Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Thursday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Balumgala And Vishvanath Veda Mahatha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිසිදෙයක් හොයල බලන්නෙ නැතුව මඩ ගහන එක වැරදියි.අපේ රටේ මිනිස්සුත් හරි කැමතියි කාට හරි මඩ ගහනවට. මීඩියා කාරයො ඒක දන්නව. කරන්නෙ හොරවැඩක් නම් ඒක ඒක රටට හෙලිදරවු කරන එක යුතුකමක්. ඒත් කරන්නෙ හොර වැඩක් කියල ඔප්පු කරන්න ඕනෙ.

ඒක කරන්න පුලුවන් ක්‍රම ඕන තරන් තියෙනව. Ex-

1. ඇස් පෙනීම හරිහැටි නොපෙනෙන අය 10-20ක් තෝර ගන්නව.

2. ඒ අයව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල අක්ෂි දෝශ/ පෙනීමේ ප්‍රමානය සටහන් කර ගන්නව.

3. ඒ පිරිසම අර වෙදා ලගට එක්ක යනව.

4. නැවත පිලිගත් අක්ශි වෛද්‍ය වරකෙකුගෙන් පරීක්ශා කරගන්නව.

(ඩිජිටල් උපකරණත් තියෙනවනෙ පෙනීම පරීක්ෂා කරල නිවරදි වාර්තාවක් ගන්න පුලුවන්)

ප්‍රතිඵල අනුව හොරා නම් හොරා කියනව.

ඒත් මෙතන වෙන්නෙ ඒක නෙමෙයි නෙ.

[QUOTE="GayanFX2015, post: 22332821, member: 555728"] [SIZE="4"]කිසිදෙයක් හොයල බලන්නෙ නැතුව මඩ ගහන එක වැරදියි.අපේ රටේ මිනිස්සුත් හරි කැමතියි කාට හරි මඩ ගහනවට. මීඩියා කාරයො ඒක දන්නව. කරන්නෙ හොරවැඩක් නම් ඒක ඒක රටට හෙලිදරවු කරන එක යුතුකමක්. ඒත් කරන්නෙ හොර වැඩක් කියල ඔප්පු කරන්න ඕනෙ. ඒක කරන්න පුලුවන් ක්‍රම ඕන තරන් තියෙනව. Ex- 1. ඇස් පෙනීම හරිහැටි නොපෙනෙන අය 10-20ක් තෝර ගන්නව. 2. ඒ අයව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල අක්ෂි දෝශ/ පෙනීමේ ප්‍රමානය සටහන් කර ගන්නව. 3. ඒ පිරිසම අර වෙදා ලගට එක්ක යනව. 4. නැවත පිලිගත් අක්ශි වෛද්‍ය වරකෙකුගෙන් පරීක්ශා කරගන්නව. (ඩිජිටල් උපකරණත් තියෙනවනෙ පෙනීම පරීක්ෂා කරල නිවරදි වාර්තාවක් ගන්න පුලුවන්) ප්‍රතිඵල අනුව හොරා නම් හොරා කියනව. ඒත් මෙතන වෙන්නෙ ඒක නෙමෙයි නෙ.:confused::confused:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom