පැටියා;17947303 said:කොහෙ චන්ද දෙකට කැඩෙන්නද බං? මහින්ද ඉල්ලන ආසනෙන් වැඩිම මනාප ගනියි. එච්චර තමා. පාර්ලිමේන්තු ඇවිත් කුක්කා වගේ ඉන්න තමා වෙන්නෙ.
නම්බු පිට දේශපාලනෙන් උන්දෑ විශ්රාම ගියොත් කාරිය හොඳා. පාර්ලිමේන්තු ආවත් තව අවුරුදු දෙක තුනකින් පොර කූරියා ගහයි. දැනටත් වයස 70ක්නෙ පොරට![]()
u echchara gonek newei ban

balapan pora nugegoda raliyata aweth naha
aurudu 30+ politics karapu ekekne,uge wena mokak hari master plan ekak athi,naththam gedaratama wela idiwi 

