Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Bandarawela bus ekak pupurala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බණ්ඩාරවෙල – කහගොල්ල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක පිපිරීමක් සමග ඇති වූ ගින්නෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 19 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, ඒ අතර හමුදා සාමාජිකයින් 12 දෙනෙකු වන බව ය.

යුද හමුදා සාමාජිකයින් 7 දෙනෙක් සහ ගුවන් හමුදා සාමාජිකයින් 5 දෙනෙක් ඒ අතර සිටිති.

සිද්ධියෙන් සිවිල් වැසියන් 7 දෙනෙකු ද තුවාල ලබා ඇති අතර කාන්තාවක ද ඒ අතර වන බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, හමුදා සාමාජිකයින් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව ය.

ඔවුහු මේ වන විට දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබති.

එම පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව ඔහු අවධාරණය කළේ ය.

අද අලුයම 5.30ට පමණ පිපිරීමත් සමග එලෙස ගිනි ගැනීමට ලක් වුණේ, දියතලාව සිට දෙබරවැව දක්වා ගමන් ගත් බස් රථයකි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සිද්ධිය වූ ස්ථානයට රජයේ රස පරීක්ෂක නිලධාරීන් කැඳවා ඇති බව ය.

Newsfirst

[QUOTE="dimuthmike, post: 22886116, member: 264240"] [SIZE="4"][COLOR="black"]බණ්ඩාරවෙල – කහගොල්ල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක පිපිරීමක් සමග ඇති වූ ගින්නෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 19 ක් දක්වා ඉහළ ගොස් තිබේ. හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, ඒ අතර හමුදා සාමාජිකයින් 12 දෙනෙකු වන බව ය. යුද හමුදා සාමාජිකයින් 7 දෙනෙක් සහ ගුවන් හමුදා සාමාජිකයින් 5 දෙනෙක් ඒ අතර සිටිති. සිද්ධියෙන් සිවිල් වැසියන් 7 දෙනෙකු ද තුවාල ලබා ඇති අතර කාන්තාවක ද ඒ අතර වන බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, හමුදා සාමාජිකයින් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව ය. ඔවුහු මේ වන විට දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබති. එම පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව ඔහු අවධාරණය කළේ ය. අද අලුයම 5.30ට පමණ පිපිරීමත් සමග එලෙස ගිනි ගැනීමට ලක් වුණේ, දියතලාව සිට දෙබරවැව දක්වා ගමන් ගත් බස් රථයකි. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සිද්ධිය වූ ස්ථානයට රජයේ රස පරීක්ෂක නිලධාරීන් කැඳවා ඇති බව ය. Newsfirst[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom