Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Balapalla... Ow me Sri lankawa thamayi...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Source: අනව තප්ත විල (Gihan Gallage)

ජාතිවාදය සහ සහජීවනය නාමයෙන් පමණ ඉක්මවා යෑම..

පින්තූරය හොදින් නිරීක්ෂණය කරන්න.. ඔව් ඔව් මේ ශ්‍රී ලංකාවේ තමයි.. හරියටම කියනවනම් නුවර එළියෙ ජුම්මාහ් මුස්ලිම් පල්ලිය ගාව.. මහ පාර වහලා මෙයාලා දෙවියන් යදිනවා..

අපෙ රටේ තාමත් ක්‍රියාත්මක වෙන්නෙ ව්‍යස්ථාපිත නීතියද නැත්නම් ශරියා නීතියද කියන කාරණාව මගෙ ඔළුවට මුලින්ම ආපු කාරණාව.. මහනුවර- නුවර එළිය මාර්ගය වහලා මෙයාලා සහජීවනය නාමයෙන් පොදු මිනිසාව අපහසුතාවයට ලක් කරමින් දේව භක්තිය යදිනවා.. විනාශ වෙන්නෙ රටේ පොදු මිනිසාගේ කාලය, ධනය කියන දේ දෙවියන් යදින භක්තිමත් මුස්ලිම් මිනිස්සුන්ට වැටහෙන්නෙ නැතුව ඇති..

ආගමික කර්තෘවයක් වෙනුවෙන් පාරක් වහනවනම් ඒ ගැන කලින් වගකිව යුතු පාර්ශව වලට දැනුම් දීලා පොලිසීයේ සහය ඇතුව අතුරු මාර්ග සැලැස්මක් සකසලා ඒ දේවල් කරන එකට අපෙ කිසිම විරුද්ධත්වයක් නෑ.. සුළු ජාතීන්ට කෙනෙහෙළිකම් කරනවා කියලා කියනවනම් පාප් වහන්සේ ලංකාවට ආපු වෙලාවේ රටේ බහුතරයක් බෞද්ධයො එයට සහය දුන්නෙ නැතිද?

කොළඹ තදබල මාර්ග තදබලයක් ඇති වුනත් මහජනයා ඒක ඉවසුවා.. කිසිම දැනුම්දීමක් නැතිව කරන මේ වගෙ අන්ධ භක්තිය උදෙසා කරන වැඩ නිසා අපිට හිතෙන්නෙ ලංකාවේ තියෙන ආගමික නිදහසෙන් මේ මිනිස්සු අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා කියලා..

මුස්ලිම් මිනිස්සු මොන වැඩේ තිබුණත් සිකුරාදට පල්ලි යනවා.. ආගම ගැන තියෙන භය හෝ භක්තිය නිසා වෙන්න පුලුවන්.. උන් උන්ගෙ ආගමට හුඟක් ගරු කරනවා.. බෞද්ධයා අනිත් මිනිස්සුන්ව හදන්න හැදුවට පෝයටවත් පන්සල් යන්නෙ නැති ගියත් මඟුල් ගෙයක යනවා වගෙ යන ජාතියක් නිසා මේවා කතා කරනකොට ඇඟිලි කීපයක් බෞද්ධයා පැත්තටත් එල්ල වෙනවා..

කෙසේ වෙතත් මෙතන තියෙන්නෙ නෛතික ප්‍රශ්නයක්.. රටේ පාලකයො සහජීවනය නාමයෙන් ඇස් කන් පියාගෙන ඉදිද්දි ශ්‍රී ලංකාව මුස්ලිම් කොළනියක් වෙන එක නවත්තන්න බැරි වේවි.. බදුර්දීන්ගෙ ඡන්ද ටික නිසා විල්පත්තු ප්‍රශ්නෙදි නිහඬ වුන පාලකයො මධ්‍යම කදුකරයේ බහුතරයක් සුළු ජාතික සහජීවන ඡන්ද පදනම නිසා ඇස් කන් පියාගෙන සිටියහොත් අරුමයක් නැත..

ජාතිවාදය යනු මෙවැනි දේවල් වලදි අසාධාරණයට විරුද්ධව කතා කිරීම නම් මෙවැනි ක්‍රියා කිරීමට දෙන නාමය කුමක්දැයි අසන්නෙමි..

ජාතිකවාදය රට තුළ ස්ථාපනය කිරීමෙහිලා මුස්ලිම් අන්තවාදය ප්‍රබල අභියෝගයක් බව අප කියන්නෙ හේතු කාරණා ඇතිව බව කියන්නෙ සහේතුකව බැව් මෙය එක් නිදසුනක් පමණි..

රටවල් දෙකක් අපිට ඕන විග්නේෂ්රන් රජයෙන් ඉල්ලයි...

Pls report kazzen's pic: http://www.elakiri.com/forum/report.php?p=20024112

[QUOTE="BLuenYn, post: 20024094, member: 555763"] [CENTER][SIZE="3"][B][CENTER][B][COLOR="Gray"][SIZE="3"]Source: අනව තප්ත විල (Gihan Gallage)[/SIZE][/COLOR][/B][/CENTER] [IMG]http://i.imgur.com/hM5dU7m.png[/IMG] ජාතිවාදය සහ සහජීවනය නාමයෙන් පමණ ඉක්මවා යෑම.. පින්තූරය හොදින් නිරීක්ෂණය කරන්න.. ඔව් ඔව් මේ ශ්‍රී ලංකාවේ තමයි.. හරියටම කියනවනම් නුවර එළියෙ ජුම්මාහ් මුස්ලිම් පල්ලිය ගාව.. මහ පාර වහලා මෙයාලා දෙවියන් යදිනවා.. අපෙ රටේ තාමත් ක්‍රියාත්මක වෙන්නෙ ව්‍යස්ථාපිත නීතියද නැත්නම් ශරියා නීතියද කියන කාරණාව මගෙ ඔළුවට මුලින්ම ආපු කාරණාව.. මහනුවර- නුවර එළිය මාර්ගය වහලා මෙයාලා සහජීවනය නාමයෙන් පොදු මිනිසාව අපහසුතාවයට ලක් කරමින් දේව භක්තිය යදිනවා.. විනාශ වෙන්නෙ රටේ පොදු මිනිසාගේ කාලය, ධනය කියන දේ දෙවියන් යදින භක්තිමත් මුස්ලිම් මිනිස්සුන්ට වැටහෙන්නෙ නැතුව ඇති.. ආගමික කර්තෘවයක් වෙනුවෙන් පාරක් වහනවනම් ඒ ගැන කලින් වගකිව යුතු පාර්ශව වලට දැනුම් දීලා පොලිසීයේ සහය ඇතුව අතුරු මාර්ග සැලැස්මක් සකසලා ඒ දේවල් කරන එකට අපෙ කිසිම විරුද්ධත්වයක් නෑ.. සුළු ජාතීන්ට කෙනෙහෙළිකම් කරනවා කියලා කියනවනම් පාප් වහන්සේ ලංකාවට ආපු වෙලාවේ රටේ බහුතරයක් බෞද්ධයො එයට සහය දුන්නෙ නැතිද? කොළඹ තදබල මාර්ග තදබලයක් ඇති වුනත් මහජනයා ඒක ඉවසුවා.. කිසිම දැනුම්දීමක් නැතිව කරන මේ වගෙ අන්ධ භක්තිය උදෙසා කරන වැඩ නිසා අපිට හිතෙන්නෙ ලංකාවේ තියෙන ආගමික නිදහසෙන් මේ මිනිස්සු අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා කියලා.. මුස්ලිම් මිනිස්සු මොන වැඩේ තිබුණත් සිකුරාදට පල්ලි යනවා.. ආගම ගැන තියෙන භය හෝ භක්තිය නිසා වෙන්න පුලුවන්.. උන් උන්ගෙ ආගමට හුඟක් ගරු කරනවා.. බෞද්ධයා අනිත් මිනිස්සුන්ව හදන්න හැදුවට පෝයටවත් පන්සල් යන්නෙ නැති ගියත් මඟුල් ගෙයක යනවා වගෙ යන ජාතියක් නිසා මේවා කතා කරනකොට ඇඟිලි කීපයක් බෞද්ධයා පැත්තටත් එල්ල වෙනවා.. කෙසේ වෙතත් මෙතන තියෙන්නෙ නෛතික ප්‍රශ්නයක්.. රටේ පාලකයො සහජීවනය නාමයෙන් ඇස් කන් පියාගෙන ඉදිද්දි ශ්‍රී ලංකාව මුස්ලිම් කොළනියක් වෙන එක නවත්තන්න බැරි වේවි.. බදුර්දීන්ගෙ ඡන්ද ටික නිසා විල්පත්තු ප්‍රශ්නෙදි නිහඬ වුන පාලකයො මධ්‍යම කදුකරයේ බහුතරයක් සුළු ජාතික සහජීවන ඡන්ද පදනම නිසා ඇස් කන් පියාගෙන සිටියහොත් අරුමයක් නැත.. ජාතිවාදය යනු මෙවැනි දේවල් වලදි අසාධාරණයට විරුද්ධව කතා කිරීම නම් මෙවැනි ක්‍රියා කිරීමට දෙන නාමය කුමක්දැයි අසන්නෙමි.. ජාතිකවාදය රට තුළ ස්ථාපනය කිරීමෙහිලා මුස්ලිම් අන්තවාදය ප්‍රබල අභියෝගයක් බව අප කියන්නෙ හේතු කාරණා ඇතිව බව කියන්නෙ සහේතුකව බැව් මෙය එක් නිදසුනක් පමණි.. [COLOR="Gray"]------------------------------------[/COLOR][/B][/SIZE][/CENTER] [SIZE="2"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1736903"]රටවල් දෙකක් අපිට ඕන විග්නේෂ්රන් රජයෙන් ඉල්ලයි...[/URL][/SIZE] Pls report kazzen's pic: [url]http://www.elakiri.com/forum/report.php?p=20024112[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom