Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Ban crazyBuddy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු කොටස

http://www.elakiri.com/forum/showpost.php?p=14924041&postcount=79

"මං හොඳන්ම දන්නවා බඩී මහත්මයා ඔබට කාලය රන් හා වටින බව.. මා වැනි කෙනෙකු වෙනුවෙන් ඔබට කාලය බොහෝ සෙයින් අපතේ යැවීමක් කළ නොහැක්කක් බව.."

"Dinushepa මහත්මයාට එය තේරුම් ගැනීමට හැකි වූ එක ගැන මං බොහෝ සෙයින් සතුටු වෙනවා.. ඒ දැනගෙනත් ඔබතුමා ඔබගේ යටගියාව ගැන සහ මනස්ගාත මා සමග කතා කිරීම මගේ මල පැනීමට හේතු කාණාවක් වෙනවා නිසැකයි.. කරුණාකර ඔබ පැමිණි කාරණාව පැහැදිලි කරන්න.. මට පෙනෙනවා ඔබට රාත්රියක් හෝ දෙකක් හරි හැටි නිදාගන්න ලැබී නැති බව.. ඒකෙන් මිනිහෙකුගේ ස්නායු ලොකු විඩාවකට පත්වෙනවා. වෙහෙස මහන්සි වෙලා වැඩක් කිරීමෙන්වත් ස්නායු වලට ඒ තරම් විඩාවක් ඇතිවෙන්නෙ නෑ.. මං කොහොමද ඔබට උදව් කල යුත්තේ..?"

"මට ඔබෙන් උපදෙස් උවමනයි මහත්මයා.. මං දන්නෙ නෑ මං කළ යුත්තේ මොකක්ද කියලා.. මට තේරෙන්නෙ මගේ මුළු ජීවිතයම සී සී කඩ ගිහින් වගෙයි.."

"මාගේ හිතවත් මිත්ර සචිත්.. අප නිවසේ කුස්සියට විගසින් දිවගොස් මා ඉරිදා පොළෙන් ගෙන එන ලඳ විශාල වම්බොටු, පතෝල, වැටකොලු වැනි එළවළු වර්ග කිහිපයක් විගසින් රැගෙන එන්න.."

එම ප්රකාශයෙන් මට පෙනී ගියේ මාගේ මිත්ර බඩීට විශාල වශයෙන් පාලනය කරගත නොහැකි තරහක් ඇති වී ඇති බවයි..

"මාගේ මිත්ර බඩී.. ඔබ මදක් ඉවසනවා නම් බොහොම වටිනවා.. මොහු ඉන්නා තත්වය කුමක්දැයි අපි හරි හැටි නොදන්න නිසා.. Dinushepa මහතා.. ඉක්මනින් කාරණාව කියන්න.. නැත්නම් ඔබගේ අධෝ මුඛයට වම්බොටු, වැටකොළු ප්රහාරයක් එල්ලවෙනවා නියතයි.."

මාගේ ප්රකාශයෙන් පසුව Dinushepa මහතා ඔහුගේ කාරණාව රහස් පරීක්ෂක බඩී සහ මා හමුවේ විස්තර කිරීමට සූදානම් වුණා..

මතුසම්බන්ධයි!

[QUOTE="crazybuddy, post: 14924083, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]පළමු කොටස [url]http://www.elakiri.com/forum/showpost.php?p=14924041&postcount=79[/url] "මං හොඳන්ම දන්නවා බඩී මහත්මයා ඔබට කාලය රන් හා වටින බව.. මා වැනි කෙනෙකු වෙනුවෙන් ඔබට කාලය බොහෝ සෙයින් අපතේ යැවීමක් කළ නොහැක්කක් බව.." "Dinushepa මහත්මයාට එය තේරුම් ගැනීමට හැකි වූ එක ගැන මං බොහෝ සෙයින් සතුටු වෙනවා.. ඒ දැනගෙනත් ඔබතුමා ඔබගේ යටගියාව ගැන සහ මනස්ගාත මා සමග කතා කිරීම මගේ මල පැනීමට හේතු කාණාවක් වෙනවා නිසැකයි.. කරුණාකර ඔබ පැමිණි කාරණාව පැහැදිලි කරන්න.. මට පෙනෙනවා ඔබට රාත්රියක් හෝ දෙකක් හරි හැටි නිදාගන්න ලැබී නැති බව.. ඒකෙන් මිනිහෙකුගේ ස්නායු ලොකු විඩාවකට පත්වෙනවා. වෙහෙස මහන්සි වෙලා වැඩක් කිරීමෙන්වත් ස්නායු වලට ඒ තරම් විඩාවක් ඇතිවෙන්නෙ නෑ.. මං කොහොමද ඔබට උදව් කල යුත්තේ..?" "මට ඔබෙන් උපදෙස් උවමනයි මහත්මයා.. මං දන්නෙ නෑ මං කළ යුත්තේ මොකක්ද කියලා.. මට තේරෙන්නෙ මගේ මුළු ජීවිතයම සී සී කඩ ගිහින් වගෙයි.." "මාගේ හිතවත් මිත්ර සචිත්.. අප නිවසේ කුස්සියට විගසින් දිවගොස් මා ඉරිදා පොළෙන් ගෙන එන ලඳ විශාල වම්බොටු, පතෝල, වැටකොලු වැනි එළවළු වර්ග කිහිපයක් විගසින් රැගෙන එන්න.." එම ප්රකාශයෙන් මට පෙනී ගියේ මාගේ මිත්ර බඩීට විශාල වශයෙන් පාලනය කරගත නොහැකි තරහක් ඇති වී ඇති බවයි.. "මාගේ මිත්ර බඩී.. ඔබ මදක් ඉවසනවා නම් බොහොම වටිනවා.. මොහු ඉන්නා තත්වය කුමක්දැයි අපි හරි හැටි නොදන්න නිසා.. Dinushepa මහතා.. ඉක්මනින් කාරණාව කියන්න.. නැත්නම් ඔබගේ අධෝ මුඛයට වම්බොටු, වැටකොළු ප්රහාරයක් එල්ලවෙනවා නියතයි.." මාගේ ප්රකාශයෙන් පසුව Dinushepa මහතා ඔහුගේ කාරණාව රහස් පරීක්ෂක බඩී සහ මා හමුවේ විස්තර කිරීමට සූදානම් වුණා.. මතුසම්බන්ධයි! [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom