Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
7 minutes ago
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Bajaj Discover 125ST
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා ගාවත් කලින් තිබ්බේ CD 200 Road Master බයික් එකක්. Fuel+Repair වලට සෑහෙන වියදමක් යන නිසා මම ඒක විකුනලා මේ ජාතියේ බයික් එකක් (Discover 125ST) ගත්තා මීට මාස 3කට කලින්. මේ වෙනකොට කි.මී. 3000ක් දුවලා තියෙනවා. රු. 8000/= ක තෙල් ගහල තියෙනවා. (4පාරක් ෆුල්ටෑන්ක් කලා. අන්තිම පාර ෆුල් ටෑන්ක් ගහපු එකෙන් 1/2ක් විතර තවම ටැංකියේ) ඉතින් මට හිතෙන විදියට නම් 45-50 විතර තෙල් වැඩ කරනවා. බයික් එකේ නම් කියන්න තරම් අවුලක් නැහැ. සී.ඩී. 200 එක අවුරුදු 4ක් පැද්දා, තෙල් වලට යන විදමයි ස්පෙයාර් පාර්ට්ස් වලට යන වියදමයි බැලුවම ලොකු වෙනසක් තියෙන්වා. Comfortable එක නම් CD 200 එකේ තරම් නැහැ. මගේ Normal Speed එක 60- 80 KMPH ඒත් මේ වෙනකන් Break වල අවුලක් වෙලා නම් නැහැ. දෙපාරක් Service කලා කිසිම පාර්ට් එකක් මාරු කලේ නැහැ. මම ගත්ත එකේ පිටිපස්සේ ටයර් එක ඉස්සරහ එකට වඩා ලොකුයි. අවුරුද්දක් පැදලා මේක විකුනල තව එකක් ගන්නවා. මගේ යාළුවෙක් මම ගන්න කලින් මේ ජාතියේම බයික් එකක් ගත්තා, ඒකේ පිටිපස්සේ ටයර් එකත් ඉස්සරහ ටයර් එක වගේමයි. මම හිතන විදියට අලුතින් එන ඒවායේ පිටි පස්සේ ටයර් එක වෙනස් කරලා තියෙන්නේ. තව දෙයක් fuel consumption එක ගණන් බලන කොට pillion rider කෙනෙක් ඉන්නවා නම් ඒකත් බලපානවා. මම වැඩට යන්නේ මේ බයික් එකෙ pillion rider කෙනෙකුත් දාගෙනයි.

Break කරද්දී පුරුද්දක් විදියට ගියර් වෙනස් කරන්නත් පුදුරු වෙන්න. එතකොට Break එකටම වැඩි බරක් යෙදෙන්නේ නැහැ. මට නම් 4 wheel drive කලත් 2 wheel ride කලත් ඒ දේ කරන්න හුරු වෙලා තියෙන්නේ.

[QUOTE="electroniclab, post: 15702024, member: 307156"] [SIZE=4][COLOR=Navy]මා ගාවත් කලින් තිබ්බේ CD 200 Road Master බයික් එකක්. Fuel+Repair වලට සෑහෙන වියදමක් යන නිසා මම ඒක විකුනලා මේ ජාතියේ බයික් එකක් (Discover 125ST) ගත්තා මීට මාස 3කට කලින්. මේ වෙනකොට කි.මී. 3000ක් දුවලා තියෙනවා. රු. 8000/= ක තෙල් ගහල තියෙනවා. (4පාරක් ෆුල්ටෑන්ක් කලා. අන්තිම පාර ෆුල් ටෑන්ක් ගහපු එකෙන් 1/2ක් විතර තවම ටැංකියේ) ඉතින් මට හිතෙන විදියට නම් 45-50 විතර තෙල් වැඩ කරනවා. බයික් එකේ නම් කියන්න තරම් අවුලක් නැහැ. සී.ඩී. 200 එක අවුරුදු 4ක් පැද්දා, තෙල් වලට යන විදමයි ස්පෙයාර් පාර්ට්ස් වලට යන වියදමයි බැලුවම ලොකු වෙනසක් තියෙන්වා. Comfortable එක නම් CD 200 එකේ තරම් නැහැ. මගේ Normal Speed එක 60- 80 KMPH ඒත් මේ වෙනකන් Break වල අවුලක් වෙලා නම් නැහැ. දෙපාරක් Service කලා කිසිම පාර්ට් එකක් මාරු කලේ නැහැ. මම ගත්ත එකේ පිටිපස්සේ ටයර් එක ඉස්සරහ එකට වඩා ලොකුයි. අවුරුද්දක් පැදලා මේක විකුනල තව එකක් ගන්නවා. මගේ යාළුවෙක් මම ගන්න කලින් මේ ජාතියේම බයික් එකක් ගත්තා, ඒකේ පිටිපස්සේ ටයර් එකත් ඉස්සරහ ටයර් එක වගේමයි. මම හිතන විදියට අලුතින් එන ඒවායේ පිටි පස්සේ ටයර් එක වෙනස් කරලා තියෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]තව දෙයක් fuel consumption එක ගණන් බලන කොට pillion rider කෙනෙක් ඉන්නවා නම් ඒකත් බලපානවා. මම වැඩට යන්නේ මේ බයික් එකෙ pillion rider කෙනෙකුත් දාගෙනයි. [COLOR=Red]Break කරද්දී පුරුද්දක් විදියට ගියර් වෙනස් කරන්නත් පුදුරු වෙන්න. එතකොට Break එකටම වැඩි බරක් යෙදෙන්නේ නැහැ. මට නම් 4 wheel drive කලත් 2 wheel ride කලත් ඒ දේ කරන්න හුරු වෙලා තියෙන්නේ.[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom