Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Ban Facbook - ආණ්ඩුව ෆේස්බුක් තහනම් කලහොත්... ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ban Facbook - ආණ්ඩුව ෆේස්බුක් තහනම් කලහොත්... ??

Ban Facebook - ආණ්ඩුව ෆේස්බුක් තහනම් කලහොත්... ??

ආණ්ඩුව ෆේස්බුක් තහනම් කලහොත්... ??

අනේ අපි බයවෙයි....

ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් හා ලමා පරපුර හා සංස්කෘතියේ මතු ආරක්ෂාව සඳහා යැයි සුරංගනා කතා කියමින් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය තහනම් කිරීමේ සූදානමක් පවතින බව මෑත කාලයේදී නොයෙක් දෙනාගේ කථා බහට ලක්වූ මාතෘකාවකි. එහි සත්‍ය අසත්‍යතාවය ගැන ආණ්ඩුව තවමත් නිල වශයෙන් කිසිවක් පවසා නැති මුත් හදිසියේ ෆේස්බුක් සමාජ ජාලය ලංකාව තුල තහනමකට ලක්වුව හොත් වෙබ් අඩවි තහනම් කිරීමේ තාක්ෂණික ක්‍රමවේද අභිබවා ෆේස් බුක් වෙත නැවත කිසිඳු බාධාවකින් තොරව පිවිසෙන ආකාරය ඔබට කියා දීම මාගේ අරමුණයි. මෙය කියවා අවසන් වූ විට ශ්‍රී ලංකාවේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය දූෂිත නූගත් චෛරයෙකුට වුවමනා ආකාරයට වාරණය කල නොහැකි බව ඔබට පැහැදිලි වනු ඇත.

තාක්ෂණික ක්‍රමවේද භාවිතා කර ෆේස්බුක් තහනම් කල හොත් ඔබට සාමාන්‍ය ආකාරයට ෆේස්බුක් වෙත පිවිසීමට නොහැකි වනු ඇති අතර ඒ වෙනුවට මා ඔබට වෙනත් ක්රමයකි ඉදිරිපත් කරමි. එනම් tor ජාලය භාවිතා කිරීමයි.

Tor ජාලය යනු කුමක්ද

Tor ජාලය යනු ලොව පුරා සිටින පරිගණක පරීශීලකයන්ට සිය පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් සහ අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් කරා කිසිඳු බාධාවකින් තොරව ඇතුලු වීමට ඉඩ සලසා දෙන පරිගණක ජාලයකි. මෙය මුල් අවධියේ භාවිතා කෙරුනේ ඇමරිකානු නාවික හමුදාවේ සන්නිවේදන කටයුතු ආරක්ෂාකාරීව කර ගැනීම සඳහා පමණක් වුවත් අද වන විට ලොව ඕනෑම පරිගණක පරීශීලකයෙකුට නොමිලේ Tor ජාලය භාවිතා කිරීමේ හැකියාව ඇත. ජාලයේ නිල වෙබ් අඩවිය වනුයේ - www.torproject.org වේ. අවශ්‍ය නම් එම වෙබ් අඩවිය වෙත පිවිස Tor ජාලය ගැන වැඩිදුර ඉගෙන ගැනීම කල හැක.

Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී සිදු වන්නේ කුමක්ද

Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී ඔබගේ සේවා සපයන්නා (SLT, Dialog, Mobitel, Etisalat, Airtel, Hutch වැනි) හරහා ඔබ ප්‍රථමයෙන්ම පිවිසෙන්නේ Tor ජාලය වෙතය. පසුව Tor ජාලය විසින් ඔබව ලොව පුරා විසිර ඇති Tor ජාලයට අයත් කිහිපයක් පරිගණක හරහා ඔබව ෆේස්බුක් වෙබ් අඩවිය වෙත යොමු කරයි. මෙහිදී සත්‍ය වශයෙන්ම ඔබගේ සේවා සපයන්නා හට පෙනෙන්නේ ඔබ Tor ජාලය වෙත පමණක් සම්බන්ධ වනවා යැයි කියාය. එනිසා සේවා සපයන්නා විසින් කර ඇති කිසිඳු අන්දමේ තහනම් කිරීමකින් ඔබට බාධාවක් ඇති නොවේ. එනිසා ෆේස්බුක් පමණක් නොව සේවා සපයන්නා තාක්ෂණික වශයෙන් අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් වෙත මෙම Tor ජාලය හරහා පිවිසිය හැක.

ආණ්ඩුවට Tor ජාලයට පිවිසීමත් අවහිර කල හැකිද ?

නැත. Tor ජාලය විසින් භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේදයන් නිසා Tor ජාලය කිසිවෙකුට සම්පූර්ණයෙන් තහනම් කිරීම සිදු කල නොහැක. මේ බව ඔවුනගේ වෙබ් අඩවියේ පැහැදිලව දැක්වේ.

ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

මේ සඳහා ඔබට Tor ජාලය විසින් සකස් කරන ලද Tor Browser Bundle මෘදුකාංගය අවශ්‍ය වන අතර එය ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වන www.torproject.org මඟින් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

http://www.elakiri.com/forum/tags.php?tag=upulcla

ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.

උපුටා ගත්තේ .....

http://upullive.blogspot.com/2014/02/wallapatta.html#.UwTeq8575yU

[QUOTE="upulcla, post: 16309156, member: 138686"] [b]Ban Facbook - ආණ්ඩුව ෆේස්බුක් තහනම් කලහොත්... ??[/b] [B][SIZE=4] [SIZE=5][COLOR=Blue]Ban Facebook - ආණ්ඩුව ෆේස්බුක් තහනම් කලහොත්... ?? [/COLOR][/SIZE][/SIZE][/B] [SIZE=4][URL="http://www.addthis.com/bookmark.php?v=300&winname=addthis&pub=ra-511bbe8405a64ebd&source=tbx-300&lng=en-US&s=share&url=http%3A%2F%2Fupullive.blogspot.com%2F2014%2F02%2Fban-facbook.html&title=%7C%7C%20Nimthera%20%7C%7C%20%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%BB%20....%20http%3A%2F%2Fupullive.blogspot.com%3A%20Ban%20Facbook%20-%20%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%20%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%20%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%20%E0%B6%9A%E0%B6%BD%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A...%20%3F%3F&ate=AT-ra-511bbe8405a64ebd/-/-/53082cca1605d8a3/2&frommenu=1&uid=53082cca6f0a7046&ct=1&tt=0&captcha_provider=nucaptcha"][IMG]http://4.bp.blogspot.com/-7Mh18shJbBw/UR0UQJUeNWI/AAAAAAAADCU/tReZl85IJ9c/s1600/Share+this+Post.png[/IMG][/URL] [URL="http://upullive.blogspot.com/2014/02/ban-facbook.html#"][IMG]http://1.bp.blogspot.com/-VwUjBqjcw_A/UR0UWOX12aI/AAAAAAAADCk/NMJtDo9H32U/s1600/Facebook+Button+Share.png[/IMG][/URL] [URL="http://upullive.blogspot.com/2014/02/ban-facbook.html#"][IMG]http://4.bp.blogspot.com/-HdyrZLb5VQY/UR0UUeHYy5I/AAAAAAAADCc/FaCnOjlaQMQ/s1600/Twitter+Button+Share.png[/IMG][/URL] [URL="http://upullive.blogspot.com/2014/02/ban-facbook.html#"][IMG]http://1.bp.blogspot.com/-ct8UEptg4Jo/UR0UXt9d4FI/AAAAAAAADCs/T-qjemKVoT8/s1600/Email+Button+Share.png[/IMG][/URL] [URL="http://upullive.blogspot.com/2014/02/ban-facbook.html#"][IMG]http://2.bp.blogspot.com/-J779mbKE8XQ/UR0UYzYDpSI/AAAAAAAADC0/loD-dNI0ky8/s1600/Pinterest+Button+Share.png[/IMG][/URL][/SIZE] [SIZE=4] [URL="https://images-blogger-opensocial.googleusercontent.com/gadgets/proxy?url=http%3A%2F%2Fi1-news.softpedia-static.com%2Fimages%2Fnews2%2FFacebook-App-Developers-Banned-from-Using-Google-AdSense-2.jpg&container=blogger&gadget=a&rewriteMime=image%2F*"][IMG]http://i1-news.softpedia-static.com/images/news2/Facebook-App-Developers-Banned-from-Using-Google-AdSense-2.jpg[/IMG][/URL] ආණ්ඩුව ෆේස්බුක් තහනම් කලහොත්... ?? අනේ අපි බයවෙයි.... ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් හා ලමා පරපුර හා සංස්කෘතියේ මතු ආරක්ෂාව සඳහා යැයි සුරංගනා කතා කියමින් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය තහනම් කිරීමේ සූදානමක් පවතින බව මෑත කාලයේදී නොයෙක් දෙනාගේ කථා බහට ලක්වූ මාතෘකාවකි. එහි සත්‍ය අසත්‍යතාවය ගැන ආණ්ඩුව තවමත් නිල වශයෙන් කිසිවක් පවසා නැති මුත් හදිසියේ ෆේස්බුක් සමාජ ජාලය ලංකාව තුල තහනමකට ලක්වුව හොත් වෙබ් අඩවි තහනම් කිරීමේ තාක්ෂණික ක්‍රමවේද අභිබවා ෆේස් බුක් වෙත නැවත කිසිඳු බාධාවකින් තොරව පිවිසෙන ආකාරය ඔබට කියා දීම මාගේ අරමුණයි. මෙය කියවා අවසන් වූ විට ශ්‍රී ලංකාවේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය දූෂිත නූගත් චෛරයෙකුට වුවමනා ආකාරයට වාරණය කල නොහැකි බව ඔබට පැහැදිලි වනු ඇත. තාක්ෂණික ක්‍රමවේද භාවිතා කර ෆේස්බුක් තහනම් කල හොත් ඔබට සාමාන්‍ය ආකාරයට ෆේස්බුක් වෙත පිවිසීමට නොහැකි වනු ඇති අතර ඒ වෙනුවට මා ඔබට වෙනත් ක්රමයකි ඉදිරිපත් කරමි. එනම් tor ජාලය භාවිතා කිරීමයි. [IMG]http://osarena.net/wp-content/uploads/2013/08/tor1.png[/IMG] Tor ජාලය යනු කුමක්ද Tor ජාලය යනු ලොව පුරා සිටින පරිගණක පරීශීලකයන්ට සිය පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් සහ අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් කරා කිසිඳු බාධාවකින් තොරව ඇතුලු වීමට ඉඩ සලසා දෙන පරිගණක ජාලයකි. මෙය මුල් අවධියේ භාවිතා කෙරුනේ ඇමරිකානු නාවික හමුදාවේ සන්නිවේදන කටයුතු ආරක්ෂාකාරීව කර ගැනීම සඳහා පමණක් වුවත් අද වන විට ලොව ඕනෑම පරිගණක පරීශීලකයෙකුට නොමිලේ Tor ජාලය භාවිතා කිරීමේ හැකියාව ඇත. ජාලයේ නිල වෙබ් අඩවිය වනුයේ - [URL="http://www.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.torproject.org%2F&h=iAQGP-TiB&enc=AZPSgu4WgPpqE3z9t9svtuirMc1Svhx9r7GxBjHnrscYiM4d_y-UwKTtzwsNcrftem2p9R__Rg55Ry0ugDsrHI-eUayNgMiusmn5rFObTfJZb1Buxdh5u_n6G_j2RYbGMG364dUkdqv2oUV_cV-IAVGRCHRG8UPPdlHvoVUxMT0nfw&s=1"]www.torproject.org[/URL] වේ. අවශ්‍ය නම් එම වෙබ් අඩවිය වෙත පිවිස Tor ජාලය ගැන වැඩිදුර ඉගෙන ගැනීම කල හැක. [IMG]http://www.concise-courses.com/security/wp-content/uploads/2013/07/tor-large.jpg[/IMG] Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී සිදු වන්නේ කුමක්ද Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී ඔබගේ සේවා සපයන්නා (SLT, Dialog, Mobitel, Etisalat, Airtel, Hutch වැනි) හරහා ඔබ ප්‍රථමයෙන්ම පිවිසෙන්නේ Tor ජාලය වෙතය. පසුව Tor ජාලය විසින් ඔබව ලොව පුරා විසිර ඇති Tor ජාලයට අයත් කිහිපයක් පරිගණක හරහා ඔබව ෆේස්බුක් වෙබ් අඩවිය වෙත යොමු කරයි. මෙහිදී සත්‍ය වශයෙන්ම ඔබගේ සේවා සපයන්නා හට පෙනෙන්නේ ඔබ Tor ජාලය වෙත පමණක් සම්බන්ධ වනවා යැයි කියාය. එනිසා සේවා සපයන්නා විසින් කර ඇති කිසිඳු අන්දමේ තහනම් කිරීමකින් ඔබට බාධාවක් ඇති නොවේ. එනිසා ෆේස්බුක් පමණක් නොව සේවා සපයන්නා තාක්ෂණික වශයෙන් අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් වෙත මෙම Tor ජාලය හරහා පිවිසිය හැක. [IMG]http://www.latentexistence.me.uk/wp-content/uploads/2011/02/Tor.png[/IMG] ආණ්ඩුවට Tor ජාලයට පිවිසීමත් අවහිර කල හැකිද ? නැත. Tor ජාලය විසින් භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේදයන් නිසා Tor ජාලය කිසිවෙකුට සම්පූර්ණයෙන් තහනම් කිරීම සිදු කල නොහැක. මේ බව ඔවුනගේ වෙබ් අඩවියේ පැහැදිලව දැක්වේ. ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමට අවශ්‍ය වන්නේ මොනවාද ? මේ සඳහා ඔබට Tor ජාලය විසින් සකස් කරන ලද Tor Browser Bundle මෘදුකාංගය අවශ්‍ය වන අතර එය ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වන [URL="http://www.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.torproject.org%2F&h=zAQHBBrRJ&enc=AZPkmUWz9Gn6HkBnCSWwN9pEhwSTHt02e2YMvVaBmFGukw5U-ZfIqL_JJGW1jhucs34G5VswIbK7hxwygvA-nskrKyqa4wcntoH_nee9Dv98nIKnuxjaM7l54uNjQuBzf4xNpU4CD6Vxy3e7SWo0ZI2YyFjf1UF2nthatqC31y3qeg&s=1"]www.torproject.org[/URL] මඟින් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක. [/SIZE] [LEFT][SIZE=3][COLOR=Green] [B]මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!![/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][B] [FONT=Century Gothic][COLOR=Red][URL]http://www.elakiri.com/forum/tags.php?tag=upulcla[/URL][/COLOR][/FONT][/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][/LEFT] [COLOR=Blue][B][SIZE=3] [/SIZE][/B] [SIZE=4][B]ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි. [/B][/SIZE] [/COLOR] උපුටා ගත්තේ ..... [FONT=Century Gothic][COLOR=Blue] [URL="http://upullive.blogspot.com/2014/01/duruthu-poya-january-poya.html#.UtauUvspZyU"][SIZE=4]http://upullive.blogspot.com/2014/02/wallapatta.html#.UwTeq8575yU [/SIZE][/URL][/COLOR][/FONT] [IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcTP-_XwlPzrH6y46LCxdjFD9x-iGceLI26B655KovxfzifrltvNmry-OGH2[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom