Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Bali Tour - බාලි චාරිකාව.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bali Tour - බාලි චාරිකාව.

මන් බදින්න ලන් වෙලා හිටියේ. December 2017 වල. මට ඔන උනා රට tour එකක් යන්න. හැමොම යනවා රට. එත් මට කියලා ලොකු සල්ලියකුත් නෑ. Wedding එක දවසේ හම්බෙය් කියලා හිතපු envelope වලින් තමා බගයක්ම ගේම ගැහුවේ. නැත්නම් මගේ පම්පොරි කියලා හිතයි. (මගේ First Thread එක, Join වෙලා තියෙන්නේ 2008 )

මගේ FB එකේ ඉන්න එකෙක් Baali Honeymoon ගිහින් Photos දාලත් තිබ්බා. එකෙන් මගේ අසාව තවත් වැඩි උනා. අපි දෙන්නටම Wedding එකට වඩා අසාව තිබ්බෙ රට යන වඩෙට.

කොහොම හරී අර බුවගෙන් විස්තරේ අහගත්තා. උ මට එහෙ ඉන්න tour guide ගෙ contact දුන්නා.

මන් උව contact කරලා යන්න ඔන තැන් ව්ස්තර අරව මෙවා ඇහුවා. මන් උටම ක්ව්වා hotel එකත් එයාටම book කරන්න කියලා. එවත් එක්කම Charges කියන්න කියලා. දවසට 45$ වගේ පොඩි ගානක් වැටුනෙ දෙන්නටම.

(Day Tour+Hotel Bread and Breakfast)

ඌ මට කිව්වා ticket book කරලා Copy එකක් උට එවන්න කියලා. එතකොට ඌට confirm නේ මන් එනවමයි කියලා.

මන් ඊට පස්සේ ticket book කරන වැඩේ පටන් ගත්තා. December නිසා බාලි ticket ගනන් වැඩිය්. එක්කෙනෙක්ගේ ticket එක 60,000/= විතර උනා. දෙන්නටම 120,000/=  . Credit Card එකෙන් එකත් කරා. Offseason නම් පට්ට අඩුය්. AirAsia තමා මන් ගියේ. Ticket cost එක අඩූ උනා නම් පට්ටම ලාබයි.

එතනින් එහා නම් ලොකු දෙයක් නෑ. Guide එක්කෙනා airport එකට ඇවිල්ලා හිටියා. අහ් එදවස් වල බලි ගිනිකන්ද නිසා සමහර plane cancel වෙලා තිබුනේ. අපේ වාසනාවට අපි යන්න ලන් වෙනකොට එක shape වෙලා තිබ්බ. එත් එක නිසා ගිනි කන්ද බලන්න යන්න බැරි උනා.

මෙහම එහෙ එක්කෙනෙක් සෙට් කරන් ගියාම අපිට plan කරගන්න පුලුවන් කොහෙද එදා දවසෙ යන්නෙ කියලා කලින්ම.

අහ් මන් එහෙ ගිහින් Water Surfing කරන්නත් ඉගෙන ගත්තා. ලන්කවෙ සල්ලි වලින් 1500/= ගියෙ. Evening Beach එකෙ ඇවිදගෙන ගියා Surf Lesson කරනවද ඇහුව හම්බෙච්චා මුල් එකගෙන්ම. Bargain කරෙත් නැ මොකද එක Reasonable කියල හිතුනා.

Guide මනුස්සයා හරිම හොන්දය්. එයා නැත්නම් එයගේ මල්ලි හරි එනවා. හොන්ද AC Car එකක්. මේක දාන්න හිතුවෙත් එ මනුස්සයටත් business සෙට් වෙය් කියලා හිතලා.

එයාගෙ Contact එක ඔනේ අය PM කරන්න. spam වෙය් කියලයි public දැම්මෙ නැත්තේ.

FB page එකක් තියෙනවා.

https://www.facebook.com/BintangBaliTourPackage/

[QUOTE="tclguy, post: 23865225, member: 128132"] [b]Bali Tour - බාලි චාරිකාව.[/b] [FONT="Verdana"][SIZE="4"]මන් බදින්න ලන් වෙලා හිටියේ. December 2017 වල. මට ඔන උනා රට tour එකක් යන්න. හැමොම යනවා රට. එත් මට කියලා ලොකු සල්ලියකුත් නෑ. Wedding එක දවසේ හම්බෙය් කියලා හිතපු envelope වලින් තමා බගයක්ම ගේම ගැහුවේ. නැත්නම් මගේ පම්පොරි කියලා හිතයි. (මගේ First Thread එක, Join වෙලා තියෙන්නේ 2008 :D) මගේ FB එකේ ඉන්න එකෙක් Baali Honeymoon ගිහින් Photos දාලත් තිබ්බා. එකෙන් මගේ අසාව තවත් වැඩි උනා. අපි දෙන්නටම Wedding එකට වඩා අසාව තිබ්බෙ රට යන වඩෙට. :D :D කොහොම හරී අර බුවගෙන් විස්තරේ අහගත්තා. උ මට එහෙ ඉන්න tour guide ගෙ contact දුන්නා. මන් උව contact කරලා යන්න ඔන තැන් ව්ස්තර අරව මෙවා ඇහුවා. මන් උටම ක්ව්වා hotel එකත් එයාටම book කරන්න කියලා. එවත් එක්කම Charges කියන්න කියලා. දවසට 45$ වගේ පොඩි ගානක් වැටුනෙ දෙන්නටම. (Day Tour+Hotel Bread and Breakfast) ඌ මට කිව්වා ticket book කරලා Copy එකක් උට එවන්න කියලා. එතකොට ඌට confirm නේ මන් එනවමයි කියලා. මන් ඊට පස්සේ ticket book කරන වැඩේ පටන් ගත්තා. December නිසා බාලි ticket ගනන් වැඩිය්. එක්කෙනෙක්ගේ ticket එක 60,000/= විතර උනා. දෙන්නටම 120,000/= :( . Credit Card එකෙන් එකත් කරා. Offseason නම් පට්ට අඩුය්. AirAsia තමා මන් ගියේ. Ticket cost එක අඩූ උනා නම් පට්ටම ලාබයි. එතනින් එහා නම් ලොකු දෙයක් නෑ. Guide එක්කෙනා airport එකට ඇවිල්ලා හිටියා. අහ් එදවස් වල බලි ගිනිකන්ද නිසා සමහර plane cancel වෙලා තිබුනේ. අපේ වාසනාවට අපි යන්න ලන් වෙනකොට එක shape වෙලා තිබ්බ. එත් එක නිසා ගිනි කන්ද බලන්න යන්න බැරි උනා. මෙහම එහෙ එක්කෙනෙක් සෙට් කරන් ගියාම අපිට plan කරගන්න පුලුවන් කොහෙද එදා දවසෙ යන්නෙ කියලා කලින්ම. අහ් මන් එහෙ ගිහින් Water Surfing කරන්නත් ඉගෙන ගත්තා. ලන්කවෙ සල්ලි වලින් 1500/= ගියෙ. Evening Beach එකෙ ඇවිදගෙන ගියා Surf Lesson කරනවද ඇහුව හම්බෙච්චා මුල් එකගෙන්ම. Bargain කරෙත් නැ මොකද එක Reasonable කියල හිතුනා. Guide මනුස්සයා හරිම හොන්දය්. එයා නැත්නම් එයගේ මල්ලි හරි එනවා. හොන්ද AC Car එකක්. මේක දාන්න හිතුවෙත් එ මනුස්සයටත් business සෙට් වෙය් කියලා හිතලා. එයාගෙ Contact එක ඔනේ අය PM කරන්න. spam වෙය් කියලයි public දැම්මෙ නැත්තේ. FB page එකක් තියෙනවා. [url]https://www.facebook.com/BintangBaliTourPackage/[/url][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom