Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Bajaj pulsar 150 UG 4.5 vs Honda Jade ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදටත් මම ඇවිදින්නේ මේකේ තියෙන Crash BAR eka නිසා, නැත්නම් ඒ කාලකන්නියා හප්පපු විදියට මගේ දකුණු කකුල තාමත් එල්ලගෙන

මේකනම් ඇත්ත මචන් , මාත් උබ සේමය .....ක්‍රෑෂ් බර එකට සහ එන්ජිමට හිරවුණා කකුල තවමත් ටිකක් අබරිලා , එදායින් පස්සේ ආයේ බයික් නොගත්ත්මි .... මගේ තිබ්බේ පල්සර් ආපු කාලේ ගොනා මොඩල් එකක් ෆට්ටම භාන්ඩේ , up Hv 7xxx -බයික් එක කන්ඩේම් උනා.....එත් එකෙක් එහෙම පිටින් ඉල්ලුවා

මෙන්න මේ ටික හිටපන් පදින කොට

1. යන්නේ ඊයේ හැන්දෑවේ යන්න තිබුන ගමනක් නොවුන බව

2. තමාට ආවරණයක් නොමැති බව , බයිකය තමන්ගෙන් ආවරණය වන බව

3. මොකා ගැට්ටට ඕවර් ටෙක් කලත් , උබ උබේ පාඩුවේ ,හේතුව හයියෙන් යන්න මොලයක් ඕනි නැත අවශ්‍ය අස්ලෙටරය කරකවිමේ හැකියාව පමණි

4. සෑම වෙලේම යන්නේ රෝද දෙකක් උඩ බවත් අර කාගේදෝ සොයාගත් නියමය නිසා පෙරලි නොයන බවත් තරයේ හිතා ගනු

5. හැන්දෑවට ගොපයියෙක් ඇහැට වැදුනොත් එක ඇහෙන් නොයනු, ඇස සෝදාම ,සුව වූ පසු ගමන යනු

අන්තිමට , බයිකයට අපල

කෙල්ලයි , වැල්ලයි , බල්ලයි - මේ තුන දුටු විට ප්රෙවේෂන් වනු

ආයේ

හරකාගේ පුකෙන් , බල්ලාගේ ඔලුවෙන් (හරකා හෝන් කොලාට හැරෙන්නේ නැහැ, උට යන්න දීලා පලයන් , බල්ලා හොඳ කොරපු ගමන් රිවස් ගැහුවා , එතකොට ඉස්සරහින් පලයන් )

[QUOTE="WICKILEAKS, post: 16171838, member: 326944"] [SIZE=5][COLOR=DarkGreen]අදටත් මම ඇවිදින්නේ මේකේ තියෙන Crash BAR eka නිසා, නැත්නම් ඒ කාලකන්නියා හප්පපු විදියට මගේ දකුණු කකුල තාමත් එල්ලගෙන [SIZE=3][COLOR=Blue]මේකනම් ඇත්ත මචන් , මාත් උබ සේමය .....ක්‍රෑෂ් බර එකට සහ එන්ජිමට හිරවුණා කකුල තවමත් ටිකක් අබරිලා , එදායින් පස්සේ ආයේ බයික් නොගත්ත්මි .... මගේ තිබ්බේ පල්සර් ආපු කාලේ ගොනා මොඩල් එකක් ෆට්ටම භාන්ඩේ , up Hv 7xxx -බයික් එක කන්ඩේම් උනා.....එත් එකෙක් එහෙම පිටින් ඉල්ලුවා [/COLOR] මෙන්න මේ ටික හිටපන් පදින කොට 1. යන්නේ ඊයේ හැන්දෑවේ යන්න තිබුන ගමනක් නොවුන බව 2. තමාට ආවරණයක් නොමැති බව , බයිකය තමන්ගෙන් ආවරණය වන බව 3. මොකා ගැට්ටට ඕවර් ටෙක් කලත් , උබ උබේ පාඩුවේ ,හේතුව හයියෙන් යන්න මොලයක් ඕනි නැත අවශ්‍ය අස්ලෙටරය කරකවිමේ හැකියාව පමණි 4. සෑම වෙලේම යන්නේ රෝද දෙකක් උඩ බවත් අර කාගේදෝ සොයාගත් නියමය නිසා පෙරලි නොයන බවත් තරයේ හිතා ගනු 5. හැන්දෑවට ගොපයියෙක් ඇහැට වැදුනොත් එක ඇහෙන් නොයනු, ඇස සෝදාම ,සුව වූ පසු ගමන යනු [COLOR=Blue]අන්තිමට , බයිකයට අපල කෙල්ලයි , වැල්ලයි , බල්ලයි - මේ තුන දුටු විට ප්රෙවේෂන් වනු ආයේ හරකාගේ පුකෙන් , බල්ලාගේ ඔලුවෙන් (හරකා හෝන් කොලාට හැරෙන්නේ නැහැ, උට යන්න දීලා පලයන් , බල්ලා හොඳ කොරපු ගමන් රිවස් ගැහුවා , එතකොට ඉස්සරහින් පලයන් )[/COLOR] [/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom