Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Bajaj pulsar 150 UG 4.5 vs Honda Jade ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම දෙයක්ම බයික් එක ජපන්ද ඉන්දියන්ද ම කොරියන්ද, නැත්නම් අහවල් තැනද කියලා වර්ගීකරණයක් දැන් හැම තැනම තියෙනවනේ

ජපන් - හොදයි කල්පැවැත්ම , පෙට්රෝල් අන්තිමයි

ඉන්දියන් - හොදයි පෙට්රෝල් කල්පැවැත්ම අන්තිමයි

කොරියන් සහ අනෙකුත් - ලග තියෙන එකෙක්ගෙන් අසා දැනගන්න

දැන් උබලා කියපන් මීටරේට තෙල් දෙන කොම්පැනියක වැඩ කරන එකෙක් ජපන් එකක් අරගෙන හරියනවද?

එහෙමත් නැත්නම් පට්ටෙට සල්ලි තියෙන එකෙක් CT100 එකක් අරගෙන හරියනවද ?

ලස්සන නිර්මාපක තියෙනවනේ උබලා ගැන

එක දෙයක් මතක තියාගනින් ඔය හැම එකාම ගන්න බයික් එක හුගක් වෙලාවට තීරණය වෙන්නේ තමන්ගේ අවශ්‍යතාව මත

දැනට අවුරුදු 7 8 කට කලින් මම CBR පාවිච්චි කරාට දැන් පාවිච්චි කරන්නේ පල්සර් මොකද කොම්පැනියෙන් ගෙවන ගානට තැනකට අරන් යන්න පුළුවන් එකකට තියෙන්නේ එක විතරයි නිසා

තව දෙයක් අර බයික් සිද්දියේදී කට්ටිය කිව්වා මම දැක්ක ඉන්දියන් ජරාව නිසා දෙකට කැඩිලා කියලා, ඕකා අද ජිවත්වෙන්නෙත් ඔය බයික් එක නිසා මොකද ජපන් බයික් වල "Crach BAR" එකක් නැති නිසා....... ඕකා CBR එකක වගේ ආවනම් අද සුදු කොඩි පුතේ

හැම එකාටම අමතක වෙන දෙයක් තමා අපි මේ කතා කරන්නේ රෝද දෙකක් ගැන එක නිසා ජපන් උනත් , ඉන්දියන් උනත් , වෙන රටක උනත් අපි පරිස්සම් උනොත් විතරයි ඇට දෙක පරිස්සම් වෙන්නේ

එක නිසා හොදට හිතලා තමන්ට පරිස්සමෙන් පදින්න පුළුවන් බයික් එක ගනින්

මේ මම

Pulsar 150 UG4.5

අදටත් මම ඇවිදින්නේ මේකේ තියෙන Crash BAR eka නිසා, නැත්නම් ඒ කාලකන්නියා හප්පපු විදියට මගේ දකුණු කකුල තාමත් එල්ලගෙන

හොදට හිතලා බලලා වැඩේ කරපන්, පදිනකොට අනිවා පරිස්සමින් පැදපන්

[QUOTE="dj gamaya, post: 16171643, member: 61857"] [CENTER][IMG]http://oi44.tinypic.com/2qk75le.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen] හැම දෙයක්ම බයික් එක ජපන්ද ඉන්දියන්ද ම කොරියන්ද, නැත්නම් අහවල් තැනද කියලා වර්ගීකරණයක් දැන් හැම තැනම තියෙනවනේ ජපන් - හොදයි කල්පැවැත්ම , පෙට්රෝල් අන්තිමයි ඉන්දියන් - හොදයි පෙට්රෝල් කල්පැවැත්ම අන්තිමයි කොරියන් සහ අනෙකුත් - ලග තියෙන එකෙක්ගෙන් අසා දැනගන්න දැන් උබලා කියපන් මීටරේට තෙල් දෙන කොම්පැනියක වැඩ කරන එකෙක් ජපන් එකක් අරගෙන හරියනවද? එහෙමත් නැත්නම් පට්ටෙට සල්ලි තියෙන එකෙක් CT100 එකක් අරගෙන හරියනවද ? ලස්සන නිර්මාපක තියෙනවනේ උබලා ගැන එක දෙයක් මතක තියාගනින් ඔය හැම එකාම ගන්න බයික් එක හුගක් වෙලාවට තීරණය වෙන්නේ තමන්ගේ අවශ්‍යතාව මත දැනට අවුරුදු 7 8 කට කලින් මම CBR පාවිච්චි කරාට දැන් පාවිච්චි කරන්නේ පල්සර් මොකද කොම්පැනියෙන් ගෙවන ගානට තැනකට අරන් යන්න පුළුවන් එකකට තියෙන්නේ එක විතරයි නිසා තව දෙයක් අර බයික් සිද්දියේදී කට්ටිය කිව්වා මම දැක්ක ඉන්දියන් ජරාව නිසා දෙකට කැඩිලා කියලා, ඕකා අද ජිවත්වෙන්නෙත් ඔය බයික් එක නිසා මොකද ජපන් බයික් වල "Crach BAR" එකක් නැති නිසා....... ඕකා CBR එකක වගේ ආවනම් අද සුදු කොඩි පුතේ හැම එකාටම අමතක වෙන දෙයක් තමා අපි මේ කතා කරන්නේ රෝද දෙකක් ගැන එක නිසා ජපන් උනත් , ඉන්දියන් උනත් , වෙන රටක උනත් අපි පරිස්සම් උනොත් විතරයි ඇට දෙක පරිස්සම් වෙන්නේ එක නිසා හොදට හිතලා තමන්ට පරිස්සමෙන් පදින්න පුළුවන් බයික් එක ගනින් මේ මම [/COLOR][/SIZE] [IMG]http://oi44.tinypic.com/x6a35j.jpg[/IMG] [B][SIZE=5][COLOR=Blue]Pulsar 150 UG4.5[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen]අදටත් මම ඇවිදින්නේ මේකේ තියෙන Crash BAR eka නිසා, නැත්නම් ඒ කාලකන්නියා හප්පපු විදියට මගේ දකුණු කකුල තාමත් එල්ලගෙන හොදට හිතලා බලලා වැඩේ කරපන්, පදිනකොට අනිවා පරිස්සමින් පැදපන් :cool::cool: [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom