Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bandi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන දැන්වීම් වල ඉංග්‍රීසි වචන සහ සිංහල තේරුම

Lady used - සම්ප් එකේ ගල් පාරවල් දෙකයි තැබිලි කෝම්බ එකයි. ෆුට් පාත් දිගේ ගොස් එක පැත්තකම ලෝවර් ආම් ශොක් ඇක්සල් අලුතෙන් දමා ඇත. ප්ලග් ඇන්ජින් ෆිල්ටර් ෆැක්ට්‍රි එකෙන් ආපුවා තාම ඇති මමනම් ගත්තේ නෑ

First owner- සුමනක්කටත් නීති පොතේ ඇත්තේ එක කසාදෙකි

doctor owned- ඇන්ජින් ඔයිල් මාරු කිරීම දෙවාරයකට එක්වරක් බැගිනි.. බාස්ලා අයිතිකරු අන්දවා ඇටවූ තැන් බොහෝය

lawyer owned - ටූටන් කාමන් රජුගේ මමියටවත් කර නැති සාප රුපියලක් රුපියලක් ගානේ වාහනේට මිනිසුන් කර ඇත. මිලදීගත් පසු අල්ලපුගෙදරටත් හෙන ගහන්න ඉඩ ඇත

Mint condition - වාහනේට වෙලා තියෙන හරිය මියාකලීෆට වත් වෙලා නැත

One of the 3 cars available in Sri Lanka - ඒකට ස්පෙයාපාර්ට් කියා ජාතියක් මේ සක්වල නැත

Used by a car enthuastic - දොරවල් හතරම ඇර ඩිකියත් ඇර ඩ්‍රයිවින් සීට් එක හොයාගන්න මට්ටමේ එකෙක් භාවිතා කර ඇත

Company maintained - දෙකට කැඩෙන්න හැප්පුනාට වෙලාවට සර්විස් කර ඇත

New hybrid battery - සෙල් දෙකක් අලුතෙන් දමා ඇත

genuine milage - කුරුනෑගල ඔරලෝසු කනුවට පොඩ්ඩක් අඩුවෙන් කරකවා ඇත

unic ride - ස්පෙයා පාර්ට්ස් වාහනේ හදපු එකාගේ අප්ප ලගවත් දැන් නැත

Engineer owned - සයිට් බඩගා සස්පෙන්ශන් සැමන් ටින් එකට ගල් දාලා හොලවනා වැනිය

Owner migrating - හෙඩ් එකට ගම් දාලා වික්ක නිසා නෙමේ ටික දවසකින් ෆෝන් වැඩකරන්නේ නැත්තේ... ඌ ඕස්ට්‍රේලියා ගිය නිසා

12km per liter - ගැලුමට 12ක් වැඩ

All eco test records available - දුම් පරීක්ශනයට කලින් ඊට කලින් එකේ ගානට 5000ක් තියල රීසෙට් කරල පාසින් දමා ඇත

New battery - කරල තියෙන ලොකුම මේන්ටෙනන්ස් එක ඒකය

Used as second car - කවර්ඩ් පාකින් එකක් දැක්ක කාලයක් මතක නැත

Never been off road - සමතලා පොලවක තිබ්බහම එක රෝදයක් බිම වදින්නෙත් නැත

New body fitted - යට කෑලි ටික පඩුවස්දෙව් රජ සමයේ බඩුය

Partially repainted - කැට්ලොවි බාල්දියක් දැමීමෙන් පසු පේන්ට් බූත් එකක් උගෙ අප්පවත් දැකලා නැති බාසෙක් අඹ ගහක් යට තියන් පේන්ට් කර ඇත

family used - පස්සේ සොක් දෙකේ ඔයිල් කදුලක් නැත

Carefully used - මහගෙදරට අනුරාදපුරේ සිට කිලෝමීටර් 20ක් අලිනාවන වලවල් ඇති පාරක් ඇත

Selling due to upgrade- ඒ ගල් මරනෙට වියදම් කරලම ඌ හාන්සිය

Urgent - තවත් මේ වහුකුන ගෙදර තියාගත්තොත් කසාදෙත් කැඩෙන සීන් එකකි

Need some mechanical works- ඇන්ජින් ගියර් වෙනමම ගෙනියන්න ලොරියක් අරන් එන්න

Need attention on paint - දාපු කැට්ලොවි පතුරු ගලවා කවපෙති විසිකල හැක

-(ඉස්සුවට කමක් නෑ නම දාලා උස්සන්න කාරුනික වන්න 2020-08-31 කෝසල එදිරිසිංහ )

[QUOTE="hichchiputha, post: 25634341, member: 565736"] වාහන දැන්වීම් වල ඉංග්‍රීසි වචන සහ සිංහල තේරුම Lady used - සම්ප් එකේ ගල් පාරවල් දෙකයි තැබිලි කෝම්බ එකයි. ෆුට් පාත් දිගේ ගොස් එක පැත්තකම ලෝවර් ආම් ශොක් ඇක්සල් අලුතෙන් දමා ඇත. ප්ලග් ඇන්ජින් ෆිල්ටර් ෆැක්ට්‍රි එකෙන් ආපුවා තාම ඇති මමනම් ගත්තේ නෑ🤣 First owner- සුමනක්කටත් නීති පොතේ ඇත්තේ එක කසාදෙකි😂😂 doctor owned- ඇන්ජින් ඔයිල් මාරු කිරීම දෙවාරයකට එක්වරක් බැගිනි.. බාස්ලා අයිතිකරු අන්දවා ඇටවූ තැන් බොහෝය😅 lawyer owned - ටූටන් කාමන් රජුගේ මමියටවත් කර නැති සාප රුපියලක් රුපියලක් ගානේ වාහනේට මිනිසුන් කර ඇත. මිලදීගත් පසු අල්ලපුගෙදරටත් හෙන ගහන්න ඉඩ ඇත🤣🤣 Mint condition - වාහනේට වෙලා තියෙන හරිය මියාකලීෆට වත් වෙලා නැත😂 One of the 3 cars available in Sri Lanka - ඒකට ස්පෙයාපාර්ට් කියා ජාතියක් මේ සක්වල නැත🤣 Used by a car enthuastic - දොරවල් හතරම ඇර ඩිකියත් ඇර ඩ්‍රයිවින් සීට් එක හොයාගන්න මට්ටමේ එකෙක් භාවිතා කර ඇත 🤣 Company maintained - දෙකට කැඩෙන්න හැප්පුනාට වෙලාවට සර්විස් කර ඇත😂 New hybrid battery - සෙල් දෙකක් අලුතෙන් දමා ඇත😅 genuine milage - කුරුනෑගල ඔරලෝසු කනුවට පොඩ්ඩක් අඩුවෙන් කරකවා ඇත🤣 unic ride - ස්පෙයා පාර්ට්ස් වාහනේ හදපු එකාගේ අප්ප ලගවත් දැන් නැත😅 Engineer owned - සයිට් බඩගා සස්පෙන්ශන් සැමන් ටින් එකට ගල් දාලා හොලවනා වැනිය😐 Owner migrating - හෙඩ් එකට ගම් දාලා වික්ක නිසා නෙමේ ටික දවසකින් ෆෝන් වැඩකරන්නේ නැත්තේ... ඌ ඕස්ට්‍රේලියා ගිය නිසා😶 12km per liter - ගැලුමට 12ක් වැඩ😂 All eco test records available - දුම් පරීක්ශනයට කලින් ඊට කලින් එකේ ගානට 5000ක් තියල රීසෙට් කරල පාසින් දමා ඇත😂😂 New battery - කරල තියෙන ලොකුම මේන්ටෙනන්ස් එක ඒකය😅 Used as second car - කවර්ඩ් පාකින් එකක් දැක්ක කාලයක් මතක නැත😄 Never been off road - සමතලා පොලවක තිබ්බහම එක රෝදයක් බිම වදින්නෙත් නැත😂😂 New body fitted - යට කෑලි ටික පඩුවස්දෙව් රජ සමයේ බඩුය😂 Partially repainted - කැට්ලොවි බාල්දියක් දැමීමෙන් පසු පේන්ට් බූත් එකක් උගෙ අප්පවත් දැකලා නැති බාසෙක් අඹ ගහක් යට තියන් පේන්ට් කර ඇත😅 family used - පස්සේ සොක් දෙකේ ඔයිල් කදුලක් නැත🤣 Carefully used - මහගෙදරට අනුරාදපුරේ සිට කිලෝමීටර් 20ක් අලිනාවන වලවල් ඇති පාරක් ඇත😂 Selling due to upgrade- ඒ ගල් මරනෙට වියදම් කරලම ඌ හාන්සිය😂 Urgent - තවත් මේ වහුකුන ගෙදර තියාගත්තොත් කසාදෙත් කැඩෙන සීන් එකකි 🤣 Need some mechanical works- ඇන්ජින් ගියර් වෙනමම ගෙනියන්න ලොරියක් අරන් එන්න😂 Need attention on paint - දාපු කැට්ලොවි පතුරු ගලවා කවපෙති විසිකල හැක🤣 -(ඉස්සුවට කමක් නෑ නම දාලා උස්සන්න කාරුනික වන්න😂 2020-08-31 කෝසල එදිරිසිංහ ) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom