Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
bandula gunawardena panala ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

tikak parana news ekak

බන්දුල, මහින්ද අත හරී - යහපාලනයට එක්වේ.

හිටපු අමාත්‍යවරයෙකු මේ වනවිටත් මහින්ද පිල සමග කටයුතු කරන බන්දුල ගුණවර්ධන මහතා ලගදීම ප්‍රබල අමාත්‍ය ධුරයක්ද සමග වත්මන් ආණ්ඩුවට එක්වීමට නියමිත බව ඉතා විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය සෙනසුරාදා (16) රාත්‍රියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් සිය නිවසට කැඳවා බෝජන සංග්‍රහයක් පවත්වා ඇති බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ඔවුන් සමග පවසා ඇත්තේ තමා කොයි ආණ්ඩුවේත් ඇමතිකම් ලබා සිටි කෙනෙක් බවත් ළගදීම මේ ආණ්ඩුවේත් ප්‍රබල ඇමතිකමක් තමා සතුවන බවත්ය.

මේ වනවිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වටා සිටින විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග එක්වෙමින් තම තමන්ගේ දේශපාලන බලය ආරක්ෂා කරගැනීමට රහස් සාකච්චා පවත්වමින් සිටින බවත් බන්දුල ගුණවර්ධන මහතා මෙවැනි සාකච්ඡුා වට කිහිපයක්ම පවත්වා ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

බන්දුල ගුණවර්ධන මහතාට ලබා දෙන ඇමති ධුරය හා ඊට අදාළ විශයයන් ගැන මේ වනවිට සාකච්ඡුා කරමින් පවතින බවත් ඉතා නුදුරේදීම එම සකච්ඡුා ඔහු වත්මන් මෛත්‍රී - රනිල් ආණ්ඩුවට එක්වනු ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

- http://www.infosrilankanews.com/2016/04/bandula.html

[QUOTE="monson, post: 20096354, member: 30005"] tikak parana news ekak [B][SIZE="5"]බන්දුල, මහින්ද අත හරී - යහපාලනයට එක්වේ.[/SIZE][/B] [SIZE="4"] හිටපු අමාත්‍යවරයෙකු මේ වනවිටත් මහින්ද පිල සමග කටයුතු කරන බන්දුල ගුණවර්ධන මහතා ලගදීම ප්‍රබල අමාත්‍ය ධුරයක්ද සමග වත්මන් ආණ්ඩුවට එක්වීමට නියමිත බව ඉතා විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි. පසුගිය සෙනසුරාදා (16) රාත්‍රියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් සිය නිවසට කැඳවා බෝජන සංග්‍රහයක් පවත්වා ඇති බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ඔවුන් සමග පවසා ඇත්තේ තමා කොයි ආණ්ඩුවේත් ඇමතිකම් ලබා සිටි කෙනෙක් බවත් ළගදීම මේ ආණ්ඩුවේත් ප්‍රබල ඇමතිකමක් තමා සතුවන බවත්ය. මේ වනවිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වටා සිටින විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග එක්වෙමින් තම තමන්ගේ දේශපාලන බලය ආරක්ෂා කරගැනීමට රහස් සාකච්චා පවත්වමින් සිටින බවත් බන්දුල ගුණවර්ධන මහතා මෙවැනි සාකච්ඡුා වට කිහිපයක්ම පවත්වා ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි. බන්දුල ගුණවර්ධන මහතාට ලබා දෙන ඇමති ධුරය හා ඊට අදාළ විශයයන් ගැන මේ වනවිට සාකච්ඡුා කරමින් පවතින බවත් ඉතා නුදුරේදීම එම සකච්ඡුා ඔහු වත්මන් මෛත්‍රී - රනිල් ආණ්ඩුවට එක්වනු ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.[/SIZE] - [url]http://www.infosrilankanews.com/2016/04/bandula.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom