Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Bajaj Pulser 135 උදව්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිසිම අවුලක් නෑ බන් බයික් එකේ. ඔය මෙතන කියනව ගොඩක් උන් බොරුවටත් කියවනව උන්ට බයික් එකක් නැතුවත්.

මම පදිනවා ඩිස්කවරි 125, Pulsar 135ls දෙකම මටනම් පට්ටම බයික් එක. ලක් එක කොහොමත් එළ. තෙලුත් පට්ටෙට කරනව. ඔය කියනව වගේ හැන්ඩ්ලින් නම් මට අවුලක් නෑ. බ්රෙක් හැන්ඩ්ලින් ඔක්කොම මට නම් සුපිරියි.

කිසිම අමතර වියදමක් ගිහින් නෑ කෑලි බෑලි දාන්න. දැනට 12800 ක් දුවල තියෙනවා. ඔය කියනව වගේ කිසිම කෑල්ලක් කැඩිල නම් නෑ.

ඕක තීරණය වෙන්නේ මචං බයික් එක පදින විදිය අනුව. සමර උන් ඔය බයික් පදින විදියට ඕව ඉතුරු නොවෙන එක අහන්නත් දෙයක්ද බන්?

පිටිපස්සේ සීට් එක නම් ටිකක් තද එක ඇත්ත. ඒත් ඔය කියන තරම් නම් අවුලක් නෑ බන්

තව ඔය කොන්ද රිදෙනව කියන්නේ මිටි උන් බන්. උන් දේ අත් දිග නැති නිසා නැමිල යන්නේ එතකොට කොන්ද රිදෙනව. උස උන්ට නම් කිසිම අවුලක් නෑ.

තව ඔය පිටිපස්සෙ යන එකා උඩින් යනව වගේ කියන උන්. හොනට් ගැන කියනකොට ඔය මුකුත් කියන්නෑ.  යකෝ කෙල්ල උඩින් යනකොට තමයි ආතල් එක තියනේනේ

ඔය එක එකා කියන දේවල් අහන්න එපා බන්. උබ ආස එක අරගනින්. මොකෝ ඔය හැම ලබ්බම ඉන්දියන්නේ? අනික xcd ෆේල් තමයි ඒක පාරක උනත් පෙන්න තිබ්බෙත් නෑනේ. ඒ වගේද මේ බයික් එක යන යන හැම තැනම තියෙනව. සර්විස් සෙන්ටර් එකකට ගියත් වැඩියම ඇවිල්ල තියෙන්නේ මේ බයික් එක. ඔච්චර අවුල් නම් මේ බයික් එක මෙච්චර යයිද බන්?

ඩීලර්ස්ල ලඟ වැඩිපුර තියෙන්නේ මේක මේව තමයි වැඩිපුරම යන්නේ. 150, 180 වැඩිය නෑ ගොඩක් තැන්වල 180 ඉල්ලුවොත් තමයි ගෙනත් දෙන්නේ.

බොරු බයිල බන්. මට නම් හොඳ රයිඩින ප්ලෙෂර් එකක තියනෙව ඩිස්කරියට වඩා. අනික ඔය පස්සර 150 හෙන චා පාටයිනේ බන්? නාකි උන්ට හොඳයි. කිසි ස්පෝටි ලුක් එකක් නෑ

අනික පල්සර් 150 ජපන්ද බන්? නිකන් බොරු බයිල බයික් එක ආදරෙන් හරියට බලාගන්නව නම් ඔය කිසිම අවුලක් නෑ.

[QUOTE="Sandaru Kalhara, post: 17152619, member: 502427"] [SIZE="4"][COLOR="Blue"]කිසිම අවුලක් නෑ බන් බයික් එකේ. ඔය මෙතන කියනව ගොඩක් උන් බොරුවටත් කියවනව උන්ට බයික් එකක් නැතුවත්. මම පදිනවා ඩිස්කවරි 125, Pulsar 135ls දෙකම මටනම් පට්ටම බයික් එක. ලක් එක කොහොමත් එළ. තෙලුත් පට්ටෙට කරනව. ඔය කියනව වගේ හැන්ඩ්ලින් නම් මට අවුලක් නෑ. බ්රෙක් හැන්ඩ්ලින් ඔක්කොම මට නම් සුපිරියි. :D කිසිම අමතර වියදමක් ගිහින් නෑ කෑලි බෑලි දාන්න. දැනට 12800 ක් දුවල තියෙනවා. ඔය කියනව වගේ කිසිම කෑල්ලක් කැඩිල නම් නෑ. ඕක තීරණය වෙන්නේ මචං බයික් එක පදින විදිය අනුව. සමර උන් ඔය බයික් පදින විදියට ඕව ඉතුරු නොවෙන එක අහන්නත් දෙයක්ද බන්? :rofl: පිටිපස්සේ සීට් එක නම් ටිකක් තද එක ඇත්ත. ඒත් ඔය කියන තරම් නම් අවුලක් නෑ බන් :rolleyes::rolleyes: තව ඔය කොන්ද රිදෙනව කියන්නේ මිටි උන් බන්. උන් දේ අත් දිග නැති නිසා නැමිල යන්නේ එතකොට කොන්ද රිදෙනව. උස උන්ට නම් කිසිම අවුලක් නෑ. තව ඔය පිටිපස්සෙ යන එකා උඩින් යනව වගේ කියන උන්. හොනට් ගැන කියනකොට ඔය මුකුත් කියන්නෑ. :rofl::rofl: යකෝ කෙල්ල උඩින් යනකොට තමයි ආතල් එක තියනේනේ :rofl::rofl::rofl: ඔය එක එකා කියන දේවල් අහන්න එපා බන්. උබ ආස එක අරගනින්. මොකෝ ඔය හැම ලබ්බම ඉන්දියන්නේ? අනික xcd ෆේල් තමයි ඒක පාරක උනත් පෙන්න තිබ්බෙත් නෑනේ. ඒ වගේද මේ බයික් එක යන යන හැම තැනම තියෙනව. සර්විස් සෙන්ටර් එකකට ගියත් වැඩියම ඇවිල්ල තියෙන්නේ මේ බයික් එක. ඔච්චර අවුල් නම් මේ බයික් එක මෙච්චර යයිද බන්? :rofl::rofl: ඩීලර්ස්ල ලඟ වැඩිපුර තියෙන්නේ මේක මේව තමයි වැඩිපුරම යන්නේ. 150, 180 වැඩිය නෑ ගොඩක් තැන්වල 180 ඉල්ලුවොත් තමයි ගෙනත් දෙන්නේ. බොරු බයිල බන්. මට නම් හොඳ රයිඩින ප්ලෙෂර් එකක තියනෙව ඩිස්කරියට වඩා. අනික ඔය පස්සර 150 හෙන චා පාටයිනේ බන්? නාකි උන්ට හොඳයි. කිසි ස්පෝටි ලුක් එකක් නෑ :yes: අනික පල්සර් 150 ජපන්ද බන්? නිකන් බොරු බයිල බයික් එක ආදරෙන් හරියට බලාගන්නව නම් ඔය කිසිම අවුලක් නෑ. :yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom