Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Bajaj Pulser 135 උදව්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="chathupatiya" data-source="post: 17153081" data-attributes="member: 48903"><p><span style="color: Purple"><span style="font-size: 15px">මචන් උබට කරන්න තියෙන හොදම දේ තමයි, උබගේ යාළුවෙක් ලඟ 135 එකක් තියෙනවනම් ටිකක් පැදලා බලපන්, ඔය පඩි ටෝක් දෙන පොරවල් එක එක ටොක් දෙන්නේ, උන් වැටිච්ච අමාරුවේ උබවත් දාන්න මිසක් උබට තියෙන ආදරයකට නෙමේ, උබ පැදලා බලලා තීරණය කරපන්, මම පිලිවෙලින් Bajaj Boxer 100 CC, Suzuki GS 125 CC, Bajaj Pulsar 180 CC, Honda CBR 250 CC, Honda F4 600 CC, TVS Scooty Streak 87.8 CC, Bajaj Pulsar 135 CC මගේ නමින් ලියාපදිංචි කරලා පැදපු කෙනෙක්, ලොකු කමකට කිව්වා නෙමෙයි, මේකේ පස්ස භාගේ අල්ලලා අල්ලලා ගෙවිච්ච උන් දෙන පඩි ටොක් වලට උත්තරයක් විදියටයි මම කියන්නේ, උබ ඔය බයික් එක ගන්නවනම් දෙපාරක් නෙමෙයි 100 පාරක්වත් හිතපන්, මම වැටිච්ච අමාරුවේ උබ වැටෙනවට මම කැමති නැති නිසයි කියන්නේ. එහෙම නැතුව Bajaj Pulsar 135 එක හොද නැහැ Honda Hornet එකක් ගනින් කියලා කියන්න බැරි කමකට නෙමෙයි, උබගේ අතේ තියෙන මුදලට එපැයි උබ බයික් එකක් ගන්න, උබේ අතේ ලක්ෂ 2ක් නම් තියෙන්නේ අපි ලක්ෂ 3-4 බයික් රෙකමන්ඩ් කරලා වඩක් නැහැනේ. </span></span></p></blockquote><p></p>
[QUOTE="chathupatiya, post: 17153081, member: 48903"] [COLOR="Purple"][SIZE="4"]මචන් උබට කරන්න තියෙන හොදම දේ තමයි, උබගේ යාළුවෙක් ලඟ 135 එකක් තියෙනවනම් ටිකක් පැදලා බලපන්, ඔය පඩි ටෝක් දෙන පොරවල් එක එක ටොක් දෙන්නේ, උන් වැටිච්ච අමාරුවේ උබවත් දාන්න මිසක් උබට තියෙන ආදරයකට නෙමේ, උබ පැදලා බලලා තීරණය කරපන්, මම පිලිවෙලින් Bajaj Boxer 100 CC, Suzuki GS 125 CC, Bajaj Pulsar 180 CC, Honda CBR 250 CC, Honda F4 600 CC, TVS Scooty Streak 87.8 CC, Bajaj Pulsar 135 CC මගේ නමින් ලියාපදිංචි කරලා පැදපු කෙනෙක්, ලොකු කමකට කිව්වා නෙමෙයි, මේකේ පස්ස භාගේ අල්ලලා අල්ලලා ගෙවිච්ච උන් දෙන පඩි ටොක් වලට උත්තරයක් විදියටයි මම කියන්නේ, උබ ඔය බයික් එක ගන්නවනම් දෙපාරක් නෙමෙයි 100 පාරක්වත් හිතපන්, මම වැටිච්ච අමාරුවේ උබ වැටෙනවට මම කැමති නැති නිසයි කියන්නේ. එහෙම නැතුව Bajaj Pulsar 135 එක හොද නැහැ Honda Hornet එකක් ගනින් කියලා කියන්න බැරි කමකට නෙමෙයි, උබගේ අතේ තියෙන මුදලට එපැයි උබ බයික් එකක් ගන්න, උබේ අතේ ලක්ෂ 2ක් නම් තියෙන්නේ අපි ලක්ෂ 3-4 බයික් රෙකමන්ඩ් කරලා වඩක් නැහැනේ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom