔරිජිනල් නෑනේ

[*]2).Price
ගණන් වෙන්නේ REGISTER කරලම LKR 790,000.00 තමන්ට REGISTER කරගන්න පුලුවන්නම් BIKE එක විතරක් LKR 590,000 දෙන්නම්.

හරි මට මේකත් කියන්නකෝ! ඔයා මේවා කෑලි කරලා ද , නැත්තන් ගෙඩිය පිටින් ද ගේන්නේ කියලා ?(මං දන්නා හැටියට මේ මහත්තයා කෑලි බැලි වැඩ නෑ )  ගෙඩිය පිටින් ගේනවා නම් ඇයි ලක්ෂ 2 ක් රෙජිස්ටර් කරන්න ගන්නේ? Tax papers තියෙනවා නම් රු.8500/= ගෙවන්න ඕනි රජයට අමතරව.ආණ්ඩු පෙරළියට කලින් නම් මේ බදු ප්‍රතිපත්තිය මේ ආකාරයෙන්ම තිබුණත් අමතර කොටස් වශයෙන් ආනයනය කොට ලියාපදිංචි කිරීමට රු.50,000 වැනි කුඩා මුදලක් ය කරන ලදී.(එකනේ ඒ කාලේ 2007 චැසි 150 උපරිම ලක්ෂ 5.දැන් ඒ කන්ඩිෂන් එකේ ඒවා ඉක්මන් එකේ තියෙනවා ලක්ෂ 9-10  )මේ රජයෙන් පස්සේ මේ ක්‍රමය තහනම් කරලා සහන කාලයක් ලබා දුන්නා රු.250,000 කුත් එක්ක.(දැන් ඒ කාලෙත් ඉවරයි.මම නම් මේ ක්‍රමයට 50% කැමති සහ 50% අකමැති.කැමති වෙන්න හේතුව නම් චැසි කොටපු ව්‍යාජ බයික් මේ ක්‍රමය නිසා වෙළදපොලට එන්නේ නෑ  ) සහන කාලෙත් ඉවරයි නම් ඔයා ලක්ෂ 2ක් අරන් මොකක් ද කරන්න යන්නේ කියලා පැහැදිලි කරනවා නම් වඩාත් යහපත්

හරි දැන් මට තියෙන ප්‍රශ්න

1).CHASSIS 152 (150)

CHASSIS 145

CHASSIS 140 මේ මොන හරුපයක් ද ? ( ඇත්තෙන්ම පැහැදිලි මදිය )

2).බයික් එක නැවේ එන්නේ ගෙඩිය පිටින් ද ?

ආයෙත් පාරක් කියන්නේ කාගේවත් business කඩන්න නම් නෙමෙයි මේක කළේ. කවුරුහරි දෙයක් ඉගෙන ගත්තා නම් හොදයි.හිත් අමනාපකම් ඇති වෙන්නත් පුළුවන් මා එක්ක , මං ඒ ගැන දන්නේ නෑ

[QUOTE="Rockstar Athelete, post: 22449306, member: 561016"] [b]මෙන්න මේකයි කතන්දරේ මගේ දැනුමින්[/b] [SIZE="6"][LEFT][B]කට්ටිය කියන්න කිව්වා නිසාම [COLOR="Red"]මගේ දැනුම[/COLOR] අනුව මං පැහැදිලි කරන්නම් එකග වෙන්න [COLOR="red"]බැරි[/COLOR] දේවල් [/B][/LEFT] [LIST=1][/LIST][/SIZE][LIST=1] [SIZE="7"][*]1). Double disk [COLOR="Purple"]HORNET එකේම FRONT DOUBLE DISC BREAK එනවා ඒ වගේ BIKE නම් LKR 825,000 වෙනවා . [/COLOR][/SIZE] [LEFT][SIZE="5"]මං දන්නා තරමින් hornet(Naked Sport) එකට front double disk නැත.(Rear also)ගොඩක් වෙලාවට මේ double disk කියනා සිද්ධාන්තය යොදාගන්නේ high capacity bikes සදහා.උදාහරණයක් වශයෙන් Honda CBR Gullarm(250/400.මෙහි 250 මොඩලය සදහා එන්නේ වැඩි ආරක්ෂාව උදෙසාය!),Honda CB4,etc.. තව ද Honda hornet 160R(ඉන්දියන් අදාලම නෑ කොල්ලෝ :P, අනික 160ය High capacityවත්,ජපන්වත් නොවේ) සහ වර්තමානයේ ඉතාලියේ Honda සමාගමේ ශාඛාවෙහි නිපදෙවෙන Honda Hornet 600හි සහ අනෙකුත් අධි ධාරිතා මොඩලයන් හී double disk දැක ගත හැක.(යම් විටෙක 250 පහළ බයිසිකලකයක double disk එන්නේ නම් ඒ [COLOR="DarkOrange"]වැඩි ආරක්ෂාවට හෝ ප්‍රදර්ශන අංගයක්[/COLOR] ලෙසිනි :lol:)Double disk Bike එකක් නම් ඉතින් සුපිරිම තමා(by security & Comfortable) [/SIZE][/LEFT] [SIZE="6"][B]Honda Hornet එකට එන original brake system එක ![/B] Front: Hydraulic disc, Single 296mm disc with 4 piston Nissin caliper Rear: Hydraulic disc, Single 220mm disc with single piston Nissin caliper[/SIZE] [SIZE="6"][I]CBR Gullarm[/I][/SIZE] [IMG]https://image.ibb.co/ix8Kqm/FB_IMG_15083156554837973.jpg[/IMG] [SIZE="6"][I]CB4(Revo)[/I][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-EXll2f7oHSU/VFnmzMls0BI/AAAAAAAAAUc/CXOoidiI6UA/s1600/honda-cb400-super-four-01-640x426.jpg[/IMG] [I][SIZE="6"]Hornet 6[/SIZE][/I] [IMG]http://moto.zombdrive.com/images/honda-hornet-600-2007-12.jpg[/IMG] [SIZE="6"]සිරි ලංකාවේ අයියලා නම් ඉතින් සුපිරි වැඩ්ඩො නේ :rolleyes: ඉතින් එහෙම අයියා කෙනෙක් හදපු මරාලයක් තමා මේ :angry:[/SIZE] [IMG]https://image.ibb.co/bME5fw/23167975_1961064507465899_6105363042801638664_n.jpg[/IMG] [IMG]https://preview.ibb.co/iGMU7b/21077806_1754324897941261_7788033400527371891_n.jpg[/IMG] [IMG]https://preview.ibb.co/nNV0DG/11118824_825331330887963_4347063167724944387_n.jpg[/IMG] [SIZE="6"]ගොඩක් වෙලාවට මෙහෙම හදාගන්න යොදා ගන්නේ Honda CB4 එකේ Disk 2(with original nissin calipers ) වැඩේ ඉතින් හොදයි,ආරක්ෂා සහිතයි(හදන එකා අනුව) එත් ඔරිජිනල් නෑනේ :baffled:[/SIZE] [SIZE="7"][*]2).Price ගණන් වෙන්නේ REGISTER කරලම LKR 790,000.00 තමන්ට REGISTER කරගන්න පුලුවන්නම් BIKE එක විතරක් LKR 590,000 දෙන්නම්.[/SIZE] [LEFT][SIZE="6"]හරි මට මේකත් කියන්නකෝ! ඔයා මේවා කෑලි කරලා ද , නැත්තන් ගෙඩිය පිටින් ද ගේන්නේ කියලා ?(මං දන්නා හැටියට මේ මහත්තයා කෑලි බැලි වැඩ නෑ ) :confused: ගෙඩිය පිටින් ගේනවා නම් ඇයි ලක්ෂ 2 ක් රෙජිස්ටර් කරන්න ගන්නේ? Tax papers තියෙනවා නම් රු.8500/= ගෙවන්න ඕනි රජයට අමතරව.ආණ්ඩු පෙරළියට කලින් නම් මේ බදු ප්‍රතිපත්තිය මේ ආකාරයෙන්ම තිබුණත් අමතර කොටස් වශයෙන් ආනයනය කොට ලියාපදිංචි කිරීමට රු.50,000 වැනි කුඩා මුදලක් ය කරන ලදී.(එකනේ ඒ කාලේ 2007 චැසි 150 උපරිම ලක්ෂ 5.දැන් ඒ කන්ඩිෂන් එකේ ඒවා ඉක්මන් එකේ තියෙනවා ලක්ෂ 9-10 :no: )මේ රජයෙන් පස්සේ මේ ක්‍රමය තහනම් කරලා සහන කාලයක් ලබා දුන්නා රු.250,000 කුත් එක්ක.(දැන් ඒ කාලෙත් ඉවරයි.මම නම් මේ ක්‍රමයට 50% කැමති සහ 50% අකමැති.කැමති වෙන්න හේතුව නම් චැසි කොටපු ව්‍යාජ බයික් මේ ක්‍රමය නිසා වෙළදපොලට එන්නේ නෑ :yes: ) සහන කාලෙත් ඉවරයි නම් ඔයා ලක්ෂ 2ක් අරන් මොකක් ද කරන්න යන්නේ කියලා පැහැදිලි කරනවා නම් වඩාත් යහපත් :oo: [/SIZE][/LEFT] [/LIST] [CENTER][SIZE="7"][COLOR="Red"]හරි දැන් මට තියෙන ප්‍රශ්න [/COLOR][/SIZE][/CENTER] [SIZE="6"]1).CHASSIS 152 (150) CHASSIS 145 CHASSIS 140 මේ මොන හරුපයක් ද ? ( ඇත්තෙන්ම පැහැදිලි මදිය ) 2).බයික් එක නැවේ එන්නේ ගෙඩිය පිටින් ද ? :frown:[/SIZE] [SIZE="7"][B][COLOR="red"]ආයෙත් පාරක් කියන්නේ කාගේවත් business කඩන්න නම් නෙමෙයි මේක කළේ. කවුරුහරි දෙයක් ඉගෙන ගත්තා නම් හොදයි.හිත් අමනාපකම් ඇති වෙන්නත් පුළුවන් මා එක්ක , මං ඒ ගැන දන්නේ නෑ :nerd: [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom