Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Balang yanakota Sobitha Hamuduruwo karana deyak karala thiyanne thambinta ne ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1965- අධ්‍යාපන ඇමැති අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා දේශපාලන පක්ෂපාතකම් උඩ ගුරු පත්වීමක් දීමට විරුද්ධව තවත් පිරිස් සමඟ කොළඹ මැලේවීදියේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උපවාසයකට සහභාගි වී කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්වීම.

1969- ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස කටයුතු කිරීම. විචිත්‍ර ධර්ම කථික ලෙස සම්භාවනාවට පාත්රවීම හා ගුවන් විදුලි ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වීම.

1970- රජයේ මත්පැන් ප්‍රතිපත්තිය විවේචනය කිරීම නිසා ගුවන් විදුලිය සෝභිත හිමියන්ට ෙදාර වැසීම.

1977- නැවත ගුවන්විදුලි ධර්ම දේශකයාණන් වහන්සේ නමක් බවට පත්වීම සහ ධර්ම දේශකයන් වහන්සේ තේරීමේ මණ්ඩලයටද පත්වීම.

1978- විධායක ජනාධිපති ක්‍රමයට විරෝධය පළ කිරීම.

1981- විවෘත ආර්ථිකය සහ රජයේ ජාතික ප්‍රතිපත්ති විවේචනය කිරීම නිසා නැවතත් ගුවන් විදුලියේ ෙදාර වැසීම.

1983- ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ධර්මිෂ්ඨ සමාජයට විරුද්ධව කොළඹ බෞද්ධ සම්මේලන ශාලාවේ පැවැති සිංහල බල මණ්ඩලයේ රැස්වීමට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ප්රමුඛ තවත් පිරිසක් සමඟ සහභාගිව සිටියදී සෝභිත හිමියන් වේදිකාවෙන් බිමට ඇද දමා මැරයන් විසින් නොසෑහෙන්න පහරදීම.

1987- ජුනි මාසයේ ජේ.ආර්. - රජීව් ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධව මවුබිම සුරැකීමේ පෙරමුණ පිහිටුවා පිටකොටුවේ බෝධිය අසල සිදුකළ විරෝධයේදී සෝභිත හිමියන් සිරිමා බණ්ඩාරනායක, දිනේෂ් ගුණවර්ධන ආදී නායකයන් හා එක්ව විරෝධය පෑමේදී කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්වීම.

1988- එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මැයි දිනය තහනම් කළ විට නාරාහේන්පිට අභයාරාම විහාරයේදී මැයි දින රැලිය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන හා එක්ව පැවැත්වූ අවස්ථාවේ පොලිස් ප්‍රහාරයකට ලක්වීම.

1990 - වර්ධනය වෙමින් පැවැති සංස්කෘතික හා ආර්ථික සෝදා පාළුවට එරෙහිව පලිපාන ශ්‍රී චන්දානන්ද, දරමිටිපොළ රතනසාර, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිවරුන් සමඟ දිවයින පුරා ජනතාව දැනුවත් කිරීම.

1991 - ජාතික වීර පදනම පිහිටුවීම.

1992 - බෞද්ධාගමිකයන් අන්‍ය ආගම්වලට හැරවීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන විසින් ගෙනයන වැඩපිළිවෙළට විරුද්ධව සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය හා එක්ව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීම.

1993 - ජනාධිපති ඩී.බී. විජේතුංග සමයේ සෝභිත හිමියන්ගේ බලපෑම නිසාම රාජ්‍ය නොවන සංවිධාන නියාමන පනත සම්මත කිරීම.

1994 - විධායක ජනාධිපති ක්‍රමයේදී එ.ජා.ප.යේ 17 අවුරුදු ශාපයට විරුද්ධ ජනතා ව්‍යාපාරය මෙහෙයවමින් විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන ප්‍රතිඥාව මත චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ජයග්‍රහණයට කටයුතු කිරීම.

1996 - බෞද්ධාගම මුහුණ දෙන ගැටලුවලට විසඳුම් පිණිස තෛ්රනිකාය එක්කරමින් ජාතික සංඝ සභාව පිහිටුවීම. සභාපතිත්වය භාර ගැනීම.

1996 - ජාතික වීර පදනමෙන් ඔයාමඩුවෙහි ඇලපත්ගම පන්සල, පාසල සහිත ආදර්ශ ගම පිහිටුවීම.

1997 - චන්ද්‍රිකා ජනාධිපතිනිය ඉදිරිපත් කළ පැකේජයට විරුද්ධ ව්‍යාපාරය ඇරැඹීම.

1999 - දීඝවාපි පුදබිම ඩෝසර් කිරීම වළක්වා ගැනීමට මහ සඟරුවන සමඟ අම්පාරට වැඩම කරවීම.

2004 - ජාතික වීර පදනම මඟින් සුනාමි විපතේදී විනාශ වූ ගම්මාන ඉදිකිරීම.

2007 - ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙනගිය ඒකාධිපති වැඩපිළිවෙළට ප්‍රසිද්ධියේ විවේචන එල්ල කිරීම.

2010 - ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව අදහස් පළ කරමින් මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කිරීම.

2012 - අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට විරුද්ධව රජය අනුගමනය කළ නීති විරෝධී ක්‍රියා පරිපාටිය දැඩි ලෙස විවේචනය කිරීම.

2012 - සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පිහිටුවීම.

2013 - ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට මහජන මතයක් රටේ ඇති කිරීම.

2014 - බහුජන සංවිධාන 40ක් පොදු මතයකට ගෙන එමින් මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමටත්, විධායක ජනාධිපති ක්‍රමය ස්ථිරසාර ලෙස අවසන් කොට පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයකු බිහිකර ගැනීමට පෙරමුණ ගැනීම.

2014 - පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු කොන්දේසි ගණනාවක් මත එකඟතා ගිවිසුමකට අස්සන් තැබීම.

2015 - සම්පූර්ණ කරගත නොහැකි වූ කොන්දේසි සඳහා නැවත ජනතාව හමුවට යන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීම.

මේ තියෙන්නේ තම්බින්ට කරපුවා නේ

[QUOTE="maxboysl, post: 19265569, member: 346679"] [SIZE="4"][B][COLOR="DarkRed"]1965- අධ්‍යාපන ඇමැති අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා දේශපාලන පක්ෂපාතකම් උඩ ගුරු පත්වීමක් දීමට විරුද්ධව තවත් පිරිස් සමඟ කොළඹ මැලේවීදියේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උපවාසයකට සහභාගි වී කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්වීම. 1969- ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස කටයුතු කිරීම. විචිත්‍ර ධර්ම කථික ලෙස සම්භාවනාවට පාත්රවීම හා ගුවන් විදුලි ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වීම. 1970- රජයේ මත්පැන් ප්‍රතිපත්තිය විවේචනය කිරීම නිසා ගුවන් විදුලිය සෝභිත හිමියන්ට ෙදාර වැසීම. 1977- නැවත ගුවන්විදුලි ධර්ම දේශකයාණන් වහන්සේ නමක් බවට පත්වීම සහ ධර්ම දේශකයන් වහන්සේ තේරීමේ මණ්ඩලයටද පත්වීම. 1978- විධායක ජනාධිපති ක්‍රමයට විරෝධය පළ කිරීම. 1981- විවෘත ආර්ථිකය සහ රජයේ ජාතික ප්‍රතිපත්ති විවේචනය කිරීම නිසා නැවතත් ගුවන් විදුලියේ ෙදාර වැසීම. 1983- ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ධර්මිෂ්ඨ සමාජයට විරුද්ධව කොළඹ බෞද්ධ සම්මේලන ශාලාවේ පැවැති සිංහල බල මණ්ඩලයේ රැස්වීමට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ප්රමුඛ තවත් පිරිසක් සමඟ සහභාගිව සිටියදී සෝභිත හිමියන් වේදිකාවෙන් බිමට ඇද දමා මැරයන් විසින් නොසෑහෙන්න පහරදීම. 1987- ජුනි මාසයේ ජේ.ආර්. - රජීව් ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධව මවුබිම සුරැකීමේ පෙරමුණ පිහිටුවා පිටකොටුවේ බෝධිය අසල සිදුකළ විරෝධයේදී සෝභිත හිමියන් සිරිමා බණ්ඩාරනායක, දිනේෂ් ගුණවර්ධන ආදී නායකයන් හා එක්ව විරෝධය පෑමේදී කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්වීම. 1988- එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මැයි දිනය තහනම් කළ විට නාරාහේන්පිට අභයාරාම විහාරයේදී මැයි දින රැලිය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන හා එක්ව පැවැත්වූ අවස්ථාවේ පොලිස් ප්‍රහාරයකට ලක්වීම. 1990 - වර්ධනය වෙමින් පැවැති සංස්කෘතික හා ආර්ථික සෝදා පාළුවට එරෙහිව පලිපාන ශ්‍රී චන්දානන්ද, දරමිටිපොළ රතනසාර, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිවරුන් සමඟ දිවයින පුරා ජනතාව දැනුවත් කිරීම. 1991 - ජාතික වීර පදනම පිහිටුවීම. 1992 - බෞද්ධාගමිකයන් අන්‍ය ආගම්වලට හැරවීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන විසින් ගෙනයන වැඩපිළිවෙළට විරුද්ධව සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය හා එක්ව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීම. 1993 - ජනාධිපති ඩී.බී. විජේතුංග සමයේ සෝභිත හිමියන්ගේ බලපෑම නිසාම රාජ්‍ය නොවන සංවිධාන නියාමන පනත සම්මත කිරීම. 1994 - විධායක ජනාධිපති ක්‍රමයේදී එ.ජා.ප.යේ 17 අවුරුදු ශාපයට විරුද්ධ ජනතා ව්‍යාපාරය මෙහෙයවමින් විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන ප්‍රතිඥාව මත චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ජයග්‍රහණයට කටයුතු කිරීම. 1996 - බෞද්ධාගම මුහුණ දෙන ගැටලුවලට විසඳුම් පිණිස තෛ්රනිකාය එක්කරමින් ජාතික සංඝ සභාව පිහිටුවීම. සභාපතිත්වය භාර ගැනීම. 1996 - ජාතික වීර පදනමෙන් ඔයාමඩුවෙහි ඇලපත්ගම පන්සල, පාසල සහිත ආදර්ශ ගම පිහිටුවීම. 1997 - චන්ද්‍රිකා ජනාධිපතිනිය ඉදිරිපත් කළ පැකේජයට විරුද්ධ ව්‍යාපාරය ඇරැඹීම. 1999 - දීඝවාපි පුදබිම ඩෝසර් කිරීම වළක්වා ගැනීමට මහ සඟරුවන සමඟ අම්පාරට වැඩම කරවීම. 2004 - ජාතික වීර පදනම මඟින් සුනාමි විපතේදී විනාශ වූ ගම්මාන ඉදිකිරීම. 2007 - ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙනගිය ඒකාධිපති වැඩපිළිවෙළට ප්‍රසිද්ධියේ විවේචන එල්ල කිරීම. 2010 - ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව අදහස් පළ කරමින් මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කිරීම. 2012 - අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට විරුද්ධව රජය අනුගමනය කළ නීති විරෝධී ක්‍රියා පරිපාටිය දැඩි ලෙස විවේචනය කිරීම. 2012 - සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පිහිටුවීම. 2013 - ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට මහජන මතයක් රටේ ඇති කිරීම. 2014 - බහුජන සංවිධාන 40ක් පොදු මතයකට ගෙන එමින් මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමටත්, විධායක ජනාධිපති ක්‍රමය ස්ථිරසාර ලෙස අවසන් කොට පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයකු බිහිකර ගැනීමට පෙරමුණ ගැනීම. 2014 - පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු කොන්දේසි ගණනාවක් මත එකඟතා ගිවිසුමකට අස්සන් තැබීම. 2015 - සම්පූර්ණ කරගත නොහැකි වූ කොන්දේසි සඳහා නැවත ජනතාව හමුවට යන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීම. [/COLOR][/B][/SIZE] මේ තියෙන්නේ තම්බින්ට කරපුවා නේ [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom