Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Your Brand, Our Creativity!
RanaDerana On-line
Updated:
Yesterday at 12:40 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
bana kathawak ahamuda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජගහ නුවරට ගිහින් බුදුන් වහන්සේව මුනගැසිලා උන්වහන්සේට වැද නමස්කාර කරලා ටික වේලාවක් උන්වහන්සේ සමග කෙටි පිලිසදරක යෙදුනු මේ සාමනේර ස්වාමීන් වහන්සේලාට එදා අර නැවේදි සිද්ධ උන සිදුවීම මතකයට ආවා.

උන් වහන්සේලා ඒ පිලිබදව බුදුන් වහන්සේගෙන් විමසන ලදුව උන්වහන්සේ එම සිදුවීමට අදාල අතීත කතාව මෙසේ වදාලහ.

ඇය කුඩාකලපටන්ම ඉතා ආදරයෙන් බලු පැටියෙකු ඇතිකරනු ලැබුවා.ඒ බලු පැටවාද ඇයට හුගක් ආදරෙයි.ඇය යන යන තැන ඇයත් සමග මේ බලු පැටියාත් යන්න පටන් ගත්තා.

නමුත් ගමේ ජීවත් වූ මිනිස්සුන්ට මෙය එක්තාරා අන්දමක විහිලුවක් උනා.අර කාන්තාව බලු පැටවා සමග යනවිට ඔවුන් ඇයට උසුලු විසුලු කිරීමට පටන් ගත්තා.බලු වැද්දී කියමින් ප්රසිධියේම කෑ ගසන්නට ගත්තා.

මේ නිසා අර කාන්තාවට අසරන බලු පැටියා පිලිබදව ඇති උනේ කේන්තියක්...

ඇය මොකක්ද කලේ අර බලු පැටියාව පාලු ලිදක් ලගට එක්කගෙන ගිහින් ලිදෙන් වතුර එකක් කලයකට ඇදලා අරගෙන කබේ එක කොනක් අර කලයේත් අනෙත් කොන බලු පැටියාගේ බෙල්ලේත් ගැටගසා බාල්දිය ලිදට දැමුවා.........

කබේ නිසා ඇදිලා ගියපු බල්ලා ලිදට වැටිලා මරනයට පත් උනා.

ඒ කරපු අකුසලයේ ප්රතිඵලයක් ලෙස ඇයට ආත්ම සියයක් මෙසේ දුක් විදීමට සිදු උනා.අර එදා ඇයට ආදරෙන් සිටි බලු පැටවා තමයි මේ ආත්මයේ ඇයගේ ස්වාමි පුරුශයා වෙච්ච නැවේ කපිතාන් වරයා.

මෙලෙස අකුසල් වල බරපතල කම රැස්ව සිටි සාමනේර භික්ශුන් අමතා බුදු රජානන් වහන්සේ දේශනා කර වදාලහ.

තමා විසින් කරන ලද අකුසල කර්ම වල ප්රතිඵල ගොනා පසුපස එන ගැලක් මෙන් අපේ පසුපස හබා ඒ.එනිසා අකුසල් කර්ම වලින් ඇත්වී කුසල් ක්රියා වල නිරත වීමට අදිශ්ඨාන කරගමු.

ඔබ සැමට සම්මා සම්බුදු සරනයි!!!!!!!!!!!!!!!!!!!

[QUOTE="craabeysinghe, post: 10054516, member: 326496"] [SIZE=5]රජගහ නුවරට ගිහින් බුදුන් වහන්සේව මුනගැසිලා උන්වහන්සේට වැද නමස්කාර කරලා ටික වේලාවක් උන්වහන්සේ සමග කෙටි පිලිසදරක යෙදුනු මේ සාමනේර ස්වාමීන් වහන්සේලාට එදා අර නැවේදි සිද්ධ උන සිදුවීම මතකයට ආවා. උන් වහන්සේලා ඒ පිලිබදව බුදුන් වහන්සේගෙන් විමසන ලදුව උන්වහන්සේ එම සිදුවීමට අදාල අතීත කතාව මෙසේ වදාලහ. ඇය කුඩාකලපටන්ම ඉතා ආදරයෙන් බලු පැටියෙකු ඇතිකරනු ලැබුවා.ඒ බලු පැටවාද ඇයට හුගක් ආදරෙයි.ඇය යන යන තැන ඇයත් සමග මේ බලු පැටියාත් යන්න පටන් ගත්තා. නමුත් ගමේ ජීවත් වූ මිනිස්සුන්ට මෙය එක්තාරා අන්දමක විහිලුවක් උනා.අර කාන්තාව බලු පැටවා සමග යනවිට ඔවුන් ඇයට උසුලු විසුලු කිරීමට පටන් ගත්තා.බලු වැද්දී කියමින් ප්රසිධියේම කෑ ගසන්නට ගත්තා. මේ නිසා අර කාන්තාවට අසරන බලු පැටියා පිලිබදව ඇති උනේ කේන්තියක්... ඇය මොකක්ද කලේ අර බලු පැටියාව පාලු ලිදක් ලගට එක්කගෙන ගිහින් ලිදෙන් වතුර එකක් කලයකට ඇදලා අරගෙන කබේ එක කොනක් අර කලයේත් අනෙත් කොන බලු පැටියාගේ බෙල්ලේත් ගැටගසා බාල්දිය ලිදට දැමුවා......... කබේ නිසා ඇදිලා ගියපු බල්ලා ලිදට වැටිලා මරනයට පත් උනා. ඒ කරපු අකුසලයේ ප්රතිඵලයක් ලෙස ඇයට ආත්ම සියයක් මෙසේ දුක් විදීමට සිදු උනා.අර එදා ඇයට ආදරෙන් සිටි බලු පැටවා තමයි මේ ආත්මයේ ඇයගේ ස්වාමි පුරුශයා වෙච්ච නැවේ කපිතාන් වරයා. මෙලෙස අකුසල් වල බරපතල කම රැස්ව සිටි සාමනේර භික්ශුන් අමතා බුදු රජානන් වහන්සේ දේශනා කර වදාලහ. තමා විසින් කරන ලද අකුසල කර්ම වල ප්රතිඵල ගොනා පසුපස එන ගැලක් මෙන් අපේ පසුපස හබා ඒ.එනිසා අකුසල් කර්ම වලින් ඇත්වී කුසල් ක්රියා වල නිරත වීමට අදිශ්ඨාන කරගමු. ඔබ සැමට සම්මා සම්බුදු සරනයි!!!!!!!!!!!!!!!!!!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom